𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊
Open in Telegram
Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් https://t.me/studybiowithus
Show more2 412
Subscribers
No data24 hours
-167 days
-6230 days
Posts Archive
2 412
Repost from BIOLOGY - 2028 THEORY
බස්නාහිර පළාත
13 ශ්‍රේණිය 3වන වාර විභාගය
බහුවරණ ප්‍රශ්න පත්‍රය
2 412
Repost from BIOLOGY - 2028 THEORY
බස්නාහිර පළාත
13 ශ්‍රේණිය 3වන වාර විභාගය
බහුවරණ ප්‍රශ්න පත්‍රය
පිළිතුරු
2 412
Repost from BIOLOGY - 2028 THEORY
බස්නාහිර පළාත
13 ශ්‍රේණිය 3වන වාර විභාගය
බහුවරණ ප්‍රශ්න පත්‍රය
2 412
☺️😂☺️😗
කෑගල්ල අධ්‍යාපන කලාපය
GRADE 1️⃣3️⃣ THIRD TERM PAPERSBIOLOGY MCQ BIO STRUCTURED / ESSAY BIO MCQ ANSWERS BIO MARKING SCHEME
අනිත් papers ටිකත් තියෙන කෙනෙක් එවන්න.✈️ AL API ( PAPERS GROUP ) .
2 412
☆ මේ දවස්වල Bio Essay Markings හොයාගන්න අමාරුයිද? 😔
එහෙනම් එකතු වෙන්න අපේ Group එකත් එක්ක.
☆ Biology වල සියලුම පාඩම් වලට අදාළ Essay Markings පිළිවෙළට දාල තියෙනවා.
☆ ඒවගේම මේ පාර Bio Provincial papers සහ School Papers ටිකත් දාල තියෙනවා.
☆ මේ පාර Exam කරන අයට මේක ලොකු උදව්වක් වෙයි.කැමති අය join වෙන්න.🤍✨
2 412
Repost from N/a
හිතන්නට යමක්....
අපි මෙහෙම හිතමු මීට අවුරුදු 10 කට විතර කලින් ඒ කිව්වේ
(2013/2014 ) වගේ කාලෙ සාමාන්‍යයෙන් ළමයෙක් Class ගිහිල්ලා ඇවිල්ලා ඊළඟ සතියේ
ආපහු Class යනකන් කිසිම පණිවිඩයක්වත් , Class එකේ යාළුවෙක්වත් ඒ අතරමැද කාලෙදි හම්බෙන්නෑ ,
ඒ වගේම Note එකක් උනත් මේ සතියේ බැරි වුනොත් ලබන සතිය ගිහින් තමයි ඉල්ල ගන්න
වෙන්නේ
තේරෙන්නෙ නැති දෙයක් තිබ්බොත් සර් කෙනෙක්ගෙන් හරි දන්න කෙනෙක්ගෙන් හරි අහන්නම වෙනවා
( මොකද ඒ කාලේ Youtube වගේ දේවල් ප්‍රසිද්ධ නෑ)
2013/2014 කාලෙ ළමයෙක්ට තියෙන්න පුළුවන් Distraction එකක් විදිහට තියෙන්නේ Love affair එකක් විතරයි ගොඩක් වෙලාවට
ඒ වගේම ඒ කාලෙ මොකක් හරි News එකක් ආවොත් ලැබෙන්න සැලකිය යුතු කාලයක් යනවා❗️, ඒ වගේම දැන් කාලේ වගේ රටේම තියෙන gossip , එක එක විකාර දේවල් ළමයින්ගෙ ඔළුවල තිබ්බේ නෑ ඒ කාලේ ...!
අනික් දේ තමයි කවුරුවත් අතර මෙච්චර ඉක්මනට පණිවිඩ හුවමාරු වීමක් ඔය කාලෙ තිබ්බෙ නෑ
ඒ වගේම ඒ කාලෙ Notes, Papers , PDFs ඔය දේවල් Social Media වල තිබ්බෙත් නෑ
නමුත් මෙතන ගැටලුව වෙලා තියෙන්නේ මේ කාලේ වෙද්දි දවසකට අපේ මනසට දරාගන්න බැරි තරම් දත්ත ප්‍රමාණයක් ඇතුළු වෙනවා
ඒක නිසා අපේ අවධානය (Focus ) අඩුවෙනවා ,
හැමතිස්සෙම stress වැඩි වෙනවා.
Specialiy (Social Media ) නිසා අපිට හොඳක් වගේම අපිට නොපෙනෙන නරක පැත්තකුත් තියෙනවා.
වැඩිපුරම ඇතිවෙන ප්‍රශ්නෙ තමයි කාලේ නාස්ති වීම , අපිට බැලූ බැල්මට නොපෙනුනත් ලොකු කාලයක් නාස්ති වෙනවා.
Exam කරන අයට කියන්න තියෙන්නේ මේ දවස් ටිකේ අධ්‍යාපනික නොවන දේවල් වලට Social Media or any other
අවධානය යොමු කරන්න එපා..
අපිට හිතුනට එහෙම ලොකු අවුලක් නෑ කියලා
නෑ ලොකු අවුලක් තියෙනවා අපිට ඒක පේන්නැති එකයි ප්‍රශ්නේ
හැමෝම මේ ටිකේ මහන්සි වෙලා වැඩ කරන්න
Good Luck ❤️❤️
2 412
Repost from 2024 MAIN REVISION - AP
🔴 හෙට තමයි EPISODE 02
මුලු දවසම වැඩ කරලා දවසේ අන්තිම පැය කීපය STRESS නැති කරගන්න ගමන් ලකුණු ගොඩක් එකතු කරගමු.
හෙට ඔක් 19 සෙනසුරාදා රෑ 10ට ONLINE LIVE - ZOOM+ YOUTUBE
ලංකාවටම නොමිලේ 🇱🇰
හෙට : TEATIME EPISODE 02 හෙට කරන්නේ ESSAY එකේ ලේසියෙන්ම ලකුණු ගන්න පුලුවන් ප්‍රශ්නයක් වෙන 10B ESSAY එක සම්බන්ධ වැඩ ටික. ලඝු බලලා සුලුකිරීම් කරන කෙටි ක්‍රම ඉදන්ම කියලා දෙනවා.
හෙට වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි
ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.
පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.
➡️TELEGRAM : t.me/apmr24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
2 412
Repost from BIOLOGY with AL API 🎯
🔜 මධ්‍යම පළාත
🔜 BIOLOGY
2024 Grade 13 Third Term
Marking Scheme
AL API ( PAPERS GROUP )
2 412
Repost from BIOLOGY with AL API 🎯
🔜 මධ්‍යම පළාත
🔜 BIOLOGY
2024 Grade 13 Third Term
MCQ Answers
මෙම පිළිතුරු වලට අදාළ ප්‍රශ්න පත්‍රයAL API ( PAPERS GROUP )
2 412
Repost from BIOLOGY with AL API 🎯
🔜 මධ්‍යම පළාත
🔜 BIOLOGY
2024 Grade 13 Third Term
Structured / Essay Papers
AL API ( PAPERS GROUP )
2 412
Repost from BIOLOGY with AL API 🎯
🔜 මධ්‍යම පළාත
🔜 BIOLOGY
2024 Grade 13 Third Term
MCQ Paper
AL API ( PAPERS GROUP )
2 412
*දිස්ත්‍රික් 13ක* උසස් පෙළ සිසුන් විශාල සංඛ්‍යාවක් උදේ 8 සිට මේ වෙනකල් අපේ *සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය* MCQ paper එක එක්ක සම්බන්ධ වෙලා සාර්ථකව උත්තර දීලා තිබුණා.🔥
50න් 50ම ගන්න දක්ෂයා වෙන්න අවස්ථාව තවමත් ඔයාලට විවෘතයි! 🤓🙌🏻 ඉතින් *තව පැය 6ක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ* අපි ඔයාලට දීපු වෙලාව ඉවර වෙන්න. ඉක්මනටම form එක fill කරලා top rankersලා 5දෙනා අතරට එන්න උත්සාහ කරන්න කියලා හැමෝටම ආපහු පාරක් කරන මතක් කිරීමයි මේ…❤️
💠MCQ Paper (Google form)
https://forms.gle/6RbBYzy3kxDTkCVh8
💠Structured Essay
https://tinyurl.com/52ffnxb4
💠Essay
https://tinyurl.com/5buks598
සතුටින් ඉගෙනගන්න, EduTalk අපි ඔබ සමගින්…✨
2 412
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය Full Paper! අද උදේ 8 සිට රාත්‍රී 8 දක්වා ඕනෑම වෙලාවක mcq paper එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
💠MCQ Paper (Google form)
https://forms.gle/6RbBYzy3kxDTkCVh8
💠Structured Essay
https://tinyurl.com/52ffnxb4
💠Essay
https://tinyurl.com/5buks598
පැය 2ක් ඇතුළත mcq ටික form එක හරහා submit කරලා තමන්ගේ ලකුණු කීයද කියලා ඒ වෙලාවේම බලාගන්න.
රචනා ප්‍රශ්නවල උත්තර 0766441302 number එකට ඔයාලගේ නමයි Whatsapp number එකයි පිටුවේ උඩින් ලියලා pdf විදියට WhatsApp කරන්න, හෙට හවස 6.00ට කලින් එවන හැම එකක්ම අපි බලලා එවනවා.
ලංකාව පුරා ඉන්න විශාල සංඛ්‍යාවක් සහභාගී වෙන මේ test එකේ මුල් 5දෙනා අතරට එන්න ඔයාලා හැමෝටම සුබ පතනවා. 😇
2 412
හෙට තමයි දවස!
ඔයාලා හැමෝම බලාගෙන හිටපු Unit 5 Recall Test එක හෙට හරියටම උදේ 8 සිට කරන්න අවස්ථාව තියෙනවා. Google form එකක් හරහා ලැබෙන MCQ Paper එක submit කරලා ඒවෙලාවේම ලකුණු මට්ටම මැනගන්න වගේම AL ඉහළින් ජයගත්තු අයියලා අක්කලාට කියලා රචනා ප්‍රශ්න mark කරගන්නත් ඔයාලට ඉඩකඩ තියෙනවා. ඉතින් පෝය දවසේ ගෙදර ඉන්න ගමන් 5වෙනි පාඩම ගොඩදාගන්න 2024 AL ලියන හැමෝටම ආරාධනා කරනවා.
EduTalk Biology Channel
https://whatsapp.com/channel/0029Vag3K8CLNSZvYsnTF733
2 412
2024 වසරේ අගෝස්තු මස ආරම්භ කළ EduTalk Biology Channel මගින් උසස් පෙළ විභාගය ඉලක්ක කරගෙන නොමිලේම දිවයින පුරා විශාල සිසුන් සංඛ්‍යාවකට ගෙන එන ජීව විද්‍යා වැඩපිළිවෙළ එහි සාර්ථකත්වය තවදුරටත් විදහා දක්වමින් followers ප්‍රමාණය 2000 සීමාව ද ඉක්මවූ වගයි…
මේ සාර්ථකත්වය උදෙසා කැපවී සිටින සස්නක සංසද සහෘදත්වයේ සියලුම විද්‍යාර්ථින්ට මෙන්ම අපව දිරිමත් කරන උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සැමටත් ස්තූතියි!
EduTalk Biology Channel
https://whatsapp.com/channel/0029Vag3K8CLNSZvYsnTF733
