♾PHYSICS weekly work 🎯
Open in Telegram
https://t.me/chemistrytatgetplan Chemistry Group එක💜 https://t.me/physicstargetplan Physics Group එක🧡 https://t.me/combined_target Combined Gruop එක💙 https://t.me/bio_daily_target Bio Target Gruop එක💙
Show more5 240
Subscribers
No data24 hours
-97 days
-5930 days
Posts Archive
ළමයි පුලුවන්නම් මේකට Respons ටිකක් දාලා දෙන්න...පොඩි ටික් එකක් දාන් යන්න විතරයි තියෙන්නෙ👉👈
ඔබ ඔබගේ ජීවිත ගමන් මග වෙනස් කළ යුතුව ඇත.
පසුතැවීම, කණස්සල්ල, ශෝකය වෙනුවට ප්‍රීතිය, සැහැල්ලුව ඔබගේ ජීවිතයට ආදේශ කරගන්න. අතීතය ගෙවී ගොස් ඇත.
ඒ ගැන සිතමින් කාලය කා දැමීම අපරාදයකි. මිනිසුන් වශයෙන් අපට මෙළොව ජීවත් වීමට ඇත්තේ සීමිත කාලයකි.
ඒ කාලයෙනුත් දැන් සැළකිය යුතු කොටසක් ගෙවී ගොස් ඇත.
එබැවින් ඉතිරි කාලය වත් අප සැළසුම් සහගතව ගෙවිය යුතුව ඇත.
අපට ජීවිතයේ බොහෝ දේ මග ඇරෙන්නේ අලස බව නිසාය.
උදාසීන බව නිසාය.
මේ අහිතකර සතුරන් අප පළවා හැරිය යුතුය. විශිෂ්ටයන් බිහි වන්නේ කැපකිරීම තුළිනි.
අසිීමිත කැපකිරීම මගිනි.
ඔබ ඔබගේ නව ජීවිතයට අභියෝග ඇතුළු කරගත යුතුය.
එම අභියෝග වලට ශක්තිමත්ව හිස ඔසවන්නට ඉඩ දිය යුතුය. JANAKA SIR.❤️🔥
🫡 යාලුවො පුලුවන් උපරිමයෙන් දැනුවත් කරමු... සුපිරි seminar එකක් තියෙන්නෙ.. ජාන ඇඹරෙන 💪🏻💪🏻 අලුත් එන අය මේ group එකට Add වෙන්න කියන්න... https://chat.whatsapp.com/CJlagTGp2KmFVjsbZDWTCK
