Comments|Lakmal Sir❤😍
Open in Telegram
ලක්මාල් චාමර සර්ගේ No.01 Biology පංතිය ගැන දැනෙන දේ...❤ ඔයත් @BiohelpTeam එකට mzg එකක් දාන්න
Show more576
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
✅ මෙවරත් අසාමාන්‍ය ප්‍රතිඵල නිර්මාණය කිරීමට අපට හැකි වුනා..
Screenshot කිහිපයක් දාන්නම් ඔයාලට motivation එකක් විදියට..
කියවලා බලන්න..
F 👉 C/B
S👉 A/B
අයත් ගොඩක් ඉන්නවා😍❤
Repost from 2025 Bio Revision+Papers |Lakmal Chamara
මගේ සෙට් එක..❤🤩
2023 results එන දවසට ගොඩක් අය අපේ පංතිය ගැන කතා වෙයී...
☄️⚡️ මේ කලින් results, පොඩි පංතියේ දැවැන්ත ප්‍රතිඵල- Results වලින් ලංකාවේ No.01⬇️
https://t.me/biocomments/2
Repost from 2025 Bio Revision+Papers |Lakmal Chamara
අපේ ළමයි ගැන මට විශ්වාසයී...2024 batch එකත් හොදම ගේමක් ගහමූ❤
කියන විදියටම වැඩ කරන්න ඔයත් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඒ විදියටම ලැබෙයී.
කලින් අවුරුදු වල වගේම ඔයාගේ results එකෙත් වගකීම ගන්න සූදානම් ⬇️
https://t.me/biocomments/2
2022 ප්‍රතිඵල වලට අනුව boat round (පුරප්පාඩු පිරිවීමේ වටයකදී) පමණක්
University සදහා සුදුසුකම් ලැබූ ළමයී..😊😍
පොඩිම පොඩි online හා physical පංතියක ළමයි 60+ මෙම වටයේදී පමණක් විශ්වවිද්‍යාල සදහා සුදුසුකම් ලබා ඇත..
දැනට ලැබී ඇති mzgs අනුව..
(පළවෙනි වටයේදී සුදුසුකම් ලැබූ ළමුන් මෙහි ඇතුලත් නොවේ)
Repost from 2025 Bio Revision+Papers |Lakmal Chamara
+4
Bot Round එකෙන් uni Select අනිත් 2022ළමයිනුත් MsG එකක් දාන්න..
Congratulations හැමෝටම❤
