en
Feedback
Study with sachi 🩺🩸

Study with sachi 🩺🩸

Open in Telegram

BIOLOGY කරන ඔයාලා වෙනුවෙන්,CHEMISTRY & PHYSICS SUBJECTS දෙකටත් උදව්වක්.....එන්න එකතු වෙලා වැඩ කරන්න...... 💚SHORT NOTES 💚PAPERS 💚QUESTIONS......ආදී ගොඩක් දේවල් ඔයාලා වෙනුවෙන් අපි කරනවා..

Show more
Buy Ad
2 028
Subscribers
No data24 hours
-417 days
-10830 days
Posts Archive
දෙන්නම් මම අද පප්පලට ගමටම බෙදනවා සබන් කැට මුලින්ම හදන්න සබන් කැට දානවා පොල්තෙල් බේසමට අරගෙන පොල්තෙල් හින්දාලා යවනවා ෆුලර් Earth හරහා පිරිසිදු කරනවා තෙල් පෙරලා ග්ලිසරයිඩෙන් තුනකුත් දාලා කෝස්ටික් සෝඩත් තව දාලා සැපොනීකරණය කරවාලා ගන්නවා පදමට හැදි ගාලා KOH ටිකකුත් දාලා... නෑ........................... KOH දාන්නේ බබ්බුන්ට... හදනවා මිශ්‍රණයක් යසට යට යන්නට හොද සබන් ටික දානවා ලුණු ටිකකුත් රහට උඩ එනවා ග්ලිසරෝල් ටික කැත මකන්න අපෙ නෝනලට හදනවා පවුඩර් උලන්නට දුන්නා රෝමන් සෙබලෙක්ට අල්ලගන්න මේ මිශ්‍රණය තොල ගෑවා ඌ ඒ ටිකට ලුණු රහකුත් ආවලු කටට ඈ...කෝ දෙන්න බලම්න... ඇත්තනේ බොල මේ සීන් එක කෝල් එකක් ගත්තා ස'ට කිව්වා විස්තරේ මං සනික අමිල සර්: " ළමයි මොකක් හරි ගැටලුවක් තියෙනවනම් hotline නම්බර් එකට කෝල් කරලා කියන්න එයාලා හදලා දෙයි😒." මං ගත්තා echem එකට කිව්වා විස්තරෙ සෙට් එකට "අරගෙන හදාපු සබන් ටික දාන්න කැරකෙන මැසිමකට" (කේන්ද්‍රාපසාරකේ) කැටයක් දුන්නා සීසර්ට ගෑවා බැහැලා තටාකෙට කීවා කෑගහලා කනට දානවා අල්ලලා කිඹුලන්ට "මාව පිච්චෙනවා මිනිහෝ... රෙද්ද...." ගෙදර ආවා ආයෙත් සනික කෝල් කලා ආයෙත් ස'ට කිව්වා කෝස්ටික් ඉතුරු බව "මිරිකලා බලන්න දෙහි ගෙඩියක්" දැන් නම් ආවා ෆිට් එකට අයින් කරන්න වතුර ටික අරගත් වීදුරු පෙට්ටයට ඉහිනවා කුඩු කුඩු වැටෙන්නට අරගෙන ගිහිල්ලා සබන් ටික බැලුවා දාලා කඩේකට අතිනුත් පාඩුයි යකෝ මට දානවා පාං පිටිත් එයට සබං ගතිය තව අඩු වෙන්ට.... -echem සබන් නිෂ්පාදකයෝ-

Document from sachi panchi 🕊️🐳💝💖

Document from sachi panchi 🕊️🐳💝💖

ඔයාලා මා එක්ක තරහ නෑ නේද🙁🙁❤️

🔔පරිසර දූෂණය කොටසේ අඩුපාඩු සහිත සිසුන් සඳහා කිසිම අදහසක් නැති ළමයෙකුට වුණත් ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු 6ක විතර ප්‍රමාණයක් ප
🔔පරිසර දූෂණය කොටසේ අඩුපාඩු සහිත සිසුන් සඳහා කිසිම අදහසක් නැති ළමයෙකුට වුණත් ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු 6ක විතර ප්‍රමාණයක් පරිසර දූෂණය කොටසින් එනවා. අඩුපාඩු තියෙන ළමයින්ට පහළ videos වලින් ඒ කොටස සම්පූර්ණයෙන් අල්ලගන්න පුළුවන්. වැඩේ ලේසි වෙන්න short note set එකකුත් දාලා තියෙනවා. 1️⃣අම්ල වැසි 🖥Video: මුල් කොටස පමණක් අදාල වේ. https://www.youtube.com/live/8E_jD9ebQGo?si=H5PQ7nInK_gKyKTK 🖥කෙටිසටහන: https://t.me/echem24GR/1933 2️⃣ ගෝලීය උණුසුම ඉහළ යාම 🖥Video: මුල් කොටස පමණක් අදාල වේ. https://youtube.com/live/a1zO0UC9YwU?feature=share 🖥කෙටිසටහන: https://t.me/echem24GR/1934 3️⃣ ප්‍රකාශ රසායනික ධූමිකාව හා ඕසෝන් වියන හායනය: 🖥Video: chapters වෙන් කර ඇත. https://www.youtube.com/live/4FH5-2-RejA?si=wime_cPkN-tiBhvu 🖥කෙටිසටහන: https://t.me/echem24GR/1936, https://t.me/echem24GR/1935 4️⃣ ජල දූෂණය: 🖥Video: මුල් කොටස පමණක් අධ්‍යනය කරන්න. https://youtube.com/live/i_qZA2UgbA4?feature=share 🖥කෙටිසටහන: https://t.me/echem24GR/1937 5️⃣ ආදර්ශ ප්‍රශ්න මාලාව සහ පිළිතුරු https://t.me/echem24GR/1488 ❤️https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

බහුඅවයවික ප්‍රශ්න මාලාව සඳහා පිළිතුරු පත්‍රය (පන්තියේම ළමයෙක් හදපු එකක්)

බහුඅවයවික පාඩම revise වෙන්න ප්‍රශ්න මාලාවක්. උත්තර අමතක තැන් වලට note එක බලලා මතක් කරගෙන ලියන්න. https://t.me/echem24GR/1529 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

+1
🖥බහුඅවයවික Daily Recap

🖥බහුඅවයවික සටහන මෙම කොටස අගෝස්තු මාසයේ නිබන්ධන කට්ටලයේ වූ කර්මාන්ත රසායනය (ශාක ආශ්‍රිත නිෂ්පාදන කොටස සහිත) නිබන්ධනයේ අන්තර්ගත වේ.

පරිසර දූෂණය ආදර්ශ ප්‍රශ්න මාලාව සහ පිළිතුරු

🎙පරිසර දූෂණය Voice Notes 2 🔥ගෝලීය උණුසුම ඉහළ යාම ⏱ මිනිත්තු 8යි අමිල දසනායක | Chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

🎙කර්මාන්ත රසායනය Voice Notes 9 🚠යකඩ නිස්සාරණය (ධාරා ඌෂ්මකය) ⏱️ මිනිත්තු 9යි අමිල දසනායක | Chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

🎙කර්මාන්ත රසායනය Voice Notes 8 🧱රූටයිල් මඟින් TiO2 ලබාගැනීම ⏱️ මිනිත්තු 7යි අමිල දසනායක | Chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

🎙පරිසර දූෂණය Voice Notes 1 ⛈ අම්ල වැසි ⏱ මිනිත්තු 6යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🎙ශාක ආශ්‍රිත නිෂ්පාදන Voice Notes 3 ⚗ ජෛව ඩීසල් නිෂ්පාදනය ⏱️ මිනිත්තු 7යි අමිල දසනායක | Chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

🎙ශාක ආශ්‍රිත නිෂ්පාදන Voice Notes 2 🍃 සගන්ධ තෙල් නිස්සාරණය ⏱️ මිනිත්තු 6යි අමිල දසනායක | Chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

🎙ශාක ආශ්‍රිත නිෂ්පාදන Voice Notes 1 🌴 එතනෝල් නිෂ්පාදනය 🌴 විනාකිරි නිෂ්පාදනය ⏱️ මිනිත්තු 6යි අමිල දසනායක | Chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

🎙කර්මාන්ත රසායනය Voice Notes 7 ⚡️ සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය (ස්පර්ෂ ක්‍රමය) ⏱️ මිනිත්තු 6යි අමිල දසනායක | Chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

🎙කර්මාන්ත රසායනය Voice Notes 6 🌟 ඔස්වර්ල්ඩ් ක්‍රමය ⏱️ මිනිත්තු 4යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🎙කර්මාන්ත රසායනය Voice Notes 5 🧪 හේබර් ක්‍රමය ⏱️ මිනිත්තු 4යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️