SCIENCE - GRADE 07 - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.lk
Open in Telegram
විශ්වය පුරා විද්‍යාව ගවේෂණය ආරම්භ වී ඇති අතර සමස්ථ ශ්‍රී ලාංකික දරුවන්ගේ, කුතුහලය දනවන, කැමතිම සහ පහසුම විෂය බවට විද්‍යාව විෂය පත් කිරීම මාගේ අරමුණයි.මිහිමත වැඩිම වෛද්‍යවරුන් ගණනක්, ඉංජිනේරුවරුන් ගණනක්, විද්වතුන් ගණනක් බිහිකිරීම මාගේ අනාගත බලාපොරොත්තුවයි.
Show more197
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from N/a
https://youtu.be/CKJBzZQs4xI
🔵🟡🔴 www.explorescience.lk වෙබ් අඩවියෙහි Science Class එකට පන්ති ගාස්තු මුදල් ගෙවීම සදහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට මෙම Video එක බලන්න.
Repost from N/a
https://youtu.be/FauDvkAMfug
🔵🟡🔴 www.explorescience.lk වෙබ් අඩවියෙහි Science Class එකට Register වීමට සහ Class එකට Add වීමට මෙම Video එකෙහි සදහන් ආකාරයටද හැකි වේ.
Repost from N/a
https://youtu.be/Xu2IsebHrX0
🔵🟡🔴 www.explorescience.lk වෙබ් අඩවියෙහි Science Class එකට Add වීමට මෙම Video එක බලන්න.
Repost from N/a
https://youtu.be/aFcC-Xv7rIw
🔵🟡🔴 www.explorescience.lk වෙබ් අඩවියෙහි Science Class එකෙහි Register වීමට මෙම Video එක බලන්න.
🏀🌐⚽ Science Examination programme (SEP) - Online විද්‍යාව විභාග වැඩසටහන - 2023
(6,7,8,9,10,11 ශ්‍රේණි සදහා)
🩺🔬🔭🎓📚🖊️
www.explorescience.lk සහ www.apexonline.lk වෙබ් අඩවිය හරහා පැවැත්වෙන විද්‍යාව Online විභාග කාලසටහන පහත දැක්වේ. මෙම Exams සියල්ල මේ වන විට Active තත්වයේ පවතින අතර එය ඉදිරියට දින 7 ක කාලයක් වෙබ් අඩවිය තුල Active තත්වයේ පවතී.
⚠️ වැදගත් : ඕනෑම දරුවෙකුට මුදල් ගෙවීමකින් තොරව නොමිලේ මෙම විභාග සදහා මුහුණදීමට හැකි වේ.
⚽ 6 ශ්‍රේණිය -
MT 2 (Monthy Test 2)
🔸 2 ඒකකය - අප අවට ඇති දේ පාඩමෙන් පමණක් ප්‍රශ්න ඇතුලත් කොට තිබේ.(බහුවරණ - MCQ ප්‍රශ්න පත්‍රයකි.)
⚽ 7 ශ්‍රේණිය -
MT 1 (Monthly Test 1)
🔸 5 ඒකකය - අම්ල හා භස්ම
🔸 6 ඒකකය - සත්ත්ව විවිධත්වය
යන ඒකක වලින් පමණක් ප්‍රශ්න අන්තර්ගත වේ. (බහුවරණ - MCQ ප්‍රශ්න පත්‍රයකි.)
⚽ 8 ශ්‍රේණිය -
MT 2 (Monthly Test 2)
🔸 5 ඒකකය - ධ්වනිය
🔸 4 ඒකකය - පදාර්ථයේ ගුණ
යන ඒකක වලින් පමණක් ප්‍රශ්න අන්තර්ගත වේ. (බහුවරණ - MCQ ප්‍රශ්න පත්‍රයකි.)
⚽ 9 ශ්‍රේණිය -
MT 1 (Monthy Test 1)
🔸 1 ඒකකය - ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත
යන ඒකකයෙන් පමණක් ප්‍රශ්න අන්තර්ගත වේ. (බහුවරණ - MCQ ප්‍රශ්න පත්‍රයකි.)
⚽ 10 ශ්‍රේණිය -
MT 1 (Monthy Test 1)
🔸 1 ඒකකය - ජීවයේ රසායනික පදනම පාඩමෙන් පමණක් ප්‍රශ්න ඇතුලත් කොට තිබේ.(බහුවරණ - MCQ ප්‍රශ්න පත්‍රයකි.)
⚽ 11 ශ්‍රේණිය -
MT 1 (Monthly Test 1)
🔸 2 ඒකකය - ප්‍රභාසංස්ලේෂණය
🔸 4 ඒකකය - තරංග හා ඒවායේ යෙදීම්
යන ඒකක වලින් පමණක් ප්‍රශ්න අන්තර්ගත වේ. (බහුවරණ - MCQ ප්‍රශ්න පත්‍රයකි.)
🟡🔵🔴 වැදගත් :
✳️ සියලුම විභාග ඉහත සදහන් වෙබ් අඩවි තුල පවතී.
✳️ විභාගය ආරම්භ වීමෙන් පසුව පහසු වේලාවක් තෝරාගෙන වැඩිහිටි කෙනෙකුගේ අධීක්ෂණය යටතේ විභාගය සදහා මුහුණ දිය යුතුය.
✳️ විභාගයට පෙර ඒ සදහා අවශ්‍ය උපදෙස් සියල්ලම ඇතුලත් පහත සදහන් Videos දෙක නරඹන්න.
1⃣ පරිගණකයක් (Computer එකක්) හරහා විභාගය සමග සම්බන්ධ වන දරුවන් මෙම Video එක බලන්න.
Link එක :
https://youtu.be/xfjxNo3uEjU
2⃣ ජංගම දුරකතනයක් (Smart Mobile Phone එකක්) හරහා විභාගය සමග සම්බන්ධ වන දරුවන් මෙම Video එක බලන්න.
Link එක :
https://youtu.be/8pIN1mVBczw
✳️ APEX දරුවන් www.apexonline.lk වෙබ් අඩවිය හරහා විභාගයට මුහුණ දෙන්න. ඒ සදහා එම වෙබ් අඩවියෙහි ඇති උපදෙස් පිලිපදින්න.
සෑම දරුවෙකු හටම ඉහලම ලකුණු ලබා ගැනීමට ශක්තිය හා ධෛර්යය හා වාසනාව ලැබේවා.!
විද්‍යාව ආචාර්ය,
ලක්මාල් රාමසිංහ.

https://youtu.be/xkMoCGrZ464
🔵🟡🔴 My son Chen ❤️..!
To watch more videos subscribe the channel...
Thank you.
Repost from N/a
H.H.savindu methsara. 100 Marks.!
Repost from N/a
Photo from Lakmal Ramasinghe
https://youtu.be/s68ntuBsMEs
My son Chenitha Methsitha Ramasinghe ❤️..!
To watch more videos subscribe the channel...