♾PHYSICS weekly work 🎯
Open in Telegram
https://t.me/chemistrytatgetplan Chemistry Group එක💜 https://t.me/physicstargetplan Physics Group එක🧡 https://t.me/combined_target Combined Gruop එක💙 https://t.me/bio_daily_target Bio Target Gruop එක💙
Show more5 240
Subscribers
No data24 hours
-97 days
-5930 days
Posts Archive
Repost from ♾CHEMISTRY weekly work 🎯
English medium lami ada join wenna exam target quections karanne
Tharaka Jayathissa is inviting you to a scheduled Zoom meeting.
Topic: Biology Exam Target Special Paper 01 Discussion
Time: Nov 5, 2023 08:00 AM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87098242375?pwd=7DIY7mMIsLBRmRou96Ev5OauxnWY2Z.1
Meeting ID: 870 9824 2375
Passcode: 288719
ඔබ ඉගෙනීමෙන් උසස් තත්ත්වයකට පත්වීම අත්‍යවශ්‍ය වේ.
තාක්ෂණ උපකරණවලට වහල් වී, අනවශ්‍ය අධික නින්දට ගොදුරුවී අගනා කාලය අපතේ ගත කරන කාලකණ්ණි අයට එවැනි දියුණුවක්
ලබා ගත නොහැක. ඉගෙන ගන්නා කාලයෙහි අධික සැපලබමින්
සිටියහොත් කිසිම ඉගෙනීමක් ලැබිය නොහැක. උසස් අන්දමින්
ඉගෙනීම ලබා ගන්නට නම් රෑ දහවල් නොබලා වෙහෙසවී,
මහන්සිය නොතකා ක්‍රියා කළ යුතුය. එසේ කල්
ගෙවූ හැම දෙනාම අද උසස් උගතුන් වී මුළු රටටම නොව මුළු
ලෝකයටම කරන්නේ මහත් සේවයකි. ඔබ විසින් උසස්
ඉගෙනීමක් ලබා ගන්නට බලවත් පරිශ්‍රමයකින් ක්‍රියා කළ යුතු බව
කෙසේවත් අමතක නොකළ යුතුය. ජනක සර්❤️
Tute එක Discription එකේ ඇති....අන්තිම ටිකේ ලොකු වැඩක් කරගන්න පුලුවන් වෙයි🙃❗️
