රජයේ නිලධාරීන්ගේ නිල සමූහය
Open in Telegram
රජයේ ගැසට්, චක්‍රලේඛ, මාධ්‍ය නිවේදනය, රැකියා ඇබෑර්තු පිලිබද එසැණින් යාවත්කාලීන වීම සදහා එකතු වෙන්න Facebook https://www.facebook.com/profile.php?id=100069204767592 Telegram https://t.me/joinofficialgroup
Show more1 499
Subscribers
No data24 hours
No data7 days
-1430 days
Posts Archive
ජාතික විගණන කාර්‍යාලයේ විගණන නිළධාරී සීමිත විභාග සංසෝධිත ගැසැට් පත්‍රය අනුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී 40 ට අඩු සියලුදෙනාටම අයදුම්කල හැක. ඒ අනුව මෙතෙක් ඉල්ලුම් නොකල කැමති සියලු දෙනා 2024.03.01 ට පෙර අයදුම්කරන්න.
ජාතික විගණන කාර්‍යාලයේ දැනට සේවයකරන වරළත් ගණකාධිකාරිවරුන් සහිත ජ්‍යේෂ්ඨ නිළධාරීන් විසින් මෙහෙයවන සියලු විෂයන් ආවරණය කරන කඩිණම් උපකාරක පංතිය සමග සම්බන්ධවීමට පහත link මගින් ලියාපදිංචි වන්න
WhatsApp
https://chat.whatsapp.com/BvUncXA9aDYFDLyRIZWlT9
Telegram
https://t.me/+0f8CJYtTb201NjI1
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 (II) 2023
https://m.facebook.com/story.php?story_fbid=pfbid02A8RCsHAquryTY3CSgkTYZAbeuAMbX8XJotSfNBREctu9ubiNUx6bSFGBY6qmSX5Ql&id=100069204767592&mibextid=Nif5oz
සංවර්ධන නිලධාරී සේවයේ II වන කාර්යකෂමතා කඩයිම් විභාගය - 2017 (2018) පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
01. ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටික රීති
02. මුදල් රෙගුලාසි හා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය
https://www.facebook.com/100069204767592/posts/pfbid029yEtMuNmXkGuDJXx1TrQh7Bk7Mr6sEfuRmr9HjmukEzzwAS7SYnQvz3gpUNfLMGsl/?mibextid=Nif5oz
සංවර්ධන නිලධාරීන් I වන කාර්‍යක්ශමතා කඩයිම් (EB) විභාගය - සිංහල මාධ්‍ය 2018 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
01. කාර්යාල ක්‍රම
02. ගිණුම් ක්‍රම
03. පරිගණක පරීක්ෂණය
https://m.facebook.com/story.php?story_fbid=pfbid024dr8skDFTe5JS4W84kzRKHhSQACdagyb8bzpaao1Nbi1gQ2SKq6dyPUMRGpG3p8ol&id=100069204767592&mibextid=Nif5oz
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය
https://m.facebook.com/story.php?story_fbid=pfbid02S47XiKxjW9U8436vd7AsQfSqEjuA971rrxhdTSCDRbSqebdX9jzpHPGPyBuTfyivl&id=100069204767592&mibextid=Nif5oz
රජයේ ගුරුවරුන්ගේ පෞද්ගලික ලිපිගොනුව සහ එහි අඩංගු විය යුතු දෑ
https://m.facebook.com/story.php?story_fbid=pfbid0LSmvddJn8JzAvf64sCcw58i8cLqGKUDcsacyDC7vPRC3vivgRfbrhpA7tigE63KMl&id=100069204767592&mibextid=Nif5oz
විගණන පරීක්ෂක සේවයේ II වන ශ්‍රේණියට විගණන පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ 1988 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා සියලුම පසුගිය ප්‍රශ්න පත්‍ර මෙතනින් ලබා ගන්න
https://m.facebook.com/story.php?story_fbid=pfbid02VE8ThBDGvzZwoNWHg4mXatszoLfoVLmbGAGQUA1SGb7NFUT8H9WEhpt4GNGLd1AWl&id=100069204767592&mibextid=Nif5oz
රජයේ සේවකයන්ගේ වියදම් සීමා කරන්න නිකුත් වූ නව චක්‍රලේඛයේ Highlights
https://m.facebook.com/story.php?story_fbid=pfbid02kSSQEzzguUnFSPEcEYyH7D9ETgZuKTa41wdq3TrA2oY6gzbhTiTXnnTvi7dnP73ol&id=100069204767592&mibextid=Nif5oz
අළුත්ගම දුම්රිය ස්ථානයේ සිට අනෙකුත් දුම්රිය ස්ථාන දක්වා වූ ප්‍රවේශපත් ගාස්තු
https://m.facebook.com/story.php?story_fbid=pfbid0PDrpqKuFdY5wAQsTNmhQt7HWQ34sqDFHuvFXp5aTSWxCLhuGZCkARDG1z52BFwCUl&id=100069204767592&mibextid=Nif5oz
2023-5 වසර ශිෂ්‍යාධාර සඳහා ඉල්ලුම්පත්‍ර නිකුත් කිරීම
https://www.facebook.com/100069204767592/posts/pfbid0wJoJxKJhNWPLupZMT4AV5B15mYrA9LVds85bLziTnxNxspMyJMknJbuR6NpV6Pe3l/?mibextid=Nif5oz
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය නිවාඩු නිකේතන
https://m.facebook.com/story.php?story_fbid=pfbid0ymD4hMqi88kdUTMpE9DpL7HjmJGgAPihQ9wjqcjMHorAnZmeLJghiCLDCh86n5EWl&id=100069204767592&mibextid=Nif5oz
රෝහල් ගත කිරීම, දරු ප්‍රසූතිය, ඇස් කණ්ණාඩි, හෘද සැත්කම්, පිළිකා සහ වෙනත් රෝග සහ සැත්කම් සඳහා අග්‍රහාර සාමාජික රක්‍ෂණ හිමිකම් ඉල්ලුම් පත්‍රය හා උපදෙස්
PDF - https://drive.google.com/file/d/1BtWbUSzvMDTP9F57Bpcgjc4Fc954FqNe/view?usp=sharing
https://m.facebook.com/story.php?story_fbid=pfbid0VLTq4Sy4guydWxFEwXWbkP4vpwx2S9opLfbmtq8qJxm2YfYTCcKQFTQgCDxPKeHTl&id=100069204767592&mibextid=Nif5oz
අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය ගැන දැනුවත් වෙමු
https://m.facebook.com/story.php?story_fbid=pfbid0ni9NCTuYkmrv9RhQKeDiqa3ktep4tuG3pMqS9mtUkVhYZdHDsgjehAX6xLffypmQl&id=100069204767592&mibextid=Nif5oz
Sri Lanka Desk Calendar (2024) – Public, Bank, Mercantile, and Full Moon Poya Holidays
2024 ජනවාරි මස 01 වන දා හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සියලු ශ්‍රී ලාංකිකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී 'බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකයක්' (Taxpayer Identification Number - TIN) ලබා ගත යුතු බව දැනුම් දී තිබේ
කෙසේ වෙතත්, මෙම අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ පැහැදිලි අවබෝධයක් නැති බව පෙනී යයි. මෙම ලිපියෙහි අරමුණ වන්නේ, එම අංකයක් ලබා ගන්නා ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ලබා දීම ය.
බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය (TIN) තැපැල් මාර්ගයෙන් මෙන් ම ඔන්ලයින් මාර්ගයෙන් ද අයැදුම් කළ හැකි ය.
තැපැල් මාර්ගයෙන් අයැදුම් කිරීම
1. ඔබට ළඟ ම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් වෙත ගොස් අයැදුම් පතක් ලබා ගන්න. එසේ නැතහොත්, www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස අයැදුම් පත ඩවුන්ලෝඩ් කර ගත හැකි ය.
2. සම්පූර්ණ කරන ලද අයැදුම් පත සහ අවශ්‍ය සෙසු ලියකියවිලි පහත ලිපිනයට තැපැල් කරන්න.
කොමසාරිස් ජනරාල්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02.
3. ඔබේ TIN අංකය සහිත සහතික පත්‍රය තැපැල් මාර්ගයෙන් ඔබ වෙත ලැබෙනු ඇත.
ඔන්ලයින් ඔස්සේ අයැදුම් කිරීම
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී 'බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය' (Taxpayer Indentification Number -TIN) මාර්ගගත ආකාරයට ද ලබා ගැනීමට අවස්ථාව පවතී.
'TIN Certificate' ලබා ගැනීමට ඔබ කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් සේවාවක් / උපකාරයක් ලබාගන්නේ නම් කිසි ම හේතුවක් මත තමන්ගේ පෞද්ගලික තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර අදාළ වෙනත් කිසි ම පාර්ශවයකට ලබා නොදෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අවශ්‍ය ලියකියවිලි
බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය (TIN) අයැදුම් කිරීමට පෙර පහත ලේඛනවල පැහැදිලි ස්කෑන් (scan) පිටපත් සූදානම් කරගත යුතු ය.
ජාතික හැඳුනුම්පත / වලංගු රියැදුරු බලපත්‍රය / වැඩිහිටි හැඳුනුම්පත
ඔබගේ ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම් ලිපිනය තහවුරු කිරීම සඳහා ඔබගේ නමට නිකුත් කළ ජල හෝ විදුලි බිල්පතක්/ ස්ථාවර දුරකතන බිල්පතක්/ ග්‍රාම නිලධාරී සහතිකයක්.
ඔබ ලියාපදිංචි කරන ලද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් අදාළ ව්‍යපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.
ඉන්පසු අනුගමනය කළ යුතු පියවර පහත දැක්වේ.
1. පියවර
TIN Certificate ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ePortal වෙත පිවිසීම හෝ QR Code එක ස්කෑන් (scan) කළ යුතු ය.
https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader
2 පියවර
වෙබ් පිටුවෙහි 'Registration Type' ලෙස සඳහන්ව ඇති තැන 'INDIVIDUAL LOCAL' ලෙසින් තෝරා ගැනීමෙන් පසු ලැබෙන අයැදුම්පත නිවැරදිව පුරවන්න.
Nearest Regional Office යන කොටස පිරවීමෙන් වළකින්න.
CONTACT NUMBER කොටසේ, ඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින email address එක නිවැරදිව ඇතුළත් කරන්න.
අයැදුම්පත පිරවීමේදී BANK INFORMATION ලබා දීම අනිවාර්ය නැත. ඔබ කැමති නම් එම කොටසට තොරතුරු ඇතුළත් කිරීම හෝ නොකිරීමට හැකියාව පවතී.
ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කළ යුතු විස්තර ද නිවැරදිව සම්පූර්ණ කරන්න.
ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් INDIVIDUAL BUSINESS යටතේ ඔබගේ ව්‍යාපාරයේ විස්තර නිවැරදිව ඇතුළත් කරන්න.
3 පියවර
Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබගේ ජාතික හැඳුනුම්පත ඇතුළු ස්කෑන් කර ගත් ලේඛන නිවැරදිව තෝරා අප්ලෝඩ් කරන්න.
Purpose of registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස තෝරන්න.
එම පිටුව අවසානයේ පහළ ඇති Next Button එක click කරන්න.
4 පියවර
ඔබ ඇතුළත් කළ සම්පූර්ණ තොරතුරු දැන් ඔබට දැක ගැනීමට හැකි ය.
එම තොරතුරු වෙනස් විය යුතු නැත්නම් DECLARATION යන කොටස සම්පූර්ණ කර පසෙකින් පෙන්වන සත්‍යාපන කේතය (authentication code) ඇතුළත් කර ‘Submit’ කරන්න.
එවිට ඔබට ලැබෙන Acknowledgement නමැති තොරතුරු TIN Certificate ලැබෙන තුරු සුරැකිව තබාගන්න.
වැඩ කරන දින 5ක් ඇතුළත ඔබ ලබා දුන් ඊ-මේල් ලිපිනය වෙත ඔබගේ TIN Certificate සහ රහස්‍ය කේතය (PIN) එක ඔබට ලැබෙනු ඇත.
TIN Certificate ලබා ගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳි නොසිටින අතර ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතී නම් පමණක් බදු ගෙවීම හා බදු වාර්තා ගොනු කිරීම සිදු කළ යුතු බව ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.
ලිපියේ හිමිකම BBC Sinhala සේවය සතුය.
https://t.me/joinofficialgroup
මාධ්‍ය නිවේදනය
අ.පො.ස.(උසස් පෙළ) විභාගය - 2023(2024)
https://www.facebook.com/groups/710653466500139/permalink/1418449899053822/?mibextid=Nif5oz
