cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

ශිරන්ති අධිකාරි - LiveICT.lk

මෘදුකාංග/ ජාලකරන ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි වසර 10 කට වැඩි ප්‍රායෝගික අත්දැකීම්. පන්ති සදහා ලියාපදිංචි වීමට ඔබේ, - සම්පුර්න නම : - පාසල සහ නගරය : - A/L හදාරන විශය ධාරාව : - A/L හදාරන වර්ශය : Whatsap පනිවිඩයක් මගින් යොමු කරන්න.

Show more
Advertising posts
853
Subscribers
-524 hours
-117 days
-2830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

============= 2023 A/L - මගේ ප්‍රතම උසස් පෙල කන්ඩායම (Online පන්තියක් පමනයි) 🥰......රන් අස්වැන්න.....🥰 ❤ එක් දිස්ත්‍රීක් ප්‍රතමයෙක් සමගින් ❤ ❤ A සාමාර්ත - 13 ක් ❤ ❤ B සාමාර්ත - 09 ක් ❤ ❤ C සාමාර්ත බොහෝ ප්‍රමානයක් ❤ සමගින් වාර්තාගත ප්‍රතිඵලයක්...❤ මේ වනවිට ලැබුණ ප්‍රතිපල පමනි...තවමත් ලැබෙමින් පවතී....🥰 මෙම ප්‍රතිපල කැපවීමෙන් වෙහෙස වී වැඩකල දරුවන්ගේම වන අතර මා ඔවුන්ට නිසි මග පෙන්වූවා පමනි....🥰 සමස්ත ප්‍රතිපල ලේඛනය ඉදිරියේදී.....👉
Show all...
❤‍🔥 2🎉 1
Result එක මොකක් උනත්, තාම කියපු නැති අපේ 2023 කොල්ලෝ, කෙල්ලෝ හැමෝම අනිවර්‍යෙන්ම whatsapp msg එකක් දාල Result එක අනිවර්‍යෙන්ම කියන්න....
Show all...
Photo unavailableShow in Telegram
තවත් A3 ක්, හොරන තක්ශිලා 🥰
Show all...
4🎉 1
Photo unavailableShow in Telegram
තවත් A3 ක් 🥰
Show all...
1
Photo unavailableShow in Telegram
2023 Batch එකේ අහපු පලවෙනිම Result එක A3 ක්.....🥰 🔥 බදුල්ල දිස්ත්‍රීක් - 11 🔥 වරන්ගනා දේවාන්මිනි (කුඩා කුසුම් බාලිකා) 2023 Online එක පටන් ගත්තු මුල්ම දවසේ ඉදන්ම දිගටම clz ආපු......🌟 ඒ වගේම 2023 batch එකේ උන්න කෙල්ලන්ගෙන් මම බනින වෙලාවට මගෙන් ගේම ඉල්ලන්ඩ තරම් පට්ට Confident එකක් තිබ්බ එකම එකී❤❤
Show all...
❤‍🔥 3
Photo unavailableShow in Telegram
ඔන්න අද එනවලු.....👉 ප්‍රතිප්ලය මොකක් උනත් අපේ 2023 කොල්ලෝ, කෙල්ලෝ සේරම උන් result කියල අනිවර්‍යෙන්ම whatsapp msg එකක් දාන්ඩ අමතක කරනඩ එපා....🥰
Show all...
5🍾 2
2024 A/L Online එකට එන සියලුම දරුවෝ, ======================= පහලින් දාල තියෙන Tutes හම්බුනේ නැති දරුවෝ 0707780072 ට Whatsapp msg එකක් දාන්න අනිවර්‍යෙන්..... Unit 01 - 01 Tutes Unit 02 - 02 Tutes Unit 03 - 02 Tutes Unit 04 - 01 Tutes
Show all...
1
Photo unavailableShow in Telegram
❤‍🔥 3 2
Photo unavailableShow in Telegram
ඔන්න අපි කිව්ව විදියටම,O/L ICT වල Web - HTML සම්පුර්ණ පාඩමම Video 04 කින්..... ඔයාලට බලන්න පුලුවන් අද උදේ 8.30 ඉදන්... https://youtube.com/playlist?list=PLGKW4HmMgAV1G0qy6P2LuwHBjF0G_CZ2f&si=XKQc4XAk4T8OQTtc
Show all...
👍 1❤‍🔥 1
මේ පාර O/L කරන ඔයාලගේ නන්ගිල, මල්ලිල වෙනුවෙන්ම..... https://youtu.be/53-ToMSy0Ys?si=yimjDqjIUfroqALJ School එකේ කරල තිබුනත්, කාගේ, කොහේ කොතනක පන්ති ගියත්, O/L Exam එක තිතටම A එකකටම සෙට් වෙන්න නම්, මේ පාර O/L ICT කරන ඔයාල අනිවර්‍යෙන්ම බලන්න....🤺 ඔයාලගේ මේ පාර O/L කරන නන්ගිල, මල්ලිල හෙමෝටමත් share කරන්න
Show all...
අන්තිම සති 02 කෙන් O/L ICT වලට A එකක්.....

2023 O/L ICT _ (2024 MAY) - අන්තිම සති 02 කෙන් O/L ICT වලට A එකක්.....

❤‍🔥 2🔥 2