en
Feedback
𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

Open in Telegram

Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් https://t.me/studybiowithus

Show more
Buy Ad
2 412
Subscribers
No data24 hours
-167 days
-6230 days
Posts Archive
ධාරාව ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා අවශ්‍ය සියලු Theory + පසුගිය විභාග ප්‍රශ්න සාකච්චාව තාපය ප්‍රශ්නය සියල්ල අවසන්⚠️ කැමති ළමයි
ධාරාව ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා අවශ්‍ය සියලු Theory + පසුගිය විභාග ප්‍රශ්න සාකච්චාව තාපය ප්‍රශ්නය සියල්ල අවසන්⚠️ කැමති ළමයි වැඩේට සෙට් වෙන්න ධාරාව පාඩම ඉගෙන ගෙන සිටීම අවශ්‍ය නොවේ....සියලු කරුණු  එහිදී සාකච්චා කෙරේ‼️⚠️ ✨‼️✨‼️✨‼️✨‼️✨‼️✨‼️✨

සස්නක සංසද පූර්ව වෛද්‍ය ශිෂ්‍යයන් විසින් පසුගිය 15වැනිදා පැවැත්වූ Molecular Biology Live session-2හි දිගුවක් ලෙස, විස්තරාත්මකව අධ්‍යයනය සඳහා අනුකොටස් වෙන වෙනම YouTube Video Series එකක් මගින් ලබාදීමට EduTalk Biology Channel එක වශයෙන් අප සූදානම්… පසුගිය A/L විභාග ප්‍රශ්න සාකච්ඡාවක්ද, සෑම අනුකොටසටම අදාළව එක් එක් වීඩියෝව තුළ අන්තර්ගත වේ. 2017 නව විෂය නිර්දේශයට අදාළව (2019-2023 A/L) මේ දක්වා අසන ලද ප්‍රශ්න මෙහිදී සාකච්ඡා කෙරේ. ඉතින්, අණුක ජීව විද්‍යාව පාඩමේ හැමෝටම අමාරු වුණ ඇගරෝස් ජෙල විද්‍යුතාගමනය, මෙටාජාන විද්‍යාව, සීමා සිතියම්, සලකුණු ජාන ඇතුළු බොහෝ කොටස් සරලව සම්පූර්ණයෙන් ආවරණය කරගැනීමට 2024 උසස් පෙළ සිසුන් සැමට කෙරෙන ආරාධනයයි මේ! Live session 2 recording https://tinyurl.com/3zmper62 ජාන තාක්ෂණය https://tinyurl.com/3jhyf8sf DNA ක්ලෝනකරණය https://tinyurl.com/2fyvbuhf DNA අනුක්‍රම නිර්ණය https://tinyurl.com/4yrbs8tj GMO https://tinyurl.com/mb5nfjfw EduTalk Biology Channel https://whatsapp.com/channel/0029Vag3K8CLNSZvYsnTF733

Biology
2023 (2024) A/L full paper Mcq+Structured Essay + Essay

🔴🔴 ශ්‍රීලාංකික TUTION ඉතිහාසයේ පලමු වරට GUESS PAPERS වලට අලුත්ම වැඩක්. හැමදාමත් අලුත්ම දේවල් හදුන්වාදීපු ජීවිතයට PHYSICS ❤ වීඩියෝ එක බලලා ඔයාගේ අදහස VIDEO එකේ COMMENT එකක් දාන්න https://youtu.be/a6V-bEv3mMY?si=Kb7MnIuSqR7kOgEg 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥🟥🟥🟥

https://t.me/Nimmi_Nisadas පුළුවන් අය share කරන්න කැමති අය එකතු වෙන්න 😁 ආදරෙයි තෙරුවන් සරණයි 😌

03. යූරික් අම්ලය හොදයිනම් comment එකක් දාන්න 😁🙈 @kevinNotes99
03. යූරික් අම්ලය
හොදයිනම් comment එකක් දාන්න 😁🙈 @kevinNotes99

epidemic-pop-craig-reever-i-m-crazy-for-love.m4a2.83 MB

. 🅰🅰🅰🅰කරගන්න. මේ වගේ category කරපු 2023 Papers ටික කලින් දැම්මා. ඒවත් SAVE කරගන්න.😏 ✔️2023 BIOLOGY PAPERS ✔️2023 PHYSICS PAPERS ✔️2023 CHEMISTRY PAPERS ✔️2023 COM. MATHS PAPERS .

☹️😢☹️☹️ 🔠🔠🔠🔠🔠🔠🔠 💱 GRADE 1️⃣3️⃣ තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු සියල්ල පහතින් ⬇️ . 🆕 මෙම ප්‍රශ්න පත්‍ර හැම
☹️😢☹️☹️ 🔠🔠🔠🔠🔠🔠🔠
💱 GRADE 1️⃣3️⃣ තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු සියල්ල පහතින් ⬇️ .
🆕 මෙම ප්‍රශ්න පත්‍ර හැම එකකම වගේ Marking Schemes තියෙනවා. ප්‍රයෝජනයක් ගන්න.📩
ROYAL COLLEGE VISAKHA VIDYALAYA ANANDA COLLEGE DEVI BALIKA VIDYALAYA SIRIMAWO BANDARANAYAKE COLLEGE MUSAEUS COLLEGE BANDARAWELA CENTRAL COLLEGE RATHNAVALI BALIKA VIDYALAYA දකුණු පළාත් බස්නාහිර පළාත් වයඹ පළාත් සබරගමු පළාත් ඌව පළාත් මධ්‍යම පළාත් උතුරුමැද පළාත් මතුගම අධ්‍යාපන කලාපය 🅰🅰🅰🅰🅰 කරන්න. ⚡️ AL API ( PAPERS GROUP ) https://t.me/addlist/9Uww6CGdMu82ZjY1 .

🔴JOIN NOW අද Special meeting ✨ https://youtu.be/XxBQ_Q5YBX0 📱 ❤️❤️❤️❤️❤️❤️❤️
🔴JOIN NOW අද Special meeting https://youtu.be/XxBQ_Q5YBX0 📱 ❤️❤️❤️❤️❤️❤️❤️

කළුතර අධ්‍යාපන කලාපය 13 ශ්‍රේණිය 3 වාරය - බහුවරණ ප්‍රශ්ණ පත්‍රය පිළිතුරු
කළුතර අධ්‍යාපන කලාපය 13 ශ්‍රේණිය 3 වාරය - බහුවරණ ප්‍රශ්ණ පත්‍රය පිළිතුරු

කළුතර අධ්‍යාපන කලාපය 13 ශ්‍රේණිය 3 වාරය - බහුවරණ ප්‍රශ්ණ පත්‍රය

2012 A/L shadow 35 රසායනික ස්වයංපෝෂී බැක්ටීරියා විසින් පමණක් සිදු කරනු නයිට්‍රජන් චක්‍රයේ ක්‍රියාවලිය වන්නේ
Anonymous voting

2012 A/L shadow 33 ගෝලීය උණුසුම හා දේශගුණ විපර්යාසයේ බලපෑමක් නොවන්නේ
Anonymous voting

ප්‍රතිදේහ ජනක සෘජුව මරා දමන්නේ
Anonymous voting

සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති කරන්නේ
Anonymous voting

වෘක්කාණු වක දී සිදුවන ප්‍රතිශෝෂණය හා ස්‍රාවය
වෘක්කාණු වක දී සිදුවන ප්‍රතිශෝෂණය හා ස්‍රාවය