2024 REVISION | BHAGYA HETTIARACHCHI
Open in Telegram
2024 A/L Bio/Maths කරන ඔබගේ යහළුවන් සියළුම දෙනා මෙම Group එකට Add කරන්න👇
Show more4 093
Subscribers
No data24 hours
-267 days
-12930 days
Posts Archive
🟥ROTARY + ONLINE
✅හෙට නුගේගොඩ රොටරි දරුවන් සඳහා ශාලා පන්තියත්, Online දරුවන් සඳහා Live පන්තියත් පැවැත්වේ.
✅උදේ Channel එකට එවන "Memory Refresh" එක කරලා, පන්තියට join වෙන්න.
🌟හෙට zoom ඔස්සේ පමණක් පන්තිය පැවැත්වේ.
✈️2024 Telegram - https://t.me/chemBH
📗Hotline - 0765600600 (whatsapp)
🟥Past Paper Discussion
🔸2024 | Day 01
⏰අද රාත්‍රී 8.15 - 9.00
🔺Youtube Link👇
https://www.youtube.com/live/0O3bPItMkSI?si=IvUDR9LT1FdN6m0D
🔹2024 Telegram - https://t.me/chemBH
🟥Past Paper Discussion | 2024
⏰අද රාත්‍රී 8.00
🖤Youtube ඔස්සේ ඕනෑම දරුවෙකුට පළමු දින නොමිලේ සහභාගී විය හැකිය.
✈️2024 Telegram - https://t.me/chemBH
🟥#Standard Paper Class | 2024
🔸Paper No. 01
⏰අද රාත්‍රී 8.00
🖤Youtube Link👇
https://www.youtube.com/live/9ry5tObmtOc?si=DedSc7natLhu8lG
✈️2024 Telegram - https://t.me/chemBH
Repost from 2024 REVISION | BHAGYA HETTIARACHCHI
MCQ PAPER NO.01🔥
🔴පළමු MCQ Paper එක හැමෝම කරන්න.
✅ඔබේ සැබෑ මට්ටම හඳුනාගෙන ඉදිරි මාස 10 හරියටම සූදානම් වෙමු!
🟥2024 REVISION 🔥
📌️භෞතික රසායනයේ මූලිකම අඩිතාලම වන
"රසායනික ගණනය කිරීම්" ඇරඹේ!
🔸වායු
🔸ශක්ති විද්‍යාව
🔸Inorganic ගණනය කිරීම් ගැටලුව
🔸චාලක රසායනය
🔸රසායනික සමතුලිතතාවය
🔸ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයේ ගණනය කිරීම්
✅ඉහත පාඩම් සියල්ලටම වැදගත් වන සහ මූලික පසුබිම නිර්මාණය වන රසායනික ගණනය කිරීම් පාඩම පෙබරවාරි 09 සිට ඇරඹේ!
🔴නවක සිසුන් ලියාපදිංචි වීමට -
🔹පහත අංකයට Whatsapp මැසේජ් එකක් යොමු කරන්න!
📗0765600600
✈️https://t.me/chemBH
🟥2024 #Standard Paper Class
✅පන්තියේ අදාල ගුරුවරයා විසින්ම සිදු කරන Standard Paper Discussion එක සමඟ පළමු දින ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගි විය හැකිය!
📘ඔබ තවමත් අපේ අද සාකච්ඡා කරන Paper එක කලේ නැත්නම් මේ Link එකෙන් Paper එක කරන්න!
https://t.me/chemBH/220
🔸අද Paper Discussion Link එක සහ විවරණය ලබාගැනීමට, පහත Telegram Channel එකට join වෙන්න.
✈️2024 Telegram - https://t.me/chemBH
🧑🤝🧑මිතුරන් දැනුවත් කරන්න!
🟥2024 REVISION
✅Online දරුවන් ලියාපදිංචි වීම සඳහා පහත අංක දෙකෙන් එකකට whatsapp මැසේජ් එකක් යොමු කරන්න!
☎ 0765600600
0720373500
📚 පරමාණුක ව්‍යුහය Tute එකේ pdf එක👇
https://t.me/chemBH/226
🔸සියළුම දරුවන්ට මුදල් ගෙවා දින 02ක් තුළ Tute Pack එකම (රසායනික ගණනය කිරීම් Tute 01.1 එකද සහිතව) කුරියර් කරන නිසා printout ගන්න අවශ්‍ය නෑ.
🔹2024 REVISION - ONLINE
(DAY 02)
⏰ උදේ 8.00 - 2.00
▶️Youtube Link👇
https://www.youtube.com/live/Pdf3Rsh_3Ig?si=xc7CuLMBwZtzJNZe
📚Tute සහ pdf නොමිලේ ලබාගැනීමට පහත Telegram Channel එකට Join වෙන්න👇
Channel ✈️ - https://t.me/chemBH
✅යහළුවන් දැනුවත් කරන්න!
Repost from 2024 REVISION | BHAGYA HETTIARACHCHI
🟥2024 REVISION
📌️DAY 02
⏰8.10 වෙනකොට පටන්ගමු
✅පන්තිය පටන්ගන්න කලින් "Memory Refresh" එක කරන්න!
🟥ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට "My Guide" පැය 24ම දෙන පන්තියක්!❤
✅මේකේ වටිනාකම තව මාස දෙකකින් තේරෙනවා!🔥
📌️වැඩි විස්තර හෙට පන්තියෙන්!
🔹2024 Telegram -
🔹Channel - https://t.me/chemBH
🔴 ගම්පහ යහන්සා දරුවන් සඳහා
🔹හෙට පෙබරවාරි 06 අඟහරුවාදා උදේ 7.30 සිට 2.00 දක්වා Revision & Standard Paper Class එක ගම්පහ යහන්සා ආයතනයේදී ආරම්භ වේ.
🔹යහන්සා ආයතනයට පැමිණෙන දරුවන්ට රසායනික ගණනය කිරීම් Printed tute pack එක නොමිලේ ලබාගත හැක.
🟥යහන්සා දරුවන් ශාලා පන්තියට පැමිණීම අනිවාර්ය වේ.
🔸Revision - අඟ. උදේ 7.30 - 2.00
🔸Paper Class - අඟ. සවස 2.30 - 5.00
🔴 Online දරුවන් සඳහා -
හෙට පෙබරවාරි 06 අඟහරුවාදා උදේ 8.00 සිට 2.00 දක්වා Revision පන්තිය Online දරුවන් සඳහා පැවැත්වේ.
📚 Tute සහ pdf ලබාගැනීමට පහත Telegram Channel එක සමඟ සම්බන්ධ වන්න.
🔹2024 Telegram -
🔹Channel - https://t.me/chemBH
🔴හෙට මේ මාසයේ පළමු සතිය නිසා සියළුම Online දරුවන්ට නොමිලේ Online පන්තියට සහභාගී විය හැකිය ❤️
🧑🤝🧑මිතුරන් දැනුවත් කරන්න!
