en
Feedback
Study with sachi 🩺🩸

Study with sachi 🩺🩸

Open in Telegram

BIOLOGY කරන ඔයාලා වෙනුවෙන්,CHEMISTRY & PHYSICS SUBJECTS දෙකටත් උදව්වක්.....එන්න එකතු වෙලා වැඩ කරන්න...... 💚SHORT NOTES 💚PAPERS 💚QUESTIONS......ආදී ගොඩක් දේවල් ඔයාලා වෙනුවෙන් අපි කරනවා..

Show more
Buy Ad
2 028
Subscribers
No data24 hours
-417 days
-10830 days
Posts Archive
🟡 විනාඩි 8කින් 13 කාණ්ඩය සම්පූර්ණයෙන් | Inorganic Quick Revise Audio 2 මෙහිදී පන්තියේ පාඩම කතා කරන පිළිවෙලටම වේගයෙන් මතක් කිරීම සිදුවන බැවින් අප පන්තියෙන් Inorganic ඉගෙනගෙන නොමැති සිසුවෙකුට මෙය ප්‍රයෝජනවත් නොවනු ඇත. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🖥Inorganic Workbook s ගොනුව Past Papers MCQ discussion s ගොනුවට workbook එකෙහි අවසානයේ ඇති පසුගිය විභාග mcq ප්‍රශ්න වල පිළිත
🖥Inorganic Workbook s ගොනුව Past Papers MCQ discussion s ගොනුවට workbook එකෙහි අවසානයේ ඇති පසුගිය විභාග mcq ප්‍රශ්න වල පිළිතුරු සාකච්ඡාව Link: https://youtu.be/0PlHXt41mak?si=JFV6SHZEn2zEImwe ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️

🟡 විනාඩි 15කින් s ගොනුව සම්පූර්ණයෙන් | Inorganic Quick Revise Audio 1 (New Version) මෙහිදී පන්තියේ පාඩම කතා කරන පිළිවෙලටම වේගයෙන් මතක් කිරීම සිදුවන බැවින් අප පන්තියෙන් Inorganic ඉගෙනගෙන නොමැති සිසුවෙකුට මෙය ප්‍රයෝජනවත් නොවනු ඇත. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

S ගොනුව full short note පන්තියේ ළමයෙක්ම හදපු එකක් ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
+1
S ගොනුව full short note
පන්තියේ ළමයෙක්ම හදපු එකක් ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️

🔴SUPER PRACTICALS | 2025 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔻ලංකාවට ම නොමිලේ 🔴ජූලි 03 බ්‍රහස්පතින්දා රෑ 8 සිට සජීවීව Online
🔴SUPER PRACTICALS | 2025 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔻ලංකාවට ම නොමිලේ 🔴ජූලි 03 බ්‍රහස්පතින්දා  රෑ 8 සිට සජීවීව Online Live ✅ධාරාව ඕම් නියමය ✅ආලෝකය ප්‍රිස්ම ( PRACTICALS) ✅යංමාපාංකය සෙවීම (PRACTICALS) මේවා FINAL PAPER 01 සදහා වැදගත් වේ. 🔴2️⃣0️⃣2️⃣5️⃣ SUPER PRACTICALS 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 💎අමුතුම Practical Experience එකක්. 👍මිතුරන් දැනුවත් කරන්න. 🌐Telegram :  t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

ඔයාලගේ ඉස්සර maths admin විදිහට හිටපු twinkle පස්වෙනිදා යනෝ කැම්පස්. අපිව දලා යන නිසා මට හරි දුකයි 😓😒💞✨(මගේ දෙවෙනි අම්මානේ 🥹❤️) @Twinky_P

💞🌙💝Midnight session Day 05💞🌙💝 ✨💞සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු✨💞 Note එක නම් ලස්සන නෑ ☹️...ඕනේ දෙයක් තියේ නම් ගන්න.....🙂
+3
💞🌙💝Midnight session Day 05💞🌙💝 ✨💞සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු✨💞 Note එක නම් ලස්සන නෑ ☹️...ඕනේ දෙයක් තියේ නම් ගන්න.....🙂‍↕️💞 Amila dasanayaka sir💝

යාළුවනේ මට මොනවත් නෝට්ස් හදන්න බැරි උනා මේ දවස්වල හොඳටම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ😓😞.....sorry....

ඉස්කෝලෙ මැඩම්ලා Admission දෙන්න case දාන්නෙ නැද්ද ලමයි ඔයාලට😓😒☹️

උනන්දුවෙන් වැඩ කරන අය වෙනුවෙන් ❤️‍🔥

Repost from 2025 Recall papers
උසස් පෙළ විභාගයට දින නියම වෙයි
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට 2025 දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.    ඒ අනුව 2025 ජුනි මස 26 දින සිට 2025 ජුලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.    එමෙන්ම සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවද සඳහන්.    එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පෞද්ගලික අයදුම්කරුවන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමට තම ජාතික හැදුනුම්පත් අංකය භාවිතා කළ යුතු බවයි.    https://www.doenets.lk/ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාල උපදෙස් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.    අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවද එහි සඳහන්.    එමෙන්ම පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළයුතු පරිශීලක නාම (user name) හා මුර පද (password) පාසල් ප්‍රධානීන් වෙත ලබා දී තිබෙනවා.    2025 ජුලි මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැකි බවයි වාර්තා වන්නේ.    කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද එම නිවේදනය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.    එමෙන්ම මේ සම්බන්ධයෙන් කිසියම් වීමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් විමසීම් කළ හැකියි.    දුරකථන අංක  0112784208/0112784537/0112785922  ක්ෂණික ඇමතුම් අංකය 1911  විද්‍යුත් තැපෑල gcealexam@gmail.com @Sci_Link

Micro biology part 05/06 ඉක්මනින් දාන්නම්.මන් තාම රෙකෝඩින් බලනවා සංගුට්ටෝ.☹️🫠

💞🌙⚡️MIDNIGHT SESSION DAY 04💞🌙⚡️ 2017/2018 Inorgonic essay ප්‍රශ්න සාකච්ඡාව..... ප්‍රශ්නෙට උත්තරය හිතන්නේ කොහොමද කියලා හිත
+2
💞🌙⚡️MIDNIGHT SESSION DAY 04💞🌙⚡️ 2017/2018 Inorgonic essay ප්‍රශ්න සාකච්ඡාව..... ප්‍රශ්නෙට උත්තරය හිතන්නේ කොහොමද කියලා හිතන විදිහ ලියලා තියෙන්නේ.සර් කීවා අවශ්‍ය points ඇතුලත් කරලා තියෙන්නේ අවශ්‍ය කෙනෙක් බලන්න. කරපු නැති past paper inorganic essay ප්‍රශ්න ටික කරන්න. #chemistry

Pdf එක එන්නේ නෑ ලමයි signal නෑ 😞තා ටිකකින් එයි ආවේ නැතොත් හෙට දාන්නම්

Physics practical day 2❤️✨💞
Anuradha perera✨💞
Notes by sachiYA🌙⚡️💞
#physics #practical

✨💞💝MIDNIGHT DAY 03✨💞💝 2019/2020 Inorganic Essay එකට උත්තර හොයන විදිහ....ඕනේ අය බලන්න. වැදගත් දේවල් ලියලා තියෙනවා. clear ම
+1
✨💞💝MIDNIGHT DAY 03✨💞💝 2019/2020 Inorganic Essay එකට උත්තර හොයන විදිහ....ඕනේ අය බලන්න. වැදගත් දේවල් ලියලා තියෙනවා. clear මදි වුනා ටිකක් සොරී....😓❤️
2021/2022 Essay Home work
#inorgonic #chem.

සංසරණ පද්ධතිය part 01🩸💉 https://t.me/http25INTELLECTHUB/7592 සංසරණ පද්ධතිය part 03 🩸💉 https://t.me/http25INTELLECTHUB/763
සංසරණ පද්ධතිය part 01🩸💉 https://t.me/http25INTELLECTHUB/7592 සංසරණ පද්ධතිය part 03 🩸💉 https://t.me/http25INTELLECTHUB/7637 සංසරණ පද්ධතිය part 04🩸💉 https://t.me/http25INTELLECTHUB/7683 ඕනේ අය මේ නෝට් උදව්වට ගන්න🩸💉😊❤️

සංසරණ පද්ධතිය part 01🩸💉 https://t.me/http25INTELLECTHUB/7592 සංසරණ පද්ධතිය part 03 🩸💉 https://t.me/http25INTELLECTHUB/7637 සංසරණ පද්ධතිය part 04🩸💉 https://t.me/http25INTELLECTHUB/7683 ඕනේ අය මේ නෝට් උදව්වට ගන්න🩸💉😊❤️