5 639
Subscribers
+224 hours
-127 days
-3730 days
Posts Archive
5 639
මේ ඉන්නේ මං
මට ඕනි මේ මුලු අහසම බදාගන්න
ඒ තරම් සතුටුයි අද නම්
තියරි පන්තියේ ළමයි 14යි හිටියේ
Revision එක ඉවර කරද්දි 1763යි
අද site එකේ 3750+ කට්ටිය
Recording බලනවා මගේ plan එකට
ඉතිං මං හිතුවා මගේ ළමයි හැමෝටම
තව පුංචි තෑග්ගක් දෙන්න
රෑ 10 වෙද්දි telegram ඇවිත් බලන්නකෝ
ඔයාට ඒක ගොඩක් වැදගත් වෙයි පුතේ
වැඩි කතා නැති
හරි ඔලුවෙන් වැඩ කරන
හරිම ලස්සන ළමයි ටිකක් ලබන්න
ඇත්තටම මං පිංකලා
එහෙනම් රෑ 10ට තෑග්ග අරගන්න එන්න
මම සර්
උඹලට අහසටත් වඩා උසට
මං ආදරෙයි❤️
5 639
හැමෝටම සුබ වේවා
ඔය පින්තූරේ තියෙන්නෙ ගිය අවුරුද්දේ අපි applied එකට කලින් දවසේ කරපු seminar එකේ මම දීපු ගුරුත්ව කේන්ද්‍රය ගණන් ටික. ඕක දැක්කම මොකද්ද මතක් වෙන්නේ?
ඔව් 2022 AL වලට ආවෙත් ඕකම තමයි. හැබැයි චුට්ටක් එහෙට මෙහෙට වෙනස් වෙලා. ඒත් හදන විදිය, proof ටික වගේ දේවල් වල පොඩිවත් වෙනසක් නෑ.අනිත් පාඩම් කරන්න වුනේ නෑ අසනීප වුන නිසා. ඒත් කරපු එක හරියටම ආවා.
ඉතිං Paper එකක් read කරන්න ලේසි නෑ. ඒත් කරොත් කවදාවත් වැරදිලත් නෑ. කට්ටියම මම දීපු plan එකේ වැඩ කරගෙන යන්න පුතේ.
Hint ගණන් වල videos බලන්න ඕනිම නෑ. හැබැයි අඩුම තරමේ අපි පොතේ හදල තියෙන විදියවත් බලලා කතාව ඔලුවට දාගන්න.
කිව්වොත් කිව්වා. බලලා ගියොත් දිනුම්.
ජය 💙💚
ආයෙමත් කියනවා ඔය ගණන් ටිකේ කතාව ඔලුවට දාගෙන යන්න. ආදරෙයි❤️🩹
5 639
✅ Applied 2nd එක ලියන්න කලින් මතක් කරගත යුතුම ගණන් ටික.
✅ අපි උගන්නලා ඉවරයි පුතේ. ඔයා ඉගෙන ගෙනත් ඉවරයි. දැන් තියෙන්නෙ ආයෙම පොඩ්ඩක් මතක් කරගන්න විතරයි.
✅ අපි උගන්නපු ගණන් වලින්ම Applied එකට යන්න කලින් බලලා යන්න ඕන ගණන් ටික මෙතන තියෙනවා.
✅ හැම ගානටම Video Access දීලා තියෙන්නෙ. (Free) Site එකට ගිහින් අදාල Video එක Play කරලා Speed එක චුට්ටක් වැඩි කරලා ඔයත් ඒ ගමන්ම ගාන හදාගෙන යන්න.
✅ Video ඔක්කොම බලන්න බැරි නම් දීලා තියෙන Hint වලට අදාල ගණන් ටික ඔයාගෙ Theory පොතෙන් බලාගෙන මතක් කරගන්න.
✅ විභාගෙට මෙන්න මේකයි එන්නෙ කියලා කියන්න පුලුවන් නම් අපි පැය 700 ක් කට්ට කාලා ඉගෙන ගන්න ඕන නෑනෙ. ඒක නිසා ඔලුව කෙලින් කරගෙන ගැම්මට Plan එකට වැඩ ටික කරන් යන්න.
හැමදාම අන්තිමට කියන දේ අදත් කිව්වා කියලා හිතාගන්න පුතේ. ❤️
5 639
මේක මම ලොකුවට recommend කරන්නේ නෑ. ඒත් අවශ්‍යම කෙනෙක්ට short note එකක් විදියට ඕක පාවිච්චි කරන්න පුලුවන්. ඕනි වෙයි කියලා නිකමට දැම්මේ පරණ note එකක් අපේ.
5 639
හිත කලබල කරගන්නේ නැතුව applied එකේ වැඩ පටන් ගන්න. අපේ විෂය combined maths මිසක් pure maths නෙමෙයිනේ.
50%කින් කිසිම දෙයක් තීරණය කරන්නබෑ. තව 50% ඉතුරුයි. ඒ ටිකවෙනුවෙන් මහන්සි වෙන්න.
වැඩි විස්තර තව ටිකකින්.
හැබැයි තාමත් පොත අතට අරගෙන හිත හිත ඉන්නේ pure එක ගැන නම් ඔයා මෝඩ යකෙක්.
එච්චරයි❤❤❤
5 639
මොනාහරි වැඩක් කරනගමන් මේකත් අහලා යන්න මගේ පුතේ. ආදරෙයි ❤️ බය නැතුව ලියමු.
හිතට බයක් දැනෙන හැම වෙලේම හිතපන් උඹ එක්ක අපිත් ඉන්නවා කියනඑක. එච්චරයි⏰
5 639
+ සර් voice එක කෝ අනේ?
- අහ්, voice එකක් නෙමෙයි. කලින් ලෑස්ති කරපු වීඩියෝ එකක්ම YT දැම්මා.
+ අනේ මන් දැන් බලන්නම් සර්. ඒකේ මොනාද තියෙන්නේ සර්?
- හෙට paper එකේ time manage කරන විදිය කියලා තියෙනවා. මිනිත්තු 15යි.
+ අහ් ඒක මරු සර්. හැබැයි බයයි පොඩ්ඩක්.
- අහ් ඒකේ අන්තිම විනාඩි 4 බලන්නකෝ. ඔයාට එයි ඔයාගේ හැංඟිලා තියෙන මොරාල් එක ආයිමත්. Comment එකක් දාන්න ගැම්මට.
+ දානෝ දානෝ. එහෙනම් ඒක බලලා එන්නම්. ජය වේවා සර්
- ජය පුතේ❤️
https://youtu.be/3Iu5fMmWYWQ
5 639
+ සර් අද මහ පුදුම හැඟීමක්නේ දැනෙන්නේ. නිකන් කවුරුවත්ම නෑ වගේ. මට ඉන්නේ මම විතරක් වගේනේ.
- එහෙම තමයි පුතේ. ලොකු පිම්මක් පනින වෙලාවට අපිට ඉන්නේ කොහොමත් අපි විතරයි. ඒක සාමාන්‍ය දෙයක්.
+ ඒත් සර් results ආවම කී දෙනෙක් නම් call කරනවද? Pass ද fail ද කියලා අහනවද. මේ මිනිස්සු නම් හරි අමුතුයි සර්.
- නෑ නෑ දරුවෝ. එහෙම තමයි ලංකාව. අපේ මිනිස්සු good luck කියන්න අදි මදි කලාට congratulations කියලා කටපුරා හිනාවෙලා කියන්න කැමති.
+ ඒ වචන දෙකේ තියෙන්නේ තේරුම් දෙකක්ද සර්. ඔව් නේද? අද නම් මට ඒක තේරුනා.
- ඔව්, මිනිස්සු ලොකු පිම්මක් ඉස්සරහ තනි වෙන්නම ඕනි ඕවා තේරෙන්න ඉතිං.
+ අනේ සර්, තව පැය ටිකයි තියෙන්නේ. අපි මොකද කරන්න ඕනි සර්. දැන් නම් පොඩ්ඩ පොඩ්ඩ බය හිතෙනවා.
- මං voice එකක් දාන්නද?
+ අනේ දාන්නකෝ. අපිට ආරංචි සර් අනුරාධපුරේ ගියා කියලා. එහෙනම් voice එකක් දාන්න හොඳේ!!!
- හරි පුතේ. මම දාන්නම් 💙💚
5 639
🔊 පාඩම් අමතක අය මේ Links වලින් ගිහින් අවශ්‍ය දේවල් බලගන්න. ඔක්කොම බලන්න වෙලාවක් නෑ. තැනින් තැනින් අවශ්‍යම දේවල් බලන්න.
🔊 Pure 1st Paper එකේ ලකුණු 175 ක් 2nd Paper එකේ ලකුණු 600 ක් මේ Videos වල තියෙනවා.
🔊 ඔයාලගෙ යාලුවො හැමෝටම මේක Share කරන්න. ගොඩක් ලොකු උදව්වක් වෙයි මේ වෙලාවෙ.
👉 අවශ්‍ය Tutes ටික මේ Link එකෙන් ගන්න.
🔺 Tutes - https://drive.google.com/drive/folders/1IcyevFFtkjift6XYEvVpyndKP2xzv3ic?usp=sharing
✅ Pure 1st Paper Training
🔊අංගසම්පූර්ණ සිද්ධාන්ත සමග නිබන්ධන ගැටලු 72 ක්, උදාහරණ ගැටලු 100 කටත් වඩා සාකච්ඡා කර ඇත. සරල රේඛාව/වෘත්තය/ත්‍රිකෝණමිතිය පාඩම් නොමැත. ඉතිරි ගැටලු 7 පමණි.
🔊 Video 1 - https://www.youtube.com/live/RaacGmvn-Do
🔊 Video 2 - https://www.youtube.com/live/i7z5Zeu_uWY
✅ ශේෂ/සාධක ප්‍රමේයය
🔊 Video 1 - https://www.youtube.com/live/cas_G01IptA
🔊 Video 2 - https://www.youtube.com/live/k08FW3-fedc
✅ වර්ගජ ශ්‍රිත හා සමීකරණ
🔊 Video 1 - https://www.youtube.com/live/rttQ0g5UA1c
🔊 Video 2 - https://www.youtube.com/live/9GNd6K93zyM
🔊 Video 3 - https://www.youtube.com/live/WW3AEDKaEyU
✅ සංකරණ හා සංයෝජන
🔊 Video 1 - https://www.youtube.com/live/WSzj35NIfvE
🔊 Video 2 - https://www.youtube.com/live/9eLaF9EFHog
✅ ශ්‍රේණි
🔊 Video 1 - https://www.youtube.com/live/TJCzUTDF3U0
🔊 Video 2 - https://www.youtube.com/live/LMjje1XRATI
✅ න්‍යාස හා නිශ්චායක
🔊 Video 1 - https://www.youtube.com/live/TA2pr3BUZx4
🔊 Video 2 - https://www.youtube.com/live/nDuUkw4_zzU
✅ සංකීර්ණ සංඛ්‍යා
🔊 Video 1 - https://www.youtube.com/live/WmTLcwlYK9o
🔊 Video 2 - https://www.youtube.com/live/CB1gX5ydfbI
🔊 Video 3 - https://www.youtube.com/live/q99WA5dsFmM
✅ අවකලනය වක්‍ර අනුරේඛනය
🔊 Video 1 - https://www.youtube.com/live/21Y7BZMi24I
🔊 Video 2 - https://www.youtube.com/live/N1S1R9BA2Is
✅ අවකලනය යෙදීම්
🔊 Video 1 - https://www.youtube.com/live/GnuggPskLZk
✔️ COMBINED MAX | SOOSAGE
5 639
👉 මේ වෙලාවෙ හිත කලබල වෙලා නම්, පාඩම් කරපු මුකුත් මතක නෑ වගේ නම් සර්ට කතා කරලා පොඩි Plan එකක් ඉල්ලගන්න.
🔊 සර්ත් එක්ක කතා කරන්න ඕන අය පහළ Number එකට Normal Call එකක් දෙන්න.
📞 072 666 5098 (Normal Calls Only)
👉 හදිසියේවත් ඔයාගෙ Call එක Answer කරන්න බැරු වුනොත් ඔයාලට සර් Callback කරනවා. ආයෙ ආයෙ Calls ගන්න එපා.
👉 ඔයාලට ගණන් වල තියෙන ප්‍රශ්න පහළ තියෙන Number එකට ගානෙ Photo එකක් එක්ක ඔයාට තියෙන අපැහැදිලි කොටස විතරක් Voice එකක් විදිහට දාන්න. (වෙන විකාර දාන්න එපා)
😔 074 279 7373 (WhatsApp Only)
👉 ඔයාලා ප්‍රශ්නය දාන්න කලින් Website එකේ ඔයාට අදාල Student ID එක එවන්න ඕන අනිවාර්යයෙන්ම.
5 639
කාටවත්ම නෙමෙයි
පොතට වඳින්න
විෂයට ආදරේ කරන්න
කලබල නොවී පිළිවලකට
අකුරින් අකුර pure ටික කරගන්න
ඔයා දිනනවා
මට විශ්වාසයි
ඔයාල හැමෝටම
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
මම සර්❤️
