🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™
Closed channel
ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01
Show more1 599
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
•මාර සතුටක් දැනෙන්නේ ඉතින්🥺
•මාසෙන් 1k ගැහුවා❤️
•අද නම් මට මාරම සතුටු දවසක්😩
•මේ තත්වෙට එන්න මට @Geethalkalindu , @Naughty_CG වගේ ගොඩක් අය ගොඩක් උදව් කරා ස්තුතියි😊
Stay With Us Forever 🙃
We Are Sɱʌɾƭ 𝗧є¢н 🚧
නුදුරේදීම එළිදැක්වීමට සූදානම් වන Coca-Cola ජංගම දුරකතනය?
Realme සමාගම විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ Teaser Video Clip එකක් පල කර තිබෙන්නේ 'Something is fizzing at #realme' යන්නත් සමගිනුයි. ඒත් සමග ඇති Link එකට පිවිසි විට යොමු වන වෙබ් පිටුවේ ද ඇති පිරිදි මෙය යම් වෙළද සන්නාමයක් සමග හවුල්කාරීත්වයෙන් නිපදවන Smart Phone එකක් යැයි යම් අදහස් ගත හැකි වෙනවා.
මේ වන විට මේ පිළිබඳ වාර්තා වන තොරතුරුවලට අනුව මෙය බොහෝ විට Coca-Cola Branded Smartphone එකක් විය හැකි අතර ඉදිරි සති කිහිපය තුළ මෙය නිල වශයෙන්ම එළිදැක්වෙනු ඇතැයි ද යන්නත් බලාපොරොත්තු වෙන්න පුලුවන්.
එමෙන්ම ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ පළ කර තිබෙන Teaser Video Clip එකේ සහ එහි තිබෙන Link එකෙන් යොමු වන වෙබ් පිටුවේ ද රතු පැහැයෙන් යුතු සෝඩා බුබුලු ආදිය නීරික්ෂණය කළ හැකි වන අතර මෙය Coca-Cola Brand එකේ Colour Theme එකට අනුරෑප වන බවත් හදුනා ගන්න හැකියි.
කෙසේ වෙතත් මෙය දැනට Realme සමාගම විසින් නිකුත් කර තිබෙන Smart Phone එකක Rebrand වීමක් ද නැතිනම් නව Smart Phone එකක එළිදැක්විමක් ද යන්න පිළිබඳ තවමත නිශ්චිත වශයෙන් තොරතුරු වාර්තා නොවන අතර වාර්තා වන තොරතුරුවලට අනුව මෙය බොහෝ විට Realme 10 Pro Smart Phone එකේ Rebrand Version එකක් විය හැකි බවටත් තොරතුරු පළ වෙනවා.
මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
මෙච්චර මහන්සි වෙලා පෝස්ට් දාන එකේ Reaction එකක් වත් දාගෙන යම්න❤️
Reaction Plz . . . 📢
Apple සමාගම iPhone 5S දක්වා වූ පැරණි iPhone සියල්ලට නව Security Update එකක් ලබා දීමට කටයුතු කරයි
Apple සමාගම කියන්නේ software support අතින් ගත්තම ලෝකේ තියෙන හොඳම සමාගම් වලින් එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් 2023 ජනවාරි 23න් වෙනිදා Apple සමාගම විසින් 2013 දී release වූ iPhone 5s දක්වා වූ පැරණි iPhone සියල්ලට ම security update එකක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.
ඒ වගේම මේ security update එකට 2013 දී release උන Macs වගේම iPads ද අඩංගු වනවා. ඉතින් මේ software update එක අනිත් සමාගම් වලින් බලාපොරොත්තු නොවිය හැකි අවුරුදු 10 කට ආසන්න software update එකක් ද වනවා.
මේ security update එක පැරණි outdated hardware වල භාවිතා වන iOS, iPadOS හා macOS සඳහා ම විශේෂිත වනවා. මේ සඳහා iOS 12.5.7, iOS 15.7.3, iPadOS 15.7.3, macOS Big Sur 11.7.3, සහ macOS Monterey 12.6.3. යන Versions සහාය දක්වනවා.
සරලවම මේ සඳහා iPhone 5s, 6, 6s, 7, iPhone SE (1st generation) එක මෙන් ම පැරණි iPad මාදිලි විශාල ප්‍රමාණයක් ද අඩංගු වන අතර ඉහත සඳහන් කරන ලද මොන යම් හෝ device එකක් ඔබ සතු වේ නම් එය ඉක්මනින් Update කරගන්නා ලෙස ද Apple සමාගම නිවේදනය කර තිබෙනවා.
මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
මෙච්චර මහන්සි වෙලා පෝස්ට් දාන එකේ Reaction එකක් වත් දාගෙන යම්න❤️
Reaction Plz . . . 📢
RTX 2060 හෝ ඊට ඉහළ ධාරිතාවයකින් යුත් NVIDIA GPU එකක් භාවිතා කරන්නේ නම් ඔබටද NVIDIA Broadcast හරහා මෙම Eye Contact පහසුකම අත්විඳීමට හැකියාව ඇත. NVIDIA භාවිතා කරනු ලබන පරිශීලකයන් හට NVIDIA Broadcast ඉතාමත් වැදගත් යෙදවුමක් වන අතර එමගින් Noice Removal, Echo Removal, Camera-centric පහසුකම, පසුබිම් වෙනස් කිරීමේ සහ ඉවත් කිරීමේ හැකියාව සහ Auto Frame යන පහසුකම් පවා ලබාගැනීමට අවස්ථාව ඇත.
එමෙන්ම NVIDIA සමාගම සඳහන් කරනු ලබන ආකාරයට ඉදිරියේදී Eye Colors සහ පසුබිමට සාපේක්ෂව ඇස් වල හැසිරීම සිදුවන ආකාරය පිළිබඳව තවදුරටත් වැඩිදුයුණු කිරීම් සිදුකිරීමට නියමිත බවයි. Gaming සහ Live Streaming සිදුකරන්නාවූ පරිශීලකයන් සඳහා මෙම පහසුකම ඉතාම වැදගත් වනු ඇති බවට ඔවුනගේ විශ්වාසයයි.
මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
මෙච්චර මහන්සි වෙලා පෝස්ට් දාන එකේ Reaction එකක් වත් දාගෙන යම්න❤️
Reaction Plz . . . 📢
NVIDIA Broadcast මගින් Video Streaming සඳහා හඳුන්වාදෙන Eye Contact ගැන දැනගනිමු
NVIDIA සමාගම පසුගිය දිනෙකදී සිය NVIDIA Broadcast සඳහා නව සංස්කරණයන් කිහිපයක් හඳුන්වා දුන් අතර එයින් බොහෝ දෙනා අතර ප්‍රචලිත වූ කරුණ වන්නේ ඔවුන් විසින් ලබාදුන් Deepfake Eye Contact පහසුකමයි. AI තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙම පහසුකම මගින් ඔබ වෙනත් දිශාවකට ඇස් යොමුකර සිටියද එය සටහන් වන්නේ කැමරාව දෙස ඇස් යොමුකරගෙන සිටිනා අයුරින් ය.
කොහොමද මේ ආකාරයේ සොරකම් වලින් ඔබ ආරක්ෂා වන්නේ?
1. ඔබේ Credit වාතථාව සහ බැංකු Statemets නිතිපතා පරීක්ෂා කරන්න
2. Antivirus සහ Phishing Protection මෘදුකාංග භාවිතා කරන්න - කාඩ්පත් සඳහා ඔබගේ උපාංගයට ප්‍රවේශය ලබා ගැනීමට අවශ්‍ය වංචනිකයින් Malwares බාගැනීමට ඔබව රවටා ගත හැක. මෙම Malware Attacks වලින් සමහරක් සංකීර්ණර් වන අතර ඒවා ඉවත් කිරීමට High-Quality Antivirus Programs අවශ්‍ය වේ.
3. ඔබගේ Softwares සහ Device 0S පද්ධතිය යාවත්කාලීනව තබා ගන්න
ඒ වගේම ඔබට මේ පිළිබඳව යම් සහායක් අවශ්‍ය නම් ඔබගේ බැංකුව ඒ විගසම දැනුම්වත් කිරිමටත් මතක තබා ගන්න.
මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
මෙච්චර මහන්සි වෙලා පෝස්ට් දාන එකේ Reaction එකක් වත් දාගෙන යම්න❤️
Reaction Plz . . . 📢
ඔබේ Credit card සොරකම් කර ඇතැයි ඔබ සිතනවාද?
Credit Card වංචාව Cyber අපරාධකරුවන් තුල සාමන්‍ය වෙමින් පවතී. Credit Card සහ හැඳුනුම්පත් වංචාවෙන් ඔබව ආරක්ෂා කර ගැනීමට ඔබ උනන්දුවෙන් සිටීම වැදගත් වේ.
අපරාධකරුවෙකු ඔබගේ තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන හෝ දැනටමත් ලබාගෙන ඇති බවට සමහර Sigs තිබේ. ඒවා නම්,
• නොදන්නා Sources වලින් ලැබෙන පණිවිඩ හෝ ඇමතුම් - ඔබ හඳුනා නොගත් කෙනෙකු ඔබගේ පුද්ගලික තොරතුරු ඉල්ලා සිටියහොත් ප්‍රවේශම් වන්න. Links ක්ලික් නොකරන්න, Files බාගැනීම්, හෝ ඔවුන්ගේ පණිවිඩයට ප්‍රතිචාර නොදක්වන්න
• Unprofessional Website Errors - Financial ආයතනවල හොඳින් සැකසූ වෙබ් අඩවි ඇත. ඔබ යම් කිසි වැරදි අක්ෂර වින්‍යාසයන්, සහ කොහෙටවත් නොගෙන Links වැනි දේවල් දුටුවහොත් විමසිල්ලෙන් සිටින්න.
• ඔබ නොදැනුවත්ම වන Transactions – ඔබගේ Credit Card පත අවම වශයෙන් මාසිකව සොයා බැලීමට පුරුදු වන්න. ඔබ කිසියම් අසාමාන්‍ය හෝ අනවසර Transactions දුටුව හොත්, ඔබේ Credit Card විස්තර කාඩ්පත්කරුවෙකු අතේ තිබිය හැක.
2. Carding Forums වලින් ඔබේ විස්තර මිලදී ගැනීම
Carding Forums යනු අපරාධකරුවන් සොරකම් කරන ලද තොරතුරු මිල දී ගෙන විකුණන නීති විරෝධි වෙබ් අඩවි වේ. එම Carding Forums වල PayPal සහ Stripe වැනි Accountsද ඇතුලත් වේ.
මෙම Carding Forums වල අපරාධකරුවන් Credit Card Cracking සහ Testing වැනි දේවල් සිදු කරන අතර ඔවුන් එවා එකිනෙක අතර බෙදා ගනියි. මෙම සියලු දේ සිදු වන්නේ සාමාන්‍ය Web Browser වලට පිවිසිය
නොහැකි අන්තජර්‍යාලයේ කොටසක් වන Dark Web හරහා වේ. තවද Dark Web හි Credit Card
Marketplaces විශාල ප්‍රමානයක් ඇත.
3. Malware Attack
Malware Attack එකක් යනු Hackers ලා විසින් ඔබේ Phone, Tablet, සහ Computer එකට ඔවුන් ඔබට එවන Link එක හරහා Malicious Software එකක් lnstall කර ඔබව රැවටීමයි. Malwares ඔබ නොදැනුවත්වම පසුබිමේ ක්‍රියාත්මක වන අතර Hacker වරු සියලු දේ නිරික්ෂණය කරයි.
මෙම ක්‍රියාවලියෙන් Hacker වරුන්ට ඔබේ Device එකේ ඇති තොරතුරු සොයා බැලිමට හැකියාව ඇති අතර ඊටත් වඩා භයානක වන්නේ ඔබ ඔබේ Device එකේ Type වන සියලු දේ ඔවුන්ට බලා ගැනීමට හැකියාව තිබීමයි.
4. Credit Card Skimmig හෝ Shimming වැනි උපාංග භාවිතා
කිරීම
Credit Card Skimming යනු මූල්‍ය අපරාධයක් වන අතර, අපරාධකරුවන් Card Payments සිදු කරන Machines තුල කුඩා උපාංගයක් සම්බන්ධ කරයි. ඔබ ඔබේ කාඩ්පත Swipe කරන විට හෝ ඇතුළු කරන විට, උපාංගය ඔබේ සියලු Credit Card Numbers එම Device එක තුල Save කර ගනියි.
සමහර Carding Machines එවෙලෙම අපරාධකරුවන් හට එම දත්ත Bluetooth හෝ Wi-Fi මගින් ඔවුන්ගේම Devices තුලටම ලබා ගැනිමට සලස්වයි.
5. වෙබ් අඩවි වල ඇති Payment Systems Hack කිරීම
සමහර අපරාධකරුවන් අන්තජර්‍යාල වෙලඳසැල් වලට (online stores) අනවසරයෙන් ඇතුලු වී Credit Card Details සොරකම් කිරීමට Cyber Attacks භාවිතා කරයි.
Cyber අපරාධකරුවන්ට E-Commerce Checkouts වල Loops Exploit කිරීම පුදුම සහගත ලෙස පහසුය. විශේෂයෙන්ම ඔවුන්ගේ Softwares යාවත්කාලීන කර නොමැති නම් එය වඩාත් පහසු වේ.
1. බැංකු නියෝජිතයෙකු ලෙස පෙනී සිටීමෙන් කෙරෙන Phishing Attacks
ඔබට කවදා හෝ ඔබේ බැංකුවෙන් යැයි කියා මෙවැනි අමුතු Message එකක් හෝ E-mail පණිවිඩයක් ලැබි ඇත්නම්, ඔබ බොහෝ විට Phishing Attack එකකට
ගොදුරු වී ඇත.
මෙය phishig Attacks ලෙස හදුන්වන්නේ “ Carders" ලා විසින් ඔබේ තොරතුරු ලබා ගැනීමට ව්‍යාජ මවාපෑම් යටතේ පණිවිඩ යැවීමෙන් ඔබගේ තොරතුරු ගැනීමට උත්සහ කිරීම නිසයි.
Carders ලා Attacks කිරිම සදහා ඕනෑම මාධ්‍යයක් භාවිතා කරනු ඇත,
• Phone calls
• SMS
• Scam emails
• Fake websites
• Social media direct messages
Direct mail
ඔවුන් මොන මාධ්‍යය භාවිතා කෙරුවත් ඔවුන්ගේ අරමුණ එක එකම වේ.
Carders ලා බැංකුව හෝ නීතිඥයා වැනි නිල ආයතනයක් වැනි ඔබ විශ්වාස කරන පුද්ගලයෙකු ලෙස පෙනී සිටියි. මෙම මුවාවෙන්, ඔවුන් ඔබට පුද්ගලික තොරතුරු බෙදා ගැනීම සදහා Link එකක් Click කිරිමට බලපෑම් කරයි.
උදාහරනයක් ලෙස, ඔවුන් Fake E-Commerce Store එකක වාණිජ්‍ය වෙළඳ සැලක් ලෙස පෙනී සිටිය හැකිය.
ඔබේ මිලදී ගැනීම සම්පූණර් කිරීමට ඔවුන්ට ගෙවීමක් අවශ්‍ය බව අපරාධකරුවන් පවසයි. අපරාධකරුවන් ඔබේ පුද්ගලික තොරතුරු ලබා ගත් පසු, ඔවුන්ට එම කාඩ්පත් වෙනත් අරමුණු සඳහා භාවිතා කළ හැකිය.
carding වැඩ කරන්නේ කෙසේද?
Carding යනුවෙන් හඳුන්වන්නේ Credit Card Scam එකක් ලෙස හඳුන්වන්න පුලුවන්. අන්තජර්‍යාල අපරාධකරුවන් විසින් ඔබේ Credit Card විස්තර ලබා ගත් පසු, ඔවුන් අන්තජර්ජාලය හරහා අඩු වටිනාකමින් යුතු මිලදී ගැනීම් කිරිමට උත්සාහ කිරීමෙන් ඔබේ කාඩ්පතේ වලංගුභාවය පරික්ෂා කරනු ලබනවා. ඒවා ක්‍රියාත්මක වන්නේ නම්, ඔවුන් Aliexpress, Amazon වැනි සේවාවලින් භාණ්ඩ ඇනවුම් කරනු ලබනවා. නමුත් තොරතුරු අනුව විශාල අන්තජර්ජාල අපරාධකරුවන් විසින් Gift Cards වැනි දේවල් ඇනවුම් කිරිම සදහා බහුලව යොමු වන බව සදහන් වේ.
මෙම සම්පූර්ණර් ක්‍රියාවලිය සදහා අපරාධකරුවන් හට මිනිත්තු කිහිපයක් ගත විය හැකියි. එයින් අදහස් වන්නේ ඔබ සිතන්නටත් පෙර අපරාධකරුවන් හට ඔබගේ Credit Card වලින් ගණුදෙනු කළ හැකි බවයි.
ඇයි මේ අන්තජර්ජාල අපරාධකරුවන් විසින් Gift Cards මගින් ඇනවුම් කරන්නේ?
මොකද කිවහොත් අපරාධකරුවන් හට Gift Cards තුලින් කිසියම් තැනක සටහන් වීමෙන් තොරව භාන්ඩ ඇනවුම් කිරිම සහ එම Gift Cards වෙනත් තැන්වල මුදලට අලෙවි කිරිමේ හැකියාව තිබෙනවා.
අපරාධකරුවන් ඔබගේ Credit Card අංක සොරකම් කරන්නේ කෙසේද?
Card සොරකම් කරන අපරාධකරුවන් පොදුවේ "Carders" ලෙස හැඳින්වෙන අතර ඔවුන් Card Details ලබා ගැනීමට විවිධ ක්‍රම භාවිතා කරනු ලබනවා.
පසුගිය වසර කිහිපය තුළ සිදු වූ Data Breaches විශාල සංඛ්‍යාවක් හේතුවෙන් Sesitive Data සහ Financial lnformation ආදි සංවේදී තොරතුරු හැකවරුන්ට අන්තජර්ජාලය හරහා පහසුවෙන්ම ලබා ගත හැකි වන අතර ඔබගේ Credit Card Details මෙලෙස අන්තජර්ජාලයේ නොමැති වුවද Carders ලා විසින් ඒවා ලබා ගැනීම සඳහා දක්ෂි ක්‍රමද සකස් කර තිබෙනවා.
ප්‍රසිද්ධ Carding Attacks?
1. බැංකු නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමෙන් කෙරෙන Phishing Attacks
2. Carding Forums වලින් ඔබේ විස්තර මිලදී ගැනීම
3. Malware Attack
4. Credit Card Skimming හෝ Shimming වැනි උපාංග භාවිතා කිරීම
5. වෙබ් අඩවි වල ඇති Payment Systems Hack කිරීම
