💖𝑵𝒆𝒕𝒉𝒎𝒊 𝑹𝒐𝒔𝒉𝒆𝒍 𝑳𝒐𝒗𝒆𝒓𝒔💖
Open in Telegram
...Hey there,👋 welcome to our Nethmi Nisheka Roshel Rogers telegram fan page...🤝 If you're a fan of hers, subscribe to our channel today and share it with your friends🫶💝✨️
Show more568
Subscribers
-124 hours
-47 days
-430 days
Posts Archive
නුරාවනී ඔයා...
🤍🤍🤍🤍🤍🤍
#srilankabusiness #customedits #srilanka #capcut #sribatik
"එදා රෑ" චිත්‍රපටය වර්ණවත් කරන එයාලා තුන්දෙනා.. ♥️🫶
සැප්තැම්බර් මස 18 වෙනිදා සිට තිරගතවිමට නියමිත "එදා රෑ" චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගිය සැප්තැම්බර් 04 දින Colombo City Center Scope සිනමා ශාලාවේදි පැවැත්වුණා..
#edaramovie #senalifonseka #nethmiroshelrogers #Sheshadrie #NaveenVlogs
+6
𝐍𝐨𝐫𝐦𝐚𝐥 𝐃𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠
RD Salon & creations ~
එකට කතා කරන්න
☎ 0702842858
whatsapp 0702842858
වෙඩින් එකකට යන්නද ? පාටි එකකට යන්න ද?
💄ඔයාටම කියලා මේකප් අර්ටිස් කෙනෙක් නැද්ද ?
💄කොන්ඩා සැකසැම් ශීල්පියෙක් නැද්ද ?
💄Make up එක කලු වෙනවද ?
💄 Make up එක ලස්සන නැද්ද ?
💄 Make up එක කහ පාටද ?
💄 Make up දාඩියට දියවෙනවද ?
💄සැලෝන් එකට යන්න වියදම් වැඩිද ?
💄පොලිමෙ බලන් ඉන්න වෙනවද ?
💄ගෙදරට ලගම තැතක් නැද්ද?
#ලස්සන වෙන්න හොදම තැන
# විශ්වාසයෙන් හැඩවෙන්න
# උත්සවයේ කැපිපෙනෙන්න
# දවසෙම මේකප් එක තියාගන්න කතාකරන්
වසර 15 ක Hair & makeup පිළිබඳ අද්දැකිම් සපිරි makeup Artist Rasika Sampath අතින් හැඩගැන්වෙන්න දැන් දැන් අපට
~ RD Salon & creations ~
WhatsApp massage එකක් එවන්න.
අපට කතා කරන්න
0702842858
RD Salon & CreationsRasika Sampath Dineshi Gurusinha
Nethmi Roshel Rogers
Nethmi Roshel Rogers Fan Club
Nethmi Roshel Rogers Fan Club
Sometimes all you need is a beautiful view, a peaceful heart, and a moment to yourself. ✨🌿
#nethmiroshelfanclub #nethmiroshelrogers #roshelrogers #nethmi #roshel
Confidence is always in style. 💕✨
#nethmiroshelfanclub #nethmiroshelrogers #roshelrogers #nethmi #roshel
+2
"කලාව" වගේම "ජීවිතය" ගැන ඉගෙන ගන්න පුළුවන් ආදරණීය හොඳම තැන සහ හොඳම කෙනා !
ආදරණීය අනෝජා ටීචර්,
දැනුම ගොඩක් අයට තිබුණත් ආදරයත් එකතු කරලා දැනුම දෙන්න හැමෝටම බැහැ. ඒ වගේම ජීවිතය ගැන ආදරෙන් දකින්න හැමෝටම බෑ. ඉතිං දැනුමත් ,ආදරයත් , ජීවිතයත් ඔබගෙන් ඉගෙන ගන්න ලැබීම මට ඉතාම සතුටක් ! ආශිර්වාදයක් !
Anoja Weerasinghe
+2
A genuine smile is the most beautiful accessory you can wear. 😊💜
#nethmiroshelfanclub #nethmiroshelrogers #roshelrogers #nethmi #roshel
+9
එයාගේ අලුත්ම Movie එක…අද සිට දිවයින පුරා දිනමා ශාලාවලින් නරඹන්න…
ආදරය කියන්නේ…කාලයවත්… සීමාවවත්…හඳුනාගන්නෙ නැති හැඟීමක්…
ඒත්…හැම ආදර කතාවක්ම…සතුටින් අවසන් වෙන්නේ නෑ…
"කල්පනා" අද සිට ...
Gorgeous girl" Nethmi Roshel Rogers😍🥰💃
📷| Sandamali Wimalasena
🔴 Online bookings & inquiries
🔴Send WhatsApp Message or call To Us.
☎️ Call or WhatsApp: 0️⃣7️⃣7️⃣2️⃣0️⃣8️⃣7️⃣3️⃣9️⃣9️⃣
@followers
@top fans
Nethmi Roshel Rogers
Sandamali Wimalasena
+7
සෑම සාර්ථක මිනිසෙකුටම වේදනාකාරිවු කතාවක් ඇත.🥺❤️
සෑම වේදනාකාරී කතාවක් තුලම සාර්ථක වු අවසානයක් ඇත👩🎓❤️.
එබැවින් වේදනාකාරී බව භාරගෙන සාර්ථකත්වය සඳහා සුදානම් වන්න🌈🌻💜😊
+5
*ඔබ කියවන පොත්,*
*ඔබ නරඹන චිත්‍රපට,*
*ඔබ සවන් දෙන සංගීතය,*
*ඔබට මුණගැසෙන මිනිසුන්,*
*ඔබ දකින සිහින,*
*ඔබ නිරත කතා කරන දේවල්*
*"ඔබ සහ ඔබේ මනස ගොඩනගයි."*
*ඉතින් හැම වෙලාවෙම හොඳ දේවල් විතරක් ජීවිතයට එකතු කරගන්න.. ❤️*
+5
ඇසෙන ආදරය නෙවෙයි
දැනෙන ආදරය විශ්වාස කරන්න
වචනයෙන් ඕනෑම අයෙකුට ආදරය කළ හැකියි නමුත්,
ක්‍රියාවෙන් ආදරය කරන්නේ
ඇත්තට ම ආදරේ කරන අය පමණයි 💖🥀
@_Rash_ 🖤
+5
The Anatolian Muse 💜🔥
RFCC 2026 | 14th Edition
📸 Photography by Raffealla Fernando
Nethmi Roshel Rogers
#nethmiroshel #nethmiroshelrogers #model #nr #rfcc
+4
Roshel & Raween at the Grand Premiere of Kalpana 🤍✨
Photography by Thilina Ben
Nethmi Roshel Rogers | Raween Kanishka
#nethmiroshel #raweenkanishka #kalpana #movie #cinema
+1
"කල්පනා කියන්නේ තමන්ගේ පවුලට ගොඩක් ආදරය කරන ගැහැනු ළමයෙක්. ඇගේ පියා නැහැ. ඇය ජීවත් වෙන්නේ තමන්ගේ මව සමඟයි. මේ අතරතුර කෙනෙකුගේ ආදරයක් ගැන ඇය ලොකු බලාපොරොත්තුවක් තියාගන්නවා. ඒ ආදරය ලැබෙන තුරු කල්පනාගේ ජීවිතය ගලාගෙන යන ආකාරය මෙම නිර්මාණය තුළින් දැකගන්න ලැබෙනවා"
-නෙත්මි රොශෙල්-
මීවිත
2026 අගෝස්තු 16
Nethmi Roshel Rogers
#nethmiroshel #nethmiroshelrogers #article #nr #rose
