cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Bio පාඩම් කරමු

⭕️Bio පාඩම් කරන්න කම්මැලිද?😕 ⭕️පාඩම් කරාට මතක නැද්ද?🤐 ⭕️පාඩම් කරන්න ඕන points දන්නෙ නැද්ද?🤕 එන්න... අලුත්ම විදිහකට Bio ගොඩ දාමු.🤗 ⭕️Short Notes Mind Maps කෙටි ක්‍රම එක්ක දෙන සුපිරිම පාඩම් කරන ක්‍රම ටික ඕනේ අය ඉක්මනට එකතු වෙන්න.

Show more
Advertising posts
1 739
Subscribers
No data24 hours
+17 days
-2930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 2000 ඉඳන් 2020 දක්වා past papers සාකච්ඡා කරන එකම Youtube channel එක 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 https://youtube.com/channel/UCNmvvnXDgShygO6UneDcgjg මේ චැනල් එකෙන් ඔයාලට..... අලුත්ම විදිහකට😋😋 කෙටි ක්‍රමත් එක්ක Physics chemistry biology මුල ඉඳන් සරලව Unit වලට අදාළව හැමදේම Theory ආවරණය වෙන විදිහට ප්‍රශ්න සාකච්ඡා කරනවා. 😇😇යාළුවන්වත් එකතු කරගන්න.👍👍 මේ වෙද්දි channel එකේ දාපු අලුත් videos ටික👇👇👇 ⭕️Biology structure ❔❔❔❔ https://youtube.com/playlist?list=PLWGK7Z8aHT8NgKFfsbwn9yvBnwHF5NkIt ⭕️Physics mcq❓❓❓❓ https://youtube.com/playlist?list=PLWGK7Z8aHT8OE_vsBWgxxxTMl3JW63R_A ⭕️Biology Short Notes 📝 https://youtube.com/playlist?list=PLWGK7Z8aHT8POyLM_BT9hTe8yvl11MIy1 ⭕️Physics short note 📝 https://youtube.com/playlist?list=PLWGK7Z8aHT8Pg6Gkw2CbPIDJ8wK3OMso8 ⭕️chemistry short note 📝 https://youtube.com/playlist?list=PLWGK7Z8aHT8NFC41zSK0J_RoKahYXtZCE ⭕️Biology mcq❓❓❓❓ https://youtube.com/playlist?list=PLWGK7Z8aHT8P8n5FaaOWYcQQDQ6sdMIgl ⭕️chemistry mcq ❓❓❓❓ https://youtube.com/playlist?list=PLWGK7Z8aHT8MzRFAZYJv0cGh7WOOWBJMV ⭕️eye zoom class lessons 👁👁👁👁👁👁 https://youtube.com/playlist?list=PLWGK7Z8aHT8MzRFAZYJv0cGh7WOOWBJMV ⭕️Biology audio book 🎧🎧🎧🎧 https://youtube.com/playlist?list=PLWGK7Z8aHT8N1kOxXSCu-LfDzItQpnkY2 🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣 Join our telegram group https://t.me/joinchat/IjfnX5-jngdmN2M1 🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡 Join our telegram Channel https://t.me/SDEducation123
Show all...
පන්තිය සම්බන්ධ වීමට පහත whatsapp group එකට add වෙන්න. https://chat.whatsapp.com/ENQXAAxNH9g28vuQCoKORJ
Show all...
ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද, ඔබගේ ඉලක්ක කරා පියන්ඟන්නට හැකිවෙන, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!💚
Show all...
ඊයෙ කරපු ක්ලාස් එකේ short note එක
Show all...
2021 අවුරුද්දේ bio පාඩම් කරමු වැඩසටහනට සම්බන්ද වුන ඔයාලගෙම අයියලා අක්කලා පාඩම් කරපු රචනා ප්‍රශ්න වල photos තමයි මේ තියෙන්නෙ. ඉතිං ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන photos 7000 කට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා. කලින් අවුරුද්ද විභාග ලියපු අයට මාස දෙකක් වගේ ඉතාමත් සීමිත කාලයක තමයි මේ වැඩසටහන කළේ . ඒ අයගේ මහන්සි වීම ප්‍රතිඵලත් Bio පාඩම් කරමු චැට් ගෲප් එකේම දාල තියෙනවා. ඉතින් ඔයාලටත් මේ විදිහටම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න තවමත් අවස්ථාව තියෙනවා.
Show all...
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 මේ තියෙන්නේ ඔයාලත් එක්ක exam ලියන්න ඉන්න යාලුවෝ පාඩම් කරපු රචනා ප්‍රශ්න කීපයක්. ඉතින් එයාලා මේ වෙද්දී ඔයාලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. හැබැයි තාමත් ඔයාලටත් මේ අවස්ථාව තියෙනවා. මේ වැඩසටහනේදී අනුමාන රචනා මාතෘකා වලට අදාල කරුණු සාකච්ඡා කරන නිසා අනිවාර්යයෙන්ම මේ කොටස් වලින් essay එකක් හරි, structure එකක් හරි, නැත්තම් අඩුම mcq point එකක් හරි exam එකට එන්න පුළුවන්. මේ සතිය ඇතුලත රචනා මාතෘකා 12 කට ආසන්න ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඔයාලට තවමත් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුලුවන්. සම්බන්ධ වීමට කැමති සිසුන් 22 bio ලෙස සදහන් කර ඔයාලගේ නම , පාසල පහත දුරකථන අංකයට වට්ස්ඇප් කරන්න. 0720828011
Show all...