2025 A/L SFT ~ Malith Wasalage
Open in Telegram
274
Subscribers
+124 hours
+47 days
+1630 days
Posts Archive
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
☝️ ඔක්කොම මේ Message එක ඔයාලගේ යාලුවොන්ට Share කරන්න, අපේ සම්මන්ත්‍රණය ගැන දැනුවත් කරන්න, ඔයාල යාලුවොත් එක්ක සිකුරාදාට සක්යා එකට එන්න... 😍
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
|💚| හෙට | සිකුරාදා | හවස 3 - 5.30 |💚|
🔥 තාප රසායනය අරම්භක සම්මන්ත්‍රණය ඇරඹීමට තව දින 01 යි... ඒ කියන්නෙ හෙට... 😁
🔥 ආරම්භක සම්මන්ත්‍රණය හැමෝටම නොමිලේ... 😍
🔥 අනිවාර්යයෙන් ඔයාගේ යාලුවොත් එක්කගෙන ඉස්කෝලේ ඉවර උනාම හෙට නුගේගොඩ සක්යා එකට එන්න... 😉
🔥 ඔයාගේ යාලුවොන්ව දැනුවත් කරන්න...
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
🔥 2025 A/L SFT - තාප රසායනය ඇරඹීමට තව දින 02 යි.
🔥 ආරම්භක සම්මන්ත්‍රණය සියලු සිසුන්ට නොමිලේ...
🔥 අනිවාර්යයෙන් ඔයාගේ යාලුවන්වත් දැනුවත් කර පාසල් නිමවී සිකුරාදා සවස 3 ට නුගේගොඩ සක්යා එකට එන්න...
🔥 ජුලි 19 සිකුරාදා ප.ව. 3.00 - 5.30 තුල සම්මන්ත්‍රණය පැවැත්වේ...
🔥 ඔයාගේ යාලුවොන්ව දැනුවත් කරන්න...
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
☝️ ඔක්කොම මේ Message එක ඔයාලගේ යාලුවොන්ට Share කරන්න, අපේ සම්මන්ත්‍රණය ගැන දැනුවත් කරන්න, ඔයාල යාලුවොත් එක්ක සිකුරාදාට සක්යා එකට එන්න... 😍
🔥 2025 A/L SFT - තාප රසායනය ආරම්භක සම්මන්ත්‍රණය...
❗අපගේ පන්ති එන, නොයෙන සියලු සිසුන්ට නොමිලේ සම්මන්ත්‍රණය සදහා සහභාගි විය හැක.
❗සිකුරාදා පසල් නිමවී අපගේ පන්ති නොපැමිනෙණ සිසුන්වද සම්මන්ත්‍රණය පිලිබද දැනුවත් කර ඔවුන්ද සමග සම්මන්ත්‍රණයට සහභාගි වන්න.
❛❛ ජුලි 19 වන සිකුරාදා ප.ව. 3.00 සිට 5.30 දක්වා නුගේගොඩ සක්යා ආයතනයේ දී සම්මන්ත්‍රණය පැවැත්වේ. ❞
❗උසස් පෙළ විභාගයේ දී අනිවාර්ය ප්‍රශ්න ලැබෙන තාප රසායනය පාඩම නිවරදිව ඉගෙන ගැනීමට අවස්ථාව ලබාගන්න.
❗ඔබගේ පාසලේ මිතුරන් දැනුවත් කරමින් එදිනට සම්මන්ත්‍රණය සදහා සම්බන්ද වෙන්න.
🏆 පිට පිටම 4 වරක් දිවයිනේ ප්‍රථමයින් බිහිකරමින් දිස්ත්‍රික් ප්‍රථමයින් රැසක් බිහිකෙරූ SFT පන්තිය.
2025 A/L | SFT | Sakya - Nugegoda :
https://t.me/tecsarasaviya2021
මලිත් වාසලගේ | SFT
0778903843 ✓
Repost from 2023 Sakya tech 1st group
ජීවිතේ සුන්දරම පරිච්ජේද තැනෙන්නේ..කුනාටු සමයේ අප ලබාගන්නා අත්දැකීම් වලිනි..
🥲🥲🥲
https://www.facebook.com/share/v/GAGfjktqrgsmLPju/?mibextid=WC7FNe
Repost from N/a
🔥Y FM එකේ Character එක now start with malith sir
SATURDAY 6.45 PM ONWARDS 92.7 FM | WWW.MYY.LK
Repost from 2023 Technology SISULKA RATNAPURA
🔥Y FM එකේ Character එක Program එකට දන්න කෙනෙක් විදියට අද එන්නේ අපේ මලිත් වාසලගේ සර්...
🎙 ඔයාලට මේ Y FM Character Program එක අහන්න... Y FM එකත් එක්ක Radio එකෙන් අද හවස 06.45 ට එකතු වෙන්න...
📽️ ඔයාලට මේ Program එකේ Youtube Version එක බලන්නත් පුලුවන්... ඒකටත් ඔයාල මතක ඇතුව Y FM Youtube Chenal එකත් එක්ක අද හවස 07.00 ට එකතු වෙන්න...
Y FM Youtube :
https://youtu.be/1d7sldZTzqQ?si=YRj8_W6k_NCOHIF7
SATURDAY 6.45 PM ONWARDS 92.7 FM | WWW.MYY.LK
♻️ 2025 A/L Theory බල සමාන්තරාස්‍ර මූලධර්මය සත්‍ය බව පෙන්වීමට අදාළ කොටස සාකච්ඡා කෙරේ...❛❛ සෙනසුරාදා පෙ.ව 07.30 - පෙ.ව. 10.30 සක්යා - නුගේගොඩ ❞ ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. මලිත් වාසලගේ | SFT 0778903843 ✓
🏆 2023 AL | ස්වර්ණමය ප්‍රතිඵල | ඉසංකා උදයංගනී ඒකනායක
රත්නපුර දිස්ත්‍රික්කයේ 2 වන ස්ථානය... 👏🏻
පැය 3 ක් පමණ සිසුල්කා බස් එකේ රත්නපුර ඇවිත් සිසුල්කාවෙන් දිස්ත්‍රික්කයේ 2 වනියා වුනු ඉසංකාගේ කතාව... 😮💨
ජයග්‍රහණයේ හේතුව...❓
ඔයාලත් ජයග්‍රාහකයන්ගෙන් අත්දැකීම් ලබාගෙන කැපවීමෙන් වැඩ කරන්න...💡
https://www.facebook.com/share/v/kybxSrxvGqvEEF1z/?mibextid=WC7FNe
🔥🔥💪🏻💪🏻👏🏻👏🏻
Repost from 2025 SFT | Sisulka | Malith Wasalage
2025 SFT නවක සිසුන් පන්තිය අවසානයේ සර් හමුවී ත්‍රිකෝනමිතිය tute ඉල්ලාගෙන පහත Videos බලා පාඩම ආවරනය කර ගන්න
👇👇👇
Day 01
https://youtu.be/b34xWvWMgwE?si=ttZzMFqCnyeAWm4w
Day 2
https://youtu.be/sN6AQ0kaC0g?si=P5hGZxdQH2SaZnc8
Day 03
https://youtu.be/ZJ0w1JKP9Uk?si=hDedpQT1Vm3MsGq_
Day 04
https://youtu.be/n4gnD38RiTo?si=Ot9bPdCD4yOoXCEK
Day 05
https://youtu.be/_C00V-VLu5s?si=mOIp_jQmSINsqYCm
Day 6
https://youtu.be/cqT0G0DMJCA?si=xTPG79WAsh5ys93C
Day 07
https://youtu.be/ZRbB7WZgx_g?si=wpYRAvkZ8h-27mrX
Malith wasalage
Media unit
කන්ඩායම් 9කට විභාගයට නිවැරදිව මගපෙන්වා අපේ දරුවන් ඉහලින්ම ඔසවා තැබූ ලංකාවේ වාර්ථාගත ප්‍රථිඵලය..
2026 SFT group: https://t.me/physics_for_technology
2025 SFT group: https://t.me/tecsarasaviya2021
2024 SFT group: https://t.me/sft_helper
SFT නව පන්ති සදහා 0778903843 අමතන්න
🔥🔥මලිත් වාසලගේ🔥🔥
සක්යා නුගේගොඩ
සිසුල්කා රත්නපුර
සුසිප්කා හෝමගම
ලංකාවටම online:0778903843
♻️ 2025 A/L Theory බල සමාන්තරාස්‍ර මූලධර්මය Practical ඉගැන්වේ.❛❛ සෙනසුරාදා පෙ.ව 07.30 - පෙ.ව. 10.30 සක්යා - නුගේගොඩ ❞ ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. මලිත් වාසලගේ | SFT 0778903843 ✓
2025 A/L Theory ඝර්ෂණය ගැටලු ඇරඹේ...➤ බලය පාඩමේ විශේෂ කොටසක් වන ඝර්ෂණය ගැටලු ඇරඹේ... ❛❛ සෙනසුරාදා පෙ.ව 07.30 - පෙ.ව. 10.30 සක්යා - නුගේගොඩ ❞ ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. මලිත් වාසලගේ | SFT 0778903843 ✓
Repost from 2026 SFT | Sakya | Malith Wasalage
https://www.youtube.com/live/37ARtLOuPHI?si=l_I5U4uB7HFBoZMA
මේ YouTube link එකෙන් සම්පූර්න වැඩසටහන බලන්න
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
Special notice 👇👇
2025 SFT monday group
අද👇👇👇
ජූනි 03 සිට සදුදා ප.ව 3.30-6.00 ලෙස පැවැත්වේ
මලිත් සර්
(Monday group)
