en
Feedback
සුජාත පුත්‍ර යෞවන සමාජය | A Team

සුජාත පුත්‍ර යෞවන සමාජය | A Team

Open in Telegram

ඔබට ජීවිතය කියාදෙන #යොවුන්_තක්සලාවට දැන් වරම්.. පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ සමඟ ධර්මානුකූලව ජීවිතය ඉගෙන ගන්න අපගේ #Telegram කණ්ඩායම සමඟ එකතු වන්න.. https://t.me/sujathaputhracampus

Show more
The country is not specifiedThe category is not specified
1 846
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
No data
Any problems? Please refresh the page or contact our support manager.
Channel Posts
ස්වාමීන් වහන්ස මං දැන් group ekata add උනෙ.මට you tube eken program එකට සම්බන්ධ වුනා නමුත් Signal ප්‍රශ්න නිසා සම්පුර්ණයෙන්ම අහන්න බැරි උනා.ඔබවහන්සෙට පුළුවන් නම් video eka upload කරන්න you tube ekata. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

2
සෑම සෙනසුරාදා දිනකම පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන සදහම් සෙවණ භාවනා ගැටලු විසඳීමේ විශේෂ වැඩසටහන.. අද දින (Feb 25) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 09.00ට පැවැත්වේ.. ⭕️ Join Zoom Meeting- https://us06web.zoom.us/j/83478956967?pwd=MHFvODJybkxuZFR2Zm8vQ2cyNmtoUT09 ⭕️ Youtube Live - https://youtube.com/@KirulapanaDhammawijayaThero 📆Date : 25th of February 2023 ⏰Time : 9.00PM | Sri Lanka 🏷️Meeting ID : 834 7895 6967 🔐Passcode : 2023
0
3
⭕️ පූජනීය ලස්සනගම රේවතවංශ ස්වාමීන්වහන්සේ විසින් පවත්වන සජීවී වැඩසටහන තව විනාඩි කිහිපයකින් ආරම්භ වීමට නියමිතයි.. සම්බන්ධ වෙන්න - https://us06web.zoom.us/j/83478956967?pwd=MHFvODJybkxuZFR2Zm8vQ2cyNmtoUT09
0
4
IMG-20221123-WA0021 (2).jpg
0
5
Write me in private
0
6
/start@sujathacampusbot
0
7
No text...
0
8
20යි ස්වාමින් වහන්ස
0
9
🙏🙏
0
10
🙏🙏🙏
0
11
ana akata hadapu grupe akkakta mavath ad karannako 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
0
12
අනේ ඔව් ඇත්තටම ..පුදුමාකාර ශක්තියක් ඒ වචන..පුදුමාකාර රැකවරණයක් ..බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස ..
0
13
20 ස්වාමීන් වහන්ස
0
14
⭕️ පූජනීය ඇඹිලිපිටියේ මිලිඳුවංශ ස්වාමීන්වහන්සේ විසින් පවත්වන සජීවී වැඩසටහන තව විනාඩි කිහිපයකින් ආරම්භ වීමට නියමිතයි.. සම්බන්ධ වෙන්න - https://us06web.zoom.us/j/83478956967?pwd=MHFvODJybkxuZFR2Zm8vQ2cyNmtoUT09
0
15
18යි ස්වාමින් වහන්ස
0
16
පූජනීය ලස්සනගම රේවතවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන, මේ වන විට ශුෂ්ක විපස්සනා නාම කොටස් පිලිබදව භාවනාව වඩන යොගාවචරයන් සදහා වන කමටහන් දෙශනාව පිළිබඳව සැදැහැ සිතින් සිදු කරන කාල ඝෝෂාවයි.. Topic: ශුෂ්ක විපස්සනාව - නාම භාවනාව .. | Ven. Lassanagama Rewathawansha Thero Join Zoom Meeting- https://us06web.zoom.us/j/86325250054?pwd=cU9OWEkwTlFtd3FFYzJ6eHFqdnM4dz09 📆Date : 02nd September 2022 ⏰Time : 09.00 PM | Sri Lanka 🏷️Meeting ID : 863 2525 0054 🔐Passcode : 2022
0
17
No text...
0
18
සතර සම්‍යයක් ප්‍රධාන වීර්යය කී කල එය උපන් අකුසල් දත කට විකාගෙන දුරු කිරීමටත්, නූපන් කුසල් යැයි පින් දහම් කර ගැනීම වැඩි කර ගත යුතු යැ යි ත් වැනි ලාමක අර්ථයක සත්ත්වයා බැස ගෙන සිටිති.. නමුත් එය සාවද්‍යය ය.. එහි ඊටා වඩා ගැඹුරක් ශාසනය තුළ එළිපෙහෙලි කොට තිබේ.. එය සාවධාන ව ශ්‍රවණය කොට පිළිපදින අයෙක් ට නිර්වාණය කැන්දන කරුණු රැසක් එහි ඇතුළත් ය.. ඒ ගැන අප විසින් සිදු කළ දේශනාවක් දැන් ඔබට ශ්‍රවණය කිරීමට අවකාශයේ තබා ඇත.. යොමුව - ⭕️ https://youtu.be/ZQISiIIxByg
0
19
දිවයිනේ තෝරාගත් විහාරස්ථාන රැසක බුදු බණ ජීවිතයට නමින් ජීවිතය හා සබැඳි ධර්ම කරුණු රැසක් ගොනු ⁣කොට අර්ථවත් දේශනා මාළාවක් සුජාත පුත්‍ර භාරකාර මණ්ඩලය විසින් සංවිධානය කිරීමට සියළු කටයතු සුදානම් කර ඇත.. දිවයින පුරා ගලා හැලීමට නියමිත මේ අමා දම් ගඟුලේ සුපින්බර දායකත්ව ගැනීමට පින්සිත් ඇති පිනැත්තන්ට අවස්ථාව උදා කොට ඇත. හේවිසි කණ්ඩායම්, ශබ්ද විකාශන, පටිගත කිරීම් සහ පරිෂ්කාර යන කොටස් සඳහා ඔබට දායකත්ව සැපයිය හැක.. අමතන්න 070 342 10 83 දුරකථන අංකයට.. මේ අමා දම් ගඟුලේ කොටස්කාරයෙක් වන්න..
0
20
සෑම බදාදා දිනකම පූජනීය තඹුත්තේගම නීග්‍රෝධවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන ප්‍රතිපත්ති පූර්ණමය වැඩසටහන අද දින (Dec 28) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 09.00ට පැවැත්වේ.. Topic : ප්‍රතිපත්ති පූර්ණමය වැඩසටහන Zoom Link - https://us06web.zoom.us/j/83478956967?pwd=MHFvODJybkxuZFR2Zm8vQ2cyNmtoUT09 📆Date : 28th of December 2022 ⏰Time : 9.00PM | Sri Lanka 🏷️Meeting ID : 834 7895 6967 🔐Passcode : 2023
0