T h e _ S p r i n g🤍🪷🌱
Open in Telegram
"No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ _HAL BORLAND_ ජීවන ඍතු අනන්තයන් අතරේ වසන්තයේ කාර්තුව රැගෙන....🥰💗 @ThE_sPriNG78 🍃🌸✨
Show more6 725
Subscribers
-924 hours
-347 days
-16030 days
Posts Archive
තව හෝරා කීපයයි
රෝගියෙකු කල
බිත්ති හතර අතැර යෑමට...
තව හෝරා දෙකක්
නුඹ වෙනුවෙන් ම
අවසාන වරටත් බලා හිඳිනට
වෙන් කලා මම
එක් හෝරාවක් ආපස්සට
හැරී බැලුවෝතින් ආයම
හෝරා දාස් ගාණක
කතාවක් කියන්නට
ඉතුරුව ඇත අවසානයට....
සුබ ගමන්...!
Repost from MoreXpress
‼️ ඇක්ටිව් සෙට් එක වෙත ‼️
▫️චැනල් එකේ ඉන්න සෙට් එකට කියන්නේ ඔයා ඉක්මන් කරන්න...
🧡ඔයා පරක්කු වෙන්න වෙන්න මේ චාන්ස් එක වෙන කෙනෙක්ට යනවා
▫️ඔයාට Telegram Premium,Youtube Premium උනත් ගන්න පුලුවන්
🧡මේ ලින්ක් එක තව පැය කිහිපක් තියන්න පුලුවන් වෙයි එතනිම් පස්සෙ කරන්න දෙයක් නෑ
▫️පහල Get Now බටන් එක ඔබන්න ඉක්මනිම්
අහන්න,,,
මේ මාව විශ්වාස කරන්න.
හැමදේම හරියනවා
ඔව් ඔයා ආසම විදියට🤍🍃
ආදරේ දෙන්න.....
හිනාව දෙන්න....
කරුණාව දෙන්න....
සීමාවක් නැතුවම💗
දැන්ම ආපිට නොලැබුනත් ඔයා දෙන හැමදේකටම වටිනාකමක් සොබාදහම ලියාගෙනයි ඉන්නේ🌱✨
දෙනකොට එකවරම හැමදේම දෙනවා....
ඔව් ඔයාව සතුටින්ම එදා ඉදන් හැමදාටම තියන්න හිතාගෙන☺️
ඉතින් මාත් හුඟාක් ආදරෙයි..
නමක්වත් දන්නැති මට ඔයාලා දෙන ආදරේටත් වඩා දාස් ගාණකින් මන් ආදරෙයී...
☺️🦋
පරිස්සමින් ❤️
🌱🪷❤️
~Spring~
‼️ SPECIAL OFFER ‼️
🤫 හැමදේම එකම තැනකින්.. ?
🔽 පොඩ්ඩක් මේක අවදානයෙන් කියවන්න ▶️
👀 Telegram එකේ ඔයාට ඕනෙ ඒවා හොයාගන්න අමාරුද❓
🔔 Search කර කර ඕන දේවල් හොයන්න එපා... 📣
👑 ඔයාට ඕන හැම හැමදේම එක ක්ලික් එකකින් 🔝
🔹Films, 🔺Cricket, 🔻Songs, 🔹Free internet, 🔺Status, 🔻Memes, 🔹Education, 🔺News➕ Add Your Chats - https://t.me/Premium_folderx 🔺 යට Button එක ඔබලා Add "PREMIUM" දුන්නා නම් ඔය හැම දේම අනිවාරෙන් ලැබෙනවා... 💠
මේ ලොකෙ කෙනෙක්
බයම, විදින්න අමාරුම හැඟීම මොකක්ද ඇහුවොත්
කියන්න හරියටම උත්තරයක්නම් නැ කිසිකෙනෙක් ගාව!
මොකද ඒක
කාලයත් එක්කන් සාපේක්ෂයි වගේම,
සිද්ධියත් එක්කන් වෙනස් වෙන නිසා!....
ඒත්...
"ප්‍රතික්ෂේප වීම"
මිනිස්සුන්ව අමු අමුවෙන් වෙනස් කරනවා!
කාටවත්ම හිතා ගන්න බැරිවිදියට!
හොඳට වගේම නරකෙට❤️🔥
🌱🪷❤️
~Spring~
Repost from N/a
💿හායි darling!😐
📣ඔයාට,📣
👍✌Free internet 😄, movie👨💻, Whatsapp status 👨💻, dark web 🕷️, GenaralKnowledge👍🔴, වගේ දේවලුත් එක්ක ඔන්න FULL 🌝 PACKAGE 📦 එකක් අපි ලග තියෙනවා.❕🎁➡️කරන්න තියෙන්නෙ යට තියෙන button එක click කරලා PREMIUM ඒක ඔබන්න. ඔයාට ඔක්කොම නොමිලේ ලබාගත හැකිය.🧬❤️📌🐈 ⚠️මේ ටික පැය 24 ඩිලිට් වෙනවා ඒක නිසා ඉක්මනට කරන්න.❤️ Add your channel @PremiumFolderLk
අමාරුම කාර්තු අල්ලන් ඉන්න
කිව්වට කෝ කවුරුත් ම කියා දුන්නේ නෑනේ ඒ විදිය??
හරි ලස්සන මායාවක් ඒක
ඔව් ඉගෙන ගන්න ඕනීයි තනියම!✨
තනියම!
ඔව්
තනියම...🌷
හරි අපූරුවට උගන්වනවා ඒක,,
වෙන වෙනම සොබාදහම අපි හැමෝටම!🍃
මේ අහන්න ලස්සන ළමයෝ
සතුටු හිතෙන දෙයක් කියන්නද මම,🦋
ඔයා දැන් ඉන්නේ පාඩමේ අවසාන හරිය!💫🌼
🌱🪷❤️
~Spring~
Repost from සිංහල වැල් විතරයි🥰
🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠
‼️සීමිත කාලයකට අපි ඕගොල්ලන්ටත් Full Package එකක් නොමිලේ දෙන්න තීරණය කරා‼️
Telegram එකෙන් අවුරුද්දකට සැරයක් දෙන මේ දීමනාව තාම ගත්තෙ නැද්ද❓
How Sad....😭
➡️ එහෙනම් දැන්ම පහළ තියෙන Get It Now ඔබන්න. ටික කාලයයි තියෙන්නේ ඉක්මන් කරන්න. 🤯
24 Hours ⏲⏲ විතරයි තියෙන්නේ,Free Package එක Add උනාම Telegram එකේ පැත්තකින් පෙනෙයි.👍Add Your Channel +
Repost from Hello
❤......💋 🔠🔠 🅰️🔠🔠 💋.......❤
Best Sri Lankan🇱🇰 Telegram✈️ Channel ටිකක් ඕනෙද?
ආයෙත් ඔහොම අවස්ථාවක් ලැබෙයිද දන්නෙ නෑ.🫤
24 Hours වලින් අයින් කරන නිසා ඉක්මනින් කරන්න. 😄🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨 🤍ඕගොල්ලන් හොයපු Channel ගොඩක් ඇති ඔන්න.✅️
Free Internet,Movies & Series,Motivation,Tech Update & More...එහෙනම් හැමෝම පහළ Add Now කියන Button▶️ එක ඔබලා මේ Set එක අනිවාරෙන් add කරගන්න. Don't Miss This Chance.🫰 Add Your Channel +
ගෙවුණු හැම ඍතුවක්ව
ගෙන ආවේ මල් සුවඳ
කෝ ඉතින් සිසිරයට මල් සුවඳ!
ඒ සුවඳ මල් නොවේද,
නෑ දැනෙන සීතල සුවඳ!
ආත්මයක් ගානේම මේ හැඟීමට ආදරෙයි මම
සිසිරයට වී නිවන අහස දෙස බැලීම!💗🍃
Repost from MoreXpress
🔤🔤🔤🔤 ➖ 🔤🔤🔤🔤🔤🔤🔤
මුලින්ම එන ටික දෙනාට විතරයි මේක හම්බෙන්නෙ ඉක්මන් කරන්න පස්සෙ ලින්ක් එක ඉල්ලන්න එපා
ඔයාලා හැමෝම පහල 𝗕𝘂𝘁𝘁𝗼𝗻 ☑️ එකෙන් මේ චාන්ස් එක දැන්ම ලබාගන්න
මේ ලින්ක් එක තියෙන්නෙ දවසයි ඒ හින්දා ලින්ක් එක අයින් කරන්න කලින් දැන්ම ඇඩ් කරගන්න‼️ FREE OFFER ‼️
👉Telegram එකේ ඔයාට ඕනෙ ඒවා හොයාගන්න අමාරුද?
👉SEARCH කර කර ඕන දේවල් හොයන්න එපා
👉ඔයාට ඕන හැම හැමදේම එක ක්ලික් එකකින්
➕ Add Your Chats - @JANINDU89
✅ යට Button එක ඔබලා ADD "PREMIUM FOLDER" දුන්නා නම් ඔය හැම දේම අනිවාරෙන් ලැබෙයි..👇👇👇
Repost from 𝐆𝐞𝐦 𝐃𝐫𝐨𝐩𝐬 🍃
⚡️⚡️⚡️⚡️⚡️⚡️
⚠️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ Offer එක තාම Activate කර ගත්තේ නැද්ද ⭐
✨මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි
🔻ආයේ මෙහෙම Chance එකක් එන්නේ ලබන අවුරුද්දේ
‼️ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක
⭐ Activate කර ගන්න ⭐
Repost from N/a
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠
🎁අපේ චැනල් එකෙන් ගිය අවුරුද්දෙ දුන්නා වගේ මේ අවුරුද්දෙත් 1️⃣0️⃣0️⃣❗️ දෙනෙක්ට මාසයකට Youtube Premium 👨💻දෙනවා.✌
🎮 ඕනේ අය පල්ලෙහා තියෙන "Get Premium" බටන් එක ඔබන්න.🎮
🟡ඉක්මන් කරන්න මේ අවස්ථාව අතපසු කර ගන්න එපා 👇
Repost from End Of Saturday Folder 💀
🔮 𝕋𝕙𝕖 𝔸𝕟𝕟𝕠𝕦𝕟𝕔𝕖𝕞𝕖𝕟𝕥 🔮
ශ්‍රී ලංකාවෙ No. 1 Telegram Channel සෙට් එකට තාම Join උනේ නැද්ද..?! 🤔
How Sad..😢
Join වෙලා බලන්න ආස හිතෙයි.. ✌ මොකෝ නෑ කියනවද..?!
🎞Film බලන්න..
🌐Free Internet යන විදිය ගැන දැන ගන්න..
✍සාමාන්‍ය දැනීම අවශ්‍ය දේවල් ඉගෙන ගන්න..
📓A/L, O/L Past Papers, Lesson Videos බලන්න..
📍එකී මෙකී නොකී තව ගොඩක් දේවල් තියෙනවා.. 🙃 ඒනම් විශාල කරදරයක් වෙන්නෙ නැතුව Join වෙන්ඩෝ.. 🤓
ඔයාලට කියන්න දෙයක් තියනවා,,,
ඒ තමා චැනල් එක අපි නතර කරනවා.
මොකද මේ අවුරුද්දේ අපිටත් exam.
තව ටික කාලයයිනේ තියෙන්නේ.
මේ ටිකේ වත් වැඩ කරන්න ඕනියි කියලා හිතුනා.
ඒ නිසා වැඩිය මේ දේවලුත් කරන් යන්න අමාරුයි.
exam ඉවර වුනාට පස්සෙ ආයම මුණ ගැහෙමු!
දෙකම කරන් යන්න බෑ.
මොකද මේ ඉන්න විදියට තුනම ෆේල් මට්ටමෙ ඉන්නෙ.
ලොකු පීඩනයක් එක්කන් ඉන්නෙ.
සමහර විට දාන පෝස්ට් නිසා ඔයාලත් negative වෙයි කියලා බයයි.
හැමෝම පරිස්සමින් ඉන්න.
මෙච්චර කාලයක් අපිත් එක්ක හිටිය හැමෝමටම ගොඩක් ස්තූතියි..!
කැමති නම් ආයම එනකම් ඉන්න.
ඔයාලා හැමෝටම මානසික නිදහස ලැබෙන ලස්සන අනාගතයක් වේවා!!
ඉක්මනින් ම මුණ ගැහෙමූ
ආදරෙයී❤️
(වෙනද වගේ ලස්සන ඉමෝජි දාලා ඔයාලව සතුටු කරන්නවත් මානසිකත්වයක් නැ දැන්. මට සමාවෙන්න ඒකට..! )
