♾PHYSICS weekly work 🎯
Open in Telegram
https://t.me/chemistrytatgetplan Chemistry Group එක💜 https://t.me/physicstargetplan Physics Group එක🧡 https://t.me/combined_target Combined Gruop එක💙 https://t.me/bio_daily_target Bio Target Gruop එක💙
Show more5 240
Subscribers
No data24 hours
-97 days
-5930 days
Posts Archive
Repost from 2023 Chat | Amith Pussella
3️⃣ 🔤🔤🔤🔤 🔤🔤 🔤🔤
🔔 2023 විභාගය සඳහා අතිශය තීරණාත්මක පෘෂ්ඨික ආතතිය කොටස සම්පූර්ණයෙන් සාකච්ඡා කොට අවසන් කෙරෙන පෘෂ්ඨික ආතතිය Free Seminar එක ජුනි 27 අඟහරුවාදා නුගේගොඩ සැසිප් ආයතනයේ දී පැවැත්වේ.
🔔 අපගේ පන්ති පැමිණෙන හෝ නොපැමිණෙන ඕනෑම සිසුවෙක්ට මේ සඳහා සහභාගී වීම නොමිලේ❗️
🔔 එදිනට ලබා දෙන පෘෂ්ඨික ආතතිය Tute එක ලබාගෙන එහි ඇති සියලු Theories සහ නව ආකාරයේ ගණන් රටා අවබෝධ කරගැනීමට, සෑම සිසුවෙක්ම එදිනට නුගේගොඩ සැසිප් ආයතනයට භෞතික ව සම්බන්ධ වන්න.🔥
🔔 දැනට අපගේ Online පන්තිවලට සම්බන්ධ වෙන සිසුන්ට www.sasipinstitute.com අපගේ Website එක හරහා පෘෂ්ඨික ආතතිය Free Seminar එක නොමිලේ නැරඹිය හැකි ය.
#දෙයක්_නෑ_පුතා
Physics | අමිත් පුස්සැල්ල⭐️
හරි ලේසියි Physics..🆒
🔊Physics කියන්නේ මේ ලෝකේ හැමදෙයක්ම වැඩ කරන විදිහ ගැන පැහැදිලි කරලා දෙන ලෝකේ තියෙන විද්‍යා විෂයයන් අතර ප්‍රමුඛත ම විෂයය.🔥
🔊ඉතින් O/L ඉවර වෙලා A/L වලට ආව අපේ 2025 A/L batch එකට මේ විෂයයේ තියෙන රසවත් තැන් සහ එදිනෙදා ජීවිතයේ Physics හවුල් වෙන තැන් ගැන පොඩි අවබෝධයක් හෙට රෑ 7.30 ට Youtube Live එකක් හරහා ලබා දෙන්න අමිත් පුස්සැල්ල සර් ලෑස්ති වෙලා ඉන්නවා.
🔊ළඟදි release වුණ සහ ඉස්සරහට release වෙන්න තියෙන science fiction films වල පොඩි කොටස්, විවිධ videos, animations යොදාගෙන රසවත් විදිහට ඔයාලට බලන් ඉන්න ආස වෙන විදිහට හෙට වැඩේ සිද්ධ වෙනවා.
🔊ඉතින් A/L වලට "දැනගෙන Set වෙන්න" හෙට Live එක අනිවාරෙන් බලන්න❗️
🔊යාලුවොන්වත් දැනුවත් කරන්න‼️
හෙට Live එකේ Link එක,
❤️ https://www.youtube.com/live/Ffcj5ZG3m-o?feature=share
අපේ 2025 channel Link එක,
❤️ https://t.me/amithpussellaphysics2025
#දෙයක්_නෑ_පුතා
Physics | අමිත් පුස්සැල්ල⭐️
Repost from N/a
2️⃣4️⃣ 🔤🔤🔤🔤 : 🔤9️⃣ (2023.06.05)
✅ අද දින 24 QUIZ එක යාන්ත්‍ර විද්‍යාවේ මුල් කොටස්වලින් සෑදුණු ප්‍රශ්න 5 කින් සමන්විත ය.
✅ මෙම Post එකට පහළ ඇති Buttons Touch කර සිංහල හෝ English Medium Quiz එක තෝරාගන්න.
✅ ප්‍රශ්නය උත්සාහ කිරීමෙන් පසු ප්‍රශ්නය අසල ඇති✈️icon එක Touch කර විවරණය ලබා ගත හැක.
ජයෙන් ජය🔥
#දෙයක්_නෑ_පුතා
Physics | අමිත් පුස්සැල්ල⭐️
