en
Feedback
𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

Open in Telegram

Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් https://t.me/studybiowithus

Show more
Buy Ad
2 412
Subscribers
No data24 hours
-167 days
-6230 days
Posts Archive
2011 Shadow A/l answers මේක බලලා අඩුපාඩු හදාගන්න ඔයාගේ හරි ගාන කියාගෙන යන්න විවරණය හෙට උදේ වෙද්දි දාන්නම්
2011 Shadow A/l answers මේක බලලා අඩුපාඩු හදාගන්න ඔයාගේ හරි ගාන කියාගෙන යන්න විවරණය හෙට උදේ වෙද්දි දාන්නම්

Biology 2011 Shadow Past Paper.pdf9.39 KB

Telegram එකට අදට අවුරුදු 11යි. ⭕️අදින් Dogs coin එකතු කරන්න පුලුවන් වෙලාව රෑ 11.30න් පස්සෙ ඉවර වෙනවා.අදින් පස්සෙ ආයෙ Dogs එකත
Telegram එකට අදට අවුරුදු 11යි.
⭕️අදින් Dogs coin එකතු කරන්න පුලුවන් වෙලාව රෑ 11.30න් පස්සෙ ඉවර වෙනවා.අදින් පස්සෙ ආයෙ Dogs එකතු කරගන්න වෙන්නෙ නෑ.අද එයාලා දැනුම් දෙනවලු මේක list කරන date එකයි මේක සම්බන්ධව අනික් විස්තරයි.තාමත් ඔයාට බැරි වුනානම් අදම ගිහින් බලන්න. ⭕️ඔයාගෙ ටෙලිග්‍රෑම් එකවුන්ට් එකේ වයසට ගැලපෙන්න මුලින්ම coin ප්‍රමාණයක් ඔයාට ලැබෙනවා.ඊටපස්සෙ task ටික complete කරල ඒ ප්‍රමාණෙ වැඩි කරගන්න පුලුවන්. ⭕️මේකට ලොග් වෙන එකෙන් විතරක් මුදල් ප්‍රමාණයක් ලැබෙනවා.😍😍😍 ⭕️"Who are you dawg" කියලා වැටෙනවනම් ඔයාගෙ එකවුන්ට් එකට username එකක් දාල ඊට පස්සෙ ආයෙ මේ ලින්ක් එක click කරන්න.💐🍃 ඉක්මන් කරන්න.අද රෑ 11.30 වෙනකං විතරයි මේ අවස්තාව ඔයාට තියෙන්නෙ. 📌link - https://t.me/dogshouse_bot/join?startapp=jnq1DvuYSVe5cXAXewOziw

Happy Birthday Telegram ❤️❤️🥳🥳🥳 😍😍

කේශික උද්ගමනයක් ඇතිවන්නේ ආසක්ති බල සංශක්ති බලවලට වඩා ප්‍රබල වූ විටදීය
Anonymous voting

වැඩේ Friday ඉදන් පටන් ගමු Shadow paper 1 2011A/L  එදාට දෙන්නම් විවරණය - ඉරිදා දවසකට පස්සෙ අගහරුවාදා - Shadow paper 2 2012 A/L ඒ විදිහට කරමු ...💯💯❤️

වැඩේ Friday ඉදන් පටන් ගමු Shadow paper 1 2011A/L එදාට දෙන්නම් විවරණය - ඉරිදා දවසකට පස්සෙ අගහරුවාදා - Shadow paper 2 2012 A/L ඒ විදිහට කරමු ...💯💯❤️

ඕනේ නම් , කොහොමද
Anonymous voting

විවරණයක් ඕනෙද ?
Anonymous voting

2011- 2018 වෙනකම් මෙත්මල් sir ගේ Shadow Papers ටික විවරණය කරලා කරමුද ? ඔයාලා මොකද කියන්නේ ?
Shadow papers යනු 2011-2018 තෙක් පැවැති ප්‍රශ්න පත්‍ර වල නව විෂය නිර්දේශයට අනුව සකස් කළ සංස්කරණයකි Join

+7
Biology 2011 Shadow Past Paper.pdf9.39 KB

+1
ශාක හෝර්මෝන @dialybiowork.pdf4.77 KB

🐠Biology - සතුන්ගේ බහිස්‍රාවී අවයව diagram short note 🐳🦐 මේ රූප වලින් ලේසියෙන් මතක තියාගන්න පුලුවන් .මේක පොඩි කොටසක් උනාට
🐠Biology - සතුන්ගේ බහිස්‍රාවී අවයව diagram short note 🐳🦐
මේ රූප වලින් ලේසියෙන් මතක තියාගන්න පුලුවන් .මේක පොඩි කොටසක් උනාට mcq එකක් නැති අවුරුද්දක් හොයාගන්න නැති තරම් හරිද 😌❤️ මතක තියාගත්තට කිසිම පාඩුවක් නැ 💯

ලොකු හීන වලට යන්න ඕනි නම් පොඩි හීන තියන මිනිස්සු ගාවගන්න එපා! ~Anuradha Sir 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧