Amazing forex trading 📊
Open in Telegram
992
Subscribers
No data24 hours
-27 days
-1730 days
Posts Archive
Repost from CRIPTO BLASTER 💰💸
*Gold group එකේ summerry එකෙ ඕන්,, උපරිම ,ගේමක් ගහන්න support එක දෙනව,,,, ඉන්න අය දන්නව,,, money management එක අපි ඉන්න අයගෙ ටික ටික හදන්නකෝ😊😊, ඒක තමා නැත්තේ අපි හිතනව දෙන රු 3500 /= ට ඉපරිම සාදාරනයක් කරනව කියල,, ,,,හදිස්සියක් නෑ,,, හිමින් සැරේ trade කරමු,,,,ගේම ගහන සෙට් එක ඒක දන්නවා😊😊❤️💪*
💥සිග්නල් එකකට ට්‍රේඩ් දානකොට අනිවාර්‍යයෙන් දැනගන්න ඕන දේවල්. 👇👇👇👇👇👇👇
✅Entry point එකක් දීලා, නැත්තම් නැත්තම් සිග්නල් එක පහුවෙලා trade එකට enter වෙන්න එපා. (Buy now or sell now) මේ වගේ සිග්නල් වලට එන්ට්‍රි එක පැනලනම් එන්ටර් වෙන්නම එපා.
✅ZOne එකකින් ලිමිට් ඕඩර් එකක් දීලා තිබුනොත් ඔයාලට කලින්ම limit order එකක් දාලා තියාගන්න පුලුවන්. හැබැයි සිග්නල් එක ගැන අවධානෙන් ඉන්න.. එහෙමත් නැතිනම් හොදම තැනින් trade එක ඔයාලට ගන්න පුලුවන්. 😊
✅මම දෙන Zone එකෙන් ටිකක් ඈතට ගියාම signal එකට ට්‍රේඩ් ගන්න එපා. එහෙම උනොත් හදිස්සියේ මාකට් එක අනිත් පැත්තට ආවොත් ඔයාට loss එක වැඩිවෙයි. 😲
✅සිග්නල් එකට අදාලව මම දාන update ගැන ටච් එකේ ඉන්න. 😊
✅Trade එකක් BE (break even) කරනවා කියන්නෙ. Profit පැත්තට යන ට්‍රේඩ් එකක SL (stop loss) එක අපි ට්‍රේඩ් එකකට එන්ටර් උන තැනින් ටිකක් ප්‍රොෆිට් පැත්තට වෙන්න අරගෙන එන එකයි. එහෙම උනාම හදිස්සියේවත් මාකට් එක අනිත් පැත්තට ගොඩක් ආවොත් අපේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නෙ ලොස් එකක් නැතුව පොඩි හරි ප්‍රොෆිට් එකකින්. 😎
✅ඔයා දාන ලොට් ප්‍රමාණය ට්‍රේඩ් ප්‍රමාණය ඔයාගේ ගිණුමේ ශේෂයට ගැලපෙන විදිහට ගන්න..ෆොරෙක්ස් වලින් සාර්ථක වෙන්න නම් මුදල් කළමනාකරණය අත්‍යවශ්‍යයි.🤨
✅සිග්නල් එක ලෝන්ග් ටර්ම් ට්‍රෙන්ඩ් එකට විරුද්ධව නම් ට්‍රේඩ් කරන ලොට් ප්‍රමාණයෙන් බාගයක් වගේ දාන්න. 💪
✅Stop loss, Take profit ගැන අවධානයෙන් ඉන්න. 🏆️
✅Profit target එක ඔයාට කැමති ලෙවල් එකකට ගෙනියන්න. ඒත් stop loss අනිවාර්‍යයෙන් දාන්න. ❌💥
⭕හැම ට්‍රේඩ් එකම ප්‍රොෆිට් වෙන්නැහැ කියන එකත් මතකයේ තියාගන්න. . ලොස්ට් එක අවම කරගෙන ට්‍රේඩ් කරන්න හැම වෙලාවෙම දෙන උපදෙස් අනුව වැඩ කරන්න.❌❌
Good luck 😊❤️
😊 ඇත්තටම සතුටු දවසක් කාලයක් මම හිතුව මට අපරාදේ සල්ලි මෙව ගන්න එක කියල, ඒත් දැන් මගේ dream එක ඇත්තටම ඇත්ත කරා #forex නිසා මම මේකට පොතේ ලියන් දවසට මෙච්චර හොයනවා කියල හිතාගත්තේ, group එකේ හිටපු අය දන්නව ඇති මම plan එකකුත් හැදුව,, මෙම කරොත් පුළුවන් කියල, අද මම අලුතින් න්ම iphone 14 😍 එකක් ගත්ත, ඇත්තටම thanxx කරන්න ඕනේ , binance කර කර හිටපු මට මම බෑ ඔව වැඩක් නෑ කියල මම කියලත් ,, මල්ලී මේක මම කියනවට කරල බලපන්කෝ කියල , කියපු සංජය අයියට❤️😍 අදරෙයි හොදේ,, ඔයා නිසා තමා මේ හැමදේම, ඉස්සරහට මම කරන ඒවත් ඔයා නිසා ,😍 මොකද මම forex කියන එක හෑල්ලු කරල , ඉන්කොට මල්ලී මම 100$ ක් සතියෙන් හෙව්ව දැන් වත් කරපන් කියල කීව , ඊට පස්සේ තමා මම අවේ ,,,හැමදෙම සංජය අයිය නිසාඅ,, මම මගේ එව්න්ට දැන් $ එකක් හරි හොයන්න උදව් කරන්නේ ඔයා මාව ගොඩ දාන්න දුන්න sup එක නිසා, මට මේක හීනයක් වගේ තිබ්බේ මොකද මේ කාලේ 3 lacks වගේ වියදම් කරල phone එකක් ගන්න එක පිස්සු කියල හිතයි😄 ඒත් ඒම නෑ,, තමන් ආස දේවල්ඒ කාලෙදී කරේ නැත්තන් වැඩක් නෑ ,, ඒ නන් අයෙත් සංජය අයියේ පිං හොදේ❤️
ගිය මාසේ සහ මේ මාසේ withdraw සහ feedback ටිකක්,, withdraw ගන්නව ඕන තරම් කියල පෙන්නන දැම්මේ😊😊😊 ,, ඔය අපේ group එකේ ගේම්ක් ගහමු සෙට්බෙක ජය වේව💪💪💪💪💪💪😍😍😍😍😍
*මේ සතුට ඉතින් සල්ලි වලට ගන්නේ කෝමද😊😊 කට්ටිය ම කියවල බලන්න,, , මුල ඉදන් ම අපිත් එක්ක ... අපි කියපු දේ අහන්න්න් ලස්සන trade b කරා... සතුටුයි හොදේ,,, හිමින් සැරේ ගේම ගහමු,,,, හැමෝම මේ වගේ වෙන්න, ❤️ මේක එපා කරගන්න ඕනනෑ,,, මේකෙන් හොදට හොයන්න පුළුවන් ,, හැමෝටම මේ Girl කෙනෙක් ඔයාලටත් බැරි නෑ,, ජය ❤️💪*
සතියට මදිද ඉතින් ,, ඔය ගන්නේ එලියට, හැමෝම ටික ටික එලියට දාන්න, මේ අක්ක කෙනෙක් හොදේ 😊❤️
සතුටුයි හොදේ😄😄😄💪,,,, ❤️ මේ වචන ටිකම ඇති කට්ටිය ට ගේමක් ගහන්න, අදහසක් ගන්න❤️,,, withdraw දානව trade කරනවා,, මේකෙන් හරි money management කරන කෙනා ගොඩ හැමදාම,, හැමෝටම මේම පුළුවන් වෙයි💪❤️
මේ ඊයේ❤️❤️ , හැමෝම ගොඩ යයි,,, ඉවසන්න හිමින් මේ වෙන දේ ඔලුවට ගන්න අලුත් අය😊,, binance කරපු අයට මේකේ අගේ කියල දෙන්න දෙයක් නෑ,,,, 💪
කට්ටිය withdraw දානව වෙන්න ඕන මේ දේ තමා❤️,,, හැමෝම පොඩි යට හරි දාගන්න ,,,මේ ගේම ලස්සනට කරගන්න එපා කරගන් නැතුව,, ❤️එච්චර්‍යි වෙන්න ඕන,, අපිට ,එක්කො මට හිතෙන්නේ මේ හැර මෙච්චර හොයන්න වෙන විදි තියෙන වද කියල,,,😊 ගේමක් ගහමු ඔක්කොම ❤️
*Withdraw නම් ඔය දාන්නේ ඇති තරම්,,, 😊😊❤️ මේ ලියල තියෙන ඒව කියෙව්වනම්,,, හැමෝටම හොදට දෙයක් කරගන්න පුළුවන් ,,,, හැමෝම මේක නිසා කියක් හරි හොයනවනම් ඒ ඇති❤️💪*
එල අපේ set එක දැන් withdraw දානව ,පට්ට සතුටුයි හොදේ😊❤️ ,, ,apita keyan nethiwat danwa kamak nee ,group ekee edala monawa hari jaragathtanm e ethi💪❤️
පොඩියි පොඩියි😄 1000$ අපේ වැඩෙඩෙක්,,,, thama ithin congratulations😍😍😍 Admin isuru තුමනි😂😂😂
*ඔය දාන්නේ withdraw ❤️💪 පරර,,, කට්ටිය online besnes එකක් කියල පට්ට ආතල් එකේ withdraw දාන්නේ මුල් ම වතාවට forex එකේ වෙන්න ඇති😄, පට්ට සතුටුයි ,ඒකත් අපිත් එක්ක බෙදාගන්න එකට, කට්ටිය motivation එකකුත් දීගෙනෙ❤️💪😍 කට්ටිය ම ගේමක් ගහමු, අපි උදව් කරන්නම්❤️*
