cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2023 Paper Class | echem

Show more
Advertising posts
27 138Subscribers
-2324 hours
-1567 days
-1 02130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

⛵ හරියටම කියන්න තව දවස් 3 යි...
Show all...
72👍 3
දවස් 5ක් ඇතුළත කියනවා 🎬
Show all...
61
🔻 Talent Show T - Shirt එක ලබාගැනීම සම්බන්ධව🔥 Pre - Order කරපු ලමයිට T shirt එක ලැබෙනවත් එක්ක ගොඩක් ලමයි අහල තිබුනා කොහොමද T - Shirt එක Order කරන්නේ කියල. 💻https://student.echem.lk/student/store උඩ තියෙන Link එකෙන් ගියාම ඔයාලට T-shirt එක Order කරන්න පුළුවන්. 🔴බැංකු ගිණුම් තොරතුරු වෙබ් අඩවිය මඟින් ලබාගත හැක. 🔴මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න. 🔴Courier එකෙන් ගෙදරටම T - Shirt එක එවනවා. මේ වෙද්දී T- Shirt එක ලැබුණු ලමයි Message එකට Comment එකක් විදියට Photo එකක් දාගෙන යමු 🔥 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
16👍 2
මේ වෙනකොට telegram active නැති, මේ පණිවිඩය නොදකින අපේ පන්ති ආපු සියළුම මිතුරන් දැනුවත් කරන්න... මේ වෙනකොට මේ අවුරුද්දේ Talents By ECHEM වේදිකාවේ ගායන සහ නර්තන අංශ වල පළමු වටයේ තෝරාගනීම් මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා. තවමත් තෝරාගැනීම් සිදුවෙමින් තියෙන අංශ වෙන්නේ, 🔴රංගනය 🔴නිවේදනය 🔴අනෙකුත් හැකියාවන් 🔴චිත්‍ර සහ ඡායාරූපකරණය 1️⃣ රංගනය කීපදෙනෙක් එකතු වෙලා විනාඩි 10 කට නොවැඩි නාට්‍යයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒකේ Recording එකක් කරල අපිට එවන්න. 2️⃣ නිවේදනය තමන්ට හිතෙනවනම් නිවේදනයට, කථිකත්වයට තමංට හැකියාවක් තියෙනව කියල ඒකේ Audio එකක් හරි Video එකක් හරි අපිට එවන්න. 3️⃣ අනෙකුත් හැකියාවන් මේ එක වර්ගයකටවත් වෙන් කරන්න බැරි, සාමාන්‍යයෙන් වේදිකාවල අඩුවෙන් දකින්න ලැබෙන්න වෙනම හැකියාවක් තමන්ට තියෙනවනම්, ඒක වේදිකාවක් උඩ දිගහරින්න සුදුසු මට්ටමේ තියෙනව කියල තමන්ට හිතෙනවනම් ඒ හැකියාව අපිට එවන්න. 4️⃣ චිත්‍ර සහ ඡායාරූපකරණය ඉදිරියේදී... 🏆 අපි ලෑස්තියි එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලංකාවේ Tuition පන්තියකින් ලමයින්ට හදල දෙන විශාලතම වේදිකාවක් උඩ ඔයාලගේ ඒ දක්ෂතා එළිදක්වන්න. ✅ඉතිං හිත හිත ඉන්න එපා... ලංකාවම ඔයාව දැනගන්න පුළුවන් තැනකට යන්න ඔයාට තව තියෙන්නෙ පොඩි දුරයි. එදාට අපි මුණගැහෙමු...✨ -Team ECHEM- විෂයට පස්සේ Talents හදන වේදිකාව...🔥
Generation'23
💬Join to The  Channel : https://t.me/echemtalents23 #5thBatch #GenerationECHEM #TalentsByECHEM ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Show all...
🔥 20👍 8 4
Echem Varieties🔥 ‼️ඔබ සතු ඕනෑම දක්ශතාවයක් Talents By ECHEM වේදිකාවේ එලිදැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ සුවිශේෂ හැකියාව අපගේ වේදිකාවේ එළිදැක්වීමට සුදුසු යැයි ඔබ සිතන්නේ නම් එම හැකියාව සටහන් වූ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show 2️⃣ වාදනයක් සිදු කිරීම, අභිනයන්, සටන් කලා, Stand up comedy, Beat Boxing ect. ආදී ඕනෑම අංගයක් සඳහා මෙය විවෘත වේ. 3️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 4️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
8👍 5
Echem Presenters🔥 ‼️2023 Talents By ECHEM වේදිකාවේ නිවේදනය කිරීම සඳහා එක් වීමට කැමති සිසුන්ට වෙතයි මේ දැනුම්දීම. 1️⃣ ඔබ නිවේදනය සිදු කරන Audio එකක් හෝ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
8👍 2
Pre Orders දැම්ම ලමයිට මේ සඳුදා ඉඳල Talent show T - Shirt එක ලැබෙනවා 🔥 ලෑස්ති වෙලා ඉන්න 🔥 - Team ECHEM - #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
45👍 3😍 2
අද tamil සින්දුවක්🔥 🎙Vseegara ✈️රුහිනි දින්හාරා ✈️2023 Revision Indeepa Gampaha හැමදාම සින්දු 25ක් අලුතින් පහළ channel එකට දානවා ළමයි. Join වෙලා අහන්න නිදහස් වෙලාවට. ❤️https://t.me/ECHEMVoice23
ECHEM VOICES | Generation'23
❤❤❤❤❤❤❤
Show all...
48🔥 3👍 1
🎙ECHEM VOICES | Generation'23 2023 ළමයින්ගේ talent show එකේ singing 1st round සින්දු අහන්න දැන් හැමෝටම අවස්ථාව තියෙනවා. පහළ link එකෙන් telegram channel එකට join වෙලා සින්දුවක් අහන ගමන් තමන් කැමති සින්දුවලට reaction එකක් දාන්න. ඔක්කොම සින්දු එකපාර දැම්මොත් අහන්න බැරි තරම් ගොඩක් වෙන නිසා දවසකට 25ක් වගේ ගානක් තමයි publish කරන්නේ. ❤️https://t.me/ECHEMVoice23 Talent show එක කියන්නේ තරඟයක් නොවුණත් දක්ෂ ළමයි ගොඩක් ඉන්න නිසා ඒ අතරින් අප්‍රේල් වල එන final show එකේ perform කරන්න ළමයි තෝරගන්න ඕන. එදාට ගොඩක් group songs යන නිසා ගොඩක් ළමයින්ට අවස්ථාව ලැබෙයි. ඒ තෝරාගැනීම වෙන්නේ නිර්ණායක 2ක් මත, 1️⃣Channel එකේ ඒ ඒ ළමයගේ සින්දුවට ලැබෙන reactions ගණන (ඕනම reaction එකක්) 2️⃣අපේ professional විනිශ්චය මණ්ඩලයක අදහස් මේ කාරණා දෙකම මත පදනම් වෙලා තමයි තෝරාගැනීම කරන්නේ. දක්ෂම ළමයෙකුට හෝ කීපදෙනෙකුට තමන්ගේම සින්දුවක් කරන්න sponsorship එකකුත් අපි දෙනවා. #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM
ECHEM VOICES | Generation'23
❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
🔥 20👍 6 5
🔻2022 Talent show එකට සමගාමීව ECHEM අපේ කට්ටිය කරපු special event එක ඔයලට මතක ඇති. දුශ්කර පාසල් තෝරගෙන සාමාන්‍ය පෙල සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වැඩ මුලු පවත්වා ඔවුන්ට අවශ්‍ය කරන පාසල් උපකරන පෙට්ටියක් පිරෙන්නම දෙන්නත් අපි කටයුතු කරා. 2022 Talent show එකෙන් පසු සර්ගේ එක් බලාපොරොත්තුවක් උනේ 2022 talent show එකේ කරපු special event එක ඉදිරි වසර වලත් එලෙසම පවත්වගෙන යයි කියන එක. ඉතින් ඒ විශේෂ වැඩේ අපි මේ වසරෙත් කරනවා. එයට සහභාගී වීමට කැමති සිසුන් ඔබ සිටින දිස්ත්‍රික්කයට අදාල group එකට එකතු වෙන්න. https://t.me/+RWT77fEZ5s45ODBl #AD උතුරු පළාත - (යාපනය ,කිලිනොච්චිය ,මන්නාරම,මුලතිව් ,වව්නියාව ) https://t.me/+TS-Ou833ivVhM2Q1 #AD දකුණ මාතර https://t.me/+CjzMQg7thLM5MjU1 #AD බස්නාහිර - කොළඹ https://t.me/+HekwfRdW0HpmNGU1 #AD ඌව - මොණරාගල https://t.me/+oATxdx0b6adjYjll #AD බස්නාහිර - ගම්පහ https://t.me/+n83yIMMMaZs3MDA1 #AD සබරගමුව - කෑගල්ල https://t.me/+fq-NeWG02d5mYmI1 #AD නැගෙනහිර - (අම්පාර,මඩකලපුව,ත්‍රිකුණාමලය ) https://t.me/+YFKmnrc6VYRlZTZl #AD බස්නාහිර -කළුතර https://t.me/+G17-jh6LouIyNzVl #AD මධ්‍යම - මාතලේ https://t.me/+oMQhC5e1dv1lY2U1 #AD දකුණ - හම්බන්තොට https://t.me/+Ks4sBJdQ8KZmYTA1 #AD සබරගමුව- රත්නපුර https://t.me/+w16izeZ7ekBiNzc9 #AD ඌව - බදුල්ල https://t.me/+Cd2WynVfHc1kM2E1 #AD මධ්‍යම - නුවර https://t.me/+bnndgx4ZQrMwMWU1 #AD දකුණ - ගාල්ල https://t.me/+4pkP0wDe2EkyYzM1 #AD වයඹ - කුරුණෑගල https://t.me/+7V_kmybxntBkMWJl #AD වයඹ - පුත්තලම https://t.me/+pBhnORJwQnpjNjQ1 #AD මධ්‍යම - නුවරඑළිය https://t.me/+Z_bkDz4OM2phNTQ1 #AD උතුරු මැද පළාත -(අනුරාධපුර ,පොළොන්නරුව ) #Team_ECHEM
Show all...
22👍 8👏 1
Sign in and get access to detailed information

We will reveal these treasures to you after authorization. We promise, it's fast!