FREE CLASS 25
Open in Telegram
කොරියානු භාෂාව දින 3 න් ලියන්න / කියවන්න / කතාකරන්න උගන්වන අරුම පුදුම දින 3 නොමිලේ පාඨමාලාව
Show more935
Subscribers
No data24 hours
-37 days
-2830 days
Posts Archive
Repost from N/a
+5
ඔයා මේ වෙනුවෙන් මහන්සි වෙන අද දවසේ ඔයා වගේම තව පිරිසකගේ සිහින සැබෑ වෙනවා🇰🇷
බය වෙන්න එපා පුතේ...ඔයාගෙ ජීවිතෙත් මෙහෙම දවසක් එනවා..📝
අද තවත් කණ්ඩායමත් කොරියානු රැකියා සිහිනය සැබෑ කරගත්තා....
හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන්න කියලා හදවතින්ම සුබ පතමු !
❤️❤️❤️
Repost from N/a
සුබ දවසක් ! සිහින වෙනුවෙන් මහන්සි වෙන අපේ උන් සේරටම ❤️
🇰🇷 ඔයා වගේම අහම්බෙන් අපේ Online Free Class එකට ඇවිත් අවුරුදු 20 න් ගොඩ ගිය අපේ එකෙක් 🤍 මේ Video එක බලලා අපේ FB PAGE එකත් Like කරලා තියාගන්න..👇
https://www.facebook.com/share/r/HEaCkRgJMGWPibhE/?mibextid=WC7FNe
Repost from N/a
ගොඩක් අය අහනවා...කොහොමද? මාස 6 Korean Job කෝස් එකට Register වෙන්නෙ කියලා...Register වෙන්න කලින් මේක බලන්න.ලියාපදිංචි වෙන විදිහ මේ Video එකේ තියෙනවා👇
https://youtu.be/MjalyKu-IDc?si=r8UrO94Xr1TmTg6X
එක පාර ගෙවීම් කරන්න අපහසු අයට මේ විදිහට පහසු ගෙවීමේ ක්‍රම වලට වුණත් ගෙවීම් කරලා තාම ලියාපදිංචි වෙන්න පුළුවන්..👇
https://wa.me/p/8077767419018254/94704935576
Repost from N/a
කොරියානු රැකියා පාඨමාලාව සම්බන්ධ සියළුම දේවල් මේ Video එකේ පැහැදිලි කරනවා..මුලින්ම මේක බලන්න..👇
https://youtu.be/MjalyKu-IDc?si=r8UrO94Xr1TmTg6X
2. COURSE PAYMENT DETAILS සහ පහසු ගෙවීමේ ක්‍රම පිළිබඳ තොරතුරු 👇
https://wa.me/p/8077767419018254/94704935576
3. පාඨමාලාවේ වැඩපිළිවෙල සහ ඔයාට නොමිලේම ඔයාගෙ නිවසටම අපි එවන පොත් පත් පිළිබඳ තොරතුරු 👇🏻
https://wa.me/p/9215041791856235/94704935576
ඔයාව දැනටමත් අපේ සය මාසික පාඨමාලාවට ලියාපදිංචි වීමට ඉල්ලුම් කල සිසුන්ගේ ලේඛණයට ඇතුලත් කරලා ඔයාගෙ අවස්ථාව Pending Registration යටතේ වෙන් කරලා තියෙන්නෙ..
*2024/10/20 පෙර*
Plan A/B/C වලින් ඔයාට පහසු ගෙවීමේ ක්‍රමයකට ගෙවීම් කරලා
Online Korean Job Course එකට REGISTER වෙන්න පුළුවන්.
දහස් ගාණක් ලියාපදිංචි වෙන්න බලාගෙන හිටියට අපිට එක Team එකකට ගන්න පුළුවන් සීමිත පිරිසයි.
ලියාපදිංචි වන පිළිවෙල මත අවස්ථාව වෙන් කරන්න සිදුවෙන බව කරුණාවෙන් සලකන්න..
මේ COURSE PDF එකෙත් ගෙවීමේ ක්‍රම සහ අදාල සියළුම තොරතුරු තියෙනවා...👇📝
https://drive.google.com/file/d/1OTMIrWwqH1sNyglfbOl_5Sk6T-LblZ8D/view?usp=drivesdk
Repost from N/a
පරණ Whatsapp Number එකකින් Message එකක් ආවා 😊❤️
සර් මගෙ යාළුවො ටිකක් ඉන්නවා...සර්ගෙ Class එකට Join කරන්න ඕනි කියලා...
ඒ Chat එකේ උඩම තිබ්බ පරණ Messages බලද්දි තමා මේ Message දෙක දැක්කෙ...එකම Screen Shot එකක ජීවිත කතාවේ දැවැන්ත ජයග්‍රහණ දෙකක්
මධූෂ් සර් Online Korean Job එකෙන් ළමයින්ගෙ මොලේට කොරියන් කොටලා පොවනවා...කියන්න සාක්ෂි මෙන්න..
කොරියාවට යන්න O/L , A/L බලපාන්නෙ නැති වුණාට..❤️
කැමති අයට සර් සාමාන්‍ය පෙළ කොරියන් Private නිකමට Apply කරලා බලන්න කියනවා...Result එක ගැන සර් බලාගන්නම් කියලා..නියත වශයෙන් A අරන් දෙනවා කියලා..😊 ලියන හැමෝටම ඒ වගේම A ලැබෙනවා...
A විතරක් නෙමෙයි...අපි කිසිම කෙනෙක්ගෙන් අධ්‍යාපන සුදුසුකම් බලන්නෙ / අහන්නෙ නෑ..,අපිට ඕනි උනන්දුව උත්සහය විතරයි..ඒක තියෙනවනම් අපි ඕනි කෙනෙක්ව ගොඩදානවා කියන්න හොඳම උදාහරණයක් මේ..
චතුරංගගෙ Number එක …ඔයාගෙ Number එකත් දවසක නමේ අගට South Korea කියලා Contact List වල වැටෙන්න...මේ ගේම ගහන්න🇰🇷🤍...
*ඔයාට පුළුවන් ! 넌 할 수 있어 !*
Repost from N/a
ඊයෙ සැමරුවද? 🤭
EXAM එකට අනිවාර්යයෙන්ම එන වචනයක් මේ...ඔයාගෙ පෙළපොතෙත් පාඩම් වල මේක තියෙනවා..
*어린이날* - (ඔරිනිනල්) ළමා දිනය
📚මතක පොතට එකතු කරගන්න..🤍🇰🇷
Repost from N/a
මෙව්වනෙ යකෝ.... Achievements ! 🥰
එකාට එකා නැති උන් අතරේ
කාලකණ්ණි විස මිනිසුන් කතරේ
හමුවීමම හොඳ හදවත් මිතුරේ
මහත් වූ පිනක් මේ මුළු සසරේ
Repost from N/a
𝟐𝟎𝟐𝟒 ප්‍රවීණතා විභාගයේ පළමු කණ්ඩායමට අදාළව කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇත.
https://www.facebook.com/share/p/HaEjeKFc7sZ9u6vR/?mibextid=WC7FNe
විභාගය සමත් සියලු දෙනාට KOREAN WAY අපගේ උණුසුම් සුබ පැතුම් ! ❤️📚✈️
Repost from N/a
දියුණුවෙන්න කැපවීම තියෙන මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගනීවි කියලා ඔයාට හිතෙන අයට පමණක් මුළු ජීවිත කාලයටම වටින මේ ආයෝජනය තෑගි කරන්න ❤️
කරන්න තියෙන්නේ පුංචි දෙයයි..
දුර හිටියත් ළඟ හිටියත් හදවතින්ම බැඳුණු මිතුරන්ට මේ FREE SCHOLARSHIP CERTIFICATE එක තෑග්ගක් ලෙස Share කර ඔබ හරහා පන්තියට සම්බන්ධ වීමේ අවස්ථාව උදා කර දෙන්න.
