𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊
Open in Telegram
Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් https://t.me/studybiowithus
Show more2 412
Subscribers
No data24 hours
-167 days
-6230 days
Posts Archive
2 412
විවරණ ටික හෙට උදේ වෙද්දී වගේ දාන්නම්
අසනීප වෙලා ඉන්නේ මේ ටිකේ
ඉක්මනට දාන්නම්
2 412
Repost from N/a
තව දවස් 86 යි
උඹ මේක පටන් ගත්තේ මොන්ටිසෝරියෙන්,
අවුරුදු 16/17 ක් තිස්සේ මේ Chapter එක උඹ ලිව්වා
දැන් මේ ඇවිත් තියෙන්නේ අන්තිම ඦේදය ලියන්න
මේ වෙනකම් කතාව කොහොම වුනත්
උඹට ලස්සන අවසානයක් ගේන්න මේ chapter එකට
කාලය ඇති හොඳටම
Good Luck💯💯💯
2 412
තව දවස් 86 යි
උඹ මේක පටන් ගත්තේ මොන්ටිසෝරියෙන්,
අවුරුදු 16/17 ක් තිස්සේ මේ Chapter එක උඹ ලිව්වා
දැන් මේ ඇවිත් තියෙන්නේ අන්තිම ඦේදය ලියන්න
මේ වෙනකම් කතාව කොහොම වුනත්
උඹට ලස්සන අවසානයක් ගේන්න මේ chapter එකට
කාලය ඇති හොඳටම
Good Luck💯💯💯
2 412
Repost from ɴᴏᴛᴇꜱ ʙʏ ʏᴀꜱʜ ⋆˙
සිලබස් එකේ තියන ප්‍රැක්ටිකල් ඔක්කොගෙන්ම එන්න පුලුවන් structured ප්‍රශ්න සහ ඒකට උත්තර ටික සේරම තියනව මේ pdf දෙකේ ❤️
2 412
Repost from 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
විද්‍යුත් රසායනික ශ්‍රේණිය මතක තියාගන්න කවියක්😁
ලියා මගේ අල්ලලා සිනිදු යකඩේ නිල් වෙලා ලෙඩේ හොදයි තාම රිදෙයි😪😅මේක මම හදපු එකක් නෙවෙ ගිය අවුරුද්දේ echem ලමයෙක් හදපු එකක්😌 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
2 412
සෛල බිත්තියේ පෙප්පිඩෝග්ලයිකෑන් අන්තර්ගතවන ජීවියෙකු බැක්ටීරියාවක වේ
2 412
ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය වන ප්‍රතික චාපය සඳහා වරකට අන්තර්හාර නියුරෝන 3ක් දායක වේ
2 412
ආහාර මාර්ග සෛල බිත්තියේ අසාමාන්‍ය ආකාරයට උත්තේජනය කරනු ලබන්නේ කුමන බහිෂ්දූලක වර්ගය මගින්ද
2 412
2013 A/l Shadow paperවිවරණය 30 වෙනිදා ඇතුලත දෙන්නම් 💯💯✅✅ 2012 එකේ ටික අද දෙනවා
2 412
📌 විද්‍යා විෂය ධාරාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න.
⭕️ Theory Notes
⭕️ Short Notes
⭕️ MCQ Points
⭕️ Resource Books
⭕️ Practical Notes
⭕️ Past Papers විවරණ
⭕️ ආවර්ජනා New Editions
⭕️ පේසුරු Books
⭕️ පේසුරු විවරණ
⭕️ බහුවරණ 2500 විවරණ
ඇතුළු තවත් බොහෝ දේවල් ලබා ගැනීමට අප සමග සම්බන්ධ වන්න.
📌 මෙය විද්‍යා විෂය ධාරාව යටතේ Telegram Channels මෙහෙයවනු ලබන සියලුම දෙනා සාමූහිකව සිදු කරගෙන යන වැඩපිළිවෙළකි.
📌 මෙයට තවමත් Notes add කරමින් පවතින බව කරුණාවෙන් සලකන්න.
