🩺 Doctor Dream 👩⚕️👨⚕️
Closed channel
6 713
Subscribers
No data24 hours
-497 days
-28930 days
Posts Archive
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
🔹BIOLOGY PASTPAPER MCQ PROGRAMME | 2025 A/L🔹
3️⃣0️⃣2️⃣0️⃣❓3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️
live ආවේ නැති ඔයාට එක පොකුරට,
📣UNIT 01 & UNIT 02📣
🔸DAY 01
📱 YOUTUBE REC
විවරණය Click
🔸DAY 02
📱 YOUTUBE REC
විවරණය Click
🔸DAY 03
📱YOUTUBE REC
විවරණය Click
✅ මේ වන විට UNIT 04 සහ 05ත් අවසන්.,
🔹UNIT 03🔸 VIEW
🔹UNIT 04 🔸 VIEW
🔹UNIT 05 🔸 VIEW
✅ ව්‍යවහාරික ජීව විද්‍යාවත් අවසන්,.
📱YOUTUBE REC
විවරණය Click
✨ මෙවැනි වැදගත් දෙවල් අප චැනලයෙන් පමණයි. 😍
#BIO_TOPICWISE_MCQ_PROGRAMME
📱 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰🩺
🔹BIOLOGY PASTPAPER MCQ PROGRAMME | 2025 A/L🔹
3️⃣0️⃣2️⃣0️⃣❓3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️
live ආවේ නැති ඔයාට එක පොකුරට,
📣UNIT 01 & UNIT 02📣
🔸DAY 01
📱 YOUTUBE REC
විවරණය Click
🔸DAY 02
📱 YOUTUBE REC
විවරණය Click
🔸DAY 03
📱YOUTUBE REC
විවරණය Click
✅ මේ වන විට UNIT 04 සහ 05ත් අවසන්.,
🔹UNIT 04 🔸 VIEW
🔹UNIT 05 🔸 VIEW
✨ මෙවැනි වැදගත් දෙවල් අප චැනලයෙන් පමණී. 😍
#BIO_TOPICWISE_MCQ_PROGRAMME
📱 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰🩺
අති සාර්ථක වැඩක් හෙට සිට ක්‍රියාත්මක වීමට කියමිතයි.🥹❤️දවස් 46 යි. S➛➛➛➛B කරගන්න හයියක් වෙනවා ඒකාන්තයි.💖 යාළුවො දැනුවත් කරන්න ඉක්මනින්. ඔයාලගේ Channels වල & Discussion Group වල ඉක්මනින් share කරන්න.🙈 කුහක නැති කොල්ලො කෙල්ලො සෙට් එකක් වැඩේට එකතු කරගන්න.🌚❤️ #පොදු_රටාව 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰🩺
🔺2025/2026/2027 A/l කරන නංගිලා මල්ලිලා වෙනුවෙන්
`
🔺ඔබ අපගේ Whatapp Group සමග සම්බන්ධ නොවූවානම්,දැම්ම සම්බන්ධ වන්න.
🔖JOIN NOW 👇👀▫Whatapp Group 25 AL (||) https://chat.whatsapp.com/Edw2TDr5wVHEgF2LXtyaEG ▫Whatapp Group (25 AL) https://chat.whatsapp.com/FYNBfeznqZdKUs60EK9HpL ▫Whatapp Group (26 AL) https://chat.whatsapp.com/J68hG9mcYYALggS26oaCcE
⭕️ හෙළ දූ පුතුන්ගෙ වෛද්‍ය සිහින යතාර්ථ ගැන්වීමේ අරමණු ඇතිව ගෞරවයෙන් පවත්වනු ලබන,
📍Biology Essay Program හී දෙවන පාඩමට අදාලව සියලුම රචනා ප්‍රශ්න Y Recoding සමග
📍View Click කොට එක පොකුරට ලබාගන්න - View
📍ඔන්න යාළුවන්ට Share කරල උදව්වක් දෙන්න අමතක කරන්න එපා හොදේ.🫨
හෙළයන්ට ජය.🔥
🔗Main Channel - @Bio_Day_Hub_By_Shavie
🔗Essay ගොඩදාමු- @BIO_Essay_25
අවුරුදු 13ක් තිස්සෙ ඉගෙන ගෙන සමහර විට ඊටත් වැඩියෙන් ඉගෙන ගෙන අද වෙනකොට බලාපොරොත්තු ගොඩක් හිතේ පුරවගෙන රැයක් දවාලක් නැතුව දුක් විදපු අම්මලා අප්පාච්චිලාගෙ අහිංසක හීනත් හිතේ පුරවගෙන 🥺 පුංචි කාලෙ ඉදලාම නිදිවරාගෙන දැකපු වෛද්‍ය හීනයට,ඉන්ජිනෙරු හීනයට යන්න මහන්සි වෙන ඔයාවෙනුවෙන්ම...
අවුරුදු 13ක් තිස්සෙ ඉගෙන ගෙන සමහර විට ඊටත් වැඩියෙන් ඉගෙන ගෙන අද වෙනකොට බලාපොරොත්තු ගොඩක් හිතේ පුරවගෙන රැයක් දවාලක් නැතුව දුක් විදපු අම්මලා අප්පාච්චිලාගෙ අහිංසක හීනත් හිතේ පුරවගෙන 🥺 පුංචි කාලෙ ඉදලාම නිදිවරාගෙන දැකපු වෛද්‍ය හීනයට,ඉන්ජිනෙරු හීනයට යන්න මහන්සි වෙන ඔයාවෙනුවෙන්ම...
⭕️ හෙළ දූ පුතුන්ගෙ වෛද්‍ය සිහින යතාර්ථ ගැන්වීමේ අරමණු ඇතිව ගෞරවයෙන් පවත්වනු ලබන,
📍Biology Essay Program හී තෙවන පාඩමට අදාලව දැනට කල රචනා ප්‍රශ්න Youtube Recoding සමග
📍View Click කොට එක පොකුරට ලබාගන්න - View📍ඔන්න යාළුවන්ට Share කරල උදව්වක් දෙන්න අමතක කරන්න එපා හොදේ.🫨 හෙළයන්ට ජය.🔥 🔗Main Channel - @Bio_Day_Hub_By_Shavie 🔗Essay ගොඩදාමු- @BIO_Essay_25
𝐆𝐨𝐨𝐝 𝐌𝐨𝐫𝐧𝐢𝐧𝐠 𝐥𝐚𝐦𝐚𝐚𝐢𝐢 🥹❤️සිහින සැබෑවන්න. සිහිනයට ලංවෙන තවත් සුභ දවසක් වේවා.💖 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰🩺
⭕️ හෙළ දූ පුතුන්ගෙ වෛද්‍ය සිහින යතාර්ථ ගැන්වීමේ අරමණු ඇතිව ගෞරවයෙන් පවත්වනු ලබන,
📍Biology Essay Program හී දෙවන පාඩමට අදාලව සියලුම රචනා ප්‍රශ්න Y Recoding සමග
📍View Click කොට එක පොකුරට ලබාගන්න - View📍ඔන්න යාළුවන්ට Share කරල උදව්වක් දෙන්න අමතක කරන්න එපා හොදේ.🫨 හෙළයන්ට ජය.🔥 🔗Main Channel - @Bio_Day_Hub_By_Shavie 🔗Essay ගොඩදාමු- @BIO_Essay_25
🎥 YOUTUBE RECODING +MIND MAPS & MARKINGS
🫧ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය ❤️🩹✨බොලවු හෙලයිනී,අදාල Link එක Click කොට , ඉන් පසු ලැබෙන Post එකින්
Youtube Rec සහ marking එක ලබාගන්න.
⭕සියල්ල නොමිලේ ⭕🌿ශාක වල සිදුවන ප්‍රාථමික වර්ධනය, ශෛලම පටකය හා ප්ලොයම පටකය. 🌿ද්විබීජපත්‍රී ශාක මුලෙහි, පත්‍රයහි හා කදෙහි දර්ශීය ව්‍යුහය. 🌿පූටිකාවල ව්‍යුහය හා පූටික චලන යාන්ත්‍රණය, ද්‍රව්‍ය පරිවනහණ අවශ්‍යතාව, පරිවහන ක්‍රම. 🌿අරීය පරිවහණය. 🌿ප්ලෝයම පටකයේ ව්‍යුහය සහ පරිසංක්‍රමණ යාන්ත්‍රණය, ශෛලම පටකයේ ව්‍යුහය. 🌿පූටිකාවල ක්‍රියාකාරීත්වයට බලපාන සාධක, ප්ලොයම පරිසංක්‍රමණයේ මූලික ලක්ෂණ, බිංදුදය, ශාක පොෂණය. 🌿ශාක ආතති, තුලාශ්ම කල්පිතය, යාන්ත්‍රි උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම. 🌿ප්‍රභාරෑපජනනය Create By -Shavie.|@Shavie_5831 |ආලකමන්දාව| BIO ESSAY ගොඩ දාමු |25 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
විශේෂ අදහස් දැක්වීමක්.❗️
මම නවක වදයට මුහුණ දීලා නෑ තාම මම ඒලෙවල් කරන කෙනෙක්.
මුහුණ දුන් අය දැකලා තියෙනව.
මිනිස්සු එකිනෙකාට වෙනස්. ඒ නිසා කොහෙන් හරි තමන්ගෙ පීඩනේ පිට කරගන්නව.
මේ රටේ කැම්පස් යන ළමයින්ට සෑහෙන තැනක් තියෙනව. කැම්පස් ටී ෂර්ට් එක ඇඳගෙන කොහෙ හරි යනකොට වුණත්, බොහොම දෙනා වැඩකදී, බස් එකකදී පවා උදව් කරන බව මම දැකලා තියෙනවා.
අම්මලා තාත්තලා එහෙම ළමයි දිහා බලන්නෙත් ආදරෙන්.
මොකද හැමෝම එතැනට එන්න මහන්සි වෙනවා.එය අගය කළ යුතු දෙයක්. එහෙම තියෙනකොට ඒ අය ම්ලේච්ඡ විදියට හැසිරුණාම අධ්‍යාපනයත් එක පුස් දෙයක් විතරක් කියන එක තමා අන්තිමට හිතන්න වෙන්නෙ. ඔයා කැමති දේ ඉගෙන ගෙන කැමති දේ කරන්න. ඔයාට නොලැබුණු ආදරේ ගෞරවය නම්බුව ඔයා උපයා ගත යුතු දේවල් මිසක් බලෙන් ලබා ගත යුතු දේවල් නෙවේ. අවසානෙදි ඔයා නිකං ම නිකං "
ඔහේ තමන්ගෙ පීඩනේට වහල් වුණු නිකමෙක්"විතරයි. යම් කෙටි කාල සීමාවක් තුළදි තවත් මනුස්සයෙක්ගේ ජීවිතයට හානියක් කරලා සදාකාලික කැළැලක් ඇති කරන එක "පොරක්" වීමට සුදුසුකමක් නෙවේ. කෙනෙක්ට ශාරිරිකව මානසිකව පීඩා කරන අයටත් ඒ අයට උදව් කරන, එවෙලෙදි දැක දැක අස අසා නිහඬව ඉන්න අයටත් ඒ දේවල් වල පල විපාක ලැබෙනවයි කියල මම විශ්වාස කරනව.
කාගෙන් ගැලවුණත් හෘද සාක්ෂියෙන් මැරි මැරි ඉපදෙන්න වුණාම "සුදු හුණු ගාපු සොහොන් කොතක්" ඇරෙන්න වෙන මුකුත් එතැන නෑ.මේක ඇතුලෙත් ආකමන්දාව රාවණා පරම්පරාව හෙළය හෙළය එකට දිනන්න ඔනේ කියලා කිව්වට තේරුමක් නෑ මේ ගෲප් එකෙ ඇතුලෙ ඉන්න උබලත් කවදා හරි කැම්පස් යන එවුන්.එතන ගිහිල්ල උබලාගේ තියෙන පොරක් වීමේ ගොබ්බ මානසිකත්වය නිසා මේ වගෙ වැරදි වුනොත් මේ අපි කරන කිසිම දේකින් වැඩක් වෙන්නෙ නැ. මතක තියාගනිල්ලා උබලා හැප්පෙන්නෙ උබලා සෙල්ලම් කරන්නෙ උබලාගෙම ජීවිත එක්ක. රාවණ පරම්පරාව කියලා බයිලා ගැහුවට වැඩක් නැ උබලාගෙත් මානසික මට්ටම් එකයි නම් . බලපන්,හොයපන් ,හැදියන්.. නියම හෙළයෝ විදියට වැඩ කරපන්..... ✍පුශ්පෝත්කතා 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰🩺

Repost from 🥇Motivation only🎯
ක්‍රිකට් පිස්සෝ එක්ක අලුත් අවුරුද්ද 💐
කඹ ඇදීම 2025
Team SHANUKA (❤️) ට Vote එකක් දාලා එන්ඩෝ 😗🩷
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අම්මට සමාන කරන්න මේ ලෝකේ කවුරුත් නෑ 🤍🤍🤍🤍 I LOVE YOU MOM 🤍🤍🤍🤍
#Amazing #love #fypシ゚ #virals