CRYPTO FOR ALL
Open in Telegram
✅ Crypto Updates ✅ Upcoming Crypto Projects ✅Airdrops ✅Giveaways Buy ad https://adsly.me/@crypto_for_alll Now you can directly advertising on this channel using crypto currency (BTC,USDT,ETH,DOGE,etc)🔥 Contact admin in telegram @Delta_theta
Show more4 360
Subscribers
No data24 hours
-167 days
-12230 days
Posts Archive
4 360
දැන් මිස් වෙච්ච එවලට අඩ අඩ ඉන්නෙ නැතුව ඉලගට Q3 එකේ එන ටිකට සෙට් වෙමු
Notcoin වලට පස්සෙ
Tap, swipe, clicker game bot ගොඩක් මේ ටිකේ share කරපු නිසා මම list එකක් හැදුවා මම වැඩියෙන්ම focus කරල play කරන games/ bot ටික දාල. List එක තියෙන්නේ ඒ පිළිවෙලට. 🎮
Tap bots
1. Yescoin ✅
2. Tapswap ✅
3. Hamster Kombat ✅
4. CEX io Tap & Loot ✅
5. Click ARBUZ ✅
6. Memefi ✅
7. Dotcoin ✅
8. W coin ✅
Point Farm Bots/ Games
1. Aqua Protocol ✅ End✅
2. CatizenAI ✅
3. Catizen mantle ✅
4. Blum ✅
5. HOT-NEAR ✅
6. Gamee ✅
7. W3BFLIX ✅
8. Time Farm ✅
9. Dormint ✅
10. Pocketfi ✅
11. ANON Space ✅
12 . Dogs ✅ End
13. Major ✅
14. Tomarket ai ✅
ℹ️ ඔයා කලින් play කරපු නැති එකක් තියෙනවනම් මෙතනින්ම join වුනහැකි.
💬 මේ post එක save කරල තියාගෙන ලේසියෙන් මේ bot ටිකට යන්නත් පුළුවන්.
පුලුවන් නම් airdrop කියලා telegram folder එකක් හදාගෙන එකට බොට් ටික add කර ගන්න උඩ 4ටො එකේ වගේ 👌 එතකොට මගඇරෙන්නෙ නැ එකක්වත් 🔥
Join our channel for more info
@SSB_PROJECTS
#p2e #airdrop #crypto
4 360
CEX io Power Tap game එකේ Season 2 update එක ආවා. තාම play කරන්න පටන් ගත්ත නැති අය පහළ link එකෙන් join වෙන්න.
🔗 https://t.me/cexio_tap_bot?start=1716560687226352
මේක සමහර අයට දැන්ම bot එක open කලාම බලාගන්න පුළුවන්. Update එක තාමත් ආපු නැති අයට CEX announcement එකේ කියන විදියට පැය 4කින් විතර බලාගන්න පුළුවන් වෙයි.
#cex #cexio #cexp #powertap #season2
4 360
Notcoin Gold & Platinum tier ඉන්න අයට extra $DOGS airdrop reward එකක් දෙන්න යන්නෙ 💎
තාම notcoin වලට join වුනේ නැති කෙනෙක් නම් පහළ link එකෙන් join වෙන්න.
🤑https://t.me/notcoin_bot?start=er_11920119
🟠$DOGS binance 💰 listing එකත් confirmed. Dogs bot එකට binance withdrawal option එක add කරලා තියෙන්නෙ. කැමැති අයට exchange එක change කරගන්න පුළුවන්.
🟠Binance.💰 $DOGS launchpool event announcement එකක් දාලා තියෙනවා.
🔴Binance deposit වල තාම $DOGS එක පෙන්නන්නෙ නෑ. ඒක enable වුනාම කරගන්න පුළුවන්. Panic වෙලා වැඩේ අනාගන්න එපා.
#binance #dogs #not #notcoin #ton #airdrop #probablynothing
4 360
Confirmed Airdrop! 🪂
Introducing "DAWN"
DAWN (Decentralized Autonomous Wireless Networks) is a decentralized wireless network that delivers Internet service.
🖥 Guide:
1. Download the extension: Download Here
2. Create your account using your email
3. Enter invite code:
cyqi0c54
Once you’re logged in, you’ll begin earning points right away.
For extra points, click "Boost Rewards" and complete the social tasks, such as following on X, Discord, and Telegram.
That's it—nothing else to do.
As long as your PC is on, you'll continue earning points. Easy peasy.
Grass wage nikn extension ek dala tiyanda tiyenne 33million funding don't miss👀
Catizen වගේ on එකේ තියන්න තියෙන්නෙ GCP AWZ AZURE වගේ VM use කරන අය මෙක on එකේ තියලා තියන්න pc එකේ 🍻4 360
Lost dogs game එකට හැමෝම අනිවාරෙන් join වෙන්න. මේකෙ කරන්න තියෙන්නේ මෙයාලා දෙන choices තුනෙන් එකක් අපි select කරලා vote කරන එක.
🐶 https://t.me/lost_dogs_bot/lodoapp?startapp=ref-u_679152851__s_589854
මේකෙ තියෙන විශේෂ gameplay mechanic එක තමා අපිට කලින් කියන්න බෑ win කරන vote එක මොකක්ද කියලා.
ℹ️ අලුත් vote quest එකක් ආවම win කරන්නේ මොන විදියේ result එක්ක ආවමද කියලා එයාලා අපිට කලින් කියනවා.
Ex: අද දාලා තියෙන quest එකේ result ආවම average voting තියෙන card එකට vote කරපු අය තමා win කරන්නෙ.
Note: Average vote කියලා මෙයාලා අදහස් කරන්නේ මැද votes අගයක් ලැබුණ choice එකට.
Ex: dessert 62%, Ruins 8% & Artic 30% වගේ result එකක් ඇවිත් තිබුණොත් හෙට win කරන්නේ artic select කරපු අය. මොකද ඒකට තමා මැද අගයක් තියෙන votes ප්‍රමාණයක් තියෙන්නෙ.
දවසකට මේ වගේ එක choices quest එකක් එනවා.
💬 Daily login වෙනවාට $woof points ඔයාලට ලැබෙනවා. මේවා use කරලා ඔයාට පුළුවන් vote කරන්න.
⭐️ මේක තාම හරියට පැහැදිලි නැති අයට session එකේදි මම පැහැදිලි කරලා දෙන්නම්. හෙට session එකක් කරන්න try එකක් දෙනවා මම.
#lostdogs #not #woof #gametheory #airdrop
4 360
NOT games වලින් පළවෙනි game එක release කරලා තියෙනවා. මේක කරන හැටි මම detailed post එකක් දාන්නම් දැනට පහළ මම දාල තියෙන link එකෙන් game එකට join වෙන්න. https://t.me/lost_dogs_bot/lodoapp?startapp=ref-u_679152851__s_589854
🩷 මේ game එක play කරලා $NOT & $WOOF token earn කරගන්න පුළුවන්.
Lost dogs game එකට හැමෝම අනිවාරෙන් join වෙන්න. මේකෙ කරන්න තියෙන්නේ මෙයාලා දෙන choices තුනෙන් එකක් අපි select කරලා vote කරන එක.
🐶 https://t.me/lost_dogs_bot/lodoapp?startapp=ref-u_679152851__s_589854
මේකෙ තියෙන විශේෂ gameplay mechanic එක තමා අපිට කලින් කියන්න බෑ win කරන vote එක මොකක්ද කියලා.
ℹ️ අලුත් vote quest එකක් ආවම win කරන්නේ මොන විදියේ result එක්ක ආවමද කියලා එයාලා අපිට කලින් කියනවා.
Ex: අද දාලා තියෙන quest එකේ result ආවම average voting තියෙන card එකට vote කරපු අය තමා win කරන්නෙ.
Note: Average vote කියලා මෙයාලා අදහස් කරන්නේ මැද votes අගයක් ලැබුණ choice එකට.
Ex: dessert 62%, Ruins 8% & Artic 30% වගේ result එකක් ඇවිත් තිබුණොත් හෙට win කරන්නේ artic select කරපු අය. මොකද ඒකට තමා මැද අගයක් තියෙන votes ප්‍රමාණයක් තියෙන්නෙ.
දවසකට මේ වගේ එක choices quest එකක් එනවා.
💬 Daily login වෙනවාට $woof points ඔයාලට ලැබෙනවා. මේවා use කරලා ඔයාට පුළුවන් vote කරන්න.
⭐️ මේක තාම හරියට පැහැදිලි නැති අයට session එකේදි මම පැහැදිලි කරලා දෙන්නම්. හෙට session එකක් කරන්න try එකක් දෙනවා මම.
#lostdogs #not #woof #gametheory #airdrop
#not #woof #lostdogs #notgames #airdrop
4 360
YES Summer - Yes coin අලුත් event එකක් දාලා තියෙනවා. හැමෝම මේකත් complete කරගන්න. Yescoin කියන්නෙ තාම අලුතෙන්ම game එක පටන් ගන්න කෙනෙක්ට වුනත් පරක්කු නැති airdrop එකක්.
🤩 https://t.me/theYescoin_bot/Yescoin?startapp=y1zeV2
Game එක open කලාම popup screen එකක් එනවා. ඒකේ දැනට active social task ටික කරගන්න.
🩷 මෙයාලා කියන විදියට මේ Yes quest complete කලාම ලැබෙන skin ඔක්කොම collect කරන අයට අන්තිම bonus mystery reward එකක් ලැබෙනවා.
#yescoin #yes #okx #yessummer #airdrop
4 360
Notcoin 2.0 💎 bonus series එකේ අලුත් collab promo එකක් active කරලා තියෙන්නේ. පහළ මම දාල තියෙන පිළිවෙලට ඒ task ටික කරලා bonus claim කරගන්න.
මුලින්ම Notcoin play කරපු නැති කෙනෙක්නම් පහළ invite එක click කරලා Notcoin join වෙලා ඉන්න.
💎 https://t.me/notcoin_bot?start=er_11920119
දැන් මම පහළ දාලා තියෙන invite එකෙන් GAMEE එකට join වෙන්න.
🐣 https://t.me/gamee/start?startapp=ref_679152851
ඊට පස්සේ GAMEE bot -> earn tab එකේ notcoin task section එකට ගිහින් task ටික complete කරලා bonus WAT points claim කරගන්න.
⚡️ ඔයාගෙ notcoin tier එක අනුව මේකේ ලැබෙන watpoint reward එක වැඩි වෙනවා. Platinum tier ඉන්න කෙනෙක්ට 10,000 watpoints වෙනකල් promo එකෙන් claim කරගන්න පුළුවන්.
🔴 මේකේ සමහර task complete කරන්න ඔයාගෙ notcoin tier එක bronze වුනත් පුළුවන්. ඒ නිසා හැමෝම මේ ටික complete කරගන්න.
💬 GAMEE කියන්නේ telegram එකේ දැනට තියෙන ලොකුම gaming community/ platform එක. මේක ඒ නිසා miss කරගන්න එපා.
#not #notcoin #notcoinbonus #gamee #watpoint #watbird #probablynothing
4 360
After Notcoin
I have a lot of Tap, swipe and click game bots, so I made a list of the games/ bots that I focus on the most. The List is in that order. 🎮
1. Yescoin ✅
2. Tapswap ✅
3. Hamster Kombat ✅
4. CEX io Tap & Loot ✅
5. Click ARBUZ ✅
6. Memefi ✅
7. Dotcoin ✅
8. W coin ✅
Point Farm Bots/ Games
1. Aqua Protocol ✅ Done ✅
2. CatizenAI ✅
3. Catizen mantle ✅
4. Blum ✅
5. HOT-NEAR ✅
6. Gamee ✅
7. W3BFLIX ✅
8. Time Farm ✅
9. Dormint ✅
10. Pocketfi ✅
11. ANON Space ✅
12 . Dogs ✅
ℹ️ if you haven't played before, you can join here.
💬 Save this post and you can easily go to these bots.
If you can create a telegram folder called airdrop and add bots together as in the photo, and nothing is missing 🔥
Join our channel for more info
@SSB_PROJECTS
#p2e #airdrop #crypto
4 360
Notcoin වලට පස්සෙ
Tap, swipe, clicker game bot ගොඩක් මේ ටිකේ share කරපු නිසා මම list එකක් හැදුවා මම වැඩියෙන්ම focus කරල play කරන games/ bot ටික දාල. List එක තියෙන්නේ ඒ පිළිවෙලට. 🎮
Tap bots
1. Yescoin ✅
2. Tapswap ✅
3. Hamster Kombat ✅
4. CEX io Tap & Loot ✅
5. Click ARBUZ ✅
6. Memefi ✅
7. Dotcoin ✅
8. W coin ✅
Point Farm Bots/ Games
1. Aqua Protocol ✅ Done ✅
2. CatizenAI ✅
3. Catizen mantle ✅
4. Blum ✅
5. HOT-NEAR ✅
6. Gamee ✅
7. W3BFLIX ✅
8. Time Farm ✅
9. Dormint ✅
10. Pocketfi ✅
11. ANON Space ✅
12 . Dogs ✅
ℹ️ ඔයා කලින් play කරපු නැති එකක් තියෙනවනම් මෙතනින්ම join වුනහැකි.
💬 මේ post එක save කරල තියාගෙන ලේසියෙන් මේ bot ටිකට යන්නත් පුළුවන්.
පුලුවන් නම් airdrop කියලා telegram folder එකක් හදාගෙන එකට බොට් ටික add කර ගන්න උඩ 4ටො එකේ වගේ 👌 එතකොට මගඇරෙන්නෙ නැ එකක්වත් 🔥
Join our channel for more info
@SSB_PROJECTS
#p2e #airdrop #crypto
4 360
Notcoin වලට පස්සෙ
Tap, swipe, clicker game bot ගොඩක් මේ ටිකේ share කරපු නිසා මම list එකක් හැදුවා මම වැඩියෙන්ම focus කරල play කරන games/ bot ටික දාල. List එක තියෙන්නේ ඒ පිළිවෙලට. 🎮
Tap bots
1. Yescoin ✅
2. Tapswap ✅
3. Hamster Kombat ✅
4. CEX io Tap & Loot ✅
5. Click ARBUZ ✅
6. Memefi ✅
7. Dotcoin ✅
8. W coin ✅
Point Farm Bots/ Games
1. Aqua Protocol ✅ Done ✅
2. CatizenAI ✅
3. Catizen mantle ✅
4. Blum ✅
5. HOT-NEAR ✅
6. Gamee ✅
7. W3BFLIX ✅
8. Time Farm ✅
9. Dormint ✅
10. Pocketfi ✅
11. ANON Space ✅
12 . Dogs ✅
ℹ️ ඔයා කලින් play කරපු නැති එකක් තියෙනවනම් මෙතනින්ම join වුනහැකි.
💬 මේ post එක save කරල තියාගෙන ලේසියෙන් මේ bot ටිකට යන්නත් පුළුවන්.
පුලුවන් නම් airdrop කියලා telegram folder එකක් හදාගෙන එකට බොට් ටික add කර ගන්න උඩ 4ටො එකේ වගේ 👌 එතකොට මගඇරෙන්නෙ නැ එකක්වත් 🔥
Join our channel for more info
@SSB_PROJECTS
#p2e #airdrop #crypto
4 360
After Notcoin
I have a lot of Tap, swipe and click game bots, so I made a list of the games/ bots that I focus on the most. The List is in that order. 🎮
1. Yescoin ✅
2. Tapswap ✅
3. Hamster Kombat ✅
4. CEX io Tap & Loot ✅
5. Click ARBUZ ✅
6. Memefi ✅
7. Dotcoin ✅
8. W coin ✅
Point Farm Bots/ Games
1. Aqua Protocol ✅ Done ✅
2. CatizenAI ✅
3. Catizen mantle ✅
4. Blum ✅
5. HOT-NEAR ✅
6. Gamee ✅
7. W3BFLIX ✅
8. Time Farm ✅
9. Dormint ✅
10. Pocketfi ✅
11. ANON Space ✅
12 . Dogs ✅
ℹ️ if you haven't played before, you can join here.
💬 Save this post and you can easily go to these bots.
If you can create a telegram folder called airdrop and add bots together as in the photo, and nothing is missing 🔥
Join our channel for more info
@SSB_PROJECTS
#p2e #airdrop #crypto
4 360
+1
Hot mining game එකේ අලුතෙන් secret code mission series එකක් පටන් අරන්. පහළ මම දාල තියෙන විදියට කරන්න.
🟢Hot mining -> Storage -> missions වලට යන්න.
🟢Explore crypto කියන එකට යන්න. Watch video click කරන්න.
▶️Secret code:
SMART CONTRACTS
🟢Secret code එක paste කරලා submit කරගන්න.
🔥 https://t.me/herewalletbot/app?startapp=1438398-village-50007
#hotmining #hot #near #here #airdrop4 360
මේ විදියට
Adකියලා එන පෝස්ට් අපි දාන ඒවා නෙවේ. ඒ නිසා පොඩ්ඩක් අවදානෙන් ඉන්න. Legit / scam ඕනිම පෝස්ට් එකම ad විදිහට එන්න පුලුවන්. ඔයාලට ඕනි නම් ගෙවලා මේ වගේ boost කරන්න පුලුවන්
4 360
+1
තාමත් telegram $DOGS airdrop bot එකට join වුනේ නැද්ද?
Lbank exchange එකේ listing confirmed. bingx exchange එකෙත් list වෙන්න chance එකක් තියෙනවා. තව exchange වලිනුත් listing වෙන rumors තියෙනවා.
පහළ link එකෙන් join වෙන්න.
🦴 https://t.me/dogshouse_bot/join?startapp=zifKtf6FTwyC-5Qan8wmuQ
ලේසියෙන්ම ගන්න තියෙන airdrop එකක් miss කරගන්න එපා.
🔴 App එක open කළාම "Who are you dawg?" කියලා එනවනම් එන්නේ ඔයාට username එකක් නැති නිසා. Telegram profile එකට username එකක් add කරගන්න.
#dogs #airdrop #probablynothing
4 360
Telegram ❤️ OG usersලට airdrop එකක් තියෙනවා. පහළ link එකෙන් ගිහින් ඔයාට ලැබෙන්න තියෙන allocation එක බලාගන්න.
Airdrop එකට eligible අය screenshot comment කරන්න. 🚬
🔗 https://t.me/dogshouse_bot/join?startapp=m5lILOJKSue9jdn45U6a1w
#dogs #telegram #og #airdrop
4 360
AQUA 🐟 protocol එකෙන් $AQUA airdrop එකට eligible වෙන්න අවශ්‍ය කරන අන්තිම requirement එක දාල තියෙනව.
මුලින්ම පහළ link එකෙන් ගිහින් nomis app එකට ඔයා aqua farming bot එකට connect කරපු wallet එකම connect කරලා score එක calculate කරගන්න.
🛡 https://t.me/NomisAppBot/app?startapp=ref_mVj1OvmhF2
nomis score එක calculate වෙලා ඉවර වුණාට පස්සේ mint score click කරලා nomis reputation SBT එක mint කරගන්න.
🔴nomis score එක අනිවාරෙන් mint කරන්න ඕන. මේක නැතුව ඔයාට $AQUA airdrop එක ගන්න වෙන්නේ නෑ.
🔴මේක කරන්න ඕන ඔයා Aqua farming bot එකට connect කරපු wallet එකෙන්.
ℹ️ Claim එකටත් TON ඕන වෙන නිසා අඩුම 1 TON වත් wallet එකට දාගන්න.
ℹ️ Nomis score mint කරන්න 0.12 TON fee එකක් යනවා. මේක දැන්ම කරගත්තෙ නැත්තම් මේ fee එක මීට වැඩි වෙනවා (1M+ users nomis score mint කලාට පස්සේ.)
ℹ️ ඔයාගෙ nomis score එක 40ට අඩු වුණාට ප්‍රශ්නයක් නෑ, ඒත් 40ට වැඩිනම් හොදයි. 40ට වැඩි score $AQUA airdrop එකට multiplier එකක් වෙනවා.
ℹ️ ඔයාගෙ reputation score අඩු නිසා mint කරන්න දෙන්න නෑ කියලා error එකක් එනවනම් ඔයාට පුළුවන් wallet එකේ activity ටිකක් හදාගෙන score වැඩි කරගන්න.
⚙️ Nomis score වැඩි කරගන්න විදි 👇
▶️ඔයාගෙ TON wallet දෙකක් අතරෙ transaction කරන්න. මේකෙන් එකක් aqua එකට add කරපු එක & අනිත් එකට අලුත් wallet එකක් හදලා වැඩේට ගන්න.
▶️swap / token buy & sell කරන්න ston.fi වගේ TON dex එකකින්.
@aquaprotocolxyzchannelen
p.s. post copy & paste කරලා channel වල දාගන්න අය දැම්මට කමක් නෑ. හැබැයි ගත්තේ කොහෙන්ද කියලවත් දාන්න.
#aquaprotocol #aqua #airdrop
4 360
HOT 🔥 mining game එකේ solana cases event එක කරල cases හම්බුන අයට ඒව දැන් open කරන්න පුළුවන් storage -> friends -> Solana cases වලට ගිහින්.
ℹ️ Cases වල HOT & $coffee meme token random amount වලින් තියෙනවා. Event එක තාම ඉවරත් නෑ. ඔයාට තව invite දාල solana cases win කරන්න පුළුවන්.
⭐️ තාම HOT mining කරන්නෙ නැති අය පහළ guide එක බලලා join වෙන්න.
➡️https://t.me/LifeOfKenway/454?single
#near #hot #hotprotocol #airdrop