en
Feedback
SCIENCE - GRADE 07 - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.l

SCIENCE - GRADE 07 - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.lk

Open in Telegram

විශ්වය පුරා විද්‍යාව ගවේෂණය ආරම්භ වී ඇති අතර සමස්ථ ශ්‍රී ලාංකික දරුවන්ගේ, කුතුහලය දනවන, කැමතිම සහ පහසුම විෂය බවට විද්‍යාව විෂය පත් කිරීම මාගේ අරමුණයි.මිහිමත වැඩිම වෛද්‍යවරුන් ගණනක්, ඉංජිනේරුවරුන් ගණනක්, විද්වතුන් ගණනක් බිහිකිරීම මාගේ අනාගත බලාපොරොත්තුවයි.

Show more
197
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from N/a
https://youtu.be/CKJBzZQs4xI 🔵🟡🔴 www.explorescience.lk වෙබ් අඩවියෙහි Science Class එකට පන්ති ගාස්තු මුදල් ගෙවීම සදහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට මෙම Video එක බලන්න.

Repost from N/a
https://youtu.be/FauDvkAMfug 🔵🟡🔴 www.explorescience.lk වෙබ් අඩවියෙහි Science Class එකට Register වීමට සහ Class එකට Add වීමට මෙම Video එකෙහි සදහන් ආකාරයටද හැකි වේ.

Repost from N/a
https://youtu.be/Xu2IsebHrX0 🔵🟡🔴 www.explorescience.lk වෙබ් අඩවියෙහි Science Class එකට Add වීමට මෙම Video එක බලන්න.

Repost from N/a
https://youtu.be/aFcC-Xv7rIw 🔵🟡🔴 www.explorescience.lk වෙබ් අඩවියෙහි Science Class එකෙහි Register වීමට මෙම Video එක බලන්න.

https://www.youtube.com/watch?v=uxnjNMSye3A 🟡🔵🔴 දරුවන් ඇතුළු ලෝකවාසී සියලුම දෙනාහට අසිරිමත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.! සියලුම දෙනාහට දීර්ඝ ආයුෂ ලැබේවා... විද්‍යාව ආචාර්ය, ලක්මාල් රාමසිංහ.

👆 ඉහත පණිවුඩය අදාල වනුයේ Apex ආයතනයේ Physical දරුවන්ට පමණි. Online දරුවන්ට මෙය අදාල නොවේ. විද්‍යාව ආචාර්ය, ලක්මාල් රාමසිංහ

⚠️ වැදගත් : 🔵 සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු මාගේ සියලුම විද්‍යාව පන්ති (Online & Physical) 2023-04-17 සදුදා දින සිට සුපුරුදු පරිදි ආරම්භ වී තිබේ. 🔵 10 සහ 11 ශ්‍රේණි වල Physical දරුවන් අවුරුදු නිවාඩුවෙන් පසු පැමිණෙන පලමු දිනයේ පන්තියට සහභාගී වන විට, ලබා දී ඇති Timetable එක රැගෙන එන්න. 🔵 10 සහ 11 ශ්‍රේණි වල Online දරුවන් අවුරුදු නිවාඩුවෙන් පසු පැමිණෙන පලමු පන්ති දිනය වන විට, ලබා දී ඇති Timetable එක සූදානම් කරගන්න. විද්‍යාව ආචාර්ය, ලක්මාල් රාමසිංහ.

🔵🟡🔴 සුභ අලුත් අවුරුද්දක් වේවා.! Lakmal Ramasinghe, Hashini Abeysuriya, Putha Chenitha & Adhyaan
🔵🟡🔴 සුභ අලුත් අවුරුද්දක් වේවා.! Lakmal Ramasinghe, Hashini Abeysuriya, Putha Chenitha & Adhyaan