cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

💖📖️සිහින මන්දාකිණි📖️💖

එයත් එක්ක ඔයත් එන්න.... සිහින මන්දාකිණියේ ආදරයෙන් පියමනින්න...

Show more
Advertising posts
1 998
Subscribers
+624 hours
+47 days
+1330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

මේ තනී රුම් වල දාලා ඔක්සිජන් බට දාලා තියාවී එහෙත් ප්‍රෝපර් ට්‍රීට්මන්ට් එකක් වෙන්නේ නැහැ" "හ්ම්... i dont know doctor what shall i do" "Dont wry Rizan.. everything will be all right... අපි අද මෙයාව මේ තියාගමු බයවෙන්න එපා... අද මෙඩිකල් සයන්ස් වල ලොකු ප්‍රොග්‍රේස් එකක් තියෙනවා..." "ඩොක්ටර් ඩොක්ටර් දැන් ගෙනාපු පෙෂන්ට්ට ගොඩක් අමාරුයි..." ඉතින්... මොකද්ද මේ වෙන්නේ අපේ කටකාර දඟකාර රුචිට මොකද්ද මේ වෙන්නේ... තවත් පැතුමක් ලබන සතියේ... අසුරු සැනෙකින් මෝදුවන ප්‍රේමයක්. එකම එක දවසක් පමණ වුව විඳිය හැකි ප්‍රේමයක්. කෙටිම කෙටි කාලයක් ආයු ලැබූ ප්‍රේමයක්. බිඳුනු දුක විඳගන්න මදිය අසංකේය කල්පයක් 🖤🥀👉 ඉහත කතාව කියවා ටෙලිග්‍රෑම් ලින්ක්  https://t.me/+jVapSz5KUGxkNGVl https://t.me/BAD_BUNNY_DROUP වට්සඇප් ලින්ක් https://chat.whatsapp.com/Dg1Zj8IFesi3rI7xCiFndW අපෙ ලින්ක් එක Clik  කර අප සමූහයට එක් වන්න💑. 👉like කරන්න, 👉Coment කරන්න, 👉Share කරන්න. 🙏බොහොම ස්තූතියි🙏 💕මීට මිත්‍යාවක් නොවන ඔබේම මිත්‍ය💕
Show all...

8❤‍🔥 2👍 1
ප්‍රාර්ථනා නීමා නොවේ (106) "දේව්... දේව්... ස්ටොප් ඉට්" "චානී... ඔයා..." "මොකද්ද දේව් ඔයා මේ කරන්නේ ගහාගන්න එකයි... මැරකමුයි... දාමාරිකයෙක් වගේ... මට මන් ගැනම දුකයි... ඔයා මේ කරන වැඩ... කවදාක්වත් ඔයා හැදෙන්නේ නැද්ද..." "නැහැ චානී... එහෙම දෙයක් නැහැ මේ... සනීව ගොඩ කාලකින් දැක්කේ..." "දේව්... සනී ඔයාගේ පහුලේ කෙනෙක්... ඔයාට එයාත් එක්ක ඕනම දේයක් කතා කරන්න ඕනම දේයක් පුලුවන් ආදී කියන්නේ මගේ පවුලේ කෙනෙක් ඔයාට එයාට කිසිම දෙයක් කියන්නත් බැහැ ඔයාට අයිතියකුත් නැහැ..." "මොන්...මොනවා... ආදී කවුද ඔයාගේ" "ආදී... මගේ කසින් බ්‍රදර් කෙනෙක්..." "හා... දැනුයි මට තෙරෙන්නේ... ආදී තමුසේ නම් එසේ මෙසේ මිනිහෙක් නෙවේ" දේව් එසේ කියා යද්දී අනිත් සියලු දෙනාම පුදුම විය මේ වෙච්ච දෙහෙන්... කවුරුත් නොසිතු අයුරින් අපි එක් එක්කෙනාට සම්බන්ධ වී ඇති අයුරු හරියට දෙවියන් විසින්ම නිර්මාණය කරන ලද දෛවොපගත සෙල්ලමක් වැනිය... චානීද එතනින් නික්ම ගිය පසු... රිසාන් සියලු දෙනාට ඇතුලට එන්න කතා කලේය... සඳ "මේ අපේ ජිවිත වල වෙන සිද්දිත් දැක්කාම හරියට මෙගා සිරියල් වගේ කොයින් කොහොම කවුරු එනවාද මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ..." රිසාන් "ජිවිතේ කියන්නේ එකට තමයි... නොහිතන මොහොතක නොහිතන වෙලාවක හමුවෙනවා... වෙන්වෙනවා ජිවිතයත් එක්තරා සිද්දි දාමයක් එකට ගත්තු එවා තමයි" ආදී "හරියට ඔයායි රුචි වගේ... එදා ගංගාරාමේ ඔයා දෙන්නා දැක්ක දවසේම මරාගත්තේ..." රිසාන් "අම්මො ඒ දවස නම් මට කවදාත් අමතක වෙන්නේ නැහැ කොච්චී කරල" ඔහු එසේ කියමින් රුචීගේ නාහය රතු වෙන්න මිරිකුවේය... සියලු දෙනාම ආහර අනුබව කර අවසන් වු පසු... ඔහුනොහුන්ගේ නිවෙස් වලට ගියේය... රුචිව ඇරලවිමට ඔහුත් ගියේය... රුචිගේ මේ අසනිප් තත්ත්වය සියලු දෙනාටම කම්පනයක් වී තිබුනේය... කොයින් කොහොම මෙය සනිප කරගන්නද කියා... "රුචී... අපි ගෙදරටත් ආවා... මන් මෙහෙම යන්නම්... හෙට එන්නම්" "අනේ... අද ඉන්නකො... මට පාළුයි වගේ" "හ්ම්... එහෙම ඉන්න බැහැනේ... අන්කලුයි ආන්ටීයි පස්සේ මට එන්න එපා කියලාත් කියාවී..." "එහෙම කියන්නේ නැහැ ඔයා එන්නකො... ඇතුලට" රුචි හා රිසාන් බැඳි ඇත්තේ තත්පරයක්වත් නොවි ඉන්නට සේය... මේ බැඳිම ඔහුන්ගේ ජිවිත කාළය පුරාවටම මෙලෙසින්ම තියාගැනිම දෙන්නාගේ පරම පිවිතුරු පැතුම විය... රුචි කාමරයට පැමිණි විගස... රිසාන්ගේ පපුතුරේ මුව තියාගෙන අත් දෙක රිසාන්ගේ බඳ වටා දමා තුරුල් විය... රුචිගේ දෙනෙතින් වැටෙන කඳුලු බිඳු... රිසාන්ගේ ශර්ට් එක තෙත් කලේය... "රුචී...ඒ ළමයො මොකො මේ... පොඩි ළමයෙක් වගේ..." "රිසාන්... මට බයයි..." "ඒ මොකො... මේ මන් ඉන්නේ" "රිසාන්... මට ඔයාගෙන් වෙන්වෙන්න බැහැ... මට හරි මුසල හැඟිමක් දැනෙනවා" "මේ අහන්න බබා... හොස්පිටල් ඉඳාන් ආවාම ටිකක් එහෙම තමයි... වොශ් එකක් දාන් එන්නකො ඕක මග හැරිලා යාවී..." "රිසාන්... මට අසනීපයක් නැහැනේ... ලෙඩක් නැහැනේ" "අනේ මේ චණ්ඩියො... මොකො බය වෙලාද ලෙඩක් නැති නිසානේ... ඩොක්ටර් ගෙදරට යැව්වේ... ඔයා වෙලාවට බෙහෙත් බොන්නකො... හැමදේම හරියාවී... දැන් ගිහින් හොඳ බබා වගේ වොශ් එකක් දාගන්නකො..." රුචිද ඔහුගෙන් මිදි... නාන කාමරයට ගියේය... එහෙත් ටික මොහොතකින් රුචි කෑ ගසන්නට විය... "රී...රිස්සාන්.. හා...ආ..." "ළමයො මේ දොර ඕපන් කරන්න ඔයා ඇතුලෙන් ලොක් කරාන්..." "රීසාන් මට අමාරුයි..." "මේ දොර අරින්න..." රුචි අමාරුවෙන් දොර විවෘත කලාම රිසාන් දුටිවේ... සින්ක් එකේ ලේ වමනය කරන රුචිය එය දුටු විට... ඔහුගේ හදවත නැවති ලේ නාහරවල් පිපිරී යනසේ වෙදනාවක් දැනිය... "රුචී... බයවෙන්න එපා... මොකුත් නැහැ" ඔහු ලඟ තිබ්බ තුවායෙන්... රුචිගේ කට පියදා ඔහුට වාත්තු කරගනිමින්... නැවතත් වාහනේ වෙතට රැගෙන ගියේය... ඔහු වාහන පදවන් යන අතර තුරේ රුචිගේ පපුව අත ගෑවේය... හිස පිරි මැද්දේය... ඔහුගේ හිතේ තියෙන නොසංසුන්බාවය දුටු රුචිගේ දෙනෙතින් කඳුලු ගලා ගියේ හිතේ ඇති දුක හිරකර ගත නොහැකි නිසාමය... ඉස්ප්‍රීතාලේට පැමිණි ඔහු නැවත වතාවක් රුචිගේ ඩොක්ටර් ඉන්න වොඩ් එක වෙතට ගෙන ගියේය... ඔහු ඩොක්ටර්ට සියල්ලක්ම පැහැදිලි කලවිට... ඩොක්ටර් රිසාන්ට පෞද්ගලිකව කතා කරන්නට විය... "මිස්ටර් රිසාන්... රුචිරට තියෙන්නේ... ලාන්ග්ස් කැන්සර් එකක් කලින් ඇක්සිඩන්ට් එකෙන් එයාගේ ලන්ග්ස් ඩැමෙජ් නිසා තමයි එයාට මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ... එයාට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ නැති වුනාම ඔය වගේ දෙවල් වෙන්න පුලුවන්... මන් හිතන විදියට අපිට මහරගම කැන්සර් හොස්පිටල් එකට තමයි ඇඩ්මිට් කරන්න වෙන්නේ" "ඩොක්ටර් අපිට එහෙම කරන්න බැහැනේ... රුචි තාම දන්නේ නැහැ එයාගේ අසනිප තත්ත්වය ගැන" "ඔව් රිසාන්... බට් මෙතන ෆැසිලිටිස් ඇන්ඩ් මෙඩිසින්ග්ස් මදී එයාගේ ට්‍රීට්මන්ට් වලට... හොඳම දේ අපි එයාව එහේ ඇඩ්මිට් කරන එක" "ඩොක්ටර් අපිට මේ වෙන ලොක් හොස්පිටල් එක ට්‍රීට්මන්ට් පටන් ගන්න බැරිද..." "කොයිට ගියාත් එච්චරයි රිසාන්...
Show all...
꧁❤•༆$🅱🅸🅽🅰🆁🅰 ꧂, [Jun 30, 2024 at 17:47] ꧁࿇♥ආදර සේයා♥࿇꧂ පළමු සේයාව " මෙහෙම ඉර බැහැලා යනවා බලන් ඉන්න එකෙත් මාර ලස්සනක් තියෙනවා නේද අයියේ.... " ආත්ම එසේ කීවේ තෙහස්ගේ උරහිසට හිස තබමින්. " සුදු මැණික , ඔයා ආස නම් අපි හැමදාම Gallface එමු මෙහෙම ඉර බැහැලා යනවා බලන්න . " එසේ කියු තෙහස් ආත්මගේ නළලට උණුසුම් හාදුවක් දුන්නේය. " යසට තියෙයි. එතකොට අයියේ ඔයාගේ වැඩ ටික.. " " වැඩ නම් මොනාද බබා , ඊට වඩා මට මගේ රත්තරන් වටිනාවනේ.... " ආත්මගේ ඉනවටා අතයවමින් තෙහස් එසේ කීවේය. "මේ දැන්නම් Beach එකේ කවුරුත් නැහැ . අපි දෙන්නා රැල්ල පාගන්න යමුද ? " " හා සුදු " තෙහස් කීවේ නැගිටිමිනි. " එහෙනම් මාව අල්ලන්න " එසේ පැවසු ආත්ම තෙහස්ගේ ග්‍රහණයෙන් මිදි Beach එකේ දුවන්නට පටන් ගත්තේය . තෙහස් :- " සුදු මැණික , ඈතට යන්න එපා ඔහොම ඉන්න. " ආත්ම :- " හු.... හු...... පුළුවන් නම් මාව අල්ලන්න. " තෙහස් :- " බබා ඔහෙට යන්න එපා නවතින්න." " බබා..............!!!!!!!!!!!!!!!!" එසේ කෑගසමින් තෙහස් අවදි වුයේය. " පොඩි මහත්තයා...... !!! " යැයි කියමින් ආරියසේන කලබලයෙන් කාමරයට පැමිණියේය. තෙහස් :- " ආ ..... මම මේ හීනයක් නේ දැකලා තියෙන්නෙ " ආරියසේන :- " පොඩි මහත්තයා හීනයක් දැකලා වගේ. " තෙහස් :- " ආරියසේන අංකල් ? ඔයා කොයි වෙලේ ද ආවේ" ( තෙහස් එසේ කීවේ ඇදේ විල්ලුවට හේත්තු වෙමිනි. ) ආරියසේන :- " ඊයේ රෑ ආවේ පොඩි මහත්තයා . ලොකු නෝනා මට මෙහෙ ටික කාලයක් ඉන්න කියලා කිව්වා. " තෙහස් :- " ආ එහෙමද " ආරියසේන :- " කෑම ටික මේසේට අරින්නද පොඩි මහත්තයා ? " (ආරියසේන යනු සමරනායක පවුලේ විස්වාසවන්ත සේවකයන්ගෙන් එක්කෙනෙකි. වයසින් හැත්‍තෑවක් වූවත් , අදහස් වලින් තවමත් ඉලාන්දිරියෙක් මෙන් කටයුතු කරන ඉතා සුහදශීලි අයෙකි. සුදු සරමට අති දිග කමිසය යට කර ඇඳීම ඔහුගේ සාමන්‍ය සිරිතකි . ) " හරි ආරියසේන අංකල් . මං Wash එකක් දාගෙන පහළට එන්නම්. " තෙහස් එසේ කියා Wash room එකට ගිය අතරම ආරියසේන දොර වසා ගියේය . ꧁❤•༆$🅱🅸🅽🅰🆁🅰 ꧂, [Jun 30, 2024 at 17:47] විසි හත්හැවිරිදි තෙහස් උදාන්ත, සමරනායක පවුලේ කඩවසම් ම තරුණයා බව නොරහසකි. පුංචි සන්දියේ සිට ම පවුලේ සියලු ම දෙනා සමග ම ලෙංගතු කටයුතු කල නිසා සියල්ලන්ගේ ම ආදාරය වැඩියෙන් ලැබුණේ තෙහස් හට ය. මාස ගණනකින් නොකැපු කොණ්ඩය දැන් ඔහුගේ ඇහි බැම වැසී යනතුරු ම වැවී තිබු නිසා විටෙක ඔහුගේ මුහුණ ඉතා නපුරු ගතියකින් යුක්තය. අපිළිවෙලට කැපු රැවුලත්, ඝණ ඇහි බැම් හා සිහින් ඇස් නිසා කොල්ලාගේ කඩවසම් බව තව තවත් වැඩි කළේය . උදෑසන ආහාරය ගැනිමට කෑම මේසයට පැමිණි තෙහස් මෙසේ හඬ අවධි කළේය . තෙහස් :- " ආරියසේන අංකල් මොකද හිටන් ඉන්නේ? මෙන්න මෙතනින් ඇවිත් වාඩිවෙන්න ." ආරියසේන :- " එහෙම බැහැ නේ පොඩි මහත්තයා . අපි වගේ ඇයෝ පොඩි මහත්තයා වගේ අය එක්ක එකට ඉදගන්න සුදුසු නැහැ . (ආරියසේන එය ප්‍රතික්ෂේප කරමින් එසේ කීවෙය. ) තෙහස් :- " අනේ මේ..... නිකන් බොරු නොකර වාඩිවෙන්න " ( තෙහස් කීවෙ කෑම මේසයේ පුටුව අඳිමිනි.) ආරියසේන හනික වාඩි වූයේ තෙහස් හැටි හොඳාකාරවම දන්නා නිසාය. තෙහස් :- " මේ ඒක නෙමෙයි දැන් අපේ ගෙදර තත්ත්වය කොහොමද ? ආච්චී අම්මා එහෙම හොඳින් ඉන්නවා ද? " ආරියසේන :- " ලොකු නෝනාට නම් වරදක් නැහැ පොඩි මහත්තයා. මට මෙහෙ එන්නත් කිව්වෙ ලොකු නෝනනේ " සමරනායක පවුලේ ජේෂ්ඨතමයා වන්නේ තෙහස්ගේ ආච්චී අම්මාය. නමින් සුජාතා වූ ඇයගේ වචනයෙන් පිට කවුරුත් කටයුතු කරන්නේ නැත. පවුලේ දේපළ වල වගකිවයුත්තා ලෙස කටයුතු කරන ඇයගේ ද වැඩි ආදරයක් දිනා ගත්තේ තෙහස්‍ ය. තෙහස් :- " එතකොට අපේ තාත්තා ? " ආරියසේන :- " ලොකු මහත්තයා නම් වැඩි දොහක් ම එන්නේ රෑ වෙලා පොඩි මහත්තයා. මේ දවස්වල ලොකු ඕඩර් එකක් ඇවිල්ලා හින්දා ගොඩක් දවස් වලට ඉන්නේ ම factory එකේ. " ( තෙහස්ගේ තාත්තා නමින් ජයසේන සමරනායකය. ඔහු තමන්ගේ උත්සහායෙන් දේශිය සහල් වර්ග අලෙවි කිරීමේ ව්‍යාපාරයක හිමිකරු ය. ප්‍රථමයෙන් කුඩා පරිමාණ ව්‍යාපාරයක් වූ එය වත්මනෙහි තමන්ගේ වෙළෙඳ නාමය රට පුරාම ප්‍රසිද්ධය. ) තෙහස් :- " එතකොට අයියයි අක්කයි සනීපෙන් ඉන්නවද? අයියා නම් මට සතියකට කලින් කතා කරා. ඊටපස්සේ මට කතා කරන්න බැරි වුනා " ආරියසේන :- " ශාරදා මහත්තයි, ඉෂාණි නෝනයි හොඳින් ඉන්නවා පොඩි මහත්තයා . ආ ශාරද මහත්තයා පොඩි මහත්තයට දෙන්න කියලා දෙයක් දුන්නා. " තෙහස් :- " ඒ මොකක් ද ? " ආදර සේයා තවත් ඉදිරියට෴ හායි යාළුවනේ ඔන්න නුඹ නිසා කතාවෙන් පස්සෙ තවත් කතාවක් මට ලියන්න හිතුනා . මේක ටිකක් වෙනස් වගේම සත්‍යය සිද්ධියක් පාදක කරගෙන තමයි මේ කතාව මන් ලියන්නේ . ඉතින් නුඹ නිසා කතාව කියෙව්ව වගේම මෙ කතාවත් කියවන්න කියවන්න කියලා මන් ඔයාලාගෙන් ඉල්ලා සිටිනවා.
Show all...
8👍 3❤‍🔥 1
Repost from N/a
  • Photo unavailable
  • Photo unavailable
⚡️➖සංසාර වන්දනා හයවන කොටස➖⚡️ විජේ "ආ..හ් අපි හිතුවා හරි මුගේ කටේ අයිය වැඩිවේලා තියෙන්නේ මු නිසානේ" නෙහාන් "තමුසෙලාට ලැජ්ජ නැද්ද අහිංසක පොඩි කොල්ලෙක්ට කරදර කරන්න" විජේ " යකො... බලහාල්ලකො මේ කලු සුද්දා කියන හරුපේ... මේ ඕයි මේ කොල්ලා අයිති අපේ බාට්ශාට අපි ආවේ මුව අපේ ගෙදර එක්කන් යන්න... හනික අපිට තමුසේ එක්ක ගනුදෙනුවක් නැහැ මුව හොඳ හිතින් අපිට බාර දුන්නොත් ඇති" නෙහාන් " අයිසේ... මේ... තමුසේලාගේ කෙරුවාවල් මන් හොඳට දන්නවා... මන් ඉන්නකල් රාධව්ට උඹලාගේ හෙවනැල්ලක් වැටෙන්න ඉඩතියන්නේ නැහැ" 👬🌈COOL BOYS🌈👬PRODUCTION තුලින් ඔබ වෙත ගෙන එන... AUDIO DRAMA සංසාර වන්දනා හයවන කොටස අනිවාර්යයෙන්ම බලන්න එන්න ලස්සන ආත්මික ආදර කතාවක් 🌟 සම්මතයත් අසම්මතයත් අතර දෝලනය වන ආත්මීය ප්‍රේමයේ වන්දනාවයි...සංසාර වන්දනා හයවන කොටස ජුලි මස හයවනදා COOL BOYS VOICE එකේ රාත්‍රී 9.00 ⚡️⚡️⚡️➖සංසාර වන්දනා➖⚡️⚡️⚡️ #COOL_BOYS_ADMIN_TEAM #Telegram_Link https://t.me/+jVapSz5KUGxkNGVl
Show all...
00:03
Video unavailable
sticker.webm1.40 KB
00:03
Video unavailable
sticker.webm1.06 KB
Repost from N/a
Photo unavailable
⚡️➖සංසාර වන්දනා සිව්වන කොටස➖⚡️ 👬🌈COOL BOYS🌈👬PRODUCTION තුලින් ඔබ වෙත ගෙන එන... AUDIO DRAMA සංසාර වන්දනා සිව්වන කොටස අනිවාර්යයෙන්ම බලන්න එන්න ලස්සන ආත්මික ආදර කතාවක් 🌟 සම්මතයත් අසම්මතයත් අතර දෝලනය වන ආත්මීය ප්‍රේමයේ වන්දනාවයි...සංසාර වන්දනා සිව්වන කොටස ජුලි මස හතරවනදා COOL BOYS VOICE එකේ රාත්‍රී 9.00 ඔහු ඇගේ තොල්පෙති මත මිමීණුවේය... ඇයට අවශ්‍ය එපමණය ජිවිතය පුරාවට අවශය ආදරයය... ඔහු තම මුව ඇගේ ගෙල මතට ඔබා ගත්තේය... නග්න සිරුරු එකිනෙකා අනුරාගයෙන් මත්කරන්නට විය... පිපාසය සංසිදුවාලන්නට විය... සනසන්නට විය... ශෘංගාරත්මක චලනයේ අවසානයෙන් ඔහු වේගයෙන් හුස්ම ගනිමින් ඇගේ ගෙල මතට තව තවත් තුරුලු වුනේය... ජිවිතයේ පළමු වතාවට හා අවසාන වතාවට ඔහුන් ප්‍රේමාන්විත රමණයක යෙදුනොය.... ⚡️⚡️⚡️➖සංසාර වන්දනා➖⚡️⚡️⚡️ #COOL_BOYS_ADMIN_TEAM #Telegram_Link https://t.me/+jVapSz5KUGxkNGVl
Show all...
👍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.