CJ Notes_Phy6
Open in Telegram
අනුරාධ පෙරේරා සර්ගෙ Notes,papers වල විවරණ ඕනි අය join වෙන්න..😊♥️ 👉https://t.me/CJ_Notes_Phy6 වැරදි/අඩුපාඩු මොනවහරි තිබ්බොත් මෙයාට කියන්න.. 👉 @CJNotesBot
Show more881
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
▫️වර්ගීකරණය කළ බහුවරණ විවරණය▫️
(1980 සිට පසුගිය විභාග ප්‍රශ්න)
▫️මිනුම
https://t.me/CJ_Notes_Phy6/397
▫️යාන්ත්‍ර විද්‍යාව
https://t.me/CJ_Notes_Phy6/376?single
▫️දෝලන හා තරංග
https://t.me/CJ_Notes_Phy6/382?single
▫️ආලෝකය
https://t.me/CJ_Notes_Phy6/390?single
▫️තාපය
https://t.me/CJ_Notes_Phy6/402?single
▫️ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
https://t.me/CJ_Notes_Phy6/406
▫️ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර
https://t.me/CJ_Notes_Phy6/412?single
Repost from 25 Revision NOTES | AP
🔴 අගෝස්තු මාසේ ESSAY PLAN එක⚠️
මේ පිලිවෙලට දිනපතා ESSAY එක ගානේ කරගෙන යමු ලමයි. 🔽 මේකේ කරන්න තියෙන පිලිවෙලටම කරන් යන්න.
විනාඩි 20ක් අරන් ESSAY එක කරන්න. විනාඩි 5ක් අරන් උත්තර බලාගෙන MARK කරගන්න. ආයේ විනාඩි 20ක් අරන් අඩුපාඩු හදාගෙන අවශ්‍යනම් ඒ PART එකට අදාල NOTE එක නැවත උඩින් උඩින් බලාගන්න 🔥 ඒකියන්නේ ආයේ ඒකටම උත්තර ලිව්වොත් සම්පුර්ණ ලකුණු ගන්න පුලුවන් ගානටම තේරුම් ගන්න ඕනේ
මේ විදිහට මාසෙම කරගෙන යමු දවසකට එක ගානේ✅
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Repost from 25 Revision NOTES | AP
අගෝස්තු මාසය සදහා MCQ PLAN එක (2023AL)
ජීවිතයට PHYSICS
#PATHTOSUCCES
