en
Feedback
💖𝑵𝒆𝒕𝒉𝒎𝒊 𝑹𝒐𝒔𝒉𝒆𝒍 𝑳𝒐𝒗𝒆𝒓𝒔💖

💖𝑵𝒆𝒕𝒉𝒎𝒊 𝑹𝒐𝒔𝒉𝒆𝒍 𝑳𝒐𝒗𝒆𝒓𝒔💖

Open in Telegram

...Hey there,👋 welcome to our Nethmi Nisheka Roshel Rogers telegram fan page...🤝 If you're a fan of hers, subscribe to our channel today and share it with your friends🫶💝✨️

Show more
Buy Ad
566
Subscribers
-124 hours
-47 days
-430 days
Posts Archive
ජීවිතේ ලස්සන වෙන්නේ හිත නිදහස් වුණාමයි. ❤️ #nethmiroshelfanclub #nethmiroshelrogers #roshelrogers #nethmi #roshel
ජීවිතේ ලස්සන වෙන්නේ හිත නිදහස් වුණාමයි. ❤️ #nethmiroshelfanclub #nethmiroshelrogers #roshelrogers #nethmi #roshel

සංසාර ගත ප්‍රේමයක්... හදවතටම දැනෙන කතාවක්❤️කල්පනා🥀 In Cinemas This August #kalpanamovie #SinhalaMovie #movieposter #sinhalap
සංසාර ගත ප්‍රේමයක්... හදවතටම දැනෙන කතාවක්❤️කල්පනා🥀 In Cinemas This August #kalpanamovie #SinhalaMovie #movieposter #sinhalapost #newrelease #raweenkanishka #roshelrogers #ViralSriLanka

🥹🤍 #neth@nethmiroshellovers #rose #foryoupage

🥹🤍 #neth@nethmiroshellovers #rose #foryoupage

ලස්සන මලක් වගේ ඉන්න ළමයෝ… 🌸🤍 කවුරු හරි ඔයාගේ හිත රිද්දුවත් ඒක හිතේ තියාගෙන දුක් වෙන්න එපා. ඒ එයාලා දන්න විදිහ. ඔයා දන්න විදිහ හිනාවෙලා ආදරෙන් ඉන්න එක. 🫶🏻 මතක තියා ගන්න, නරකම දවසකටත් තියෙන්නේ පැය 24යි. ඉතින් හැමදේම හරි යයි… මේ ඉන්න ටිකේ ලස්සනට හිනාවෙලා ඉන්න, ළමයෝ 🤍🌹🍃🪬 #loveyourself

Princess ❤️👑🥹 @nethmiroshellovers #rose #princess #love #views #followers #likes #tre #roshel

Nethmi Roshel Rogers enjoyed the ultimate self-care experience with our LYCON Luxury Manicure & Pedicure at Dee's hair and be
+1
Nethmi Roshel Rogers enjoyed the ultimate self-care experience with our LYCON Luxury Manicure & Pedicure at Dee's hair and beauty salon 😍🤍 Pamper your hands and feet with premium care by LYCON — Australia’s #1 professional salon brand 🇦🇺 Smooth skin, perfectly polished nails, and pure relaxation in every session. Book Your Appointment: 📍 Colombo 07: +94776607607 📍 Pelawatta: +94775567567 📍 Piliyandala: +94740155855 📍 Thalawathugoda: +94703877877 📍 Biyagama: +94719937775 #DeesSalon #LyconLuxury #ManicureAndPedicure #LuxuryCare #HandAndFootCare

මට ඔයාට කියන්න ඕනෙ මෙච්චර මගෙ පුංචි ලමයෝ මන් ඔයාට ඉන්නවා ඔව් ඉන්නවා ඒත් ඔයාට මාව පෙන්නෙ නෑ..දැනෙන්නෙ නෑ ඒත් දැනගන්න මන් ඔයාට
මට ඔයාට කියන්න ඕනෙ මෙච්චර මගෙ පුංචි ලමයෝ මන් ඔයාට ඉන්නවා ඔව් ඉන්නවා ඒත් ඔයාට මාව පෙන්නෙ නෑ..දැනෙන්නෙ නෑ ඒත් දැනගන්න මන් ඔයාට ඉන්නවා කියලා විතරමයි කියන්න ඕනෙ මගෙ පුංචි ලමයො❤️💨

*ඔබ සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා!* ශ්‍රී ලංකාවට සම්බුද්ධ ශාසනයේ ආලෝකය උදා කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ලංකාගමනය සිහිපත් කරන මේ පින්බර දිනයේ, බුදු දහමේ කරුණාව, මෛත්‍රිය හා ප්‍රඥාවේ මඟ අපගේ ජීවිත ආලෝකමත් කරගනිමු. සද්ධර්මයේ සිසිලසින් සිත් නිවෙන, යහපත් සිතුවිලි හා ගුණධර්මවලින් පිරුණු අර්ථවත් පොසොන් මංගල්‍යයක් ලක්වැසි ලෝවැසි සැමට උදාවේවා! Nethmi Roshel Lovers❤️😍

මන්දාරා💗💖😍 #mandara #neth@nethmiroshellovers 😻

ජීවිතේ කියන්නෙම මුල, මැද, අග හරි ලස්සනට ලියාගෙනම ආව කතාවක්… ✨ ඒ කතාව ලස්සන කරගන්නවද, එහෙම නැත්නම් නාස්ති කරගන්නවද කියලා තීරණය
+1
ජීවිතේ කියන්නෙම මුල, මැද, අග හරි ලස්සනට ලියාගෙනම ආව කතාවක්… ✨ ඒ කතාව ලස්සන කරගන්නවද, එහෙම නැත්නම් නාස්ති කරගන්නවද කියලා තීරණය වෙන්නේ ඔයා ගන්න තීරණ එක්ක. 🤍 ඒ නිසා හොඳින් හිතන්න, නිවැරදිව තෝරන්න, ආදරෙන් ජීවත් වෙන්න… මොකද ඔයාගේ ජීවිත කතාවේ ලේඛකයා ඔයාමයි. 🌿 සුභ උදෑසනක් වේවා🪻💫 #blessed #lifelessons #loveyourself #spreadlove

හායි ලස්සන ළමයිනේ 🥲🤍 Mk ඉතිම් #Roshelrogers #newpost

උත්සහය කියනවනම් ලබා ගන්න පුළුවන් ඕනම දෙයක්🌸😍💫