en
Feedback
🩺 Doctor Dream 👩‍⚕️👨‍⚕️

🩺 Doctor Dream 👩‍⚕️👨‍⚕️

Closed channel
6 713
Subscribers
No data24 hours
-497 days
-28930 days
Posts Archive
Repost from SL SciGuys Channel
National Hospital Galle FOM - UOR ❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1
National Hospital Galle
FOM - UOR ❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)

Hello ළමයි🙈 හීනියට පොඩි උදව්වක් ඕන ඔයාලගෙන්👇(Competition එකක්) මේ Channel එකට join වෙන්නකො පොඩ්ඩක්🥲 එච්චරයි වෙන මුකුත් එපා.... 😌❤️ ( Leave වෙන්න එපා හැබැයි😒 Archieve කරලා තියාගන්න ඕනෙනම්) https://t.me/+CDDs3YW4I8hjZTE1

Repost from SL SciGuys Channel
Clinical Dairies❤️ Institute of Indigenous Medicine - UOC❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://
Clinical Dairies❤️
Institute of Indigenous Medicine - UOC❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)

https://t.me/geekiyanagesirbooks ඒ කාලෙ හදපු චැනල් එකක්🌚 ගීකියනගෙ සර්ගෙ පොත් වගේක pdf ටිකක් වෙන්න ඕන . ඕනනම් pdf ටික බලන්න ☺️

Repost from SL SciGuys Channel
Batch photo day 🩺🤍 Faculty of Indigenous Medicine - University of Colombo❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussi
+1
Batch photo day 🩺🤍
Faculty of Indigenous Medicine - University of Colombo❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)

🔷 PAST PAPER ලියවීම PROCEDURE 👇 📆 PPR ලියවන දවස් & වෙලාවල් කවදද ? 🔘 සතියට FULL පේපර් දෙකයි ❤ අගහරුවාදා - PAPER 01 _MCQ ( රෑ 09 - 11 ) බදාදා - PAPER 01 _ Essay( රෑ 09 - 12 ) සිකුරාදා - PAPER 02 _MCQ ( රෑ 09 - 11 ) සෙනසුරාදා - PAPER 02 _ESSAY( රෑ 09 - 12 ) 🔷 ලියවන සබ්ජෙක්ට් ✔️PHYSICS ✔️ CHEMISTRY ✔️ BIOLOGY ✔️ COMBINED MATHS 🔷 PAPER 01 - PHYSICS 🔷 PAPER 02 - CHEMISTRY 🔷 PAPER 03 - MATHS & BIO . . . ⚪️zoom ලින්ක් එක 8.55 වෙද්දී දානවා.. ඉක්මනින් එන්න.. මුල් 100ට කිසිම අව්ලක් නැතුව සම්පූර්ණ වෙලාව පේපර් එක ලියන්න පුලුවන්... මුල් 100න් පස්සෙ එන අයට දෙන link එක 40min වලින් passe expire වෙනවා...ඊට පස්සේ එයාලට ඒ link එකෙන්ම ආයේ join වෙන්න පුලුවන් .. 🔵 PAPER එක රෑ 09ට @ghostacademy2024 chanel එකට දානවා.. ඒ එක්කම Zoom Video on කරගන්න ❤ එහෙම නැති හැමෝම අයින් කරල දානවා.. ඒ වගේම කිසිම විදියකින් දගලන්න යන්න එපා.. පොඩ්ඩක් නිදහස් තැනක පේපර් එක ලියන්න ගන්න.. වැඩිය කරදරයක් නැති ... මැදින් යන්න එපා.. පේපර් එක බැ කියලා.. දන්න පොඩි දේ හරි දෙන පැය 2 කරන්න...❤ 🔵 රැ 10.45 වෙද්දී ඔයාලට GOOGLE FORM එකක් දානවා ඒක සබ්මිට් කරන්න..ගන්න 11 .10 වෙනකන් TIME තියෙනවා ... එ වෙලාවට ZOOM එකෙන් අයින් උනාට කමක් නැ... 🟣 පේපර් එක කරලා ඉවර වෙලා.. පොඩි BREAK අරන් එන්න .. මම කියන්නම් කරන්න ඔනී දේවල් ටික එතන ඉදන් ❤ 🟣 විවරන දානවා 11.15 / 11.20 වෙද්දී ❤ ⚪️ මගේ REVISION GROUP එන අයගේ SCORE CHART & විවරන මම CHECK කරනවා..හරියට වෙලා තිබ්බේ නැත්තං මට කියලා 😀 ඉතින් .... ( හිස් තැනක් ) . ⚫️ Essay උත්තර බලලා දෙන්න විදියක් අපිට නෑ. ඒකට markings දෙනවා ඒක ඔයාලට බලාගන්න ඔනී විදිය වගේම විවරන ලියන්න ඔනී විදිය කියලා දෙන්නම් 🖤 ⚪️ ඔයාලගේ Ranks ටික පහුවදා දවල් 12ට කලින් එවනවා... ⚪Next paper එකට ready වෙන්න ඔනී විදිය ඊට පස්සේ කියලා දෙන්නම් 🖤 එල එහෙනම් රැ 8.50 වගේ වෙද්දී වරෙන් ❤

වැඩ කරත් හිතට හරි මදි වගේද? | 2024 AL අයට දින 80ක Plan එකක් | AL Motivation Join our Telegram Channel 👉 https://t.me/Chemwithmadusara YouTube Link👉 https://youtu.be/xGRLJb78ptY Like, Subscribe & Share!

Repost from SL SciGuys Channel
Batch photo day 🩺🤍 Faculty of Indigenous Medicine - University of Colombo❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussi
+3
Batch photo day 🩺🤍
Faculty of Indigenous Medicine - University of Colombo❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)

මෙන්න වැඩේ. ගේමට set වෙමු.🔥🔥🔥 හෙට ඉදන් දවස් 5 ඇතුලත 2018 සිට 2023 දක්වා chemistry Past paper ටික 👇 Time එකට ලියලා. විවරණය කරලා . ඉවර කරනවා කැමති අය set වෙමු😍 ඊලගට අධ්‍යන නිවාඩුවක් දීල physics ටික. ඊලගට biology ❤️https://t.me/+MhEpl1X6ETU5YjRl

මෙන්න වැඩේ. ගේමට set වෙමු.🔥🔥🔥
හෙට ඉදන් දවස් 5 ඇතුලත 2018 සිට 2023 දක්වා chemistry Past paper ටික 👇 Time එකට ලියලා. විවරණය කරලා . ඉවර කරනවා කැමති අය set වෙමු😍 ඊලගට අධ්‍යන නිවාඩුවක් දීල physics ටික. ඊලගට biology ❤️

ඇල්කීනවල ප්‍රතික්‍රියා වල නිරීක්ෂණ Join our Telegram Channel 👉 https://t.me/Chemwithmadusara

Repost from SL SciGuys Channel
Last Day of the Clinical Dairies❤️ Institute of Indigenous Medicine - UOC❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion
Last Day of the Clinical Dairies❤️
Institute of Indigenous Medicine - UOC❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)

https://t.me/+Oy5htMMRK_43Yzg1 Join වෙන්නකෝ කට්ටිය එසේ ලියල දාන්න පුලුවන් අය විතරක් add wenna වැඩේ වෙන්නෙ මෙහෙමයි. මන් memo එකක් එක්ක Voice note එකක් දානවා. ඔයාල දෙන time එකට කලින් ඉවර කරන්න. වැඩිය type කරන්න මුකුත් නැ. Exam එකට ගිහින් essay paper එක හරියටම කරගන්න ආස නම් එන්න.

Any idea of what they're doing ? 🥲