2024 REVISION | BHAGYA HETTIARACHCHI
Open in Telegram
2024 A/L Bio/Maths කරන ඔබගේ යහළුවන් සියළුම දෙනා මෙම Group එකට Add කරන්න👇
Show more4 093
Subscribers
No data24 hours
-267 days
-12930 days
Posts Archive
OWL NIGHT🌙 - DAY 03
Youtube Link👇
https://www.youtube.com/live/C7NBYdxBPu0?si=1Cz1udhx5Q4wK609
🔸අද රාත්‍රී 10.30ට Owl Night🌙 Day 03 Link එක මෙම Telegram Channel එකෙන් ලබාගත හැක!
OWL NIGHT🌙 - Day 03
හැමෝම මේ ප්‍රශ්ණ 10 කරන්න!
අපි රෑට අවුල් තැන් ටික කතා කරමු!
🧑🤝🧑මිතුරන් දැනුවත් කරන්න!
OWL NIGHT🌙 - DAY 02
Youtube Link👇
https://www.youtube.com/live/DSchZvJo5qk?si=3IfMm3xihvjh7Vfu
🔹අද රාත්‍රී 10.30ට Owl Night🌙 Day 02 Link එක මෙම Telegram Channel එකෙන් ලබාගත හැක!
OWL NIGHT🌙 - DAY 01
Youtube Link👇
https://www.youtube.com/live/1tMuL4b5e-s?si=6ovlUk_JHwuxCC3u
🔸රාත්‍රී 10.30ට Owl Night🌙 Link එක මෙම Telegram Channel එකෙන් ලබාගත හැක!
OWL NIGHT🌙 - CHEMISTRY
අවුල් තැන් කතා කරන රාත්‍රිය!
✅ඕනෑම දරුවෙකුට නොමිලේ!
ඔක්තෝබර් 22 සිට සෑම දිනකම රාත්‍රී 10.30ට විභාග අනුමාන ප්‍රශ්ණ සහ ලකුණෙන් ලකුණ වැඩි කර ගැනීම සඳහා සැකසෙන විශේෂ වැඩසටහන් මාලාව ඇරඹේ!
Zoom සහ Youtube ඔස්සේ පැවැත්වේ!
Tute සහ Paper ලබාගැනීමට පහත Telegram Channel එකට Join වෙන්න👇
https://t.me/chemBH
නොමිලේ ලියාපදිංචි වීමට පහත අංකයට Whatsapp මැසේජ් එකක් එවන්න👇
☎ - 0765600600
Chemistry | Expert
භාග්‍යා හෙට්ටිආරච්චි
🟥2024 අවසාන අනුමාන පැය 05 Standard Papers 12ට ඔබ සූදානම්ද?
✅ලංකාව පුරා ආයතන 18ක සහ Online ඔස්සේ Paper ලිවිය හැක!
✅විශේෂ Paper සාකච්ඡාවද සහිතයි!
විස්තර - 0765600600 (whatsapp)
🔺2024 Revision Telegram - https://t.me/chemBH
🔸ශ්‍රී ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකල Paper Class එක!
🔸F/S ප්‍රතිඵල මාස 10න් දිස්ත්‍රික් 05 අතරට ගෙන ආ ලංකාවේ එකම පන්තිය!
🔸අපේ පන්තිය කොහොමද?
අපේ කලින් දරුවන්ගේ අදහස්👇
https://t.me/chemistry2023memory
✅ පළමුවර Chemistry වලට S එකක් අරගෙන අපේ පන්තියට ආපු දරුවෙක් මාස 10න් Chemistry "A" එකක් අරගෙන දිස්ත්‍රික් 05 වූ කතාව👇
https://youtu.be/X6UEqIIxfSU?si=hI7p3CbOVlZK6_MC
🔴 ශ්‍රී ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයෙකු නිර්මාණය කරන්නට අපගේ පන්තිය සමත් වනවා සේම, ඉතිහාසය පුරා අපගේ Revision එකට ලංකාවේ ඉහළම සමත් ප්‍රතිශතය අඛණ්ඩව පවත්වාගැනීමට හැකියාව ලැබෙනවා.
එම නිසා ඉතා විශ්වාසයෙන් ඔබට අපගේ පන්තිය සමඟ සම්බන්ද විය හැකියි.
🟡පන්ති කාලසටහන -
📌️ ශාලා පන්ති පැවැත්වෙන ස්ථාන -
🔴රොටරි - නුගේගොඩ
සෑම සඳුදාම උදේ 7.30 - 12.00 සහ
Online Live පන්තිය - (ලංකාවටම)
සඳුදා 12.15 - 5.30 (පැය 05 Paper ලිවීම)
🔴යහන්සා - ගම්පහ
සෑම අඟහරුවාදාම උදේ 7.30 - 12.00 සහ Online Live පන්තිය - (ලංකාවටම)
අඟ: 12.15 - 5.30 (පැය 05 Paper ලිවීම)
🔴ගුරුමඬල - කළුතර
සෑම සිකුරාදාම උදේ 7.30 - 12.00
සිකුරාදා 12.15 - 5.30(පැය 05 Paper ලිවීම)
🔺අමතර Online පන්තිය -
- සෙනසුරාදා රාත්‍රී 8.00 - 12.00
- අඟහරුවාදා රාත්‍රී 8.00 - 10.00
🔺Online Paper ලිවීම -
සිකුරාදා රාත්‍රී 7.00 - 12.00 (Paper Class)
(එදිනට බැරිනම්, Paper එක ලිවීමට අමතර දින 02ක් ලැබේ)
🟥 අගෝස්තු මස වැඩපිළිවෙළ*
🌟2024 REVISION & 60 Days!
✅60 days ආරම්භ වේ.(Past paper අනුමාන සාකච්ඡාව ද සිදු කෙරේ. )
✅inorganic මුල සිට ආවරණය වන Inorganic Night club එක ඇරඹේ
✅Unit 12 රසායනික සමතුලිතතාව
✅Unit 14 කර්මාන්ත රසායනය
✅Unit 11 චාලක රසායනය
👆සියලු කොටස් අගෝස්තු මාසය තුළ දී ආවරණය කෙරේ .මාස 2 ක වැඩ එක මාසෙන්🔥
✅ අවසාන අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සහ ලකුණු අඩු දරුවන් වෙනුවෙන් ආරම්භ වන විශේෂ වැඩසටහන " F to A " ආරම්භ වේ
🌟2024 THEORY
✅ Unit 12 - රසායනික සමතුලිතතාවය
✅ Unit 14 -කර්මාන්ත රසායනය
✅ unit 13 - ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය ආරම්භ වේ.
අපේ 2024 Revision Telegram Channel එකත් සමඟ එකතුවන්න!
🟦 Telegram Link👇
https://t.me/chemBH
අන්තිම මාස 3 කියන්නෙ ගොඩක් දේවල් තීරණය වන මාසයක්. මාසය මගහැර ගන්න එපා! 🔥
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැය 24ම Chemistry ඉගෙනගන්න පුළුවන් පන්තියක්!❤💯
🟥2026 A/L නව පන්ති ආරම්භය!
2026 Telegram - https://t.me/BH2026T
🔸ශ්‍රී ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා නිර්මාණය කල ගුරුවරිය!
🔸දිස්ත්‍රික් මුල් 100ට අපේ දරුවන් 100ක්!
🔸පළමුවර F/S අකුරු තිබුණු දරුවන් මාස 10න් දිස්ත්‍රික් 05 අතරට ගෙන ආ එකම පන්තිය!
✅අපේ වැඩපිළිවෙළ -
🌟දවසේ ඕනෑම වෙලාවක ප්‍රශ්ණ අසමින් Chemistry ඉගෙනගන්න පුළුවන් වැඩසටහනක් සහිත එකම පන්තියයි.
🌟ආරම්භයේ සිටම ප්‍රශ්ණ පත්‍ර පන්ති ආරම්භ වේ.
🌟ලකුණු අනුව දරුවන් කොටස් කර වෙන වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
🌟සෑම පාඩමකටම Tute Set 04ක්.
🌟පිළිවෙල සහ කාර්‍යක්ෂමතාව වැඩි කරන Box File ක්‍රමය!
🟥පන්ති දිනයන් සහ වේලාවන් -
🔹ගුරුමඬල - කළුතර
පළමු කණ්ඩායම -
මැයි 16 බ්‍රහස් උදේ 11.30 - 2.00
දෙවන කණ්ඩායම -
මැයි 22 බදාදා උදේ 8.00 - 10.00
🔹රොටරි - නුගේගොඩ
පළමු කණ්ඩායම -
මැයි 18 සෙනසු: උදේ 9.00 - 11.00
දෙවන කණ්ඩායම -
මැයි 20 සඳුදා සවස 1.00 - 3.00
🔹යහන්සා - ගම්පහ
පළමු කණ්ඩායම -
මැයි 19 ඉරිදා සවස 1.00 - 3.00
දෙවන කණ්ඩායම -
මැයි 21 අඟ: සවස 1.00 - 3.00
🔹Online - ලංකාවටම 🇱🇰
සතියට දින 03ක් Online Live පන්තිය පැවැත්වේ. එම දින තුනෙන් කැමති දිනයක හෝ දින තුනම වුවත් සහභාගි විය හැක. Recording ඕනෑම වාර ගණනක් නැරඹිය හැක.
🔴ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයකට දින දෙකක් තුළ Tute Pack ගෙදරටම යැවීම.
🔴Online දරුවන්ගෙන් කිසිම කුරියර් ගාස්තු අය නොවේ.
🔴ඕනෑම වෙලාවක ප්‍රශ්ණ අසමින් ඉගෙනගැනීමට "My Guide" ක්‍රමවේදය ක්‍රියාත්මකයි.
🔴සෑම දරුවෙකුටම වෙන වෙනම දත්ත ගබඩාවක් සහිත දැවැන්ත වැඩපිළිවෙළක් සහිත පන්තියකි.
වැඩි විස්තර සඳහා -
Hotline - 0765600600
Whatsapp - 0720373500
Whatsapp Link - https://wa.me/94720373500
🧑🤝🧑ඔබේ නංගිලා මල්ලිලා දැනුවත් කරන්න!❤️
🌟 මෙවර (2023) O/L විභාගයට මුහුණ දෙන ඔබේ නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යාව විභාග ප්‍රශ්ණ පත්‍රය සඳහා අනුමාන MCQ 50ක්, S.E 08ක්, Essay 10ක් පහත Telegram Channel එකේ ඇත!❤️
👭 ඔබේ නංගිලා මල්ලිලා සිටීනම් Link එක යවන්න!👇
https://t.me/BH2026T
ළමයි ඔබ සියළු දෙනාටමත් ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!🌞
අපි හැමෝටම සුබ ජීවිතයක් දෛවය විසින් ලබා දීලා තියෙනවා. හැබයි ඒක අපට ලැබෙන්නේ අපි මහන්සි වෙන විදියට. අපි කැප කරන විදියට. අපි අපේ අරමුණ වෙනුවෙන් කොච්චර දේවල් කරනවද කියන දේ අනුව..
හැමෝටම ලැබෙන්නේ පැය 24යි, අත පය 04යි විතරයි. මෙන්න මේ දේවල් දෙක උපරිම කාර්‍යක්ෂමතාවයකින් භාවිතා කරන මිනිස්සු උඩට එනවා! ඔබටත් පුළුවන්! මේ ලෝකේ හැමෝම ඉන්නේ පුළුවන් මිනිස්සු විතරයි.මනුස්සයෙක් කියන්නෙම පුළුවන් කියන එක!
විශ්වාස කරන්න!❤
ඔබ ඔබව එකම එක වතාවක් විශ්වාස කලොත්, ඔබව නතර කරන්න කිසිම දේකට බැරි වේවි!
"කොච්චර හිතන්න පුළුවන්ද,
එච්චර කරන්න පුළුවන්!"🔥
Chemistry | Expert
භාග්‍යා හෙට්ටිආරච්චි
🟥Youtube Link👇
https://www.youtube.com/live/nBlmyFzBmlI?si=3LZgUguFnW-nY5rx
🔴මීට පෙර සති දෙකක inorganic පාඩම පන්තිය තුළ සිදුකර ඇති නිසා, නවක දරුවන්ට එම කොටස් නොමිලේ ලබාගත හැක.
අද කොටස යම් අපහසුතාවයක් තිබේනම්, මුල් කොටස් අනිවාර්යයෙන්ම ආවරණය කරගන්න!
🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠
අද සාකච්ඡා කරන කොටස -
🔴මවුල ආශ්‍රිත ගණනය කිරීම්
⏰ අද රාත්‍රී 8.00 - 10.00
✈️2024 Telegram - https://t.me/chemBH
🌐zoom ඔස්සේ සියළුම දරුවන් පන්තියට සහභාගී වන්න!
