T h e _ S p r i n g🤍🪷🌱
Open in Telegram
"No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ _HAL BORLAND_ ජීවන ඍතු අනන්තයන් අතරේ වසන්තයේ කාර්තුව රැගෙන....🥰💗 @ThE_sPriNG78 🍃🌸✨
Show more6 725
Subscribers
-924 hours
-347 days
-16030 days
Posts Archive
ඔයා ගොඩක් වටිනවා✨💗
මිල කරන්න බැරි තරමටම....
ඉතින් කාගෙන්වත් ඕනිවට වඩා බලාපොරොත්තු වෙන්න එපා!
එකට තමන්ට ආදරේ කරන්න...!❤️
අද දවස ලස්සන ම ලස්සන දවසක් වේවා ඔයාට අහිංසක ළමයො
☺️🍃💗හැමදාම මන් මනෙ ලියන්නෙ ඉතින්!🙃
අද ඔයාලා දෙයක් ලියනවද??
චැනල් එක ගැන!🍃✨
ඔයාලට
හිතෙන ඕනිදෙයක්,අදහස්,එතකොට අඩුපාඩු,....
බ්ලා බ්ලා බ්ලා...
ඔක්කොම 🥹😅
🌱🪷❤️
මන් බලන් ඉන්නවා හරිද🙊🩷
මොනා හරි කියන්න ඉතින් ඒ හින්දා🥹🙈
අනෙ මේ අහන්න..
උදව්වක් කරලා දෙනවද මට?
අපෙ යාලුවෙක්ට සින්දුවක් ලියලා දෙන්න තමා තියෙන්නේ
ඒක තමා උදව්ව.
hee🥹
theme එකකුත් තියනවා හොඳේ!🤗
" Affair එකක් හුඟ කාලයක් තිබිලා අන්තිමට ඒක breakup වෙලා boy දුකින් ඉන්න story එකකට තමාලු හදලා ඕනි,,,"
🥹❤️🔥
හරි හරි ඉතින්
අපි දන්නවා girls ලා තමා වැඩියෙන් සින්දු ඒම ලියන්නේ කියලා.😌
ඔව්ව්ව්ව්
ඒත් ලියන පිරිමි ළමයිනුත් ඉන්නවා🙊
කෙල්ලොන්ට අසාදාරණයි කියලා ලියාදෙන්නෙ නැතුව ඒම ඉන්නෙපා හොදේ ගෑනු ළමයි ටික😒❤️🤭
ආ තව දෙයක්
එයා කිව්වා ලියන කෙනාට අනිවාර්යයෙන් ම credits දෙනවා කියලා💗
ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලස්සන සින්දුවක් ලියලා දෙනවද??
🍃🥰
@ThespriNGowneRbot
මේ බොට්ට එවන්න ඔයා කැමතිනම් හරි,,,
නැත්නම් ඔයාගෙ සින්දුව ලියලා හරි
🤗
මන් යාලුවාව ඔයාලට contact කරලා දෙන්නම්ම්ම්🤗🤗
( ආය මන් contact කරලා දිදී ඉන්න ඕනි නැ
@nezhi2003 ඔන්න username එක.
ඔයාලම කතා කරගන්න
😌🙃🩷)
හදිස්සියක් නෑලු හොඳේ
හිමීට ලියලා දෙන්න🤭💗
Repost from MoreXpress
🔴
Vip Membership එකක් ගන්න ආස
අය පහල කැමති බටන් එකකින්
Hot offer එක ඇඩ් කරගන්න _♛
🟣 ටික කට්ටියකට විතරයි මෙ ටෙලිග්‍රැම්
එකෙ Offer එක අරගෙන දෙන්නෙඇයි මෙච්චර වද දෙන්නේ
විදපු දුක් මදිද?
ඒකමද
තවත් වට්ටන්නේ?
මේ හැටි රිද්දන්නෙ..!
උත්තර දෙන්න!!🙂
දන්නව එකෙක්වත් නෑ අන්තිමට උත්තර දෙන්න...!
හැමෝටම ඕනි මරාගන්න!
සතුටුද?
ඔව් දිනුම් උබලා ඔක්කොම !.
මගෙ දෙමව්පියෝ පව්..!
මොකද එයාලට මට වඩා හොඳ දරුවෙක් ලැබෙන්න තිබ්බා.
🙂💔
ඒ ඇස් දකින ගාණේ එහෙම හිතෙනවා!
දැන දැනම එයාලගෙ හීන මරන මං
මහ පව්කාරයි!... : |
මන් වෙනුවෙන්,,
මගෙ සැනසීම වෙනුවෙන්,,,
එක් වචනයක් හෝ
කියපු හැමෝටම ස්තූතියි !
❤️🍃
✨
මං ඔයාට හරි ආදරෙයි ළමයෝ!
මට ඔයාව දැනෙනවා..!
මං ඔයාව දන්නවා...!
ඔයත් මං වගේ...!
ඒ නිසාම මං හරි ආදරෙයි...!
🥺❤️
අහිංසක සිතිවිලි,
ලස්සන ප්‍රාර්ථනා ,,,
මං දන්නවා ඔයාව ජීවත් කරවනවා....
🥰
ඉතිං
හිනාවෙලා ඉන්න...!
හැමදේම හරියනවා...!
හැමදේම හරියනවා...!
💗☺️
දැන් සතුටින් නිදාගන්න...
අමතක කරන්න එපා
මං ඔයා දිහා බලන් ඉන්නේ කියලා!!
🍃🌼❤️
ආදරෙයී
copied©
Ane hlow🥹❤️ mechchra reaction awamada kohed hlo post ekkta ❤️🥺 kaduluth enwa🥹🥹🥹 adareiii😩💗
Repost from End Of Saturday Folder 💀
💬💬💬💬💬💬
💠ලංකාවේ VIP චැනල් සෙට් එකෙන් මේ පාර අලුත් අවුරුද්දට වාසියක් ගෙනාවා ඔන්න 😎
⭐️Telegram Premium , ▶️YouTube premium සහ Reload Giveaway දිනා ගන්න😎‼️ පළවෙනි 200 දෙනාට විතරයි ✅ 🔺 කරන්න තියෙන්නේ පොඩි දෙයයි යට ලින්ක් එකෙන් Join වෙන්න ✅
