CRYPTO FOR ALL
Open in Telegram
✅ Crypto Updates ✅ Upcoming Crypto Projects ✅Airdrops ✅Giveaways Buy ad https://adsly.me/@crypto_for_alll Now you can directly advertising on this channel using crypto currency (BTC,USDT,ETH,DOGE,etc)🔥 Contact admin in telegram @Delta_theta
Show more4 360
Subscribers
No data24 hours
-167 days
-12230 days
Posts Archive
4 360
4 360
+1
Tapswap new cinema task codes.
🟠Memes and Cryptocurrencies!:
4D80N74
🟠Get started in Crypto: TRIBALISM
#tapswap #airdrop4 360
අවසන් මතක් කිරීම.
තාමත් ඔයා Hot Token Mine කරන්නෙ නැත්තම් තාම චාන්ස් එකක් තියෙනවා ඔයාට. Mission ටික කරොත් කොහොමත් ටෝකන් 10 ගන්න පුලුවන්. එහෙම කරලා ඔක්කොම අප්ග්‍රේඩ් කරොත් දවසට ටෝකන් 1.2 ගන්න පුලුවන්.
දැනට මේක 6$ වගේ unofficially trade වෙනවා(ලොකු බලාපොරොත්තු නෑ 😂)
කෝකටත් අඩුම 20 වත් එකතු කරගෙන තියා ගන්න.
Start Mining: https://t.me/herewalletbot/app...
මම අද රෑට 0.25 hot දෙනවා අලුත් අයට ✌️
4 360
+1
Tapswap එකේ live stream එකක් යනවා. ඒකේ code එකක් display වෙනවා. stream button එක click කරලා code submit කලාම bonus rewards claim කරගන්න පුළුවන්.
🔗 https://www.youtube.com/live/0Sfo3oBkfSU
ℹ️ මේ code 15 minutes වලින් change වෙනවා. අලුත් code ආපු ගමන් ඉක්මනටම submit කරලා claim කරගන්න ඕන. මේවා නැත්තන් ටික වෙලාවකින් invalid වෙනවා.
#tapswap #airdrop
4 360
ඔන්න අද දවසේ වැඩ ටික 🔥
🔽Hamster එකේ අද කෝඩ් එක
මුලින්ම daily cipher එක උඩ click කරල hidden quest page එක unlock කරගන්න. ඊට පස්සෙ පහළ morse code එක tap කරන්න.
● ● ● (dot dot dot)
▬ (dash)
● ▬ (dot dash)
▬ ● ● ● (dash dot dot dot)
● ▬ ● ● (dot dash dot dot)
● (dot)
🟢 dash කියන්නේ tap & hold.
🟢 dot කියන්නේ fast tap.
💬 අකුරු හරියට වදිනවනම් 'STABLE' කියල type වෙලා quest එක complete වෙනව.
✔️ 👁️🗨️ Tapswap එකට daily free දෙන boosts ආයෙ 3 කරලා 😪
මේ මාසේ විතරයි 👌
☄️ මේ පොස්ට් එකේ තියන ඔක්කොම task ටික කරන්න 😜👌
https://t.me/SSB_PROJECTS/5471
4 360
Tapswap watch the first video mission secret code;
⚙️
739002
🔗 https://t.me/tapswap_mirror_2_bot?start
#tapswap #airdrop4 360
HOT 🔥 mining game එකේ cases boom event එකක් යනවා. Event එකට join වෙන්න කරන්න තියෙන්නේ පොඩි වැඩක්. මුලින් පහළ link එකෙන් ගිහින් අපේ HOT mining village එකට join වෙන්න.
🔥 https://t.me/herewalletbot/app?startapp=4562347-village-104069
ℹ️ ඊට පස්සේ ඔයා storage -> friends කියන එකට ගිහින් invite link එක copy කරගෙන යාලුවොත්ට යවන්න.
ℹ️ ඔයාගෙ invite link එකෙන් කට්ටිය join වෙන ගාණට ඔයාට cases ලැබෙනවා. (1 invite = 1 case)
ℹ️ HOT mining game එක play කරන හැටි ගැන idea එකක් නැති අය පහළ guide එක බලන්න.
➡️https://t.me/LifeOfKenway/454?single
#hot #hotprotocol #hotmining #near
4 360
ඔන්න අද දවසේ වැඩ ටික 🔥 🔽
✔️ ඔන්න අද daily bonus card 3 🔼
🔽Hamster එකේ අද කෝඩ් එක
._ _. (dot dash dash dot)
_ _ _ (dash dash dash)
_ _ _ (dash dash dash)
._.. (dot dash dot dot)
🟢 dash කියන්නේ tap & hold.
🟢 dot කියන්නේ fast tap.
💬 අකුරු හරියට වදිනවනම් 'POOL' කියල type වෙලා quest එක complete වෙනව.
✔️ 👁️🗨️ Tapswap එකට daily free දෙන boosts ආයෙ 3 කරලා 😪
මේ මාසේ විතරයි 👌
☄️ මේ පොස්ට් එකේ තියන ඔක්කොම task ටික කරන්න 😜👌
https://t.me/SSB_PROJECTS/5471
4 360
catizen කරන අයගෙන් support එකක් ඔනේ ඔය link එකෙන් ගිහින් තව 8යි ඔනේ 😪
https://t.me/catizenbot/gameapp?startapp=r_2811_2289101
4 360
CatizenAI 😸 spin දවස් දෙකකින් ඉවරවෙන නිසා හැමෝටම spin win කරන්න පුළුවන් වෙන්න මම comments වල CatizenAI spin link allow කළා.
පහළ link එකෙන් ගිහින් ඔයාගේ Spin invite link එක copy කරගෙන comment කරන්න.
⭐️ https://t.me/catizenbot/gameapp?startapp=r_1230_1274821
ℹ️ ඔයාට comment වල link දාල තියෙන දෙන්නෙක්ගෙ link click කරල ඒ අයට free spin assist කළහැකි.
#catizenai #spin #crypto #airdrop
4 360
CatizenAI 😸 spin event එක තව දවස් දෙකකින් ඉවරයි. ඊට කලින් හැමෝම spin කරලා $xZEN & $FISH token claim කරගන්න.
⭐️ https://t.me/catizenbot/gameapp?startapp=r_1230_1274821
#catizenai #airdrop #updates
4 360
CatizenAI 😸 spin event එක තව දවස් දෙකකින් ඉවරයි. ඊට කලින් හැමෝම spin කරලා $xZEN & $FISH token claim කරගන්න.
⭐️ https://t.me/catizenbot/gameapp?startapp=r_1230_1274821
#catizenai #airdrop #updates
4 360
CatizenAI 😸 play කරන අයට cats level up කරගන්න ලේසිම strategy එක තමා spin කරල ලැබෙන $fish coin වලින් offline boost rewards claim කරන එක.
ඒ නිසා daily spin miss කරගන්න එපා. පහළ link එකෙන් අද spin එක try කරන්න.
⭐️ https://t.me/catizenbot/gameapp?startapp=r_2811_2289101
ℹ️ ඔයාට දවසට spin දෙකක් claim කරගන්න පුළුවන්.
ℹ️ $xZEN token දැනට ලැබෙන්නෙ spin වලින් විතරයි.
ℹ️ Daily spin වැඩි කරගන්න පුළුවන් ඔයාගේ spin link එක යාලුවෝ click කලොත්.
#catizenai #updates #airdrop
4 360
CatizenAI 😸 play කරන අයට cats level up කරගන්න ලේසිම strategy එක තමා spin කරල ලැබෙන $fish coin වලින් offline boost rewards claim කරන එක.
ඒ නිසා daily spin miss කරගන්න එපා. පහළ link එකෙන් අද spin එක try කරන්න.
⭐️ https://t.me/catizenbot/gameapp?startapp=r_1230_1274821
ℹ️ ඔයාට දවසට spin දෙකක් claim කරගන්න පුළුවන්.
ℹ️ $xZEN token දැනට ලැබෙන්නෙ spin වලින් විතරයි.
ℹ️ Daily spin වැඩි කරගන්න පුළුවන් ඔයාගේ spin link එක යාලුවෝ click කලොත්.
#catizenai #updates #airdrop
4 360
Bybit 💰 exchange එකෙන් දාල තියෙන මේ tweet (x post) එකේ කියන විදියට Tapswap July 1st list වෙනවා. July 1st list වෙන්න නම් ඊට දවස් කීපයකට කලින් mining end කරයි බොහෝදුරට.
Play කරන අයට තව පොඩි දවසයි තියෙන්නෙ in-game coin balance එක වැඩි කරගන්න.
🔗 https://t.me/tapswap_mirror_2_bot?start=r_173823365
Source: https://x.com/Bybit_Learn/status/1802597044437037140#tapswapai #airdrop #updates
