en
Feedback
2023 Quick Revision 🎯🎯 || SD

2023 Quick Revision 🎯🎯 || SD

Open in Telegram

" කටපාඩම් කරපු BIO මතකෙටම " 👀👀 අපේ Quick Revision Telegram Channel එකේ link එක මේක - https://t.me/sashankaquick 🤩🤩 අපේ Youtube Channel එකේ link එක - https://youtube.com/@sashankadhanujaya2630?si=Cmfb යාලුවො දැනුවත් කරන්න.. ☄️☄️ සශංක ධනුජය【MBBS UG】

Show more
7 906
Subscribers
No data24 hours
-1257 days
-57830 days
Posts Archive
ළමයි කට්ටිය... අපේ පංති එන නොඑන ඔයාලගෙ ලස්සන නිර්මාණ ගොඩක් මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා! Virtually වෙසක් සමරන්න වගේම අපේ පංත
+3
ළමයි කට්ටිය... අපේ පංති එන නොඑන ඔයාලගෙ ලස්සන නිර්මාණ ගොඩක් මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා! Virtually වෙසක් සමරන්න වගේම අපේ පංතියේ ළමයින්ගෙ ලස්සන නිර්මාණ Sashanka Dhanujaya Biology Official Facebook page එකට ගියොත් ඔයාලට බලාගන්න පුලුවන්! 🔥 🌐 Official Facebook page- https://www.facebook.com/profile.php?id=61559618254585&mibextid=ZbWKwL අනිවාර්යයෙන්ම ගිහිල්ල බලන්න ළමයි... 24' අපේ වෙසක් එකට ලස්සන මතක ගොඩක් එකතු වෙලා තියෙනවා!! ❤️ #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය

ළමයි මේ තියෙන්නෙ ප්‍රවේණි පාඩමේ සම්පත් පොතේ කොටස්... ඔය විදිහට අපි හැම පොතක්ම ලස්සනට organise කරනවා! ♥️ පොත් සීමිත ප්‍රමාණයක්
+2
ළමයි මේ තියෙන්නෙ ප්‍රවේණි පාඩමේ සම්පත් පොතේ කොටස්... ඔය විදිහට අපි හැම පොතක්ම ලස්සනට organise කරනවා! ♥️ පොත් සීමිත ප්‍රමාණයක් පමණක් මුද්‍රණය කරන නිසා පහළ තියෙන Google Form එක fill කරලා ඔයාලට අවශ්‍ය සම්පත් පොත් වෙන් කරගන්න පුලුවන්. 🌐 Google Form- https://docs.google.com/forms/d/e/1FAIpQLSdoLH1yu67i3vfeeZV3txldOk2L6GBU1rX5T7OxKthbnhUXxA/viewform?usp=sf_link අපේ පංති එන නොඑන ඕනෑම කෙනෙක්ට මේ පොත් මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා... #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය

ළමයි මේ තියෙන්නෙ ප්‍රවේණි පාඩමේ සම්පත් පොතේ කොටසක්... ඔය විදිහට අපි හැම පොතක්ම ලස්සනට organise කරනවා! ♥️ පොත් සීමිත ප්‍රමාණයක
ළමයි මේ තියෙන්නෙ ප්‍රවේණි පාඩමේ සම්පත් පොතේ කොටසක්... ඔය විදිහට අපි හැම පොතක්ම ලස්සනට organise කරනවා! ♥️ පොත් සීමිත ප්‍රමාණයක් පමණක් මුද්‍රණය කරන නිසා පහළ තියෙන Google Form එක fill කරලා ඔයාලට අවශ්‍ය සම්පත් පොත් වෙන් කරගන්න පුලුවන්. ✅ 🌐 Google Form- https://docs.google.com/forms/d/e/1FAIpQLScyVcFi1myVf8cT2pCa3UUfIjsoJh8FcyASdI-lMpBdukELVw/viewform?usp=sf_link අපේ පංති එන නොඑන ඕනෑම කෙනෙක්ට මේ පොත් මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා... #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය

ළමයි... ඔයාලගෙ ලස්සන නිර්මාණ ගොඩක් මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා.. 🏮✨ අපි Sashanka Dhanujaya Biology කියන official Facebook
ළමයි... ඔයාලගෙ ලස්සන නිර්මාණ ගොඩක් මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා.. 🏮✨ අපි Sashanka Dhanujaya Biology කියන official Facebook page එකේ ඒ ඔක්කොම පලකරනවා. 🌐 Sashanka Dhanujaya official Facebook page: https://www.facebook.com/profile.php?id=61559618254585&mibextid=ZbWKwL සිංහල medium, English medium ළමයි විතරක් නෙවේ Tamil medium ළමයිනුත් අපේ පංතියට සහභාගී වෙනවා... ඉතින් අපි හැමෝම එකතු වෙලා virtually වෙසක් සමරමූ! ඒවා 24' මතක විදිහට එකතු කරගන්නත් පුළුවන් අපිට!! ❤️ ඔයාලගෙ නිර්මාණ 24 වෙනිදා දක්වාම අපිට එවන්න පුළුවන්. කලින් කිව්වා වගේ තෑගිත් තියෙනවා දිනන අයට! 💥 #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය

🔊 ළමයි කට්ටිය.... අනිවාර්යයෙන්ම මේ voice note එක අහන්න!  ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වේවී!! ඒ වගේම ඔයාලගෙ අදහසුත් අපිට කියන්න... ❤️

Voice message00:56

2026 Theory Online නව පන්ති ආරම්භය🔥 ළමයි කට්ටිය... ඔයාලා කාලයක් තිස්සේ අහපු ප්‍රශ්නෙකට උත්තර අරගෙන ආවා... 2026 Theory පන්ති
2026 Theory Online නව පන්ති ආරම්භය🔥 ළමයි කට්ටිය... ඔයාලා කාලයක් තිස්සේ අහපු ප්‍රශ්නෙකට උත්තර අරගෙන ආවා... 2026 Theory පන්ති ජූලි මාසෙ දී අපි පටන්ගන්නවා!!ළමයි 500යි අපේ මුල්ම Theory පන්තියට සම්බන්ධ කරගන්නෙ අපි! 🔴පහළ තියෙන Google Form එක පුරවලා ඔයාලට 2026 Theory පන්තියට දැන්ම register වෙන්න පුළුවන්. 🔴Register වෙන හැමෝම අපි WhatsApp හරහා සම්බන්ධ කරගන්නවා... 🌐Google Form- https://docs.google.com/forms/d/e/1FAIpQLScgCKVtJxlP0EB2OdNxEC8xW4WM2v-ggF4tDFMF27YLhGUV5g/viewform?usp=sf_link 🔴අනෙකුත් සියලුම දැනුවත් කිරීම් පහත Telegram නාලිකා හරහා සිදුවේ. 📱 2026 Theory Telegram Channel- https://t.me/SDTheory2026 📱 2026 Theory Telegram Discussion Group- https://t.me/+LAqInIbLjRFiOTg1 අපෙන් ඉගෙනගත්ත , දැනට ඉගෙනගන්න ඔයාලා දන්නවා අමාරුවෙන් කටපාඩම් කරපු Bio අපි මතක හිටින්නම උගන්නවන්නෙ කොහොමද කියල.. ඒ වගේම සංකීර්ණ විෂය කරණු අපි රහට උගන්වන්නෙ කොහොමද කියල... Online පන්තියක් වෙලත් අපේ පංතියට මෙච්චර පිරිසක් එකතු උනේ ඔයාලාගෙ recommendation වලින්මයි!💯 ඉතින් නංගිලා මල්ලිලාවත් දැනුවත් කරමු, Bio කටපාඩම් නොකර මතක හිටින්නම ඉගෙනගන්න අපේ Bio පවුලට එකතු වෙන්න කියල!! 💜🤍💜 #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය

ළමයි, 🔊අද හවස 7.30ට අස්ථි පද්ධතිය පටන්ගන්නවා... 🔊මැයි මාසය සඳහා තවමත් මුදල් ගෙවා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා.. මැයි මාසෙ අ
ළමයි, 🔊අද හවස 7.30ට අස්ථි පද්ධතිය පටන්ගන්නවා... 🔊මැයි මාසය සඳහා තවමත් මුදල් ගෙවා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා.. මැයි මාසෙ අලුතින් සම්බන්ධ වෙන ළමුන්ට අප්‍රේල් මාසෙ tute එකත් ලැබෙනවා.. #කටපාඩම්_කරපු_Bio_මතකයටම #සශංක_ධනුජය

🔘 ළමයි කට්ටිය... හැමෝම මේ voice note එක අනිවාර්යයෙන්ම අහමූ!

ළමයි, 🔊හෙට හවස 7.30ට අස්ථි පද්ධතිය පටන්ගන්නවා... 🔊මැයි මාසය සඳහා තවමත් මුදල් ගෙවා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා.. මැයි මාසෙ
ළමයි, 🔊හෙට හවස 7.30ට අස්ථි පද්ධතිය පටන්ගන්නවා... 🔊මැයි මාසය සඳහා තවමත් මුදල් ගෙවා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා.. මැයි මාසෙ අලුතින් සම්බන්ධ වෙන ළමුන්ට අප්‍රේල් මාසෙ tute එකත් ලැබෙනවා.. #කටපාඩම්_කරපු_Bio_මතකයටම #සශංක_ධනුජය

ළමයි, 🔊මැයි 17 වන සිකුරාදා අස්ථි පද්ධතිය පටන්ගන්නවා... 🔊මැයි මාසය සඳහා තවමත් මුදල් ගෙවා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා.. #කටප
ළමයි, 🔊මැයි 17 වන සිකුරාදා අස්ථි පද්ධතිය පටන්ගන්නවා... 🔊මැයි මාසය සඳහා තවමත් මුදල් ගෙවා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා.. #කටපාඩම්_කරපු_Bio_මතකයටම #සශංක_ධනුජය

අපේ 2022, 2023 batch වල ළමයින්ටත් මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන්!! Share කරලා යාලුවෝ දැනුවත් කරමූ! 💛
අපේ 2022, 2023 batch වල ළමයින්ටත් මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන්!! Share කරලා යාලුවෝ දැනුවත් කරමූ! 💛

⚜️2024 Online වෙසක් කූඩු තරඟය! ⚜️ 🔍ඔයාලා මේ පාර වෙසක් එකට හදන වෙසක් කූඩු/ වෙසක් සැරසිලි/ ඕනෑම වෙසක් නිර්මාණයක් +94 76 707 5755 මේ number එකට Whatsapp හෝ Telegram හරහා අප වෙත ඉදිරිපත් කරන්න ඕන. මේක විවෘත තරඟයක්! ඕනෑම කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන්.⭐️ ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග හිමිවේ!! 1️⃣ප්‍රථම ස්ථානය සඳහා 10, 000/= 2️⃣දෙවන ස්ථානය සඳහා 7500/= 3️⃣තෙවන ස්ථානය සඳහා 5000/= බැගින් හිමිවේ. ✅ තරඟ කොන්දේසී 🔘 මේ සඳහා ඉදිරිපත්කරන නිර්ණය මැයි මස 24 වන සිකුරාදා දිනට ප්‍රථම අප වෙත ඉදිරිපත් කළයුතුයි. 🔘 නිර්මාණ සියල්ල +94 76 707 5755 දුරකථන අංකයට WhatsApp හෝ Telegram හරහා ඔබගේ නම, දිස්ත්‍රික්කය, ඔබ අප පංතියට සහභාගීවන අයෙක් නම් පංතියේ Code number එක හෝ වෙනත් අයෙකු නම් ජාතික හැඳුනුම්පත් අංකය සමඟ අප වෙත ඉදිරිපත් කළ යුතුයි. 🔘 ඔබ ඉදිරිපත් කරන වෙසක් නිර්මාණය photo/video ලෙස පැහැදිලි නිර්මාණාත්මක ආකාරයකට අපට ඉදිරිපත් කළ යුතුයි. 🔘 සියලුම නිර්මාණ Sashanka Dhanujaya Facebook ගිණුමෙහි පලකරනු ලැබේ. 🔘 ඒ හරහා මැයි මස 24 වන දින රාත්‍රී 12 වන විට ලබා ගන්නා likes ප්‍රමාණය සහ විනිසුරු මඬුල්ලක් විසින් අවසාන ජයග්‍රාහකයන් තීරණය කර ප්‍රකාශයට පත් කරනු ලබයි. ( Generated, foreign likes මෙහි දී භාර නොගන්නා බව කාරුණිකව සලකන්න.) #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය

🔣 Coming Up Next... #කටපාඩම්_කරපු_Bio_මතකයටම #සශංක_ධනුජය
🔣 Coming Up Next... #කටපාඩම්_කරපු_Bio_මතකයටම #සශංක_ධනුජය

🌐 YouTube live Stream එක පටන් ගත්තා ළමා......යි! https://www.youtube.com/live/Fyu38Cu3cxQ?si=LFJw3q9INVsZoHrx

🟥 ප්‍රජනක පද්ධතිය ආරම්භය අද රෑ 7.30 ට... 🌐 ZOOM LINK- Sashanka Dhanujaya is inviting you to a scheduled Zoom meeting. Topic: ප්‍රජනක පද්ධතිය 01 Time: May 3, 2024 07:30 PM Colombo Join Zoom Meeting https://us02web.zoom.us/j/84782260288?pwd=NkVIMm1iSkFia256TEphcXFQVWFiUT09 Meeting ID: 847 8226 0288 Passcode: 993972

✅ප්‍රජනක පද්ධතියේ ආරම්භය අද සවස 7.30 සිට ZOOM 🌐 සහ YouTube 🌐 ඔස්සේ සජීවීව විකාශය වේ. පළමු දින 🔤🔤🔤🔤 Share කරල යාලුවෝ දැන
ප්‍රජනක පද්ධතියේ ආරම්භය අද සවස 7.30 සිට ZOOM 🌐 සහ YouTube 🌐 ඔස්සේ සජීවීව විකාශය වේ. පළමු දින 🔤🔤🔤🔤 Share කරල යාලුවෝ දැනුවත් කරමූ!! ❤️ #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය

✅ ප්‍රජනක පද්ධතියේ ආරම්භය හෙට සවස 7.30 සිට 🌐 ZOOM සහ 🌐 YouTube ඔස්සේ සජීවීව විකාශය වේ. පළමු දින 🔤🔤🔤🔤 Share කරල යාලුවෝ ද
ප්‍රජනක පද්ධතියේ ආරම්භය හෙට සවස 7.30 සිට 🌐 ZOOM සහ 🌐 YouTube ඔස්සේ සජීවීව විකාශය වේ. පළමු දින 🔤🔤🔤🔤 Share කරල යාලුවෝ දැනුවත් කරමූ!! ❤️ #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය

✅ ප්‍රජනක පද්ධතියේ ආරම්භය මැයි මස 3වන සිකුරාදා 😚 සවස 7.30 සිට 🌐 ZOOM සහ 🌐 YouTube ඔස්සේ සජීවීව විකාශය වේ. පළමු දින 🔤🔤🔤�
ප්‍රජනක පද්ධතියේ ආරම්භය මැයි මස 3වන සිකුරාදා 😚 සවස 7.30 සිට 🌐 ZOOM සහ 🌐 YouTube ඔස්සේ සජීවීව විකාශය වේ. පළමු දින 🔤🔤🔤🔤 Share කරල යාලුවෝ දැනුවත් කරමූ!! ❤️ #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය

මතක හිටින්නම ඉගෙන ගන්න ඕනෙද ? 🗺Coming Up Next... #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය
මතක හිටින්නම ඉගෙන ගන්න ඕනෙද ? 🗺Coming Up Next... #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය