en
Feedback
Study Physics With Sudaraka🍀

Study Physics With Sudaraka🍀

Open in Telegram

හිතන විදිය හදන Smart Physics පන්තිය 🌍🍃 YouTube Channel :- https://youtube.com/@StudywithSudaraka?si=MsnWcKHM3Ter3o1D Contact on Whatsapp :- +94704123689 Whatsapp Channel Link :- https://whatsapp.com/channel/0029VaNOmwr5fM5iNFC8M81l

Show more
5 184
Subscribers
No data24 hours
-167 days
-7730 days
Posts Archive
සංඛ්‍යාතයට ආතතිය බලපාන හැටි @StudyWithSudaraka

5_6199390262158958172.pdf1.45 MB

🫧අද ද්‍රව ප්‍රසාරණය Past MCQs පුහුනු කරනවා.. ⏰රාත්‍රී 8:00 ට ලෑස්ති වෙලා ඉන්න. 🔴Youtube Channel :- https://youtube.com/@studywithsudaraka?si=oaJhVnacgAzlKJmX

Physics වේගෙන් මතක් කරලා 🐥 ⏰වේගෙන් MCQs ගහන්න උදව් කරන, “Speedy Recap With MCQs” හදුන්වාදීම හා පළමු දවස🎉 Physics ⚠️අව්ල් ළම
Physics වේගෙන් මතක් කරලා 🐥 වේගෙන් MCQs ගහන්න උදව් කරන, “Speedy Recap With MCQs” හදුන්වාදීම හා පළමු දවස🎉 Physics ⚠️අව්ල් ළමයෙක් නම් අනිවාරෙන්ම 📷 බලන්න 👉🏻 https://youtu.be/0yro2arLryE Study With Sudaraka වැඩිපුර වැඩක් 🔥

අද තමයි⚡️ප්‍රතිරෝධ පද්ධති අවසාන දවස🥳 🎓ප්‍රතිරෝධ පද්ධති ගැටලු විසදීම් ✅ 📕සියලුම ක්‍රම සමඟ 📒 සිද්ධාන්ත + උදාහරණ ගැටලු + සිය
අද තමයි⚡️ප්‍රතිරෝධ පද්ධති අවසාන දවස🥳 🎓ප්‍රතිරෝධ පද්ධති ගැටලු විසදීම් ✅ 📕සියලුම ක්‍රම සමඟ 📒 සිද්ධාන්ත + උදාහරණ ගැටලු + සියලුම Past MCQs 💯 ⏰අද රාත්‍රී 8ට 🔗Link එක දාන්නම්! 👉 Subscribe කරලා තියාගන්න 📽️: https://youtube.com/@studywithsudaraka?si=FVBwZWVXisLId7DS ⚠️ ධාරා විද්‍යුතය 💡 කලින් දවස් මග හැරුණ ළමයින්ට 👶 ➡️➡️ මේ PlayList එකෙන් ඒ පාඩම් අල්ල ගන්න පුළුවන් 🧠📱 : https://youtube.com/playlist?list=PLP2Q978NJ82_qCmrN2_uoyEog69g0NA5i&si=6Lzh8S5F_g7IZo1L 📌 Physics 6 month Real Revision + 3000 MCQs & all 🧑‍🏫🍀 ✍️ Study With Sudaraka🏆

☝️වැඩ සැලැස්ම (අද May 30 & හෙට 31) YouTube Free📌 පාඩම් සදහා එකතු වෙලා ඉන්න:- https://youtube.com/@studywithsudaraka?si=7HCOI
☝️වැඩ සැලැස්ම (අද May 30 & හෙට 31) YouTube Free📌 පාඩම් සදහා එකතු වෙලා ඉන්න:- https://youtube.com/@studywithsudaraka?si=7HCOIv2U5dMmmTZY Paid Class‼️සදහා කතා කරන්න, 🟩🟨 WhatsApp විමසීම් :- https://wa.me/94766135233 6 Month Real Revision + 3000 MCQs Study With Sudaraka _

🧬☘ළමයෙක් අහපු DNA ගානක්😊☘ 🧬 අවබෝධයෙන් හදන හැටි.......☘ 🔴Video 👉🏻☘ https://youtu.be/l18q_ZKIu6s ප්‍රධාන Physics වැඩේට
🧬☘ළමයෙක් අහපු DNA ගානක්😊☘ 🧬 අවබෝධයෙන් හදන හැටි.......☘ 🔴Video 👉🏻☘ https://youtu.be/l18q_ZKIu6s ප්‍රධාන Physics වැඩේට අමතරව Biology වලට දෙන උදව්ව එක්ක සෙට් වෙන්න :- https://t.me/BiologyLastChance/18213

අද ආලෝකය වර්තනය Practical එක්ක සම්පුර්ණයෙන්ම ඉවර කරන දවස 📍🟥 හරියට තියරි හා ප්‍රශ්න ඔක්කොමත් එක්කම ✅ Paid Class එකේ ළමයින්ට
අද ආලෝකය වර්තනය Practical එක්ක සම්පුර්ණයෙන්ම ඉවර කරන දවස 📍🟥 හරියට තියරි හා ප්‍රශ්න ඔක්කොමත් එක්කම ✅ Paid Class එකේ ළමයින්ට මේ වෙනකම් කරපු ආලෝකය සියල්ලම, 👉හරිම පිළිවෙළට👈 දීල ඇති.. හවස් වෙද්දි අඩුපාඩු හදාගෙන සෙට් වෙලා ඉන්න🤗 🌤 පළවෙනි නොමිලේ දවස :- https://www.youtube.com/live/BfLlYxU732E?si=isG2kxe10rkcxFDK 😇Comments :- https://t.me/SWSComments/508 🤩අවශ්‍ය අයට සම්බන්ධ වීමට , 🟩🟨 WhatsApp විමසීම් :- https://wa.me/94766135233 🟨🟪 Telegram විමසීම් :- https://t.me/SWS_Help_Acc

🦚දෛශික PlayList :- https://youtube.com/playlist?list=PLP2Q978NJ828uX47YB4HpfQm1cG_bJ297&si=NGGbClFWPNVxcLOf මේකෙන් ☝️☝️ ගියාම කරපු Live & වීඩියෝස් වෙන වෙනම දාපුවයි ඔක්කොම තියෙනෙව.. 📍🟥 දෛශික කියන්නෙ දිගටම Physics වලදි අවශ්‍ය දෙයක් නිසා හොඳටම Polish කර ගන්න ළමයි 🎳

⚡️ප්‍රතිරෝධ පද්ධති දෙවන දවස එක්ක ⏱ 7:45 වෙද්දි සෙට් වෙලා ඉන්න.. 🟥 Live Link :- https://www.youtube.com/live/LvDXuto2qYU?si=3
⚡️ප්‍රතිරෝධ පද්ධති දෙවන දවස එක්ක ⏱ 7:45 වෙද්දි සෙට් වෙලා ඉන්න.. 🟥 Live Link :- https://www.youtube.com/live/LvDXuto2qYU?si=3trmHcL8zagY6M86

🌦 අද, හවස ⏰ 7 ට ධාරා විද්‍යුතය ප්‍රතිරෝධ ඉතිරි සිද්ධාන්ත ටිකත් කියලා දීලා ඒ කොටස සම්පූර්ණ කරනවා.. අනිවාර්‍යෙන්ම හැම ළමයම පුල
🌦 අද,             හවස ⏰ 7 ට ධාරා විද්‍යුතය ප්‍රතිරෝධ ඉතිරි සිද්ධාන්ත ටිකත් කියලා දීලා ඒ කොටස සම්පූර්ණ කරනවා.. අනිවාර්‍යෙන්ම හැම ළමයම පුලුවන් කරගන්න ඕනෙ කොටසක්‼️ ⚡️ධාරා විද්‍යුතය PlayList එකෙන් අන්තිම ප්‍රතිරෝධය දවස මග හැරුන ළමයි 🟨🟥 අනිවා ඒ Live එක බලලා සෙට් වෙලා ඉන්න 📍Play List ➡️ https://youtube.com/playlist?list=PLP2Q978NJ82_qCmrN2_uoyEog69g0NA5i&si=6Lzh8S5F_g7IZo1L ඒ වගේම Subscribe ✋ කරලා තියාගන්න

අද තාපය උෂ්ණත්වමිතිය අවසාන කර, තාප ප්‍රසාරණය ඇරඹේ 📍 සම්බන්ධ වීමට, 🟩 WhatsApp විමසීම් :- https://wa.me/94766135233 🟪 Telegr
අද තාපය උෂ්ණත්වමිතිය අවසාන කර, තාප ප්‍රසාරණය ඇරඹේ 📍 සම්බන්ධ වීමට, 🟩 WhatsApp විමසීම් :- https://wa.me/94766135233 🟪 Telegram විමසීම් :- https://t.me/SWS_Help_Acc 🟥🔥‼️තාපය පළවෙනි දවස බලන්න ➡️ https://youtube.com/live/kw5G65oTwHc 😇‼️සිසු අදහස් :- https://t.me/SWSComments/507

🌤️අද, හවස 6 ට :- විද්‍යුත් ක්ෂේත්‍ර 🔊දෙවන දවස රාත්‍රී 8 :- Revision with Provincial Papers day 04 සම්බන්ධ වීමට, 🟩🟨 WhatsA
🌤️අද, හවස 6 ට :- විද්‍යුත් ක්ෂේත්‍ර 🔊දෙවන දවස රාත්‍රී 8 :- Revision with Provincial Papers day 04 සම්බන්ධ වීමට, 🟩🟨 WhatsApp විමසීම් :- https://wa.me/94766135233 🟨🟪 Telegram විමසීම් :- https://t.me/SWS_Help_Acc හවස 3 ට Practical/ Structured Programme 🟥YouTube හරහා, 2025 Practicals 🧸with Structured 100 PlayList එක 📥Save දාලා තියා ගන්න :- https://youtube.com/playlist?list=PLP2Q978NJ82-ClcTYjvu1PHZPZLrpdcwP&si=tmccNa69TYDWD2L0 🤗

🔊විද්‍යුත් ක්ෂේත්‍ර අව්ල් හා භය ළමයි ඉන්නවා නම් 😃⬇️ මේ Live එක අනිවා බලන්න 🟥Live Link :- https://youtube.com/live/Lt48RqJk
🔊විද්‍යුත් ක්ෂේත්‍ර අව්ල් හා භය ළමයි ඉන්නවා නම් 😃⬇️ මේ Live එක අනිවා බලන්න 🟥Live Link :- https://youtube.com/live/Lt48RqJkmQU?feature=share භය දොම්නස අනිවා දුරු වේවි 🧚‍♂️

ප්‍රතිරෝධ පද්ධති සිද්ධාන්ත සමග ගැටලු පුහුනුව 8 ට වෙද්දි ⏰ Live ඇවිල්ලා ඉන්න ⬇️ 🟥 YouTube :- https://www.youtube.com/live/RaX
ප්‍රතිරෝධ පද්ධති සිද්ධාන්ත සමග ගැටලු පුහුනුව 8 ට වෙද්දි ⏰ Live ඇවිල්ලා ඉන්න ⬇️ 🟥 YouTube :- https://www.youtube.com/live/RaXUxloOvik?si=mkhdbGgpIhOpOQU9 🔉 අලුත් පරණ හැමෝම එන්න 🚩

අද අපේ කාලසටහනේ ආලෝකය දවස.. සවස 7 - 8:30 ⏰ ගිය සතියෙ පටන් ගත්ත ආලෝකය අලුත් ළමයි වෙනුවෙන් Repeat කිරීම රාත්‍රී 8:30 - 11:30 ⏰
අද අපේ කාලසටහනේ ආලෝකය දවස.. සවස 7 - 8:30 ⏰ ගිය සතියෙ පටන් ගත්ත ආලෝකය අලුත් ළමයි වෙනුවෙන් Repeat කිරීම රාත්‍රී 8:30 - 11:30 ⏰ වර්තනය තියරි අවසාන කිරීම හා Past Papers පුහුනුව 🔘 පළමු දවස සුපිරියටම කරපු Live එක බලන්න :- https://www.youtube.com/live/BfLlYxU732E?si=ThWemZYQjXvZ3GqX අද දින සමග සම්බන්ධ වීමට විමසන්න, ▪️WhatsApp විමසීම් :- https://wa.me/94766135233 ▪️Telegram විමසීම් :- https://t.me/SWS_Help_Acc

වෙසක් පෝයම ☸️ හින්දා නිවාඩුවක් දෙන්න හැදුවට හිත කියනවා තියරි එක්ක රචනාවක් හරි කරවන්න කියල 8:40 ⏰ වෙද්දි Live එන්න තියරි එක්ක
වෙසක් පෝයම ☸️ හින්දා නිවාඩුවක් දෙන්න හැදුවට හිත කියනවා තියරි එක්ක රචනාවක් හරි කරවන්න කියල 8:40 ⏰ වෙද්දි Live එන්න තියරි එක්ක Practice කරවනවා Live Link 👇 🔴 Youtube https://www.youtube.com/live/5jbWfmUzHZc?si=ArZmWhGcxkUu6iGC

යහපත් සිත් පහල වන 😇 යහපතටම වීර්යය වැඩි වන වෙසක් මංගල්‍යයක් වේවා 🙏 Sahan Sudaraka

අද ඉරිදා සිද්ධාන්ත මතක් කරමින් Provincial Papers MCQs පුහුනුව පැවැත්වෙනවා.. Provincial Paper දවසේ අරමුණු , 1) කරපු නොකරපු සිය
අද ඉරිදා සිද්ධාන්ත මතක් කරමින් Provincial Papers MCQs පුහුනුව පැවැත්වෙනවා.. Provincial Paper දවසේ අරමුණු , 1) කරපු නොකරපු සියලුම ඒකකවල තියරි මතක් කරදීම 2) Past Papers වලදි අහුනොවෙන සමහර වැදගත් තියරි කොටස් හා ගැටළු පුහුනුව 3) ෆුල් පේපර්ස් හුරුව ඇති කිරමින් විභාගයේදී දැනෙන භය අඩු කිරීම 4) සියලුම සිද්ධාන්ත අමතක වෙන්න නොදී නැවත නැවතත් මතක් කිරීම හා ගැටළු පුහුනුව 🔴 කාලෙකදි පුලුවන් කාලෙකදි බෑ වගේ ලෙඩ අපි එක්ක සෙට් වෙන ළමයින්ට හැදෙන්නෙ නෑ සම්බන්ධ වීමට, 🟢WhatsApp විමසීම් :- https://wa.me/94766135233 🔵Telegram විමසීම් :- https://t.me/SWS_Help_Acc 🟥🟥 Physics මාස 6 න් ඇත්තටම ගොඩදාන Real Plan එක අඩංගු වීඩියෝව :- https://youtu.be/aFyekfwbIho?si=keimtFKD1KhaSBIc