en
Feedback
♾PHYSICS weekly work 🎯

♾PHYSICS weekly work 🎯

Open in Telegram

https://t.me/chemistrytatgetplan Chemistry Group එක💜 https://t.me/physicstargetplan Physics Group එක🧡 https://t.me/combined_target Combined Gruop එක💙 https://t.me/bio_daily_target Bio Target Gruop එක💙

Show more
5 240
Subscribers
No data24 hours
-97 days
-5930 days
Posts Archive
♻️නිදහස් ප්‍රවේශය..... ➡️ගොඩ දාන පන්තිය හෙට නොමිලේ... 💱හෙට (2023.09.28) බ්‍රහස්පතින්දා 🗺නුගේගොඩ සැසිප් ආයතනයේ දී ✈️උදෑසන 7.
♻️නිදහස් ප්‍රවේශය..... ➡️ගොඩ දාන පන්තිය හෙට නොමිලේ... 💱හෙට (2023.09.28) බ්‍රහස්පතින්දා 🗺නුගේගොඩ සැසිප් ආයතනයේ දී ✈️උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා "ගොඩ දාන පන්තිය" පැවැත්වේ. 💱හෙට දින සහභාගී වන ඕනෑම සිසුවෙක්ට ⚠️ නොමිලේ ⚠️ සහභාගී විය හැක. 💱සම්පූර්ණ දවසක් තුළ ක්‍රියාත්මක වන මෙම Revision වැඩසටහන තුළ, 💱මෙවර විභාගයට ඉලක්ක ගත වන ව්‍යුහගත රචනා, රචනා ප්‍රශ්න, සහ බහුවරණ ක්‍රමානුකූල පිළිවෙලකට සාකච්ඡා වීම සිදුවේ. 💱ඔබ කුමන මට්ටමක සිටියත් නිසැකමව ඉහළ සාමාර්ථයක් දක්වා ගෙන අන අද්විතීය අපේ Physics වැඩපිලිවෙල සමඟ එක්වන්න. 🔠🔠🔠🔠   🔠🔠🔠🔠 දිවයින පුරා සිටින ඕනෑම ළමයෙක්ට හෙට Amith Pussella Youtube චැනලය හරහා උදෑසන 7.00 සිට සජීවී විකාශය හා නොමිලේ සහභාගී විය හැකිය. ⚠️ගොඩයන්න..ගොඩවෙන්න...අපේ ගොඩ දාන පන්තියට....... 🧠🧠🧠🧠  | 🧠🧠 🧠🧠🧠🧠🧠⭐️

Repost from N/a
මේ Subject එකට ආස කරන ළමයි🙃 ආස හිතුනොත් මේක තරම් ආතල් Subject එකක් වෙන කොහෙවත් නෑ🙃 Physics ❗️

Repost from N/a
කෝණික ගම්‍යතාව🌝🙌(Angular Momentum )

Physics ❗️

ළමයි....අද රෑ 9ට අපි Voice Chat එකක් ගන්නවා 2023 ළමයින් වෙනුවෙන්....රෑ 9ට සම්බන්ධ වෙන්න ඔයාලා ඔයාලට දැන් තියෙන ප්‍රශ්න ගැනත් කතා කරනවා ඒ ප්‍රශ්න මගෑරලා වැඩ ටික හරියට Management එකක් ඇතුව Exam එකට මුහුණ දෙන්න කරන්න ඕන වැඩ ගැන කතා කරනවා... https://t.me/Motivation_onl?videochat=73378d84de4b669c9a මේකෙන් Join වෙලා ඉන්න...Group එකට..රෑ 9ට පටන් ගන්නෙ..යාලුවන්වත් දැනුවත් කරන්න

Physics Pesuru විවරණ

Repost from N/a
ඔයාලාට එහෙම පොත් අවශ්‍ය අයත් ඉන්නව නම් මේ Group එකටම Join වෙන්න...ඒ පොත් දෙන්න කැමති අය එක්ක කතා කරල සම්බන්ධ කරගන්න😇🤝

ළමයි ඔයාලා ආපහු Exam කරන්නෙ නැති අය ඔයාලා ගාව තියෙන Past Paper පොත් වෙනත් පොත් දැන් ඉගෙනගන්න ඒ පොත් නැති අයට දෙන්න කැමති අය 🛑 District එක 🛑 City එක 🛑 තමන්ට දෙන්න පුලුවන් පොත් මෙන්න මේ දේවල් ටික එක්ක Group එකේ msg එක්ක් දාන්න... ඒ ඒ ලග අවට ඉන්න ඒ පොත් ඕන අය එක්ක ඊටපස්සෙ කතා කරගෙන ඔයාලා ඒවා Share කරගන්න..🙂 ඔයාලට දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් ළමයින්ට උදව්වක් වෙයි...මොකද දැන් අලුතෙන් පොත් ගන්න බැ..පට්ටම ගනන්..ඉතින් උදව් කරමු😇 https://t.me/+6VSK5b7f6A5mZWM9 Group Link එක එහෙම උදව් කරන්න කැමති අයට Join වෙලා Msg එකක් දාන්න කියන්න..

📌QUIZ BY ALPHA අපි ආයෙත් Group And  Channel එකෙ වැඩ පටන් ගන්නවා👿 ටික කාලයක් Group And Channel එකේ වැඩ නවත්තලා තිබ්බෙ ඒත් තාමත් Channel එකෙ 900+ Membersl❤️ Group එකෙත් 2900+ Membersl ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා❤️ අපිට කලින් වගෙ එකපාරම BIOLOGY CHEMISTRY PHYSICS SUBJECT තුනටම එකපාර Quiz හදන්න බැරි වෙයි ඒ වෙනුවට අපි Polls හදන්න තීරණය කරා 1) පළමු අදියර විදිහ⁣ට අපි ඉස්සෙල්ලාම දැන් තියෙන CHANNEL එකේ BIOLOGY POLLS දාන්න ගන්නවා ⭕️ දැනට මන් විතරයි ඉන්නෙ මේ වැඩේට ඒක හින්දා මට උදව්වක් දෙන්න ADMIN කෙනෙක් විදිහට එකතු වෙන්න කැමති අය මට මැසේජ් එකක් දාන්න ⭕️ අළුතින් එකතු වෙන ඇඩ්මින් කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මොනවද?🤔 🔗අවම සතියට එක BIOLOGY POLL එකක් දාන එක විතරයි අපි එයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ 🖇අඩුම 10 දෙනෙක්වත් එකතු උනොත් අපිට සතියකට POLLS 10 ක් මාසෙකට POLLS 40 ක් දාන්න පුලුවන් හැකියාවක් ලැබෙනවා 🖇SINHALA MEDIUN හෝ  ENGLISH MEDIUM වේවා ඒක අවුලක් නැහැ 💬 CONTACT US 💬

කාගෙහරි හිතක් දිනන්න වැය කරන කාලය ඔයාගෙ ජිවිතේ හදාගන්න වැය කරා නන් කවදහරි දවසක ගොඩක් කට්ටිය Try කරයි ඔයාගෙ හිත දිනාගන්න..😉👍

❇️ පදාර්ථයේ ගුණ 📌 Physics ⚠️️ P.ගීකියනගේ Sir MCQ Workbook ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ Icon එක Click කරන්න ) @ANYyScienceStudentHelpbot

❇️ යාන්ත්‍ර විද්‍යාව 📌 Physics ⚠️️ P.ගීකියනගේ Sir MCQ Workbook ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ Icon එක Click කරන්න ) @ANYyScienceStudentHelpbot

❇️ මිනුම 📌 Physics ⚠️️ P.ගීකියනගේ Sir MCQ Workbook ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ Icon එක Click කරන්න ) @ANYyScienceStudentHelpbot

❇️ තරංග 📌 Physics ⚠️️ P.ගීකියනගේ Sir MCQ Workbook ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ Icon එක Click කරන්න ) @ANYyScienceStudentHelpbot

❇️ තාපය 📌 Physics ⚠️️ P.ගීකියනගේ Sir MCQ Workbook ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ Icon එක Click කරන්න ) @ANYyScienceStudentHelpbot