Comments|Lakmal Sir❤😍
Open in Telegram
ලක්මාල් චාමර සර්ගේ No.01 Biology පංතිය ගැන දැනෙන දේ...❤ ඔයත් @BiohelpTeam එකට mzg එකක් දාන්න
Show more576
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
+2
👋👋දවසේ වාසනාවන්තයෝ..
🏆🕺Exam එකට යන ගමන් Video එක උඩට ඇවිත් essay 7.5% ඒවා පිටින් ගොඩ
+2
❤😍
හැමෝටම පුලුවන්...හරි ක්‍රමයට වැඩ කලොත්...
උපරිම මහන්සිවෙන්න අපේ හැමෝම..❤
ළමයෙක් එවපු mzg එකක්...
මගේ උන් හැමෝම බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට යන්නම ඕන❤
Bio ප්‍රතිඵලයේ turning points එක අපේ වැඩ පිළිවෙල වෙනවාමයී..විශ්වාසයෙන් උපරිම වැඩ කරන්න..😊❤
+5
අපේ හැමෝම පුලුවන් උපරිම කරමූ..
උබලට පුලුවන්....
2023 ප්‍රතිඵල එන දවසට කතා කරන්න ගොඩක් දේවල් අපිට තියෙයී..❤
අපි කාපු කට්ට,නිදි මරාගෙන වැඩ කරපු හැටි, essay package, mcq s.e points
පුලුවන් උපරිමයෙන් ගොඩ දාමූ❤
+8
පුලුවන් උපරිමය වැඩ කරමූ ළමයී...❤
අපේ හැම එකෙක්ටම පුලුවන්..
""Results එන දවසට අපිට කියන්න ගොඩක් දේවල් තියෙයී ළමයී. අපේ මහන්සිය කැපවීම දන්නේ අපි විතරනේ...""
උපරිමය වැඩ කරලා ගොඩ දාමූ..😊❤
🔴 සන්ධාරණය හා චලනය
🔔Live පංතියට සහභාගී වීමට අපහසු වු ළමයි.. පාඩම cover කරන්න ගන්න..
⬇️⬇️⬇️
▶️https://www.youtube.com/live/_kVzpjEIMbo?feature=shared
😀😀 ශාක රාජධානිය
🟥https://youtube.com/live/5W7NNyvoSKA?feature=share
පාඩම cover කරලා comment එකක් දාන්න අපේ ළමයි❤
