Study Physics With Sudaraka🍀
Open in Telegram
හිතන විදිය හදන Smart Physics පන්තිය 🌍🍃 YouTube Channel :- https://youtube.com/@StudywithSudaraka?si=MsnWcKHM3Ter3o1D Contact on Whatsapp :- +94704123689 Whatsapp Channel Link :- https://whatsapp.com/channel/0029VaNOmwr5fM5iNFC8M81l
Show more5 184
Subscribers
No data24 hours
-167 days
-7730 days
Posts Archive
⚡️ධාරා විද්‍යුතය Missed උන අය එන්න 8:30 am 🔴Repeat Live
🔴8:30 ට Live එන්න ➡️ https://www.youtube.com/live/FTznegnCsqo?si=fsYo7i1X0xJ-sQvC
අමාරුයි කියන පාඩම් සුපිරියටම ගොඩදාන අපි ☝️🔥
+2
අද විද්‍යුත් ක්ෂේත්‍ර වලට සුපිරිම ආරම්භයක් ගත්තා🥳
Live එන්න බැරි උන අය අනිවා Recording බලන්න :- https://www.youtube.com/live/Lt48RqJkmQU?si=IQ0NBbp6Fdbz0-Q7
ආපු ළමයින්ට පාඩම ගැන ඓතිහාසික අවබෝධයක් එන්න ඇති අනිවා📍
විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය 🧱
👉🏻 රාත්‍රී 9 ට Live එන්න https://www.youtube.com/live/Lt48RqJkmQU?si=IQ0NBbp6Fdbz0-Q7
ඕනෙම මට්ටමක ළමයෙක්ට අල්ල ගන්න පුලුවන් වෙන්න කරන නිසා අනිවාරෙන්ම එන්න 📍
හැමෝම මේ Time Table එක Save දා ගන්න.🗳
ඒ වගේම 6 month Real Plan එක අනිවාරෙන්ම බලන්න
👉🏻 Plan Video :- https://youtu.be/aFyekfwbIho?si=uBSPH1gDMHQMwRWe
ප්‍රශ්න තියෙනවා නම් ඒ හැමදේම අහන්න ,
🟢WhatsApp විමසීම් :- https://wa.me/94766135233
🔵Telegram විමසීම් :- https://t.me/SWS_Help_Acc
ක්ෂේත්‍ර හා ධාරා විද්‍යුතය (මේ සතිය)
🚨 විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය 👉 අද රාත්‍රී 8
🚨 ධාරා විද්‍යුතය අප්‍රේල් මස සියල්ල නැවත උගන්වා අවසන් කිරීම 👉 ඉරිදා උදෑසන 8 - සවස 2
🚨 ධාරා විද්‍යුතය විභව බෙදීම් හා ප්‍රතිරෝධ පද්ධති ගැටලු විසඳීම් අවසානය 👉 13 (පෝයට පසු දින) උදෑසන 8 - සවස 2
🚨 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර අප්‍රේල් මස සියල්ල 👉 අප්‍රේල් 16 සිකුරාදා උදෑසන 8 - සවස 2
මේ විදියට අප්‍රේල් 10 - 16 දින සැලැස්ම හරහා ධාරා විද්‍යුතය හා ක්ෂේත්‍ර පාඩම් වල ,
1) වැඩ මග හැරුණු හා අලුත් ළමයින්ට අප්‍රේල් සියල්ලම ආවරණය වේ..
2) සියලුම සිසුන්ට අමාරුයි කියන පාඩම්වල විශාල ලකුණු ගානක එකතුවක් ලැබේ..
විද්‍යුත් ක්ෂේත්‍ර පළමු දිනය පමණක් හා ධාරා විද්‍යුතය සඳහා Youtube නාලිකාව Subscribe කර තබා ගන්න 👉 https://youtube.com/@studywithsudaraka?si=CTa9dQX6p1PIIPhg
🟢WhatsApp විමසීම් :- https://wa.me/94766135233
🔵Telegram විමසීම් :- https://t.me/SWS_Help_Acc
🔴Youtube Live https://www.youtube.com/live/30SK3PuPvI8?si=2aMH_e-iaB64t0ie
ධාරා විද්‍යුතය අප්‍රේල් මාසයේදී මගහැරුන අය 5 ට එන්න 👆
අලුතින් ආපු ළමයින්ට අද හවස 5 ට ධාරා විද්‍යුතය⚡️පටන් ගන්නවා
කළින් හිටපු ළමයි📍රාත්‍රී 8 ට සෙට් උනාම ඇති
🎒Subscribe කරලා තියා ගෙන 5ට සෙට් වෙන්න :- https://youtube.com/@studywithsudaraka?si=row87A5ITvLBbSBE
උඩ Short note එක ලියාගෙන Ready වෙලා ඉන්න🔥
ඕම්_නියමය_හා_ප්රතිරෝධක_පද්ධති_Pesuru_@StudyWithSudaraka.pdf6.26 MB
⚡️ධාරා විද්‍යුතය Short note 01
Physics Six month revision with 3000 MCQs
@StudyWithSudarka
🔴 අද Live එකේ recording එක අනිවා බලන්න 👉 https://www.youtube.com/live/kw5G65oTwHc?si=SoH69IR0uUblz3Ae
හේතුව:- තාපය පාඩම කියන්නෙ හුගක් පාඩම් අස්සෙ ඉන්න බලවේගයක් වගේ.
මේ පාඩම හරියටම අල්ල ගත්තාම දැන් කෝම හිටියත් ලොකු බරක් නිදහස්😇
Repost from Physics විවරණ වැඩසටහන
අද තාපය 🔥 උෂ්ණත්වමිතියෙන් (උෂ්ණත්වය) ආරම්භ කරනවා..
▫️ඕනෙම ළමයෙක්ට තේරෙන්න අඩු නැති සිද්ධාන්ත අවබෝධය සමග MCQs පුහුනුව
අද පළවෙනි දවස හැමෝටම💯නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්
🎒අනිවා Subscribe කරලා තියාගන්න :- https://youtube.com/@studywithsudaraka?si=b6yEbitTyEkIpXir 📍
සියලුම Notes & MCQs Telegram / WhatsApp සමූහ මගින් ලබා දේ.
Physics 6 month Revision with 3000+ MCQs
Real Plan🔥
Sahan Sudaraka
Repost from Physics විවරණ වැඩසටහන
කෝණික චලිතයට (වෘත්ත හා භ්‍රමණ) අදාළ ලස්සන පිලිවෙල Short note එකහ්..
📄 Youtube PlayList :- https://youtube.com/playlist?list=PLP2Q978NJ829HG0aYHpGZqVmyLA5iorx1&si=KAJXH6AdNlx_lYgn
කෝණික චලිතයට (වෘත්ත හා භ්‍රමණ) අදාළ ලස්සන පිලිවෙල Short note එකහ්..
📄 Youtube PlayList :- https://youtu.be/aFyekfwbIho?si=keimtFKD1KhaSBIc
Repost from Physics විවරණ වැඩසටහන
හෙට බදාදා සිද්ධාන්ත මතක් කරමින් Provincial Papers MCQS පුහුනු කරනවා..
Provincial Paper දවසේ අරමුණු ,
1) කරපු නොකරපු සියලුම ඒකකවල තියරි මතක් කරදීම
2) ෆුල් පේපර්ස් හුරුව ඇති කිරමින් විභාගයේදී දැනෙන භය අඩු කිරීම
සම්බන්ධ වීමට,
🟢WhatsApp විමසීම් :- https://wa.me/94766135233
🔵Telegram විමසීම් :- https://t.me/SWS_Help_Acc
🟥🟥 Physics මාස 6 Real Plan එක අඩංගු වීඩියෝව :- https://youtu.be/aFyekfwbIho?si=keimtFKD1KhaSBIc
වෘත්ත චලිතය ඉතුරු PP සමග අවසාන දවස🥳
🔴 9 ට Live එන්න :- https://www.youtube.com/live/PIjLbL1CgkU?si=cipInaViIGh44a6C
Result වලින් පස්සෙ ළමයින්ට නැවත මුල් ටික කරලා දෙනවා කියලා පොරොන්දු උනා ඒ නිසා ඔයාල අව්ල් වෙන්න ඕනෙ නැහැ 7 වෙන්ද සිට ඔයාලට වැඩෙත් එක්ක යත හැකි..
📋 2025 වසර වෘත්ත චලිතය PlayList :- https://youtube.com/playlist?list=PLP2Q978NJ829HG0aYHpGZqVmyLA5iorx1&si=KAJXH6AdNlx_lYgn
🔘 ආලෝකය පළමු දවස ⭐️
🔴 උදේ 9 ට Live එන්න :- https://www.youtube.com/live/BfLlYxU732E?si=cGEpf_AwJDbTdfEn
🔘 ආලෝක වර්තනය තියරි පුලුවන් කරලා Past MCQs පුහුනු කෙරේ..
අලුත් ළමයින්ට මැයි 9 දින සිට නැවත අප්‍රේල් මස පාඩම් ඉගැන්වීම ආරම්භ වේ
🔴සියලුම සිද්ධාන්ත Live අවබෝධ කරවා සියලුම MCQs 3000 ක් ඇතුලු ප්‍රශ්න පුහුනු කෙරේ
එබැවින් නවක සිසුන් මැයි 7 වනදාට පෙර සම්බන්ධ වීම පහසුය‼️
🟢WhatsApp විමසීම් :- https://wa.me/94766135233
🟣Telegram විමසීම් :- https://t.me/SWS_Help_Acc
📌 සියලු විස්තර ඇති මාස 6 Plan video :- https://youtu.be/aFyekfwbIho?si=uBSPH1gDMHQMwRWe
අප්‍රේල් මාසයේදී කළ මාතෘකා👇🏼 වායු නියම හා MCQS තාපගතිය වක්‍ර හැර සියල්ල හා MCQs වෘත්ත චලිතය මූලික සිද්ධාන්ත හා MCQs දෛශික ත්‍රිකෝණ කෝණික චලිතය මූලික සිද්ධාන්ත හා MCQs වර්නියර් කැලිපරය කොටස් හා පාඨාංක ගැනීම සරල අනුවර්තීය චලිතය මූලික සිද්ධාන්ත හා MCQs ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පළවෙනි පාඩම් හා MCQs පුහුනුව ධාරා විද්‍යුතය පළමු කොටස් හා MCQs පෘෂ්ඨික ආතතිය සිද්ධාන්ත හා ගැටළු ප්‍රතිරෝධ පද්ධති විසඳීම් ආලෝක වර්තනය මීට අමතරව අත්‍යාවශ්‍ය සිද්ධාන්ත කොටස් සමග MCQs පුහුනු කිරීම් කර ඇත.
Physics වලට සුපිරියක්🔥
මාස 6 න් ඇත්තටම Physics ගොඩදාමු
🔴Physics අමාරු ළමයි හැමෝම බලන්න 👉🏻 https://youtu.be/aFyekfwbIho?si=uBSPH1gDMHQMwRWe
මාස 4 න් F සිසුන් හුගක් C කරපු අපෙන් මාස 6 ට Real වැඩක්‼️
🤠 සාක්ෂි :- https://t.me/SWSComments/579
🔵Telegram සමූහයටත් එකතු වෙන්න 👉🏻 https://t.me/StudyWithSudaraka
