2023 Quick Revision 🎯🎯 || SD
Open in Telegram
" කටපාඩම් කරපු BIO මතකෙටම " 👀👀 අපේ Quick Revision Telegram Channel එකේ link එක මේක - https://t.me/sashankaquick 🤩🤩 අපේ Youtube Channel එකේ link එක - https://youtube.com/@sashankadhanujaya2630?si=Cmfb යාලුවො දැනුවත් කරන්න.. ☄️☄️ සශංක ධනුජය【MBBS UG】
Show more7 906
Subscribers
No data24 hours
-1257 days
-57830 days
Posts Archive
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
2024 Quick Revision
ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය පාඩම ආරම්භය 💚🔥
ජුනි මස 6 වන බ්‍රහස්පතින්දා
●Day session- 6.00 am to 2.00 pm
●Night session- 7.30 pm 12.00 pm
පළමු දින 🔤🔤🔤🔤
Share කරලා යාලුවෝ දැනුවත් කරමූ! 💯✨
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
#සශංක_ධනුජය
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
🔘හැමෝම අනිවාර්යයෙන්ම live class එකට සම්බන්ධ වෙමූ!
Sashanka Dhanujaya is inviting you to a scheduled Zoom meeting.
Topic: ප්‍රතිශක්තිය
Time: Jun 3, 2024 07:30 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82233376746?pwd=pXXK4CKyoVz3HcPJU3RCu0nvPmioU2.1
Meeting ID: 822 3337 6746
Passcode: 089036
සුපිරි පාඩමක් 🎯
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
✅ප්‍රතිශක්තිය ආරම්භය
අද සවස 7.30 සිට ZOOM 🌐 සහ YouTube 🌐 ඔස්සේ සජීවීව විකාශය වේ.
පළමු දින FREE 🔤🔤🔤🔤
Share කරල යාලුවෝ දැනුවත් කරමූ!! ❤️
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
#සශංක_ධනුජය
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
✅ප්‍රතිශක්තිය ආරම්භය
අද සවස 7.30 සිට ZOOM 🌐 සහ YouTube 🌐 ඔස්සේ සජීවීව විකාශය වේ.
පළමු දින 🔤🔤🔤🔤
Share කරල යාලුවෝ දැනුවත් කරමූ!! ❤️
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
#සශංක_ධනුජය
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
🟥 Recruiting New Instructors for SD Team 2024 🟥
Instructing සඳහා අයදුම්කරුවන් කැඳවීම - දෙවනවර
❤️ අවධානයෙන් කියවා, නිවැරදි තොරතුරු පණක් ලබා දී පහත Google form එක පුරවන්න
https://docs.google.com/forms/d/e/1FAIpQLSfjwJk4rEw-EEpkQVzdpWSTUmSywNDcSXLxIFHFOOLnSDjkRg/viewform?usp=sf_link
🔘 ඔබ පැමිණීමට බලාපොරොත්තු වන physical paper center එක අනිවාර්යයෙන්ම සඳහන් කරන්න.
🔘ඉංග්‍රීසී මාධ්‍ය උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීම සඳහා හැකියාව ඇති ඔබට ද මේ සඳහා අයදුම් කළ හැකිය.
🔘භාරදෙන වගකීම් අවසානය තෙක් නොපිරිහෙලා ඉටු කිරීමට හැකියාව තිබිය යුතුය.
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
#සශංක_ධනුජය
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
✅ 2024 Quick Revision Official Announcement!
🌐 YouTube video-
https://youtu.be/VhiWcrW4Kss?si=aDwfNmVajWvL0kO8
ළමයි කට්ටිය...
මේ තියෙන්නෙ ඔයාලා හැමෝම බලාගෙන හිටපු 2024 Quick Revision Announcement video එක!
2024 result එක වෙනස් කරන්න බලාගෙන ඉන්න ඔයාලා හැමෝටම වැදගත්ම video එක මේක 🔥
Quick Revision වැඩපිළිවෙල ගැන වැඩිදුර තොරතුර අපේ Telegram Channel එක හරහා අපි දැනුවත් කරනවා...
Share කරලා යාලුවන්වත් දැනුවත් කරමූ!! ❤️
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
#සශංක_ධනුජය
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
ළමයි Quick Revision full day එකක් ගන්න ඕනෙ, ඔයාලට පුළුවන් දවස මොකක්ද ?
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
ළමයි මේකෙ වමේ තියෙන්නෙ ගියපාර Biology Results එක ☺️
මේකෙ දකුණෙ තියෙන්නෙ මේ පාර Biology results එක🥳🤩
කට පාඩම් කරපු Bio කොච්චර මතක හිටින්නම වැඩ කරලද කියල මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනි 🥰
ඔන්න ඔහොමයි Results වෙනස් කරන්නෙ😍
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
මූ එල කොල්ලෙක් මට මූව වඩාගන්න හිතෙනව
ගියපාර FFF , මේ පාර AAB
මාස දෙකෙන් biology A එක අරන් තියෙන්නෙ ❤️
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
⭐⭐ ගියවර(2023) අප පන්ති සඳහා සහභාගී වී,
විභාගය සඳහා පෙනී සිට,මේ වනවිට ප්‍රථිඵල ලැබී ඇති සිසුන් මෙම Google form එක පුරවා ඔබගේ ප්‍රතිඵල අපහට දැනුවත් කළ හැක.
🔥 ඔබගේ ප්‍රතිඵලය කුමක් වුවත් ඔබ විසින් එය දැනුවත් කරනතුරු අප ඉතා ආසාවෙන් බලා සිටිමු...
🔥 ගිය අවුරුද්දේ අපි සෑහෙන මහන්සියක් වෙලා කරපු මේ ලස්සන වැඩේ ප්‍රතිඵලය බලන්න අනිවාර්යයෙන් අපිව දැනුවත් කරන්න..
https://docs.google.com/forms/d/e/1FAIpQLSfIdnQsABpwaK6n9xvFffukG1lxMNNft0-kFR07468jsDgZ1A/viewform?usp=sf_link
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
✅ප්‍රතිශක්තිය ආරම්භය
හෙට සවස 7.30 සිට ZOOM 🌐සහ YouTube🌐 ඔස්සේ සජීවීව විකාශය වේ.
පළමු දින 🔤🔤🔤🔤
Share කරල යාලුවෝ දැනුවත් කරමූ!! ❤️
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
#සශංක_ධනුජය
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
✅ ප්‍රතිශක්තිය ආරම්භය
මැයි මස 31 වන සිකුරාදා 😚 සවස 7.30 සිට 🌐 ZOOM සහ 🌐 YouTube ඔස්සේ සජීවීව විකාශය වේ.
පළමු දින 🔤🔤🔤🔤
Share කරල යාලුවෝ දැනුවත් කරමූ!! ❤️
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
#සශංක_ධනුජය
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
2024 online වෙසක් කූඩු තරඟය!✨
26 වෙනිදා දහවල් 12.00 වෙනකම් නිර්මාණ එවන්න පුළුවන් ඔයාලට...
ලොකු පොඩි නිර්මාණ කියල වෙනසක් නෑ... creative, ලස්සන නිර්මාණ ඕන එකකට අවස්ථාව තියෙනවා!
ජයග්‍රාහකයින් කවුද කියල අපි 27 වෙනිදට announce කරනවා...
අපේ official Facebook page එක follow කරලා තියාගන්න!⭐️
🌐 Sashanka Dhanujaya Biology-
https://www.facebook.com/profile.php?id=61559618254585&mibextid=ZbWKwL
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
#සශංක_ධනුජය
