cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

පුදුමාකාර වූ සත්ව ලෝකයේ අසිරිමත් තොරතුරු දැනගන්න 😍😮 සුරතල් සතුන්ගේ දග වැඩ🤗....... කෝලම්🤪...... බලන්න👀...... එන්න😇🙃......අපිත් එක්ක එකතු වෙන්න.....🤗🤗....... - We Are Definitely An ANIMAL LOVERS❤️ , And We Stand Up For All Animals' Rights.

Show more
Advertising posts
1 617
Subscribers
+124 hours
-77 days
-1930 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
Media files
130Loading...
02
Good morning chooty lamayoh😘🫶 වැස්සත් එක්ක සීතලට ගුලි වෙලා නිදාගෙන ඉන්න ලොකු පොඩි බබාලා හැමෝම දැන් අවදිවෙන්න😏❤️
541Loading...
03
Yooo😂🐈 cat thug
1201Loading...
04
😂👍
1180Loading...
05
Cudu manikh😚❤️
1171Loading...
06
වැස්ස වෙලාවෙ මඩේ නටලා අම්මගෙන් බැනුම් අහලා දඩුවමට ලක් වූ මගෙ චූටියා🥲💔
1570Loading...
07
😍😘🥰
1521Loading...
08
කාලෙකින් ආව පට්ටම සිංදුවක් https://youtu.be/LRPbUHtzrRM?si=C4Ky2Mhl2a8P16qg
1440Loading...
09
Media files
2581Loading...
10
Hellow guys.පූසන්ට ආදරය කරන කෙනෙක් තමා මිනෝලි දිසානායක කියන්නෙ.ඉතින් ඔයලා හැමෝම වගේ මිනෝලිගෙ videos බලලා ඇති.එයාගෙ හැම video එකකම වගේ එයාගෙ ලස්සන පූස් කෙල්ල කිකි ඉන්නවා.හදිසියේ එයාගෙ පූ බබා missing කියල දැනගන්න ලැබුනා.එයා ජීවතුන් අතරද නැද්ද කියලා තාම හරියට දන්නෙ නෑ.ඒත් අපි ගොඩක් ආදරේ කරන කෙනෙක්ගෙන් වෙන් වීම දරාගන්න අමාරුයි.විශේෂයෙන් සුරතල් සතෙකුගේ වෙන්වීම.ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මිනෝගේ කිකී ඉක්මනින් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්න කියල.ඔයාලගෙ එක ප්‍රාර්තනාවක් ඇති ඒ අහිංසක හිත් සතුටින් පුරවන්න.ආදරෙයි හැමෝටම.❤️🍃🐈🫧
3150Loading...
11
Kattiyatama umma ekak denna hithuna anee 😍😍
2840Loading...
12
Media files
3491Loading...
13
Mom's power😘🙈🫶 මේ ලෝකේ ඉන්න හැම අම්මෙක්ටම සුභ මව්වරුන්ගෙ දිනයක් වේවා 🫀🫅❤️
3364Loading...
14
Cats....🥺❤️😌
2912Loading...
15
කවදාවත් තනි කරන්න එපා 🥺❤️
3583Loading...
16
ඉවසීම අවසන්🖐😾🔪
3332Loading...
17
Media files
3481Loading...
18
😏😏
3401Loading...
19
වරදට දඩුවම 🤐
3033Loading...
20
මගේ කැන්ගරු මහත්මයා වගේ🥲🫶
2994Loading...
21
ආදරණීය හිත් දෙකක්🥺🫶
2736Loading...
22
අවුරුදු හයක් මං එක්ක උපන්දිනේ එකටම සැමරුවා. එයාගෙ හත්වෙනි උපන්දිනේ එයා නැතුව මං තනියම සමරනවා 🥹♥️ Happy birthday මගෙ සංකුට්ටෝ🥹 ජීවත් වෙන තැනක හොදට ඉන්න. මේ අවුරුද්දෙ ඉදලා මගෙ උපන්දිනෙයි ඔයාගෙ උපන් දිනේයි එකම දවසෙ උනාට සමරන්න ඉන්නෙ මං විතරයි🥹💔♥️
2580Loading...
23
"මම මෙයා ගැන කලිනුත් චැනල් එකට දැම්මා අයියේ. මේ ශෙල්ඩන්. එයා මාව දාලා ගියා 😊 පිටිපස්සෙ ගෙදර මාමා එයාට වස දීලා 😊💔" ---------------------------------------------------------------------- ගෙදරක ඇති කරන සතෙක්ටවත් නිදහසේ ඉන්න නොදෙන කොට පාරක හැදෙන සත්තුන්ට මොන තරම් කරදර වෙන්න පුලුවන්ද කියලා හිතන්න පොඩ්ඩක්.💔 තාමත් තිරිසන් ගති නැති සතෙකුට ජීවත් වෙන්න නොදෙන තිරසන් ගති ඇති මිනිස්සුන්ගෙ අඩුවක් නෑ🤬😖 ශෙල්ඩන්ට අපි හොද තැනක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.🥺🫶🫂
2540Loading...
24
හඳ අල්ලන්න ආස ගමනේ....🤐
2695Loading...
25
කෑගහලා ඇති වුණාම යාවිනෙ. අපි මොකටද මහන්සි වෙන්නෙ නැද්ද cagor😌
2641Loading...
26
පිස්සු ද අනේ එයාලා පිරිසිදුයි , සූදයි ☺️❤️
2570Loading...
27
_දැනුමෙන් පිරිපුන් කරවීමට මෙන්ම මිනිසත් කමින් පිරිපුන් දරුවෙකු බිහි කිරීමටද කටයුතු කරන අපගේ තවත් විශේෂිත වූ වැඩසටහනක් වන්නේ, *_#රුවන්කෙත මනුසත් මෙහෙවර නම් අපගේ වැඩසටහනයි❤️..* කෙතරම් දක්ශතාවයෙන් යුත් දරුවෙක් වුවත් රෝගාතුර වීමට අතිශයින්ම ඉඩක් පවතී... මෙම ක්‍රියාන්විතයේ අපගේ එකම පැතුම වන්නේ *කිසිවෙකුත් මෙවන් තත්වයකට ගොදුරු නොවන ලෙස ප්‍රාර්ථනා කිරීමයි..* *අපේක්ශාවන්ට අපේක්ශාවක්* වී සෑම වසරක් පාසාම අප ඔවුන් සමඟ අත් වැල් බැඳගනු ලබන්නේ ඒ නිසාය❤‍🩹... මෙවරත් මහරගම අපේක්ෂා රෝහලත් සමඟ අත්වැල් බැද ගැනීමට අප බොහෝ දේ සුදානම් කර පවතී..මෙමස අවසාන වන විට අප මෙය සිදු කිරීමට නියමිතය.. ඔබත් *අපේක්ශාවන්ට අපේක්ශාවක් වීමට කැමතිනම්, පුංචි මල් කැකුලකට සිනහවක් ගෙන දීමට ඔබත් කැමතිනම්,* ඔබට අප සමඟ එකතු වීමට තවමත් හැකියාව ඇත💐... *එන්න, අප සමඟ එකතු වී පුංචි සිනහවක උරුමක් කාරයෙක් වෙන්නට♥️..* මෙහේවීම :- *ආර්ථික විද්‍යා දේශක, ප්‍රසන්න රණවීර.*
1240Loading...
28
Yaaluwehhh🥰🫶
2433Loading...
29
🥺❤️🫂
2713Loading...
30
Media files
2550Loading...
31
බලන්නකෝ එයාගෙ හුරතලේ.....🥹❤️ කෝ බලන්න මේ වගේ පූස් කෝලමක් ඉන්න අය....👀✋
2560Loading...
32
මනුස්සකම 🫡🫶
2522Loading...
33
මනුස්සයෙක්ව දැක්කත් බය වෙන්න තරම් ඒ පැටියට කොච්චර දරුණු විදියෙ වේදනාවක මතකයක් තියෙන්න ඕනෙද😖
2294Loading...
34
දරුවො🥺🫶❤️
2291Loading...
35
අනේ මේකත් අරගෙන යන්නකෝ💔😐
2492Loading...
36
ලගදිම අපෙ ගෙදරත් චූටි පැටව්න්ගෙන් පිරෙන්නයි යන්නෙ 🙈🫶🥰
2522Loading...
37
Side please 😏
2392Loading...
38
බිමට වැටුණම කෝමත් මටනෙ 🤭😉
2372Loading...
39
Media files
2232Loading...
40
🥲 සියලු සත්ත්වයින්ට පොදුයි. අම්මගෙ භාෂාව💖
2372Loading...
00:10
Video unavailableShow in Telegram
Good morning chooty lamayoh😘🫶
වැස්සත් එක්ක සීතලට ගුලි වෙලා නිදාගෙන ඉන්න ලොකු පොඩි බබාලා හැමෝම දැන් අවදිවෙන්න😏❤️
Show all...
6
Photo unavailableShow in Telegram
Yooo😂🐈 cat thug
Show all...
🤣 13👍 1
Photo unavailableShow in Telegram
😂👍
Show all...
00:06
Video unavailableShow in Telegram
Cudu manikh😚❤️
Show all...
8
Photo unavailableShow in Telegram
වැස්ස වෙලාවෙ මඩේ නටලා අම්මගෙන් බැනුම් අහලා දඩුවමට ලක් වූ මගෙ චූටියා🥲💔
Show all...
🤣 21 3
00:34
Video unavailableShow in Telegram
😍😘🥰
Show all...
9
Photo unavailableShow in Telegram
කාලෙකින් ආව පට්ටම සිංදුවක් https://youtu.be/LRPbUHtzrRM?si=C4Ky2Mhl2a8P16qg
Show all...
4
00:22
Video unavailableShow in Telegram
22🤩 2
Photo unavailableShow in Telegram
Hellow guys.පූසන්ට ආදරය කරන කෙනෙක් තමා මිනෝලි දිසානායක කියන්නෙ.ඉතින් ඔයලා හැමෝම වගේ මිනෝලිගෙ videos බලලා ඇති.එයාගෙ හැම video එකකම වගේ එයාගෙ ලස්සන පූස් කෙල්ල කිකි ඉන්නවා.හදිසියේ එයාගෙ පූ බබා missing කියල දැනගන්න ලැබුනා.එයා ජීවතුන් අතරද නැද්ද කියලා තාම හරියට දන්නෙ නෑ.ඒත් අපි ගොඩක් ආදරේ කරන කෙනෙක්ගෙන් වෙන් වීම දරාගන්න අමාරුයි.විශේෂයෙන් සුරතල් සතෙකුගේ වෙන්වීම.ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මිනෝගේ කිකී ඉක්මනින් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්න කියල.ඔයාලගෙ එක ප්‍රාර්තනාවක් ඇති ඒ අහිංසක හිත් සතුටින් පුරවන්න.ආදරෙයි හැමෝටම.❤️🍃🐈🫧
Show all...
😢 22 8👍 1