en
Feedback
♾PHYSICS weekly work 🎯

♾PHYSICS weekly work 🎯

Open in Telegram

https://t.me/chemistrytatgetplan Chemistry Group එක💜 https://t.me/physicstargetplan Physics Group එක🧡 https://t.me/combined_target Combined Gruop එක💙 https://t.me/bio_daily_target Bio Target Gruop එක💙

Show more
5 240
Subscribers
No data24 hours
-97 days
-5930 days
Posts Archive
❇️ චුම්භක් ක්ශේත්‍ර 📌 Physics ⚠️️ P.ගීකියනගේ Sir MCQ Workbook ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ Icon එක Click කරන්න ) @ANYyScienceStudentHelpbot

❇️ ස්තිථි විද්‍යුතය 📌 Physics ⚠️️ P.ගීකියනගේ Sir MCQ Workbook ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ Icon එක Click කරන්න ) @ANYyScienceStudentHelpbot

❇️ ධාරා විද්‍යුතය Book 2 📌 Physics ⚠️️ P.ගීකියනගේ Sir MCQ Workbook ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ Icon එක Click කරන්න ) @ANYyScienceStudentHelpbot

❇️ ධාරා විද්‍යුතය Book 1 📌 Physics ⚠️️ P.ගීකියනගේ Sir MCQ Workbook ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ Icon එක Click කරන්න ) @ANYyScienceStudentHelpbot

❇️ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව 📌 Physics ⚠️️ P.ගීකියනගේ Sir MCQ Workbook ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ Icon එක Click කරන්න ) @ANYyScienceStudentHelpbot

❇️ විකිරණ 📌 Physics ⚠️️ P.ගීකියනගේ Sir MCQ Workbook ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ Icon එක Click කරන්න ) @ANYyScienceStudentHelpbot

🔠🔠🔠🔠 ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ☄️ ද්‍රවස්ථිතිය කොටසේ ප්‍රායෝගික පරීක්ෂණ වන, 1⃣. U නළය භාවිතා කර ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම.
🔠🔠🔠🔠 ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ☄️ ද්‍රවස්ථිතිය කොටසේ ප්‍රායෝගික පරීක්ෂණ වන, 1⃣. U නළය භාවිතා කර ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. 2⃣. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. 3⃣. ද්‍රවමානය, බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. ✅ අගෝස්තු 3️⃣8️⃣ වන ඉරිදා (හෙට) පෙ.ව. 7.00 සිට ප.ව. 12.00 දක්වා නුගේගොඩ සැසිප් ආයතනයේ දී ▶️ සම්පූර්ණයෙන් සාකච්ඡා කොට අවසන් කෙරේ.දැනට දිවයින පුරා අපගේ 2024 Theory පන්තියට Online සම්බන්ධ වී සිටින සියලු දෙනා ඔබට හැකිනම් පමණක් මෙදිනට එනම් අගෝස්තු 27 නුගේගොඩ සැසිප් ආයතනයේ පැවැත්වෙන පන්තියට සහභාගී වන්න. මේ සඳහා සහභාගී වීම අපගේ පන්ති පැමිණෙන හෝ නොපැමිණෙන ඕනෑම සිසුවෙක්ට නොමිලේ..! ➖🅰100%🅰️ 🅰🅰🅰🅰➖ මෙවර A/L විභාගයට ද ද්‍රවස්ථිතිය ප්‍රායෝගික පරීක්ෂණයක් ලැබීමේ ඉඩකඩක් සහිත බැවින් එදිනට සහභාගී වී විභාගයේ ලකුණු 5 ක් ලබා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ දැනුම ලබා ගත හැක.😎 ✅ 2024 Theory දරුවන් වෙනුවෙන් මෙම පන්තිය පැවැත්වූව ද ද්‍රවස්ථිතිය ප්‍රායෝගික පරීක්ෂණ නිසි ලෙස ආවරණය නොවූ 2023 Theory / Revision දරුවන්ට ද මෙදිනට සහභාගී විය හැක. ✈️ වැඩි විස්තර සඳහා පහත ටෙලිග්‍රෑම් සමූහයට එක්වන්න. https://t.me/amithpussellaOFFICIAL #දෙයක්_නෑ_පුතා ⤵️ Physics | අමිත් පුස්සැල්ල

+8
❇️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Mind Map 📌️ Physics 📄 Total Page : 5 ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න ) Get More : @ANYyScienceStudentHelpbot

MIND MAP

+3
❇️ 2021 Physics Past Paper | 📌 Physics New Syllabus ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click කරන්න ) @ANYyScienceStudentHelpbot

❇️  2022 AL (MCQ + Essay) Physics Past Paper 📌 Physics 📄 Total Page : 20 ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න ) Get More : @ANYyScienceStudentHelpbot

සමහර සිසුන් අටුවා ටීකා කියවන්නාක් මෙන් ගණිත පොත් දිගහැර ගණිත ගැටළු හා ඒවාට විසඳුම් කියවා ගෙන යති.එය හරියට,ගිරිහෙල් මුදුනේ පිපුණා යයි කියන මහනෙල් මලක් බලන්නට යන ගමනක් වැනිය.ගැටළුවකට විසඳුම කටපාඩම් කරන්නේ නැතිව, ගැටළුවකට විසඳුමක් තනිවම හොයනවා නම්,  ඔබ ගණිතය හදාරාන්නෙක් වන්නේ එවිටය.   "මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හොඳ නෑ,....,මට පුළුවන් ද ගැටළුවකට විසඳුම තනිවම හොයන්න,.....,මම අදක්ෂයි,.....,ඉගෙන ගැනීමට තරම් ආර් ථි කය සවිමත් නෑ,..... " මෙවැනි පුහු අදහස් ඔබේ සිත තුළ වැජඹෙන තාක් කල් ඔබ පල් මෝඩයෙකි.   ඔබට අමතකද?  ඔබ නොදන්නේද? ලෝකයේ බිහිවුණු බොහොමයක් විද්වතුන් ගේ මුල් අවධිය... ඔවුන් ආ ගමන. මල් පාවඩ අතුරපු මාවත් දිගේ ආපු ගමනක් නොවන බව.   සැබැවින්ම ඔබ යා යුතු ගමන දුෂ්කර ගමනකි.එහෙත් එය යා හැකි ගමනකි.කිසියම් දෙයක් පහසුවෙන් ලබා ගන්නවාට වඩා අමාරුවෙන් ලබා ගත් විට එහි වටිනාකම වැඩිය. ගණිත ගැටළුවකට විසඳුම සොයන විටද එය එසේය.   ඔබට එක්තරා ඉලක්කයක් ඇත.ඔබ එම ඉලක්කය වෙත යාමට සැරසිය යුතුය.උසස් පෙළ විභාගය,කරදරයක් ලෙස නොසිතිය යුතුය.මෙම කෙටි කාලය තුළදී ඔබගේ විනෝදාංශය ලෙස ,උසස් පෙළ ඉගෙනීම, කළ හැකි නම්,.....ඉලක්කය ජය ගැනීම අසීරු නොවනු ඇත.   සෑම විටම ,කළ හැකියි,......යන මතයෙහි ඔබ සිටිය යුතුය.යමක් කළ නොහැකි බව සිතුවොත් එය නිතැනින්ම එසේම වේ.හැම අවස්ථාවකදීම ඔබට ජය නොලැබුණද එය පසුතැවීමට කරුණක් නොවේ.පරාජයක් විඳ ලබා ගන්නා ජය වඩාත් මිහිරි ජයක් වේ.   පරාජයන් යනු ජයග්‍රහණය කරා යන මාවතේ සැතපුම් කණු ලෙස සැලකිය යුතුය.   ගඟක් හිනැහෙන්නේ සමතැනිතලාවලදී නොවේ.ගල්පරවල හැපෙන විටදීය.කිසිම ගඟක් ගල්පර නිසා මුහුද වෙත යන ගමන අතහැර නොදමයි.බාධක කම්කටොලු අවහිර නිසා ඉගෙනීම අත් නොහැරීමට ගඟෙන් පාඩමක් ඉගෙන ගත හැකිය.   ඊයේ සිදු වූ අකමැති දේ අමතක කරන්න.අද වැඩෙහි යෙදෙන්න. හෙටට සැලසුම් කරන්න.   ජීවිතයේ සටන් නිරන්තරයෙන්ම වඩා ශක්තිමත් හා වඩා වේගවත් මිනිසා විසින්ම ජය ගනු නොලැබේ.ඉක්මණින් හෝ පමා වී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යයි සිතන මිනිසාය. ජනක සර්❤️

Repost from N/a
From-just me✨🙌
+2
From-just me✨🙌

Repost from N/a
තව Pin msg වලින් උඩට ගිහින් බලන්න.......ගොඩක් එව්වා දාලා ඇති.....ඕන වෙයි ඔයාලට😉❗️

+9
unit 2 යාන්ත්‍ර විද්‍යාව.pdf1.13 MB

+4
තාපය සමීකරණ.pdf5.03 KB

+9
දෝලන තරංග.pdf7.87 KB

🤭🙌
🤭🙌

photo content

මේ ගිය අව්රුද්දෙ Revision එකේ Theory ඉවර කරාට පස්සෙ Revision එකේ Essay Practice කරවන්න Amith Pussalla Sir කරපු Essay Program එකේ Modle ප්‍රශ්න Essay