en
Feedback
🔰WhiteSpace Video Sessions🔰

🔰WhiteSpace Video Sessions🔰

Open in Telegram

The examples and information I provide are for educational purposes only and should not be interpreted as specific recommendations or endorsements.

Show more
2 184
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ඔබ වෙත කරන විශේශ නිවේදනයයි🅾අදින් පසු මෙම ගෲපය Whitespace අපි සන්තකයේ නොමැති බව දන්වා සිටිමු,එමෙන්ම අලුත් වීඩියෝ පාඨමාලාව නැරබීම සදහා සියලු දෙනාට මෙම සමූහයෙන් එක් වෙන ලෙස දන්වා සිටින අතර මා හරහා සිදු නොවන කිසිදු ගනදෙනුවකට/Mentoring/Skrill Dollers වලට මන් වග කියනු නොලැබේ. නව වයිට්ස්පේස් වීඩියෝ ගෲප් එකට මෙම ලින්ක් එකෙන් සම්බන්ද වන්න;: https://t.me/+OP33IlcHjeFlMTll

✅️Whitespace Community අපි අපේ Patreon සර්වර් එක දැන් Officially Start කරනවා. මේ ගෲප් එකෙන් ගන්න පුලුවන් Benifits ගැන සහ ජනවා
✅️Whitespace Community අපි අපේ Patreon සර්වර් එක දැන් Officially Start කරනවා. මේ ගෲප් එකෙන් ගන්න පුලුවන් Benifits ගැන සහ ජනවාරි 20 වෙනිද පටන් ගන්න අපේ අලුත් Mentoring Programme එක ගැන මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුලුවන් : https://www.patreon.com/posts/patreon-benefits-95900840?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link ☑️ඒ වගේම මේ ලින්ක් එකෙන් අපේ Patreon Homepage එකට යන්න පුලුවන්: patreon.com/WHITESPACE905 ☺😈ඉස්සරහටත් හොදම දේ ඔයාලත් එක්ක බෙදා ගන්න අපි බලාපොරොත්තු වෙනව! එකම දේ තමයි තමන් උත්සහ කරන එක, කැප වෙන එක නතර කරන්න එපා, අත් නොහරින තුරු, ඔබ ජයග්‍රාහකයෙක් වේ-🍻🇱🇰 Whitespace Community

Happy new year all🙂🙂🙂🥹🥹🥹🥹😘 Whitespace Forex Trading Community✅☑️✅

Whitespacce Fundamental Drivers (2).pdf2.42 MB

Hi Traders! Community එකේ දැනට ඉන්න Forex කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි කරන්සි එකක මේන් Fundamental Direction එක දැන ගන් නැතිව Counter- Trend Trade කරන්න ගිහිල්ල තමන්ගෙ Portfolios Lost කරගන්නවා! ඒකට Solution එකක් විදියට අපේ Community එක සතියෙන් සතිය මේ වගේ ඩ්‍රයිවර්ස් රිපෝර්ට් එකක් Create කරල ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මේකට අපි තොරතුරු ගන්න අප සතු දැනුමෙන් හා විවිද Paid TerminalS වලින් කරුනු එකතු කරගෙන තියෙනවා🅾 ඒ වගේම කියන්න ඕනෙ මේ රිපෝර්ට් එකේ දාන ට්‍රේඩ් Idea දැනට මාර්කට් සෙන්ටිමන්ට් එකට විශ්ලේෂණය කරන ලද ඒවා වන අතර මෙම ට්‍රේඩ්ස් වල සෙන්ටිමන්ට් එක ඕනෙ වෙලාවක වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා Entries ගන්න බලාපොරොත්තු වෙන අය තමන්ගෙ රිස්ක් එක මැනේජ් කරගෙන ගන්න👌ඒ වගේම මතක් කරන්න ඔනේ ෆන්ඩමෙන්ටල්ස් එක්ක ට්‍රේඩ් කරන්න කැමති අයට අපි පේට්‍රියන් සබ්ස්ක්‍රිප්ශන් එකක් පටන් ගන්නවා ලබන සතියෙ සදුද ඉදන්. 🍻😎 එහෙනම් ෆන්ඩමෙන්ටල්ස් එක්ක ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලට මේ සතිය ප්‍රොෆිටබල් Week එකක් වේවා කියල අපි පාර්ථනා කරනවා🅾 නමුත් මෙම සතිය අවසානයේ සියලු දෙනාම ෆොරෙක්ස් ට්‍රේඩ් නොකරන තරමට හොදයි, මොකද බැන්ක්ස් Holidays නිසා මාර්කට් වොලිටිලිටි එක අඩු වෙලා, ස්ප්‍රෙඩ්ස් වැඩි වෙනව. එතකොට ඔයාලට මාර්කට් එකේ Big Movements බලාගන්න වෙන්නෙ නෑ. ආයෙ ඔයාලට පටන් ගන්න පුලුවන් ජනවාරි 5ස් වෙනිද ඉදල 🅾 එහෙනම් ජය වේවා හැමෝටම🥂🍾- WhitespaceForexTradingCommunity-2023-Final

FORCAST 100% Done

✅weakly Trades Review And Today🟥 NFP Forecast (Yesterday Community Meeting) - 🥷🏿

🟥🟥🟥🟥🟥🟥ගොඩක් අයගෙ ඉල්ලිම් දිහා අපි බලද්දි ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ බැක්ටෙස්ට් කරද්දි තමන්ගෙ ස්ටැර්ටජි එක වැඩ කලාට ලයිව් ට්‍රේඩින් වලදි ඒ ස්ටැටර්ජි එකක්වත් වැඩ කරන් නැතිව ලොස්ට් වී ගෙන ලොස්ට් වී ගෙන යනව, අපිට පුලුවන් විදියට අපි සීරියස් එකක් පටන් ගන්නවා මේකට හේතුව සහ "රීටේල් නොවන රීටේල් ට්‍රේඩින් කියල" අලුතෙන් ජොයින් උන හැමෝම මුල ඉදන් වීඩියෝස් ටික බලාගෙන එන්න. 29 වෙනිද රාත්‍රී 7 වගේ වෙන කොට මේ සීරියස් එකට අදාල වීඩියෝස් 5ක් අපි අප්ලෝඩ් කරනවා. ඊට පස්සෙ ඔයාට සැකයකින් තොරව ෆියර් නැතිව ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න පුලුවන් වේවි😇 Stay Tuned - Whitespace Community

Yesterday Mentorship Class - (ලොව සාර්ථකම ෆොරෙක්ස් ට්‍රේඩින් ස්ටැටර්ජි එකෙන් 90%ක වින් රේට් එකක්.💹😎 (වීඩියෝ එකේ පලවෙනි පැය දෙක ස්පීඩ් කරල තියෙන්නෙ විනාඩියකට, එතනින් පස්සේ කරපු ඩිස්කශන් එක ඇති පැය බාගයක්ම🥷🏿👻

49 - 5000$ වචනයෙන් නොව ක්‍රියාවෙන් නැතව වතාවක් අපි ඔප්පු කලා ලොජිකල් ප්‍රයිස් ඇක්ශන්ස් වල සහ ෆන්ඩමෙන්ටල් ඇනලසිස් වල තියෙන ඇත්ත❤️, මේ ඔයාලට බලාගන්න පුලුවන් මේ අපේ කොමියුනිටි එකත් එක්ක ජොයින් වෙච්ච ස්ටුඩන්ට් චතුරගේ ට්‍රේඩ්න් ජීවිතයේ තවත් එක් හැරවුම් ලක්ශයක්! ජය වේවා සහෝදරයා! මේක සමහරක් අයට ලොකු දෙයක් නොවෙන්න පුළුවන් ඒත් වපරපු අස්වැන්නේ ඵල නෙලා ගද්දි ඒ සතුට කියල නිම කරන්න බෑ!🇱🇰🥳🥳🥳🥳🥰 Congratulations on your accomplishment! Your perseverance has truly paid off.😇🥳 My heartiest Congrats mr.chathura!

Congratulations ❤️💓
Congratulations ❤️💓

2023/august 6 Mentor class -🇱🇰🥳 අපගේ සිසුන් මෙන්ටර්ශිප් ප්‍රෝග්‍රෑම් එක ගැන දැක්වූ අදහස් සහ වෙනත් ඩිස්කශන්ස්🥰 (😐ගොඩක් අය අපෙන් අහනවා ඔයාලගෙන් ඉගෙන ගත්ත ස්ටුඩන්ට්ල කීයක් ඉන්නවද? එයාල ප්‍රොෆිටබල්ද?😵, මෙන්ටර්ශිප් එක කොහමද වෙන්නෙ කියල. මේ වීඩියෝ එකෙන් ඔයාට පූර්ණ අවබෝදයක් ලබා ගන්න පුලුවන් වගේම දැනුම රාශියක් එකතු කරගන්න පුලුවන් වේව්🤛- පුළුවන් තරම් කෙටි කරල දැම්මෙ වීඩියෝ එකේ ටයිම් දික් වෙන නිසා.ඒ වගේම ලයිට් කොයින් හාවින් අප්ඩේට් එකක් ගැනත් පොඩි කථා බහක් ඇති🤑👻

Forex Funded Accounts Webinar/ Jul 31. 8 Pm

photo content
+3

ලන්කාවෙ සුරන්ගනා කතා වගේ නිකන් මේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක ඩොලර් 180 යි මේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක ඩොලර් 500යි 365න් ගුන කරල බලන්න කීයක්ද කියල ඔය වගේ හරිම ප්‍රාථමික දේවල් යනව සමාජ ජාල වල, ඒ ට්‍රේඩර්ස්ල කවදාවත් කන්සිස්ටන්සිනම් වෙන්න පුලුවන් විදියක් නෑ. ටිකක් ෆොරෙක්ස් වල අවුරුද්දක් දෙකක්, මාස 6ක් කට්ට කෑව කියල නෑ ඔයාලට ක්‍රිප්ටො වලට, අනිත් ඉන්ස්ටෘමන්ට් වලට වඩා සල්ලි නැති මනුස්සයෙක්ට,හැකියාව තියෙන මනුස්සයට(Trading Skills) තමන්ගෙ පලවෙනි ඩොලර් ලක්ශෙ හදාගන්න ලේසිම විදියක් තමයි මේ ෆොරෙක්ස් කියන්නේ. ඔයාට ඒකට ඔනෙ තරම් ෆන්ඩඩ් ප්‍රොප් ෆර්ම්ස් දැන් තියෙනවා කම්පැනි වල,මට කියන්න තියෙන්නෙ දෙයක් කරනවනම් හරියට හරි දේ මොන තැනකින් හරි ඉගෙන ගන්න බහුබූත ඉගෙන ගන් නැතිව, මේකෙ සාර්ථක වෙන්නනම් හරියටම මාර්කට් ෆන්ඩමෙන්ටල්ස්, ප්‍රයිස් ඇක්ශන්ස් එක්ක තමන්ගෙ යටි හිත පාලනය කරන්න ඉගෙන ගත්තොත් ඔයාට ලොකු දුරක් මේකෙන් යන්න පුලුවන්! මන් මේ මැසේජ් එක දැම්මෙ දෙතුන්දෙන්ක් මට මැසේජ් එකක් දාල තිබ්බ ෆ්‍රී දෙන්න බැයිද කියල, මතක තියා ගන්න ඔයා කොහෙන් හරි සල්ලි දීල ට්‍රේඩින් පාඨමාලාවක් කරලනම් ඉන්නේ හැබැයි ඔයා ඊට පස්සෙත් ලොස්ට් උනානම් මතක තියාගන්න ඔයා හොද ආයෝජකයෙක් කියල! ඔයා ආයෝජනය කලේ දැනුම ගන්න, ඉගෙන ගන්න! ඒ කියන්නෙ ඔයා මේක අත අරින් නැතිව ඉගෙන ගත්තොත් ඔයාට ඉස්සරහට ලොකු ගමනක් තියේවි, ඒත් ආයෝජන ගැන දන්නෙ නැති මිනිස්සුන්ට කවදාවත් බෑ මේක කන්සිස්ටන්සි කරගන්න! ඔයාලට අහල බලන්න පුලුවන් ඉස්සර අපි ලමයි 30කට වඩා ෆ්‍රී කාර්ඩ්ස් දුන්න ඒත් හරියට උනන්දුවෙන් ඉගෙන ගත්තෙ දෙතුන්දෙනෙක් විතරයි! ඉස්සරහටත් අපේ ටෙලිග්‍රැම් වල, ඩිස්කොර්ඩ් සර්වර් වල අපිට හැකි හොදම දැනුම උපරිමයෙන් ඔයාලත් එක්ක අපි බෙදාගන්න බලාපොරොත්තු වෙනව! මන් පල්ලහින් ටැග් කරන්නම් දැනට ෆොරෙක්ස් ඉන්දශ්‍රී එකේ ලීඩින්ම ප්‍රොප් ෆර්ම්ස් වල ඩිස්කෝර්ඩ් ලින්ක්ස් සහ ට්‍රේඩර්ස්ලගෙ විත්ඩොවල් එමෞන්ට්ස්, එතකොට ඔයාලට හිතා ගන්න පුලුවන් මේක මීට වඩා ලොකු දෙයක් කියල, මම පෞද්ගලිකව ගත්තොත් මගෙ ප්‍රොෆිට්ස් ශෙයාර් කරන කෙනෙක් නෙමෙයි,අපේ ආයතනය ලමයි 50ස් දෙන්ක්ගෙන් මේ වන කොට ප්‍රොප් ෆර්ම්ස් සර්ටිෆිකට්ස් 5ක් විතර අරගෙන ඇති, ප්‍රතිශතයක් විදියට බැලුවොත් ඒක ලොකු ගානක්, මන් මේව ඔයාලට දාන්නෙ අරමුණක් නැති කෙනෙක්නම් ආසාව හදාගන්න!, අරමුණක් හදාගන්න මේව දිහා බලල, දිගටම ඉගෙන ගන්න! දවසක ඔයා ඒක අනිවාර්යෙන්ම කරාවි! -ඒ වගේම මතක තියා ගන්න මාස 6කවත් අඩුම තරමෙ එක්ස්පීරියන්ස් එකක් නැත්තන් මේ ෆන්ඩඩ් ප්‍රොග්‍රෑම්ස් ට්‍රයි කරන්න යන්න එපා!🔴 Thefundedtrader- https://discord.gg/V8kAKcCa Mtforexfunds: https://discord.gg/67VqsxRE ඔබට ජය! දිගටම රැදිල ඉන්න අපි#Whitespace Community

එතනින් නතර වෙන්නෙත් නෑ ඊටත් කලින් අපි වැඩි දෙනාගේ ඉල්ලිම මත ලංකාවේ දැනට ප්‍රචලිත Trading සදහා ; Smart Money Concept Master කරන්න පුලුවන් වෙන විදියට අපි ,SMC විතරක්ම දාල Full Trading Course එකක් දැනට සකස් කරගෙන යන ගමන් ඉන්නෙ😎 Smart Money Concept අලුත් විදියට කරන්න පටන් ගන්න අයට Fundamentals එක්ක SMC කරන්න පුලුවන් මේ පාඨමාලාව හරහා😀😎 මේක වීඩියෝ පාඨමාලාවක් විදියට අප්ලෝඩ් කරන්න හේතුව තමයි Live class එකක් නොකර කිසි කෙනෙක්ට මේක අගයක් නෑ ෆ්‍රී නිසා. බැරි වෙලාවත් අපි Live Class එකක් රෙඩි කරල ඒකට කට්ටිය ආවෙ නැති උනොත් කිසිම තේරුමක් වෙන් නෑ. බලන කෙනා බලයි ඉගෙන ගන්න කෙනා ඉගෙන ගනියි.😀😎 ඒ වගේම ඉතා සතුටින් ප්‍රකාශ කරනවා මේ වන විටත් අපි මේ ගෲප් එකේ දුන්න වීඩියෝස් වල කන්ටෙන්ට් Information ඒ විදියට ටික්ටොක් එකේ, Youtueb වල 25000,10000 වගේ ගනන් වලට සෙල් වෙනව ෆොරෙක්ස් ට්‍රේඩින් මාස්ටර් Course කියල😎😀. නැවතත් අපි වගකීමෙන් කියන්නෙ අපි ඉස්සරහට ඔයාලට දෙන්න ඉන්න SMC, Fundamental Knowledge එක, Trading Decipline Knowledge එක ඔයාලට සල්ලි දීලවත් ලංකාවෙ කොහෙන්වත් ඉගෙන ගන්නනම් ලැබෙන් නැති එක නොඅනුමානය#WhitespaceTradingCommunity 😀Stay Tuned!

අපි කීව විදියටම ඔයාලට ට්‍රේඩින් පාඨමාලාව වීඩියෝ Course එකක් විදියට සම්පූර්ණයෙන්ම නොමිලේ කිසිම අයකිරීමකින් තොරව පැවැත්වීමට වග බලා ගත්ත😎. ඒ සදහා මාසයකට ආසන්න කාලයක් ගත වූ අතර තවමත් අවසන් අදියර අප්ලෝඩ් කිරීමට ඉතිරිව තියෙනවා😀. ඒ අනුව , ⛔Inflation Mesure 2 Indicators ⛔Apply Technicall+ Fundamentals ⛔TopDown Analysis ⛔Overall Market Analysis And Create Trading Startegy ⛔Spreads ⛔Open Live Account And Other Verification ⛔Consistency And Trading යන ලෙසන්ස් ටික හැකි ඉක්මනින් අප කණ්ඩායම අප්ලෝඩ් කරන්න පියවර ගන්නවා) ( උපරිම කාල සීමාව: (දින3කි). 😀 ඉතින් අපි මේ වැඩේ මෙතනින් නතර කරන් නෑ අපි, අපි දුන්න වචනෙ ඒ විදියටම ඉශ්ට කලා...😎 මේ ලෙසන්ස් අප්ලෝඩ් කිරීමෙන් අනතුරුව අපි ලෙසන්ස් සීරියස් එකක් කරනවා How to Become A Funded Trader කියල ලෙසන්ස් සීරියස් එකක්😀😎 ඒ ලෙසන්ස් සීරියස් එකෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙන්නෙ කොහමද ප්‍රොෆෙශනල් ට්‍රේඩර් කෙනෙක් විදියට ඩොලර් 84$න් පටන් ගන්න ෆන්ඩඩ් එකෞන්ට් එක පාස් කරන හැටි, Phase 1, Phase 2, මේ අතරතුර වෙන මානසික පීඩන, ලොස්ට් යන කොට කොහමද මනස පාලනය කරගන්නෙ,☺️ අන්න ඒ සයිකොලොජි බැරියර්ස් වලින් Escape වෙලා ඒ 10k Funded එකේ ප්‍රොෆිට් එකෙන් 100k Funded එකෞන්ට් එකක් අරගෙන 20000$ක ලයිව් කැපිටල් එකක් විත්ඩෝව් කරල ට්‍රේඩින් බිස්නස් එක කොහමද ඔයා සාර්ථක කරගන්න ඕනෙ, කොහමද ඔයා Business එක Develop කරගන්න ඕනෙ කියලයි. මේ සීරියස් එකේ තනිකරම තියෙන්නෙ Fomo,Greed, Mistakes, මනෝවිද්‍යාත්මක පසුබිම කොහමද පාලනය කරගන්නෙ කියල 😀 😎අපි මේ සීරියස් එකත් ඉක්මනටම පටන් ගන්නවා😀Stay Tuned☺️ #Whitespace

(Additional Lesson) _ Private Mentor Session with student Chamil (Correcting Trading Mistakes & Review Trading Account )ඔයාලට මේ වීඩියෝ එකෙන් අදහසක් ගන්න පුලුවන් ට්‍රේඩින් ඩිසිප්ලීන් අපිට කොච්චර වැදගත් වෙනවද කියල❎🥷🏿

📘Lesson 11 - Trading psychology And Discipline👩🏻‍🎓

අනිත් වීඩියෝ ටික අපි ඉක්මනුන්ම අප්ලෝඩ් කරනවා, වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත Trading Psychology Video එක අපි අප්ලෝඩ් කරනවා