cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🥀🕊 ᴛʜᴇ sᴇᴄʀᴇᴛ ʟɪꜰᴇ sᴛᴏʀɪᴇs​ 🕊🥀

🕊️☘️ ඔයාට කියාගන්න බැරි දෙයක් මුලූ ලෝකයට ඇහෙන්න කියන්න..විසදුම් හොයාගන්න බැරි ප්‍රශ්න වලට විසදුමක් හොයාගන්න පුලුවන් එකම තැන..☘️🕊️ ❗100% ක් ඔබගේ රහස්‍යය බව සුරකී ❗ 🖇️🔴 ඔබගේ කියාගන්න බැරි ප්‍රශ්නය අපගේ බොට් හට යොමු කරන්න. = @The_SecretLife_bot 🔴🖇️

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
205
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

මට මේක කියාගන්න බෑ මට නිකන් ඉද්දි , තනියෙන් ඉද්දි හිතට ලොකු දුකක් දැනෙනවා. ඒත් ඒවට කිසිම හේතුවක් නෑ . අනේ මන්ද මේ දවස් වල හැමදේම එපාවෙලා ඉන්නෙ . මට ඕනෙ තනියෙන් ඉන්න ඒත් සතුටින් . ඒත් මං තනියෙන් ඉන්න හැමතිස්සෙම දුක හිතෙනවා. කිසිම හේතුවක් නැතුව . මේකට විසඳුමක් කියන්න ප්ලීස් 🥺
Show all...
ප්‍රශ්න දාන චැනල් එකක් තියෙනවා❤️ මට කරගෙන යන්න අමාරුයි🥺❤️ කරගෙන යන්න පුලුවන් ගෑනු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් මට Message එකක් දාන්න...Admin Full permission දෙන්න පුලුවන්❤️ Tention එකේ ඉන්න අයට උදව්වක් වශයෙන් කරන්නේ මේක.. Pramoting කරලා දෙන්න පුලුවන් මට❤️ Contact = @XXXTENTACION_LOVER
Show all...
#SOL74 මන් ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ හිතාගන්න බෑ හෙට මොනව වෙයිද කියල..මට හිතෙනව අප්පා මට පිස්සු කියලත් 😔ඔයාලටත් ඕනිනම් මට බනින්න 😒 මොකද මේක වරදක්ද කියල මට හිතෙනව....මන් මීට අව්රුදු 6කට කලින් මගේ හොදම යාලුවට ආදරේ කරල අපි අතර සමබන්දයක් ඇති උනා ඒත් පස්සෙ නිකන් බොරු දෙයක් නිසා මන් එයාව අතෑරියා 😢 ඒක බොරුවක් කියලා මන් දැනගත්තේ මේ ලගදි මන් එයාව අතෑරල දැන් අවුරුදු 4ක් 😔 මන් පස්සෙ වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තා ඒකට දැන් අවුරුදු 3ක් විතර වෙනව ඒත් දැන් මාස 5කට විතර කලින් මගෙ කලින් bf මන් එක්ක කතා කරන්නගත්තා..ඇත්තටම මන් හිතුවෙ එයා මාව අමතක කරලා ඇති කියල මොකද එයගේ first love එකත් මමනෙ ඉතින් හැබැයි එයාට ඊට පස්සෙම girl කෙනෙක් නෑ කියලත් මන් හොදටම දන්නවා... එයා තාමත් මට ආදරේ කරනව පිස්සෙක් වගේ තාම හිතනව මන් ගැන මට බයයි මන් නිසා එයාට මොනවහරි වෙයිද කියලත් 😔 එයා මන් එක්ක යාළුවෙන්න කලිනුත් 1 years මට තනියම ආදරේ කරලා..ඒ කියන්නෙ එයා මට අවුරුදු 7 ක් ආදරේ කරලා 😔 මන් වෙනුවෙන් ඕනිම දෙයක් කරයි මේ දැන් කිව්වත්..දැන් එයා exam එකක් කරනවා මට බයයි එයා අවුල් කරගනීද කියලා..අනේ plzz මන් මොකද කරන්නේ..හිතාගන්නම බැරි තැනයි මේම දාන්න හිතුවෙ 😔 අනික එයා දන්නවා දැන් මට bf කෙනෙක් ඉන්නවා කියලත් ඒත් එයා නතර වෙන්නෙ නැත්තෙ ඇයි 😔 ඒක නතර වෙන්නනම් එයා සදහටම නතරවෙන්න ඕනිලු.හැබැයි එයා මට කවදාවත්ම බල කරලා නෑ එයාගේ වෙන්න කියල
Show all...
‼️ATTENTION ‼️ ගාල්ලේ ඉන්න අයගෙන් මට ලොකු උදව්වක් ඕනා..කෙනෙක්ව හොයාගන්න..ලොකු හදිස්සියක්...පුලුවන් තරම් මේ Msg එක Share කරන්න...උදව් කරන්න පුලුවන් අය... ගාල්ල රත්ගම කෙනෙක්ව හොයාගන්න ඕනා...අවුරුදු 20 ක් වගේ ගෑනු ලමයෙක්.. ඉගෙන ගෙන තියෙන්නේ රත්ගම ඉස්කෝලේ...අනේ මම තොරතුරු ටික දෙන්නම්...ඒ ඉස්කෝලේ දන්න රත්ගම ඉන්න අය මට Inbox msg එකක් දාන්න Plz 🙏❤️ Contact = @XXXTENTACION_LOVER SHARE AND SUPPORT PLZ 🙏❤️🥺
Show all...
🔸ලංකාවට අහිමි වූ ලිංගික අධ්‍යාපනය ලබාගැනීම සඳහා දරන වෑයමකි. 🔸මෙය හුදෙක් අධ්‍යාපනික නාලිකාවකි. 🔸ලංගිකත්වය ගැන වගේම ලිංගික රෝග පිලිබදවත් නිසි විදිහට දැනුම ලබා ගන්න. 🔹Sex Education Sinhala - @SexEducation_SL
Show all...
Sex Education Sinhala
Repost from N/a
අත්භූත සහ පැරනෝමල් සම්බන්දව ගවේශකයන්ට අනුව යක්ෂයාගේ හෝරාව යනු අලුයම 3.00 ට ආරම්භ වන කාල සීමාවකි. අපේ ලෝකය සහ අද්භූත ලෝකය අතර මායිම මේ අවස්ථාවේ සිහින්ම බව විශ්වාස කෙරේ. මේ වගේ අත්භූත දෙවල් ගවේෂණය කරන්න එකතු වන්න බුද්ධිමතුන්ගේ නවාතැන්පොළත් සමග 🌎👀🔥 👇👇👇👇👇👇👇 https://t.me/AbirahasAsadawiya ☝️☝️☝️☝️☝️☝️☝️
Show all...
අභිරහස් අඩවියට 🇱🇰
සබ් 500 හෙල්ප් එකක් කරන්නකෝ😩❤️ https://youtu.be/nr3y5_DaJqM පුලුවන් අස ශෙයා කරන්නකෝ😩❤️
Show all...
🥺🙈❤️𝙼𝚈 𝚂𝚆𝙴𝙴𝚃𝙷𝙴𝙰𝚁𝚃​❤️🙈🥺 💐𝐇𝐚𝐩𝐩𝐲 𝐎𝐧𝐞 𝐘𝐞𝐚𝐫 𝐋𝐨𝐯𝐢𝐧𝐠 𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲 𝐃𝐚𝐲 ... 𝐈 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐭𝐡𝐞𝐧 𝐚𝐬 𝐰𝐞𝐥𝐥 𝐚𝐬 𝐭𝐨𝐝𝐚𝐲..𝐦𝐲 𝐥𝐢𝐟𝐞..𝐲𝐨𝐮 𝐚𝐫𝐞 𝐞𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠..𝐈 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮​💐 ⚜️ 𝗜'𝗠 𝗧𝗛𝗔𝗥𝗨𝗡 𝗭𝗬𝗡𝗧𝗔𝗫​ ⚜️ 💐❣𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚜𝚘 𝚖𝚞𝚌𝚑 𝚏𝚘𝚛 𝚝𝚑𝚎 𝚐𝚛𝚎𝚎𝚝𝚒𝚗𝚐𝚜​❣💐
Show all...
#SOL73 මෙ ළඟදි දවසක මං එයාගෙන් මට කැමතිද ඇහුවා. කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් අහන එක වැරදි දෙයක් නෙමේ නේද ? මට ඉවසන්නම බැරි තැනයි මං ඇහුවෙ.🥺 එයා මට බෑ කියල කිව්ව. ඇයි කියල හේතුව අහද්දි නම් එයා මොනවත් කිව්වෙ නැ. එයා ඉස්සරට වඩා මාත් එක්ක කතා කරනව. මට තේරෙනව එයා මට පොඩ්ඩක් හරි කැමතියි කියල . අපි මේ පොසොන් එකට භක්ති ගීත කියනවා. භක්ති ගීත කියද්දි එයා මං ගාවින් ඇවිල්ල හිටගන්නවා..ඉදගෙන කියද්දිත් වෙන තැන් නෑ වගේ මන් ඉන්න පැත්තට එනවා. වෙලාවකට මං දිහා බලනවා. මට හිතාගන්න බැ ඒක අහම්බෙන් වෙන දෙයක්ද හිතල කරන දෙයක්ද කියල . 🥺💔 මට මාරම අවුල්.
Show all...
#SOL72 මටත් මෙක දාර ගන්න බැරි පට්ටම දුකක් දැන් ඉස්සර හිනා වෙලා මේ වෙලවට මල් කඩන මම අද ඒ මතකයන් අස්සේ අතරමං වෙලා... කෙටියෙන්ම කියන්නම්කෝ අවුරුදු දෙකක් තිබ්බ Afair එකට ගෙදරින් ප්‍රශ්න ඇවිත් මාසයක් විතර කතා නොකර මැසෙජ් නොකර හිටියා එත් මං දන්නවා කෙල්ල මාත් එක්ක ඉන්නවා කියලා.එයා කිව්වා මොන දේ උනත් එනවා කියලා.....මම ඒ බලපොරොත්තුවෙන් හිටියා....පස්සේ පස්සේ ඔහොම යද්දි එයා දිගම දිගම මැසෙජ් එකක් දැම්ම පටන් ගද්දි හරිම සුන්දරයි අවසානය දුක්බරයි😔...එයා කියලා තිබ්බා ගෙදර අය ප්‍රශ්න නිසා මෙක නතර කරමු කියලා එත් මට මෙක අමතක කරන්න බෑ 😞.....මේ මැසෙජ් එක දාද්දි මම පාන්දර 4යි..මම හිනෙන් බය වෙලා නැගිට්ටේ ඒ හිනෙනුත් දැක්කේ ඒ කෙල්ල වෙන කොල්ලෙක්ව බදිනවා... මට මෙක හිස රදයක්....මට මෙක අමතක කරන්න කොහොමද කියලා කියන්න 😖
Show all...