cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🥀U_N_I L_O_V_E_R_S

අද කන කට්ට 🎯 දවසක වෙයි පට්ට🥀 මහන්සි වෙන්න ඕන කාලෙ හාන්සි වෙලා හිටියොත්.. මතක තියාගනිම් හාන්සි වෙන්න ඕන කාලෙ මහන්සි වෙන්න වෙයි පුතෝ😏 මහන්සි වෙලා වැඩ කරන ඔයාට ජය Contact-@Unilvrsbot

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
318
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 22 A/L 1st shy A3ක් අවශය අය විතරක් මේක කියවන්න ❗️ 22 A/L කරන ඔබට හොඳ රිසල්ට් එකක් ඕන්නං කරන්න ඕනේ වැඩ පිළිවෙලයි මේ 👇 O/L වගේ සෙල්ලම් දාන්න පුළුවන් කියල හිතන්න නං එපා මේ එක්සෑම් එකේදි🖍 හැම පාඩමකට ම Short notes ගහන්න 📚🔖📌, ඔයාලා ටියුෂන් Clz යන සර්ල දෙන tutes අනිවා complete කරන්න මොකද ඒ tutes වල තියෙන්නෙ පියවරෙන් පියවරට ඒ කොටස තේරුම්ගන්න ඕන විදිහ.ඒක හරියට පඩිපෙලක් නගිනවා වගේ වැඩක්📊 . Physics වලට විශේෂයි මේක , ඔයාලා හදාගන්න short notes හැම දාම බලන්න අමතක කරන්න එපා📙 , ඔයාගේ short notes ඔයාගේ ඇස් වලට කොච්චර හුරු වෙන්න ඕනෙද කියනවනං ගානක් දැක්කහම ඒකෙ තියෙන පිටුව පවා මතක තියෙන්න ඕන📆 , එච්චරටම හුරු වෙන්න ඕනේ මං මේ කියන්නේ කටපාඩම් කරන්න කියලා නෙමෙයි 🌂 Physics වල අනිවාර්යෙන්ම පුලුවන්නං 1985 ඉඳලා මෙතෙක් දීලා තියෙන පාස් පේපර්ස් ගණන් වල අභ්‍යාස දැන්ම තියා කරන්න 🕸 , නැත්තං ඔයාලට හුඟක් units ගොඩ ගැහෙද්දි ඒ ටික කරගන්න අමාරු වෙයි🥺 ඒ වගේම කිසිම වැඩක් ගොඩ ගහ ගන්න නම් එපා , ඔයාලා එක ටියුට් එකක් complete කරහම ඒක උඩින් හරියක් දාගන්න✅ , එතකොට හිතට මාරම සතුටක් දැනෙයි🥰 past Papers වල වැරදෙන ඒවට විවරණයක් අනිවාර්යෙන්ම ලියාගන්න📋 , ඒ වගේම ඒ විවරණය නිතර නිතර බලන්න🗓 , ඔයාට ඒක වැරදුනේ ඇයි කියන එකත් ඔයා එතනින්ම ලියාගන්න 📝 Past papers වගේම model papers කරන්නත් අමතක කරන්න එපා❌‼️ ඔයා මේ විදියට දිගින් දිගටම past papers කරද්දි ඔයාටම තේරෙයි ප්‍රශ්න අහන රටාවක් තියෙනවා කියලා🤩 , මේ unit ටිකෙන් කොච්චර නම් කොච්චර නං ප්‍රශ්න ගොඩක් අහනව ද කියන එකත් ඔයාට හොඳටම තේරෙයි 🤪 ඒ වගේම හැම විභාග m.c.q. එකකම අනිවාර්යෙන්ම අහන කොටස් ඔයාට හොඳටම touch වේවි 🥳, එතකොට ඔයාට විභාග පේපර් ඒ කියන්නේ ගෙදරින් අරන් යන ලකුණු ටිකක් වගේ වේවි😄 ඒ වගේම හැම වෙලේම සංසන්දනය කරන්න🔍🧐 , theory එක හරියට ඔළුවට ගිහින් නැතුව physics නම් තේරුම් ගන්න බෑ📖📍🔎 , physics කියන්නේ කට කට පාඩම් කරන්න පුළුවන් subject එකක් නෙවෙයි✂️ ඒකට තමා තනියම අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ📌 Chemistry වල අනිවාර්යෙන් shortnotes නම් ගහන්න ඕනේ,🗞 specially organic & inorganic📚.ෂෝට් නෝට් එකක් වත් නැතුව වැඩ කරන්න හිතෙනවා නම් එහෙම වැඩ කරපන් , මොකද මෙච්චර අපි කියලාත් ඔබේ අනාගතය ගොඩනගා ගන්න උබට කැප වෙන්න බැරිනම් අපි මේ කියන දේවල්වලින් වත් වැඩක් නෑ🤬🤯 , ඔබට වලපල්ලට ම න යන්න ඕනේ නම් අපිට ඒක නවත්තන්න බෑනේ🍌 , A9 දාපු එවුනුත් F3 අරන් තියෙයි කියලා අමතක කරන්න එපා🧨 මලින්ම මේකේ බරපතලකම හොඳට තේරුම් ගනින් 🚬, බය කරනවා කියලා හිතන්න එපා ඒත් මේක තමා ඇත්ත🗡 , ලේසියි ගොඩ යන්ඩ බෑ , පණ්ඩිත නැතුව කිව්ව ටික කරපන් උඹට ඔබ ගැන ආදරයක් තියෙනවා නම්🍫 Chemistry වලටත් අනිවාර්යෙන්ම ෂෝට් නෝට් එක හදාගන්න ඕන පාස් පේපර්ස් නිතර නිතර ලියන්න ඕනේ වැරදෙන හැම එකකටම විවරණයක් හදාගන්න ඕනේ😃🧾 , Biology වලට නම් නං shortnotes කියන එක අමුතු දෙයක් නෙමෙයි නේ🎤 , short notes දැම්ම තියා ගහගන්න එතකොට ඔයාට ඒක මාරම වැදගත් වෙයි exam එකේදි,🥁 exam කිට්ටු වුනාම හුඟක් අය 1st shy එකේ මේ කිසිම දෙයක් නොකර ෂෝට් නෝට් නැතුව එක එකාගෙන් ඒව හිගා කනවා🤼‍♂️ , පුළුවන් නම් සල්ලි දීල හරි ඒවා ගන්න බලනවා , මේ වෙලාවේ උඹ free උනාට තව ටික කාලෙකින් උබට මාර stress 1ක් දැනෙනවා🚴‍♀️, එහෙම වෙන්නේ උඹට කරන්න ඕන වැඩ ටික නොකර ඒවා මග ඇරපු හින්දයි⚓️ , උබේ අනාගතේ එක්ක සෙල්ලම් කරන්න එපා🤬❌ Biology වලට පුළුවන් නම් mind map ගහ ගනිං♻️ , 21 අයට අපි මීට කලින් group එකේ දාලා තියන plans ඔක්කොම කියවහං📵‼️, මොකද දවසක උබටත් උන් ඉන්න තත්වයට එන්න වෙන හින්දා🤹‍♀️🤹 මං මේ ටිකත් කිව්ව ටික උඹ හරියට කරොත් උඹ මේ ඉන්න තත්වෙන් අනිවාර්යෙන්ම යම් තැනකට එන්න පුළුවන්🛶🏆 මේ දේවල් කියන්නෙ උඹ සාමාන්‍ය ළමයෙක් කියලා මම හිතලා , අසාමාන්‍ය බුද්ධියක් තියන ළමයි නම් මේවා කියවන්න එපා😂 ❌‼️ උඹට හැම වෙලේම අමතක වෙන තියරි තියෙනවා නං එව්ව කොලේක ලියලා බිත්තිය ගහ ගනිං🔖 , අද පාඩම් කරපු දේවල් පුලුවන්නම් හෙට උදේ කොලේක ලියපන්📝 , උඹට කොච්චර කොටසක් මතක තියෙනවද කියලා අන්න ඒකෙන් මැනගත හැකියි😇 ඒ වගේම ඔබට පාඩම් කරන තම හුගක් විදි මේකෙන් ඔළුවට එයි🤩 , papers කරද්දී සම්පූර්ණ කාලය නැතුව ඒකෙන් භාගයක් වගේ අරගෙන කරන්න උත්සාහ කරන්න⏳ , මොකද එක්සෑම් එකේදි හුඟක් ළමයින්ට කාලය මදි වෙනවා🕰 , ඒ වගේම ඒ කාලය මදි වෙද්දි එයාලා හුඟක් බය වෙනවා😱 , එතකොට තමා හොඳටම දන්න ඒවා වත් කරගන්න බැරි වෙනවා , A/L exam එකේ හුගක් දක්ෂ ළමයින් පවා මෙ හින්දා මාර විදිහට mentaly වැටෙනවා😥, ඒ හින්දා මේකට දැන් මේකට සූදානම් වෙන එක ගොඩක් හොදයි 😃 A3ක් ගන්න උඹ හිතන තරම් ලේසි නෑ, ඒකට හුඟක් කැප වෙන්න ඕනේ🧐 , හිතන්න පතන්න ඕනේ පවා වෙනස් විදිහකට 😮 Clz 500කට විතර යන්න එපා හොඳ clz 3ක් තෝරගනින් #copied
Show all...
අලුත් වැඩක් පටන් ගන්න හිතුවා😁 මම පාවිච්චි කරන study tips ඒ කියන්නෙ උදාහරණයක් විදිහට ගත්ත්තොත් මම past papers වල විවරන ගහන්නෙ මෙහෙමයි කියලා ඔයාලට step by step කියලා දෙනවා ඒ වගේම ඔයාලා පාවිච්චි කරන study tips මට එවන්න අපි හැමෝත් එක්කම බෙදාගෙන කරමු😉 මොකො කියන්නෙ කට්ටිය අදහසට... දීපු තරමට තමන්ට දෙයක් තියෙයි කියලා විශ්වාස කරන කට්ටිය කෝ🤟🤟
Show all...
Photo unavailableShow in Telegram
ලස්සන හීන දකින්න හැමෝටම පුලුවන් හැබැයි හැබෑ කරගන්න පුලුවන් වෙන්නෙ ගොඩාක් ටිකකටයි ඇයි ඒ🤔 මොකද ඔයා ඔයාගෙ හීනෙට කැප වෙන්නෙ නෑ ඒ වෙනුවෙන් වැඩ කරන් නෑ හැමදාම හීන දැක දැක ඉන්නවා විතරයි... තමන් තම්න්ව පාලනය කරගන්න එදාට ගොඩක් හීන හැබෑ වෙලා තියෙයි😌 GooD LucK😇🥇
Show all...
• What Is Your Time ?????? ........................................................................... කරාපිටියේ පලමු වසර සිසුන් ලෙස අපට තවමත් අධ්‍යන කටයුතු ( ඇකඩමික් ) අරඹා නැති බව ඔබ දන්නා බව සිතමි. තවමත් අප ඉංග්‍රිසි ඉගෙන ගනිමින් සිටින, ප්‍රී මෙඩිසින් හා මෙඩිසින් අතරමැද වර්ගයකට අයත් ජීවීන් කොට්ඨාසයකි. මේ ගෙවෙන්නේ අපගේ Orientation කාලපරිච්ඡේදයේ අවසන් දින කිහිපය බවත් එලැඹෙන සතියේ සිට ඇකඩමික් ආරම්භ වන බවත් කල්පනා කරමින් අපි උදේම පුබුදී, මුහුණට දිය දී, කැන්ටිම නැමදී, ඉංග්‍රිසි උගනමින් සිටිමු. ඉංග්‍රිසි ගුරුවරුන් අතරින් අප සියලුදෙනාගේ ම ප්‍රියතම ගුරුවරයා Speaking සර් ය. ❤️ ඔහුගේ සුරතල් නාමය ' සීයා ' වන අතර ඇත්තෙන් ම හෙතෙම සුරතල්, මුරණ්ඩුකාර සීයෙකි. නිතර අපට සැර වැර කරමින්, ඉංග්‍රිසියෙන් මුණු මුණු ගාමින් සිටින සීයාගේ පීරියඩ් එක පටන් ගන්නා විට ම අප චකිතයෙන් සිටින්නේ අද කුමනාකාරයේ විගඩමක් සිදුවේ දැයි බියෙනි. සීයා නිතර ම අප ලවා ක්ෂණික නාට්‍ය කරවමින්, විවාද පවත්වමින්, ක්ෂණික මාතෘකා වලට කතා ලබා දෙමින් අපේ හදගැස්ම වැඩි කිරීමෙහිලා කටයුතු කරමින් සිටී. 🙊❤️ සීයාගෙ ප්‍රියතම වාක්‍යය ' Think in English & Always Talk in English ' යන්නයි. එම කාලච්ඡේදයේ කවුරුන් හෝ සිංහලෙන් කතා කරනු ඇසුණොත් සීයා වහා එතැනට ගොස් ඇඟිල්ල උරුක් කර ' Talk in English ' කියා එයි. මෑත දිනෙක ඔහු මා ලඟට විත් ඇඟිල්ල උරුක් කර ' හප් ' යැයි තර්ජනය කලේ කොතරම් කීවත් මා සිංහලෙන් කතා කරනු ඉවසාගත නොහැකි තැන බව සිතමි. 🤣 පසුගිය දවසක සීයාගේ කාලච්ඡේදය උදෑසන 9.00 ට පටන් ගෙන තිබූ අතර කැන්ටින් පෝලිමේ මදක් ප්‍රමාද වූ මා හනිකට අපේ කණ්ඩායම වෙත යන විට සීයා පංතියට පැමිණ තිබුණි. ලෙක්චර්ස් වලට නිවැරදි වෙලාවට පැමිණිය යුතු බවත්, විනාඩියක් හෝ ප්‍රමාද වීම මහා වරදක් බවත් අපට පවසා තිබුණු අතර මම සෙමෙන් දොර විවෘත කරගෙන ඇතුලට එබුණු විට සීයා මාව ' Wait ' කියා නතර කරගෙන මගෙන්, " What is your Time ??? " කියා තරමක් තදින් විමසීය. සීයාට වෙලාව දැනගැනීමට ඕනෑ ඇති බවත්, සීයාට ඔරලෝසුවක් නැති නිසා මගෙන් විමසනවා ඇති බවත් සිතූ මා, වීරයෙක් සේ ෆෝන් එක සාක්කුවෙන් ගෙන වෙලාව බලා, පපුව ඉදිරියට දමා, " 9.02 යි සර්..!! " කියා සිංහලෙන් ම කියා සිටියේ ය. 🙊🤣 සීයාගේ මුහුණ ට්‍රැෆික් සිග්නල් මෙන් වෙනස් විය. ඔහු ඉංග්‍රිසියෙන් මට දොස් නගන්නට වූ අතර අවසර ලත් වහා මම කීකරු පූසෙකු මෙන් අසුන් ගත්තෙමි. 😁 . වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ ගිණුමකින් උපුටා ගන්නා ලදි..... @weda_sayura💕
Show all...
නැගිට්ටනම් හති ඇර ඇර ඉන්න වෙලාවක් නෑ ඉක්මනට වැඩ පටන් ගන්න.. 😌😌😌good job🏆🏆 https://t.me/+rJ_DxAVz7EVlNzI9
Show all...
🥀U_N_I L_O_V_E_R_S

අද කන කට්ට 🎯 දවසක වෙයි පට්ට🥀 මහන්සි වෙන්න ඕන කාලෙ හාන්සි වෙලා හිටියොත්.. මතක තියාගනිම් හාන්සි වෙන්න ඕන කාලෙ මහන්සි වෙන්න වෙයි පුතෝ😏 මහන්සි වෙලා වැඩ කරන ඔයාට ජය Contact-@Unilvrsbot

Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram