🩺 Doctor Dream 👩⚕️👨⚕️
Closed channel
6 713
Subscribers
No data24 hours
-497 days
-28930 days
Posts Archive
Sorry මේ masssge එක කරදරයක් නම්🌕
බණ්ඩාරවෙල central college එකේ 2025 AL කවුරුහරි ඉන්නවද❗️❗️❗️
ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්
Repost from Aura Notes ✨
1. ප්‍රධානම දේ කල් යන්නේ නෑ කියලා හිතලා වැඩ කරන්න...🤗
2. ඇත්තටම 1st shy අයට අසාධාරණයක් වෙලා තියෙන නිසයි මේක share කරලා දුන්නේ...( මාස කීයකද මන්දා පුරප්පාඩුවක් තියෙනවලු )
3. ගුරුවරු ගොඩක් අය කියන විදියට කල් යෑමේ සම්භාවිතාව ගොඩක් අඩුයි..ඒත් ලමයි තාමත් උත්සහා කරන නිසා මේක මම එයාල වෙනුවෙන් කරන උදව්වක් විතරයි...
4. කල් යන එක ඔලුවට දාගෙන වැඩ පාඩු කරගන්න එපා
5. කල් යනවට අකමැති අය මට බනින්නත් එපා ලමයින්ගේ ඉල්ලීම නිසා මම උදව් කලා විතරයි....
6. මේකට කැමැත්තක් තියෙනවා නම් ඔයාගේ වැඩ පාඩු කරගන්නේ නැතුව free වෙලාවක මේක fill කරලා එයාලට උදව් කරන්න...
7.දන්න තරමින් admission ආව එක මේකට ප්‍රශ්නයක් නෑලූ...
8. මොනවම හරි මේක සම්බන්ධයෙන් අවුලක් තියෙනවා නම් සුහද විදියට මට ඒක පැහැදිලි කරන්න...මාත් එක්ක එල්ලෙන්න එන්න එපා රණ්ඩුවට මං ආස නෑ 😒
මෙන්න Link එක 😒👉 - https://forms.gle/g32uPQWos3FgU1GJA
Repost from SL SciGuys Channel
පේරාදෙණියට select වූ 2023 A/L Batch එකට අද සිට Faculty ආරම්භ වූ වගයි.….
BIO අර්ථ දැක්වීම් සියල්ල🌱
⚠️Biology මුළු විශය නිර්දේශයටම අදාලව අර්ථ දැක්වීම් ඔක්කොම මෙතන ලියලා තියනවා..
SEQ වලට ගෙඩි පිටින් ලියලා එන්න, ඔන්න එහෙනම් පාඩම් කරගන්න🤫🧡
හොද චැනල් එකක් Bio කරන අය සෙට් වෙන්න ඒකට 👇
𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
Quick recap days ♥️⭕️♣️
Chemistry reviceOct 25 friday 6.00pm -8.00am Inorganic night seminar done😎♥️ Oct 26 saturday 4.00pm -8.45am Physical chemistry revice done😎♥️ Oct 27 sunday 9.00am 9.00pm Organic revice done 😎♥️ Oct 28 monday 11.30pm -4.00am කර්මාන්ත revice done ♥️😎 පැය තුනක් lept මොකද එක මෝඩයෙක් මගේ ඔලුව කෑව ....😂 7.00am -9.00am sleep 9.00am - 11.15am පරිසර රසායනය https://www.youtube.com/live/rtlSAJIcX8E?si=3rSBtqtvTmCH47oK 11.30 am - 3.00pm General chemistry revice https://youtu.be/E-WwUULz7z8?si=QCpaCwzVrv8TZ7CP 2011AL chemistry full paper 3.30pm -12.00am https://youtube.com/playlist?list=PLpriTCTfTmotK3IV_MxqnSGQ_0ro7g1iJ&si=YTudfyJ7hG45Wkvq https://youtube.com/playlist?list=PLpriTCTfTmotK3IV_MxqnSGQ_0ro7g1iJ&si=thK0Ur9rKi7pV5vh Oct 29 tuesday 2012 AL chemistry full paper 12.30am -7.30am https://youtube.com/playlist?list=PLpriTCTfTmotRHR8eZ9a926nKPETp366c&si=5AmvrBID1njuUITA 2013 AL chemistry full paper 8.00am -4.00pm https://youtube.com/playlist?list=PLpriTCTfTmouDgrGTxJME-K7tZ5lxOATd&si=xi_VaqtwwTqyyg3u
4.00pm onwards physics reviceයන්ත්‍ර විද්‍යාව +මිනුම 4.00pm -6.20pm https://youtu.be/B2b_FiKsncY?si=flZzGAI7wvFdaNp8 https://youtu.be/zJslzd76668?si=6vUVN6EkJBVlDgG9 6.30pm 8.30pm දෝලන තරංග https://youtu.be/slR2O2ImH-0?si=YydCRbnsUp_8TyAm 8.45pm 9.20pm තාපය https://youtu.be/tA1fG8AmFd0?si=0p3iLQEae8w1_z7E 9.30pm -11.00pm ස්ථිති විදයුත් ක්ෂේත්‍ර +ගුරුත්ව ක්ෂේත්‍ර https://youtu.be/7_hKh1THlW4?si=ZY7_6mjBau9_TRmh https://youtu.be/4GOYt0Nsntk?si=BZ141PqK9Y5jrdlM 11.20pm 12.45am ධාරා විද්‍යුතය https://youtu.be/iX0KcfeTWmw?si=pFl7lRlkW_abllht Oct 30 wednesday 1.00am-2.00am චුම්බක ක්ෂේත්‍ර https://youtu.be/ZIaFOTjNPJs?si=Snc4UmPUAspTU4Bv 2.30am -3.30 am Electට්‍රෝනික් https://youtu.be/ihBnCbozC6c?si=i169SdSwXaRPCXHI 4.00am -6.30am පදාර්ථයේ ගුණ+ විකිරණය https://youtu.be/BtQo9L2URkw?si=c9VVjlajURkGGLk3 https://youtu.be/kB96wW4Anio?si=1_23En-qmvYQTFmu
ජීව විද්‍යාව revice8.00am - 10.30am Microbiology 11.00am -11.00am සත්වයා Oct 31 thursday 11.30am -3.00pm ප්‍රවේනිය 3.30pm -8.00pm අණුක ජීව විද්‍යාව 8.30pm -12.00am පරිසර විද්‍යාව 12.00am -6.30am Unit 1-4 6.30am -9.00pm Paper ක්ලාස් bio 10.00pm -12.00am වියාවහරික ජීව විද්‍යාව Channel link https://t.me/ANYALSTUDENT
Repost from N/a
Physical පැය 14 කින් cover කළා වගේ organic ටිකත් ඉවරයක් කරමු
https://t.me/ANYALSTUDENT
Video part 01
https://youtu.be/50Rf4xhRi5A?si=ZrNqg3gC-rmBcGfJ
Video part 02
https://youtu.be/ii-OjyTdkOg?si=fZ0KJi8fJ9sonWuN
Repost from SL SciGuys Channel
පරණ පාඩම් revise කරගන්න ගමන්, ඉක්මනින් Syllabus එක cover කරගන්න🔥
තවත් සිසුන් දෙදෙනෙකුට පමණක් ඉඩ ඇත!
Contact👉
070 289 65 29 (Whatsapp/Telegram)
078 60 75 335 (Call)
Repost from N/a
ඉස්කෝල වල අන්තිම වාර විභාග paper ඔක්කොමයි...2015 ඉඳන් past පේපර් සෙට් එකයි....කට්ටිය එක්ක එකට ඉවර කරගමුද? 😊☺️❤️ නිකන් කරන්නේ ...මාත් කරන ගමන්...තනියම වැඩ කරන්න කම්මැලි නිසා ඔයාලා එක්ක කරන්න හිතුවා😏😍 අමාරුයි කියලා හිතෙන ප්‍රශ්න වලට විවරණ එක්ක පැහැදිලි කර ගන්න ගමන්...නොදන්නා thoery කොටස් ගණන් හදද්දී හිර වෙන තැන් cover කරගෙන ලස්සනට මේ දවස් ටික stress නැතුව පාඩම් කරන්න...💪🦷♥️ ඔයත් කැමති නම් එන්න...දැනට මේ පේපර් ටික කරන්නේ♥️🥺Bio අනුලා විදයාලය 2024 last term🥺♥️ වයඹ 2024 last term🥺♥️ Royal college 2024 last term🥺♥️ Kegalle edu zone 2024 last term🥺♥️ මධ්‍යම පළාත 2024 last term🥺♥️ Chem බස්නාහිර පළාත chem 2024🥺♥️ Physics දකුණු පළාත් 12 second term 2025🥺♥️ මෙන්න link එක https://t.me/ANYALSTUDENT
බබා හම්බෙන්න යද්දි🥰 (Normal විදිහට) යෝනි මාර්ගය විවර වෙන විදිහ
උපුටාගැනීම - Facebook
Repost from SL SciGuys Channel
Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)Dream❤️
Repost from SL SciGuys Channel
Teaching Hospital PeradeniyaFOM - UOP ❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)
Repost from SL SciGuys Channel
National Hospital GalleFOM - UOR ❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් දෙදෙනෙකුට නොබෙල් ත්‍යාග
මේ වසරේ වෛද්‍ය විද්‍යාවට අදාලව ලබාදෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට විද්‍යාඥයින් දෙදෙනෙකු සමත්ව තිබෙනවා.එලෙස නොබෙල් ත්‍යාග දිනා ගැනීමට සමත්වුණේ වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් යන විද්‍යාඥයින් දෙදෙනායි.එලෙස ඔවුන් දෙදෙනාට නොබෙල් ත්‍යාගය හිමිවුයේ, මයික්‍රෝ RNA සහ ජාන නියාමනය වෙනුවෙන් සහ එහි කාර්යභාරය සොයාගැනීම වෙනුවෙන්. මෙම ත්‍යාගයේ මූල්‍යමය වටිනාකම ඩොලර් මිලියන 01කට වැඩි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
globalnewssrilanka
