🩺 Doctor Dream 👩⚕️👨⚕️
Closed channel
6 713
Subscribers
No data24 hours
-497 days
-28930 days
Posts Archive
https://t.me/CHEMISTRYAplusMODEL
නූලෙන් Medicine, Engineering මිස් උන සෙට් එක, ගොඩක් අඩු Results ආව සෙට් එක
කඩන් වැටෙන්න එපා.
එන්න අපි ආයෙම පටන් ගමු.🥺🤝
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔸Topic: -යාන්ත්‍ර විද්‍යාව Practical NightTime: May 1, 2025 01:30 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/86215367561?pwd=kvuv6nymbm8amdpAgr4gJBleKM86fg.1 Meeting ID: 862 1536 7561 Passcode: 831
එන්න අපි නයිටක් අදිමු 🌗🚏යාන්ත්‍ර විද්‍යාව Practical ටික සම්පූර්ණයෙන් අද ගොඩ දාමු ලමායී.😚🫶 https://t.me/Bio_Day_Hub_By_Shavie?livestream=56989471c5956d7172 👆දැන්ම join වෙමු 🌝🔥
🔴දැනුවත් කීරීම
🔝යාන්ත්‍රවිද්‍යාව Practical Night Day 01BIO DAY HUB & ALL_IN_ONE channel එකේ live stream එකත් එක්ක අද රෑ 11: 45 ට සෙට් වෙමු හැමොම.😚🫶
ළමයි....හොද Result ආව අයට wish කරනව මුලින්ම...හිතපු තරම් ආව නැති අය..ආපහු කරන්න ඉන්න අය පරන දේවල් හිතන්නැතුව ආයෙ පටන් ගන්න🙃 අව්ල් වගේ ඇති සමහර අයට...තමන්ගෙ පුලුවන් උපරිමේ මේක නෙවේ නම් Try කරන්න🙃.
දැන් අහන Result කව්රුත් තව ටික දවසකින් අහන්නෙ නෑ...තමන්ට තමන් විතරයි.අන්න ඒ නිසා අනිත් අය මත Depend වෙලා වැටෙන්න එපා.
Repost from SL SciGuys Channel
Results ආවා
01.Medicine, Engineering or තමන්ගේ dream result එක ආපු අයට -
Congratulations🔥
Campus යනකන් හොඳට ජීවිතේ enjoy කරන්න. ඊට පස්සේ ආයි ඉගෙන ගැනිල්ලක් තියෙන්නේ.
ඒ නිසා ගේම අතාරින්න එපා!
02.තමන් බලාපොරොත්තු උන results එක ආවේ නැති 1st, 2nd Shy අයට -
ඊළඟ shy එකට කලින් ඉඳන් ලෑස්ති උනානන් ගැම්මට ඒකට ready වෙමු. අනිවා යන්න පුලුවන්. Ready උනේ නැතත් මේ කාලේ හොඳටම ඇති සුපිරි ගේමක් ගහන්න. අත්දැකීමෙන් කියන්නේ😌🔥
ඒ නිසා ගේම අතාරින්න එපා!
03.තමන් බලාපොරොත්තු උන results එක ආවේ නැති 3rd Shy අයට -
එන මොකක් හරි තමන් ආස Campus එකට ගිහින්, ඒත් බැරි නන් තමන් ආස course එකක් කරලා ජීවිතේ ගොඩදාගන්න. A/L කියන දේට තමන්ගේ ඉරණම තීන්දු කරන්න දෙන්න එපා.🤓 ඒක හොඳ විදියකට වෙනස් කරගන්න පුලුවන්.
ඒ නිසා ගේම අතාරින්න එපා!
🖊️Madusara Nanayakkarawasam
4th year Medical Student - Pera
2018 A/L
🔺Topic: SPECIAL MEETINGOwner shavie is inviting you to a scheduled Zoom meeting. Time: May 30, 2024 09:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/85330945288?pwd=v3riKqrSY4SaMo7D3TRbZNsNO5OyN5.1 Meeting ID: 853 3094 5288 Passcode: 831 9:30 පටන් ගමු ලමායී.🌝💗
SPECIAL MEETING 📐 For Physics Practical ProgrammeDate -: May 30 (Today) Time -: 9:00 p.m. ❓Physics Practical Programme එක කරන විදිහ... ❔කරන දවස වෙලාව... ❓Practical ඔක්කොම ඉවර වෙන්න දවස් කීයක් යනවද... ❔Practical Notes හදන්නෙ කොහොමද.. "මේ ඔක්කොම ප්‍රශ්න ගැන අපි කතා කරමු...." 2024/25 හැමෝම එන්න... වැඩේ කරන අපි, Group Combination🤝 @All_In_One_by_Aanya @Bio_Day_Hub_By_Shavie
🔺අද SPECIAL MEATING එකේදී කියන්න රහස් ගොඩය ලමායී🌝❤
සියල්ල සූදානම් හැමොම අනිවා එම්න. 😍🫣
Repost from SL SciGuys Channel
Hip Replacement ❤️
Orthopaedic surgeons ලා Damage වුන උකුළ් සන්ධිය අයින් කරලා, ඒ වෙනුවට Titanium කෘත්‍රිම සන්ධියක් සෙට් කරන හැටි🤩
Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)
https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)
මානව ආහාර ජීරණ පද්ධතිය.|Day 06🥹🫶Owner shavie is inviting you to a scheduled Zoom meeting.
Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 22Time: May 29 - 2024 10:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/86215367561?pwd=kvuv6nymbm8amdpAgr4gJBleKM86fg.1 Meeting ID: 862 1536 7561 Passcode: 831 ⚬ 10:00 ට අපි Discussion එක පටන් ගමු ලමායී.🩷😁
Repost from SL SciGuys Channel
i/v Cannulation🔥
Blood ගන්න, Saline දෙන්න, බෙහෙත් දෙන්න, අතට Cannula දාන හැටි🌚❤️
Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)
https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)
මානව ආහාර ජීරණ පද්ධතිය.🥹🫶Owner shavie is inviting you to a scheduled Zoom meeting.
Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 22Time: May 28, 2024 09:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/86215367561?pwd=kvuv6nymbm8amdpAgr4gJBleKM86fg.1 Meeting ID: 862 1536 7561 Passcode: 831 ⚬ 9:30 ට අපි Discussion එක පටන් ගමු ලමායී.🩷😁
Repost from SL SciGuys Channel
Spinal Anaesthesia ❤️
සීසර් කරන්න කලින් කොන්ද විදලා Anaesthesia දෙන හැටි🤓
Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)
https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)
හරි ලස්සනට හිනා වෙලා හිටියට ඕක මහා කැපකිරීම් ගොඩක අවසානයක්.....
තවත් කැපකිරීම් ගොඩක ආරම්භයක් කියල දැන ගෙන හිනා වීමක්......
කැම්පස් ඇවිල්ලා ආතල් එකේ ඉන්න ආසාවෙන් බයෝ කරලා මෙඩිසින් එන්න එපා......අනාගතේ සැප විදින්න ආසාවෙන් මෙඩිසින් එන්නත් එපා......
හැබැයි ඒ හැම දෙයක්ම කරන්නෙ තවත් කෙනෙක්ගේ ජීවිතයක් වෙනුවෙන්......
දැනටමත් සමහර ලමයි එයාලගෙ යාලුවො එහේ මෙහේ ට්‍රිප් යද්දි ඒවා කැප කරල පොත් අස්සේ ඉන්නව ඇති.....
ඒ වගේ කැපකිරීම් ගොඩක් තියෙනවා නන්ගි මල්ලි ඉස්සරහට.......
ඉතින් ඒ වගේ කැපකිරීම් ගොඩක් කරන්න බලන් ඉන්න හැමෝටම දොර ඇරල තියෙන්නෙ වෛද්‍ය ජීවිතේට.....
හැම මොහොතක්ම විදින්න.....
පුංචි මලක් දැක්කොත් ඒකේ ලස්සනක් දැකල ඒ මොහොත සතුටු වෙන්න....අපේ සර්ලා මැඩම්ලා අපිට කිව්වෙ එහෙම.....නැත්තන් ඔයාලා මේක දාලා යයි කියල.......
මං මේ හෑල්ල ලිව්වෙ කැපකිරීම් කරන්න පුලුවන් නන්ගිල මල්ලිලාට තවත් වැඩ කරන්න උනන්දුවක් වෙයි කියල....
P_N_2003 #doctor dream#
