en
Feedback
Study with sachi 🩺🩸

Study with sachi 🩺🩸

Open in Telegram

BIOLOGY කරන ඔයාලා වෙනුවෙන්,CHEMISTRY & PHYSICS SUBJECTS දෙකටත් උදව්වක්.....එන්න එකතු වෙලා වැඩ කරන්න...... 💚SHORT NOTES 💚PAPERS 💚QUESTIONS......ආදී ගොඩක් දේවල් ඔයාලා වෙනුවෙන් අපි කරනවා..

Show more
Buy Ad
2 028
Subscribers
No data24 hours
-417 days
-10830 days
Posts Archive
🎙කර්මාන්ත රසායනය Voice Notes 4 🧱සෝල්වේ ක්‍රමය part 3 ⏱️ මිනිත්තු 8යි (voice notes 3ක එකතුවකි) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🎙කර්මාන්ත රසායනය Voice Notes 4 🧱සෝල්වේ ක්‍රමය part 2 ⏱️ මිනිත්තු 8යි (voice notes 3ක එකතුවකි) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🎙කර්මාන්ත රසායනය Voice Notes 4 🧱සෝල්වේ ක්‍රමය part 1 ⏱️ මිනිත්තු 8යි (voice notes 3ක එකතුවකි) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🖥කර්මාන්ත රසායනය පළමු සතියේ ගෙදර වැඩ මෙම මාසයේ නිබන්ධන කට්ටලයට අයත් නිබන්ධනයක කොටසකි

🎙කර්මාන්ත රසායනය Voice Notes 3 🧼 සබන් නිෂ්පාදනය ⏱️ මිනිත්තු 7යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🎙කර්මාන්ත රසායනය Voice Notes 2 🌊 NaOH නිෂ්පාදනය ⏱️ මිනිත්තු 8යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🎙කර්මාන්ත රසායනය Voice Notes 1 🏝 මැග්නීසියම් නිෂ්පාදනය (ඩව් ක්‍රමය) ⏱️ මිනිත්තු 4යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

*Sasnaka Sansada - Mock Examination | 2025* 👩‍🏫💙 මොකක්ද මේ "Mock Exam" එක? 🤔 සස්නක සංසද සහෘදත්වය විසින් ජීව විද්‍යාව සහ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන සිසු දරුවන් උදෙසා, අ.පො.ස. උසස් පෙළ කඩයිමට මුහුණ දීමට මත්තෙන් නියමිත විභාග වාතාවරණය තුළ, උසස් පෙළ රටාව අනුවම සැකසුණු ප්‍රශ්න පත්‍ර මාලාවකට පෙනී සිටීම සඳහා ඉඩහසර විවර කර ඇත. මෙම "Sasnaka Sansada - Mock Examination" ආදර්ශ විභාගය, • බස්නාහිර පළාත • මධ්‍යම පළාත • දකුණු පළාත යන පළාත් ත්‍රිත්වය කේන්ද්‍ර කරගනිමින්, මධ්‍යස්ථාන තුනක් ඔස්සේ ළඟදීම ඔබ හමුවට ගෙන එන්නට, සස්නක ස‍ංසද අප සූදානමින් සිටිමු. 💫 වැඩිදුර විස්තර සඳහා අපගේ WhatsApp සමූහයන් සමඟින් එක්වන්න. ♥️🤝 Whatsapp Channel Links : *බස්නාහිර පළාත -* https://whatsapp.com/channel/0029Vb60I0NBVJlDVl94wv2j *මධ්‍යම පළාත -* https://whatsapp.com/channel/0029VbBFJe29hXF7wtMBmx08 *දකුණු පළාත -* https://whatsapp.com/channel/0029VbBPFe559PwJG0aaPG2h සස්නක ස‍ංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨

ශාක පෝෂණ අවශ්‍යතා කෙටි ක්‍රම CREDIT-:sashanka danujaya sir #bio #BIO_NOTES
+8
ශාක පෝෂණ අවශ්‍යතා කෙටි ක්‍රම
CREDIT-:sashanka danujaya sir #bio #BIO_NOTES

ශාක පෝෂණ අවශ්‍යතා කෙටි ක්‍රම CREDIT-:sashanka danujaya sir #bio #BIO_NOTES
+4
ශාක පෝෂණ අවශ්‍යතා කෙටි ක්‍රම
CREDIT-:sashanka danujaya sir #bio #BIO_NOTES

🔵උෂ්ණත්වය මධ්‍යස්ත කිරීමේ හැකියාව, 🔹අධික විශිෂ්ට තාපය-:ජලය තාප ස්වාරක්ශකයක් ලෙස ක්‍රියා කරයි. 🔹අධික වාෂ්පීකරණය -:දේහ පෘෂ්ට
🔵උෂ්ණත්වය මධ්‍යස්ත කිරීමේ හැකියාව, 🔹අධික විශිෂ්ට තාපය-:ජලය තාප ස්වාරක්ශකයක් ලෙස ක්‍රියා කරයි. 🔹අධික වාෂ්පීකරණය -:දේහ පෘෂ්ට සිසිල් කරයි. මිනිස් සමෙන් ස්වේදය වාෂ්ප වීම. ශාක වල සිදුවන උත්ස්වේදනය #BIO #BIO_MCQ_POINTS

🔵ජලයේ සංසක්ති හැකියාව, 🔹ජලයට පරිවහන මාධ්‍යක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ඇත. 🔹ආසක්තියද ආධාර වේ. 🔹ජලයට ඉහල පෘෂ්ඨික ආතතියක්
🔵ජලයේ සංසක්ති හැකියාව, 🔹ජලයට පරිවහන මාධ්‍යක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ඇත. 🔹ආසක්තියද ආධාර වේ. 🔹ජලයට ඉහල පෘෂ්ඨික ආතතියක් ඇත. #BIO #BIO_MCQ_POINTS

🔵හයිඩ්‍රජන් බන්ධන, 🔹ඉතා දුර්වල ආකර්ෂණ බල ඇත. 🔹ජලයේ සියලු ගුණ පවත්වාගැනීමට වැදගත් වේ. 🔹ජලය ද්‍රව අවස්ථාවේදී මේවා ඉතා භංගුර
🔵හයිඩ්‍රජන් බන්ධන, 🔹ඉතා දුර්වල ආකර්ෂණ බල ඇත. 🔹ජලයේ සියලු ගුණ පවත්වාගැනීමට වැදගත් වේ. 🔹ජලය ද්‍රව අවස්ථාවේදී මේවා ඉතා භංගුර වේ. #BIO #BIO_MCQ_POINTS

💧ජල අණුව, 🔹කුඩා 🔹ධ්‍රැවීය 🔹කෝණික අණුවකි. 💧ජලය, 🔹ජීවීසෛල වල වැදගත් රසායනික සංඝටකයකි. 🔹සියලු ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ
💧ජල අණුව, 🔹කුඩා 🔹ධ්‍රැවීය 🔹කෝණික අණුවකි. 💧ජලය, 🔹ජීවීසෛල වල වැදගත් රසායනික සංඝටකයකි. 🔹සියලු ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සපයයි. #BIO #BIO_MCQ_POINTS

*2025 A/L* 2025.11.10 1:00 PM - 3:00 PM Bio I 2025.11.11 1:00 PM - 4:10 PM Bio II 2025.11.14 8:30 AM - 10:30 AM Physics I 2025.11.17 8:30 AM - 11:40 AM Physics II 2025.11.19 8:30 AM - 10:30 AM Chemistry I 2025.11.21 8:30 AM - 11:40 AM Chemistry II 2025.11.22 8:30 AM - 10:30 AM Common General Test 2025.11.24 8:30 AM - 11:40 AM General English II 1:00 PM - 2:00 PM General English I

Shared by AnyScanner

ලමයි අපේ චැනල් එකේ මුල් දවස් වල අන්තිම පාඩම් වලට වැදගත් වන නෝට්ස් පවා දාලා තියෙනවා.ඕනේ අය චැනල් එකේ files වලට ගිහින් බලන්න....😊

මගේ යාලුවෙක්ගේ creative වැඩක්.....😍😍😍 පරිසරය බියෝම ටික චිත්‍ර වලින්.....✨😍❤️.... මරු ලමයි ඒක....✨💗🙈.... Thank you my fr
+8
මගේ යාලුවෙක්ගේ creative වැඩක්.....😍😍😍 පරිසරය බියෝම ටික චිත්‍ර වලින්.....✨😍❤️.... මරු ලමයි ඒක....✨💗🙈.... Thank you my friend....😘😘😘

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️ සස්නක සන්සද සංවිධානය විසින් සකස් කරන ලද රසායන විද්‍යා කෙටි සටහන්. ⏯️ පරමාණුක ව්‍යුහය 1. පදාර්ථය පිළිබද පරම
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️ සස්නක සන්සද සංවිධානය විසින් සකස් කරන ලද රසායන විද්‍යා කෙටි සටහන්.
⏯️ පරමාණුක ව්‍යුහය
1. පදාර්ථය පිළිබද පරමාණුක වාදය 2. තරංග වල ගුණ , විද්‍යුත් චුම්භක විකිරණ සහ පරමාණුවල ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් 3. ඉලෙක්ට්‍රෝන වින්‍යාස , ආවර්ථිතා වගුව සහ ආවර්ථීය නැඹුරුතා
2️⃣ ව්‍යුහය හා බන්ධන
1. වන පාඩම හැඳින්වීම 2. සහසංයුජ බන්ධන 3. අයනික බන්ධන 4. ධ්‍රැවණශීලතාවය 5. ලෝහක බන්ධන 6. ලුවිස් ව්‍යූහ 7. සම්ප්‍රයුක්ත ව්‍යූහ 8. සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය (VSEPR වාදය) 9. මුහුම්කරණය 10. ද්විතීක අන්තර් ක්‍රියා
3️⃣ රසායනික ගණනය
1. රසායනික ගණනය කිරීම් 2. ද්‍රාවණ පිළියෙල කිරීම
4️⃣ පදාර්ථයේ වායුමය අවස්ථාව
1. පදාර්ථයේ අවස්ථා තුනෙහි හැදින්වීම 2. වායු නියම 3. වායු පිළිබඳ චාලක අණුක වාදය 4. තාත්වික වායු සදහා පරිපූර්ණ වායූ සමීකරණය සංශෝධනය
5️⃣ ශක්ති විද්‍යාව
1. ශක්ති විද්‍යාවේ මූලික සංකල්ප 2. සම්මත එන්තැල්පි විපර්යාස
6️⃣ අකාබනික රසායනය
සරල අකාබනික සං‍යෝග වල නාමකරණය 1. Sගොනුව හැඳින්වීම සහ මූලද්‍රව්‍යවල ලක්ෂණ 2. S ගොනුවේ මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියා 3. S ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සං‍යෝගවල ජල ද්‍රාව්‍යතාවය 4. S ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සං‍යෝගවල තාප ස්ථායීතාවය 5. S ගොනුවේ මූලද්‍රව්‍ය හඳුනාගැනීම 6. 14 කාණ්ඩය 7. 16 කාණ්ඩය 8. 17 කාණ්ඩය 9. 18 කාණ්ඩය 10. S හා p ගොනු වල මූල ද්‍රව්‍ය මගින් පෙන්නුම් කරන ආවර්තික නැඹුරුතා 11. P ගොනුවේ ද්‍රාවණ හඳුනාගන්න ක්‍රම 12. ගොනුව හැඳින්වීම 13. ගොනුවේ මූල ද්‍රව්‍ය වල ලක්ෂණ 14. d ගොනුවේ මූල ද්‍රව්‍යවල ගතිගුණ හා සංකීර්ණ 14. කාණ්ඩ විශ්ලේෂණය 15. සරල සංකීර්ණ අයන සහ සං‍යෝග නාමකරණය ✈️ AL API ( PAPERS GROUP ) .

part 13 භ්‍රමණ චලිතය.pdf20.63 MB