cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Knowledge Gate

ලෝකයේ තියෙන අරුම පුදුම අපි නොදන්න #Genaral #Knowledge විෂ්මිත දේවල් ගැන දැන ගන්න අනිවා Link එක Share කරලා #Zet වෙන්න.😎❤️👍 #knowledgegate Contact Us - @KnowledgeeeLibraryBot

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
231
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🧚‍♂චැප් ලින්🧚‍♂ 🌸ඔයා වැඩියෙන්ම කැමති හිනාවෙලා ඉන්න නේද? 🌼දුකින් ඉන්න කැමති නෑ නේද? 🍄එහෙනම් මෙන්න චැනල් එක.. 🍄එකතුවෙන්න අපිත් එක්ක... 🌑Memes බලන්න... 🌘Videos බලන්න... 🌗Comment කරන්න... 🌖යාලුවොත් එක්ක Chat කරන්න. 🌕මේ වගේ තව තව ගොඩාක් දේවල් බලන්න.. එකතු වෙන්න... 😻 https://t.me/chap_lin_sl
Show all...
ᑕᕼᗩᑎᑎᗴᒪ
Ǥᖇᗝᑌᑭ
 ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය මාර්ගය වූයේ නානුඔය සිට රාගල දක්වා වූ මෙම පටු දුම්රිය මාර්ගයයි. එමෙන්ම ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වූයේ ද මෙම දුම්රිය මාර්ගයේම, මුහුදු මට්ටමේ සිට අඩි 6316 (1925m) ක් ඉහලින් පිහිටි කඳපොල දුම්රිය ස්ථානයයි. නමුත් වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වන්නේ පට්ටිපොල දුම්රිය ස්ථානයයි. එය මුහුදු මට්ටමේ සිට අඩි 6210 (1897m) ක් ඉහලින් පිහිටයි. මෙම දුම්රිය මාර්ගය උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය වශයෙන් ද හැඳින්වෙන අතර නානුඔය සිට රාගල දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන 5ක් සහ කුඩා දුම්රිය ස්ථාන 5ක් ද පැවතුණි. මෙම දුම්රිය ස්ථාන ඉදිකිරීමට හේතු වූයේ තේ ප්‍රවාහනය කිරීමේ පහසුව වුවත් මෙම දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහනය ද සිදු කෙරුණි. 1948 දී දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමෙන් අනතුරුව දුම්රිය මාර්ගය ද සම්පූර්ණයෙන් ම පාහේ ගලවා ඉවත් කරන ලදි. නමුත් දුම්රිය ස්ථාන වලට අයත් වූ ගොඩනැගිලි වල ශේෂයන් වර්තමානයේ දී පවා දැක ගත හැකිය.
Show all...
Show all...
🔥🔥BEAUTY PALACE 🌸🌸

LOOKS for every OCCASION with ORIFLAME 💜️💜🥰🥰💜️💜️💜️ උසස් ප්‍රමිතියෙන් යුත් නිශ්පාදන ගැන දැන ගැනීමට දැන්ම අප හා එක්වෙන්න. නිශ්පාදන අවශ්‍ය අය 0758550355 දුරකථන අංකය ඔස්සේ හෝ whatsApp මගින් හෝ telegram මගින් @ODissanayake username ඔස්සේ හෝ විමසන්න.

මුල්ම පොදු කාර්යය විද්‍යුත් පරිගණකය:පරිගණක ඉතිහාසයේ සන්‍ධිස්ථානයෙකි.
Show all...
Show all...
⛔️ Positive Thinking ⛔️

නේක මානයේ විවිධ ඉසව් සොයා පියමනින්නට.....❤️❤️ ජීවිතේ දෙස ධනාත්මකව බලන්නට...... මිණි පහනක් වූ අපේම තෝතැන්න ⛔Positive Thinking⛔ ජීවිතේ කියන්නෙ විභාගයම විතරක් නෙවෙයි.එන්න....... අපි ඒ හැමදෙයක්ම කතා කරමු ඔයාලගෙ ප්‍රශ්න අපිට එවන්න @positivethinkingbot

2009 නයිරීජියානු පොලිසිය ආයුධ සන්නද්ධ බැංකු කොල්ලයකට සැක පිට එලුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.😂😂 මොකද හිතන්නේ ඒ අත්අඩංගුව ගැන?
Show all...
පට්ටිපොල දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ, මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානයයි[1]. එය මුහුදු මට්ටමේ සිට 1897m ක් ඉහළින් පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධාන (බදුලු) දුම්රිය මාර්ගයේ පිහිටා ඇති අතර පොඩි මැණිකේ දුම්රිය ඇතුළු බහුතරයක් නවත්වන දුම්රිය ස්ථානයකි.ලොව දුෂ්කරතම දුම්රිය මාර්ග අතරින් 07 වන ස්ථානය හිමි අපේ රටේ ප්‍රධාන මාර්ගය නොහොත් උඩරට දුම්රිය මාර්ගයෙහි පිහිටි පට්ටිපොල දුම්රිය ස්ථානය අඹේවෙල සහ ඔහිය යන දුම්රිය ස්ථාන දෙකට මැදිව පිහිටා තිබේ. මෙම දුම්රිය ස්ථානය මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති අතර කොලඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ආසන්න වශයෙන් කිමී. 225 ක පමණ දුරක් ගෙවූ විට ප්‍රධාන මාර්ගයේ පිහිටි 62 වන දුම්රිය ස්ථානය ලෙස පට්ටිපොල දුම්රිය ස්ථානය හමු වේ. මෙහි ආරම්භය 1893 වර්ෂයේදී පමණ සිදු වී ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 1897 (අඩි 6240) පමණ උසකින් පිහිටි මෙම දුම්රිය ස්ථානය අපේ රටේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානය වේ. එමෙන්ම ලොව පිහිටා ඇති පළල අඟල් 5.5 වූ පටු අමාන දුම්රිය මාර්ගයක් ගමන් ගන්නා උසම ස්ථානය නොහොත් Summit Level පිහිටා ඇත්තේ ද පට්ටිපොල දුම්රිය ස්ථානය ආශ්‍රිතවයි. උඩරට මාර්ගයේ රඹුක්කන සිට බදුල්ල දක්වා ගමන්කිරිමේදී තිබෙන සීඝ්‍ර නැග්මෙහි අවසානය පට්ටිපොල දුම්රිය ස්ථානය වන අතර එතැන් පටන් බදුල්ල දක්වා ඇත්තේ බැස්මකි. නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටා තිබීම නිසාද යම් යම් කාලගුණික විපර්යාස නිසාද බොහෝ දිනවල සවස 5.00 - 5.30 වන විට අවට පරිසරය මීදුමින් වැසී යන අතර කුඩා වැහි පොදක් ද ඇති කරමින් සැඳෑ අදුර විසින් මේ සුන්දර පරිසරය ගිල ගනී. සාමාන්‍යයෙන් සවස 6 ,7 වන විට 17°c - 16°c තරම් පහල උෂ්ණත්වයක් තිබෙන සුන්දර පට්ටිපොල පාන්දර 3 වන විට 10°c ආසන්න උෂ්ණත්වයක් හෝ ඊටත් අඩු උෂ්ණත්වයකට ළඟා වේ. ද්විත්ව එන්ජින් වල උපකාරයෙන් ධාවනය වන බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙහි අනෙක් එන්ජිම pilot කිරීමද සිදු වන්නේ සුන්දර පට්ටිපොල දුම්රිය ස්ථානය හි වන අතර කොලඹ කොටුව තෙක් ධාවනය වන (down) තැපැල් දුම්රිය පසුපස Banking එන්ජිම ඉස්සරහට සවි කිරීමද , එලෙසම බදුල්ල තෙක් ධාවනය වන (up) දුම්රියට ගම්පොලින් ලබා දෙන banking එන්ජිම ඉස්සරහට සවි කිරීම ද මෙම දුම්රිය ස්ථානයේදී සිදු වේ. දුම්රිය සේවයකයන් අතරින් දුෂ්කරතම රාජකාරියක් ලෙස සැලකෙන එන්ජින් Shunting කිරීම නොහොත් එන්ජින් දෙකක් සම්බන්ධ කිරිමෙහි නියතු සේවක මහතා සිදුකරන ඒ කටුක සේවය නිසා ඔහුගේ රැකියාවේ කටුකත්වය වෙන කිසිදු shunter කෙනෙක් නොලබන නිසාද පට්ටිපොල තවත් ආරකින් වැදගත් වේ. දුෂ්කර බව වැඩිම shunting වරයා සිටින, අවම උෂ්ණත්වයකට ලක්වන දුම්රිය ස්ථානය නිසාත් පට්ටිපොල තව දුරටත් සුවිශේෂ වේ. ඉතා කාරුණික සහ මානුශික සේවක පිරිසක් සහ ස්ථානාධිපතිවරයෙක් ගෙන් යුත් පට්ටිපොල දුම්රිය ස්ථානය තුළ දේශගුණයට ගැලපෙන මල් ආදිය වවා අලංකාරව සහ පිරිදුව සකසා ඇති අතර මෙහි ඇති විශේෂත්වයට මනා වටිනාකම් එක් කිරීමට ඒ කරුණු වලට හැකි වී ඇත.
Show all...
Show all...
🔥•• ටෙලි රැල්ල ••🔥

ඔබ ප්‍රියතම 👇 සිංහල drama , korean drama , indian drama සියල්ලගෙම 👇 photos , videos , wallpapers ආදී බොහෝ දෑ ලබා ගන්න එන්න අප හා එක් වන්න... Girls Only 😘 🔥🔥🔥🔥

https://t.me/Teli_Ralla

දෙවන ලෝක යුද්ධයේදී මිත්‍රහමුදා වල ගුවන් ප්‍රහාරවලින් විනාශ වුන ජපන් හමුදාවේ නැව් දැක්වෙන සිතියමකි.
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.