en
Feedback
🩺 Doctor Dream 👩‍⚕️👨‍⚕️

🩺 Doctor Dream 👩‍⚕️👨‍⚕️

Closed channel
6 713
Subscribers
No data24 hours
-497 days
-28930 days
Posts Archive
Repost from SL SciGuys Channel
Fun time in Medical Faculty 😂❤️ Faculty of Medicine | University of Peradeniya Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)

Repost from SL SciGuys Channel
Faculty of Medicine - University of Ruhuna❤️
+1
Faculty of Medicine - University of Ruhuna❤️

🌿ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය | DAY 4 Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 18 Time: May 21, 2024 04:00 AM Colombo Join Zoom M
🌿ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය | DAY 4
Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 18
Time: May 21, 2024 04:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/86215367561?pwd=kvuv6nymbm8amdpAgr4gJBleKM86fg.1 Meeting ID: 862 1536 7561 Passcode: 831 • එහෙනම් 4.00 ට Discussion එකට join වෙමු ළමයි...🌝🥰🩷

❤️🔥 FACULTY OF MEDICINE UOC
❤️🔥 FACULTY OF MEDICINE UOC

Good morning dreamers 💚🫧

🇱🇰2009.05.18🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🌕මේ දවස කියන්නේ සැබෑම ශ්‍රී ලාංකික කිසි කෙනෙක්ට අමතක නොවන දිනයක්.හැම සැබෑම ශ්‍රී ලාංකිකයෙක් ම තමන්ගේ රට ගැන සතුටු උන මේ ලංකාවේ වීරයින්ගේ දවසක් තිස් වසරක් තිස්සේ ත්‍රස්තවාදී සංවිධානය ලංකාවේ මිනිස්සු අමු අමුවේ ඝාතනය කරන රැල්ල අවසන් කලේ මේ වීරෝදාර දිනයේදී✅ 🌕ලංකාව ඊළාම් දේශයක් කරන්න වගේම ලංකාවේ බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ වුණ අනුරාධපුර වගේම පොලොන්නරුව ප්‍රදේශ තමන් ට දෙන්න කියලා ත්‍රස්ත්‍රවාදී සංවිධානය ඉල්ලද්දී ඒකට විරුද්ධව බය නොවී තමන්ගේ රට ජාතිය වෙනුවෙන් වීරෝදාර රණවිරුවෝ නොවෙන්න අද ශ්රී ලාංකික අපිට අපේ දේශය කියන්න රටක් නැහැ 🇱🇰🇱🇰 🌈කවදාවත් පරද්දන්න බැහැ කියපු undefeatable කියලා කියපු LTTE සංවිධානය ලංකාවේ වීර රණවිරුවන්ගෙන් පරාජය උනේ සදහටම මේ ලංකාව නිදහස් ස්වාධීන නිවහල් වගේම කාටවත් කිසි දිනක යටත් කරගන්න බැරි දේශයක් කියන එක ලොවටම වගේම විෂ්වයටම පසක් කරමින් 🌈අද ඉන්නවා ඇති අදත් රටට බනින මිනිස්සු මෙතනන් ඇති අර මුතු ඇටය කියන සුන්දර වචනය ට අකුරක් දාලා තමන් පය ගහල ඉන්න මාතෘ භූමියට කතා කරන අය ටිකක් හිතලා බලන්න අද දවසේ⭐️ ❇️එදා රණවිරුවෝ මරාගෙන මැරෙන්න හරි කියලා බය නැතුව යුද බිමට ගියේ 🌈දහස් ගණන් රණවිරුවෝ තමන්ගේ ප්‍රාණය රට වෙනුවෙන් පරිත්‍යාග කලේ 🌈තමන්ගේ පවුල ළමයි ගැනවත් හිතන්නේ නැතුව යුද්දෙට ගියේ අදටත් පය ගහලා ඇවිදින්න බැරි විදිහට ආබාධිත වෙන්නේ මේ රට බේරාගත්තේ✅ අපි වෙනුවෙන් කියන එක🚨 එදා ඔවුන්ට බැරි වෙලාවත් යුද්ධය ඉවර කරගන්න බැරි උනානම්🚨 අදත් ඔබ පන්ති යන්නේ බයෙන් බයේ 🚨 බස් එකේ යන්න වෙන්නෙත් කොයි වෙලේ බෝම්බයක් පිපිරෙයි ද කියන බයෙන්🚨 🌕කොටින්ම ජය ශ්‍රී මහා බෝධිය නුවර දළදා මාළිගාවට ගිහින් සැනසිල්ලේ බුදුන් වදින්න වත් අපිට අස්වැසිල්ල ක් ලැබුණේ වීරෝදාර රණවිරුවන් නිසා බව අමතක කරන්න එපා .ඒ උතුම් ස්ථානත් බියෙන් වගේම ලෙයින් තෙත් උන අවස්ථා තිබ්බ කුරිරු ත්‍රස්ත්‍රවාදය නිසා. 🌕කොටින්ම සාම ගිවිසුමක් වත් ගහන්නේ නැතුව ත්‍රස්ත්‍රවාදය වගේම කුරිරු ත්‍රස්ත්‍රවදී නායක ප්‍රභාකරන් වත් නන්දිකඩාල් කලපුවේ දී අද වගේ දවසක අවසන් ගමන් යැව්වේ මේක අපේ රට වගේම කිසි කෙනෙක්ට අපි යටත් නැහැ කියන එක ශ්රී ලංකා මාතාවගේ නාමෙන් ආයෙත් මතක් කරමින් 🌕අප වෙනුවෙන් තිස් වසරක් නොබියව යුද කරමින් යුද බිමේ සිය ප්‍රාණය ලක් මව වෙනුවෙන් පූජා කළ ඒ උතුම් රණවිරුවනි ඔබට අප කළ සෑම පිනක්ම අනුමෝදන් වේවා🙏 ඒ වීරෝදාර රණවිරුවන් වගේම එදා ඒ යුද්ධය අවසන් කරන්න මැදිහත් වුණ පාලනටත් අපි ස්තුති වන්ත වෙන්න ඕනි (ඒ කරපු දේට විතරක් හරි) ඒ වීරෝදාර රණවිරුවන්ට මේ post එක උපහාරයක් වේවා🙏 අදත් අවසානයට පතන්නේ මේ උතුම් ශ්‍රී ලංකා මාතාව තවත් සහශ්‍රක ගණනාවක් නිදහස් නිවහල් ස්වාධීන රටක් ලෙස යෙහෙන් වැජබේවා 🙏ලක් මවට ජය වේවා🙏

Owner shavie is inviting you to a scheduled Zoom meeting. 🔺Topic: PROVINCE PAPER MCQ DISCUSSION |DAY 07 ⌛Time: May 18, 2024
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔺Topic: PROVINCE PAPER MCQ DISCUSSION |DAY 07
⌛Time: May 18, 2024 04:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/82388455574?pwd=CMdTMUqQ0Rolj9B4oSIcjnHLqPIPPW.1 Meeting ID: 823 8845 5574 Passcode: 831 🟣4:00 ට Discussion එක පටන්ගමු.🌝💗

✓COMPLETED 🔸 "ජීවයේ රසායනික හා සෛලීය පදනම" Model mcq 500කට අධික ප්‍රමානයක් අපි වෙද්දීත් විවරණත් එක්කම Discuss කරල ඉවරායි.😉�
COMPLETED
🔸 "ජීවයේ රසායනික හා සෛලීය පදනම" Model mcq 500කට අධික ප්‍රමානයක් අපි වෙද්දීත් විවරණත් එක්කම Discuss කරල ඉවරායි.😉🫶 🚶‍♂‍➡️වැඩ මිස් උන අය වෙනුවෙන්.👇👀
🔅BIO UNIT VICE MCQ PROGRAMME
Day 01 | අර්බුද පිලිකා සහ ගඩු |ප්‍රභාසංස්ලේෂණය. ➟PDF එකවිවරණය 🎦  YOUTUBE RECODING ◾Day 02 | ප්‍රභාසංස්ලේෂණය & සෛලිය ස්වසනයPDF එකවිවරණය 🎦  YOUTUBE RECODING ◾Day 03 | ජලය & ප්‍රභාසංස්ලේෂණය Part 2 PDF එකවිවරණය 🎦  YOUTUBE RECODING ◾Day 04 |කාබොහයිඩ්‍රේට ,ලිපිඩ & ප්‍රෝටීනPDF එකවිවරණය 🎦  YOUTUBE RECODING ◾Day 05 | නියුක්ලෙයික් අම්ල & අන්වීක්ෂ. ➟PDF එකවිවරණය 🎦  YOUTUBE RECODING PART 01 🎦  YOUTUBE RECODING PART 02 ◾Day 06 | අනූනනය සහ ඌනනයPDF එකවිවරණය 🎦  YOUTUBE RECODING ◾Day 07 | සෛලීය පදනමPDF එකවිවරණය 🎦  YOUTUBE RECODING ____ #අසීමිතව_කැපවෙන්න. #දිනුමත්_එක්කම_නැගිටින්න. @Bio_Day_Hub_By_Shavie |2024

Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔺සෛලීය පදනම
UNIT VISE MCQ DISCUSSION |DAY 07 ⌛Time: May 15, 2024 07:30 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/82266013349?pwd=TkV0rDR8nJ7IZSZ84zNYbQQaosj9Pg.1 Meeting ID: 822 6601 3349 Passcode: 831

අලුත් ගෲප් එක FOR 2024 AL Maths & Bio කරන උන්ට වැඩ නොකරන එකෙක් එන්න එපා... මේ වතාවේ ලොකු දෙයක් මේක හරහා කරනවා... සල්ලි බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙවේ... ⭕️අන්තිම මාස 6ට පාස්ට් පේපර් කරවන එක විතරක් නෙවේ.. සම්පූර්ණයෙන් ඔයාලට ඉස්සරහට යන්න ඔනී දේවල් ටික කියලා දෙන්න මේක හැදුවේ.... ජීව්තේට පේපර් නොලියපු එව්න් උනත් ගිය අවුරුදු වල මේ වැඩේ පටන් ගත්තු හින්දා. ගොඩ ගිහින් තියෙනවා ... සාක්ශි ඔනී නම් දෙන්නම් ඉතින් වැඩි කතා ඔනි නෑ මෙන්න ලින්ක් එක 👇 https://t.me/ghostacademy2024 ඔයාලට පුලුවන් නම් මේක share කරලා කට්ටිය දැනුවත් කරන්න... නිකන් මෙම්බර්ස්ලා පුරවන්න කරන try එකක් නෙවෙ ඇවිත් බලපන් ❤️ බලලා වැඩ කරපන් මේ චැනල් එකේ පලවෙනි pin msg එක කියවලා බලපන් ඒකේ සියලු විස්තර තියෙනවා ❤ #gHost @noonecare96 @exampprclz

💨සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය ආරම්භය (Day 01) BIOLOGY ESSAY PROGRAMME |DAY 15 ⌛Time: May 13, 2024 04:00 AM Colombo Join Z
💨සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය ආරම්භය (Day 01)
BIOLOGY ESSAY PROGRAMME |DAY 15
⌛Time: May 13, 2024 04:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/86215367561?pwd=kvuv6nymbm8amdpAgr4gJBleKM86fg.1 Meeting ID: 862 1536 7561 Passcode: 831 🔹4 ට Discussion එක පටන්ගමු ලමායි 🌝💖